Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
ක්‍රෙඩිට්/ඩෙබිට් කාර්ඩ් උදව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම සම්පත් බැන්කුවෙන් විස්තර ඇහුවා. . මේ විදියට පිලිතුරු ලැබුනේ. .

ඩෙබිට් කාඩ් වලින් ගෙවන්න මැශින් එකක් ගන්න ඕනලු ඒක වයර් තියෙන එකක් කියලා කිව්වේ ඒක 30000ක් වෙනවා කිව්වා. . (වයර් නැති එක ගැන දැනට විස්තර දන්නේ නෑලු සදුදට ඒ ගැන කියන්නම් කිව්වා. .)

ඩෙබිට් එකකින් විකිනුමක් කලාම ඒ විකිනුමෙන් 3.5%ක් සේලර්ගෙන් කපාගන්නවා ඒක 3% වගේ දාලා දෙන්න පුලුවන් කිව්වා. .

මාසෙකට ලක්ශ 3ක විකුනුමක් වියයුතු බව කිව්වා ඒසේ නොවිකිනුනු මාස වලදී මාසෙට 2500ක් බැන්කුවට ගෙවීමට සිදුවේ. .

බාන්ඩයක් විකිනූ පසු ඒ බාන්ඩය විකිනු මොහොතේම හෝ ඉදිරි වැඩ කරන දිනයේදි අප ලබාදුන් ගිනුමට මුදල් බැරවේ. .

ක්‍රෙඩිට් කාඩ් මගින් වාරික වශයෙන් ගෙවීමේදි එයට වෙනමම උපකරනයක් ගතයුතුයි. .

එය මැනුවල් එකක් බව පැවසුවා 3000ක මුදලකට ලබාගත හැකියි. . මාසික ගාස්තුවක් හෝ ටාර්ගට් කවර් කිරීමක් එයට අවශ්‍ය නොවේ. .

ක්‍රෙඩිට් කාඩ් පත එම යන්ත්‍රයට දමා පැත්තට ඇදීමෙන් එහි විස්තර මුද්ද්රනය වේ. .

ඉන්පසු කාඩ් සෙන්ටර් කෝල් කර මෙම කාඩ්පතට අවශ්‍ය මිලදීගැනීම සිදුකල හැකිදැයි දැනගතයුතුවේ. . බයර් පොලිය ගෙවන්නේ නම් වාරික ගනනට සැදේන පොලියද එවිට අසා දැනගතයුතුවේ. .

බයර් එම කොන්දේසි වලට හා ගනුදෙනුවට එකගනම් බැන්කුව විසින් ලබාදෙන ඇග්රිමන්ට් එකකට බයර් සහ සේලර් දෙදෙනාම අත්සන් කල යුතුය. . එවිට ගනුදෙනුවට අදාල මුදල ක්‍රෙඩිට් කාඩ් එකෙන් හෝල්ඩ් වේ. . ඉන්පසු බයර්ට එම බාන්ඩය රැගෙනයාහැකි අතර සේලර්ට ලැබෙන මුදල ලබාගැනීමට එම ඇග්රිමන්ට් එක බැන්කුවට ඉදිරිපත්කල යුතුය. . පසුව බැන්කුව එම ගිවිසුම කාඩ්සෙන්ටර් යවා වැඩකරන ඉදිරි දිනයේදි සේලර්ගේ ගිනුමට මුදල් බැරකරයි. .

0% වාර්ශික පොලියකට සේලර් බයර්ට බාන්ඩ ලබාදෙන්නේ නම් බැන්කුව සේලර්ගෙන් ඒ එක් ගනුදෙනුවකින් 10%ක් ලබාගනී. .

වසර 2ක් සදහා නම් 14% ලබාගනී. .

ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීමේදි මෙම යාන්ත්‍රනයෙන් මීදි මීට වඩා ලේසි ක්‍රමයකට මෙම ගනුදෙනු සිදුකල හැකිදැයි දැනගැනීමට නොලැබුනි. .

[QUOTE="XibitZ, post: 20539550, member: 132898"] [SIZE=3][COLOR=DarkRed][COLOR=DarkRed][SIZE=4]මම සම්පත් බැන්කුවෙන් විස්තර ඇහුවා. . මේ විදියට පිලිතුරු ලැබුනේ. . ඩෙබිට් කාඩ් වලින් ගෙවන්න මැශින් එකක් ගන්න ඕනලු ඒක වයර් තියෙන එකක් කියලා කිව්වේ ඒක 30000ක් වෙනවා කිව්වා. . (වයර් නැති එක ගැන දැනට විස්තර දන්නේ නෑලු සදුදට ඒ ගැන කියන්නම් කිව්වා. .) ඩෙබිට් එකකින් විකිනුමක් කලාම ඒ විකිනුමෙන් 3.5%ක් සේලර්ගෙන් කපාගන්නවා ඒක 3% වගේ දාලා දෙන්න පුලුවන් කිව්වා. . මාසෙකට ලක්ශ 3ක විකුනුමක් වියයුතු බව කිව්වා ඒසේ නොවිකිනුනු මාස වලදී මාසෙට 2500ක් බැන්කුවට ගෙවීමට සිදුවේ. . බාන්ඩයක් විකිනූ පසු ඒ බාන්ඩය විකිනු මොහොතේම හෝ ඉදිරි වැඩ කරන දිනයේදි අප ලබාදුන් ගිනුමට මුදල් බැරවේ. . ක්‍රෙඩිට් කාඩ් මගින් වාරික වශයෙන් ගෙවීමේදි එයට වෙනමම උපකරනයක් ගතයුතුයි. . එය මැනුවල් එකක් බව පැවසුවා 3000ක මුදලකට ලබාගත හැකියි. . මාසික ගාස්තුවක් හෝ ටාර්ගට් කවර් කිරීමක් එයට අවශ්‍ය නොවේ. . ක්‍රෙඩිට් කාඩ් පත එම යන්ත්‍රයට දමා පැත්තට ඇදීමෙන් එහි විස්තර මුද්ද්රනය වේ. . ඉන්පසු කාඩ් සෙන්ටර් කෝල් කර මෙම කාඩ්පතට අවශ්‍ය මිලදීගැනීම සිදුකල හැකිදැයි දැනගතයුතුවේ. . බයර් පොලිය ගෙවන්නේ නම් වාරික ගනනට සැදේන පොලියද එවිට අසා දැනගතයුතුවේ. . බයර් එම කොන්දේසි වලට හා ගනුදෙනුවට එකගනම් බැන්කුව විසින් ලබාදෙන ඇග්රිමන්ට් එකකට බයර් සහ සේලර් දෙදෙනාම අත්සන් කල යුතුය. . එවිට ගනුදෙනුවට අදාල මුදල ක්‍රෙඩිට් කාඩ් එකෙන් හෝල්ඩ් වේ. . ඉන්පසු බයර්ට එම බාන්ඩය රැගෙනයාහැකි අතර සේලර්ට ලැබෙන මුදල ලබාගැනීමට එම ඇග්රිමන්ට් එක බැන්කුවට ඉදිරිපත්කල යුතුය. . පසුව බැන්කුව එම ගිවිසුම කාඩ්සෙන්ටර් යවා වැඩකරන ඉදිරි දිනයේදි සේලර්ගේ ගිනුමට මුදල් බැරකරයි. . 0% වාර්ශික පොලියකට සේලර් බයර්ට බාන්ඩ ලබාදෙන්නේ නම් බැන්කුව සේලර්ගෙන් ඒ එක් ගනුදෙනුවකින් 10%ක් ලබාගනී. . වසර 2ක් සදහා නම් 14% ලබාගනී. . ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීමේදි මෙම යාන්ත්‍රනයෙන් මීදි මීට වඩා ලේසි ක්‍රමයකට මෙම ගනුදෙනු සිදුකල හැකිදැයි දැනගැනීමට නොලැබුනි. .[/SIZE] [/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom