Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
ක්‍රෙඩිට්/ඩෙබිට් කාර්ඩ් උදව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට එක ගණුදෙනුවකට 1.65 ඉඳන් 3.0% වෙනකන් කමිෂන් අයකරනවා බොහොමයක් බැංකු. එ් ගාණ කතා කරගත්තැකි ගණුදෙනු ප්‍රමාණය හා මුදල් ප්‍රමාණය මත.

මාසෙකට රුපියල් ලක්ෂ 3 පමණ ගණුදෙනු නැත්නම් රුපියල් 3000 පමණ මුදලක් අය කරනවා බැංකුව. BOC POS යන්ත්‍රය නොමිලේ ලබා දෙනවා. බැංකුව යන්ත්‍ර ගන්නෙ කුලියට නිසා යන්ත්‍රයේ ගණුදෙනු ප්‍රමාණය ලබාදුන්නු ඉලක්කය ඉක්මවන් නැත්නම් එ් වෙනුවෙන් මුදලක් අය කරනවා.

යන්ත්‍රයේ ගණුදෙනු settlement කරන දිනට පසු දින උදෑසන එ් මුදල ගිණුමට බැර වෙනවා. ගිණුම මොන බැංකුවෙ තිබුනත් ප්‍රශ්නයක් නෑ. නමුත් වෙනත් බැංකුවකට මුදල් යවන්න එ් වෙනුවෙන් සුලු මුදලක් අය කරනවා.

යන්ත්‍රයට දමන කඩදාසි රෝල් නොමිලේ ලබා දෙනවා. එ්වා කුරියර් මගින් තමයි එවන්නෙ. නැතිනම් සමහර ශාඛාවලිනුත් ලබා ගන්න පුලුවනි.

පහසුගෙවීම් ක්‍රම හදා ගන්නත් පුලුවනි. කෙනෙක් පහසු ගෙවීම් ක්‍රමයට බඩු ගත්තම එ් බඩුවෙ මුලු වටිනාකම බැංකුව කාඩ්පතේ රඳවාගෙන ඉතිරි මුදල විතරයි කාඩ් පත හිමිකරුට පාවිච්චි කරන්න ඉඩ දෙන්නෙ. ටිකෙන් ටික මුදල අයවෙනකොට එ් රඳවාගත්තු මුදල අඩු වෙලා කාඩ්පතේ පාවිච්චි කරන්න පුලුවන් මුදල වැඩි වෙනවා.

වැඩි විස්තර 0772981128-0772981129-0772981130

011 220 56 21/ 220 56 10/ 220 56 14

[QUOTE="rusiyanuwa, post: 20540135, member: 549579"] [SIZE="3"]දැනට එක ගණුදෙනුවකට 1.65 ඉඳන් 3.0% වෙනකන් කමිෂන් අයකරනවා බොහොමයක් බැංකු. එ් ගාණ කතා කරගත්තැකි ගණුදෙනු ප්‍රමාණය හා මුදල් ප්‍රමාණය මත. මාසෙකට රුපියල් ලක්ෂ 3 පමණ ගණුදෙනු නැත්නම් රුපියල් 3000 පමණ මුදලක් අය කරනවා බැංකුව. BOC POS යන්ත්‍රය නොමිලේ ලබා දෙනවා. බැංකුව යන්ත්‍ර ගන්නෙ කුලියට නිසා යන්ත්‍රයේ ගණුදෙනු ප්‍රමාණය ලබාදුන්නු ඉලක්කය ඉක්මවන් නැත්නම් එ් වෙනුවෙන් මුදලක් අය කරනවා. යන්ත්‍රයේ ගණුදෙනු settlement කරන දිනට පසු දින උදෑසන එ් මුදල ගිණුමට බැර වෙනවා. ගිණුම මොන බැංකුවෙ තිබුනත් ප්‍රශ්නයක් නෑ. නමුත් වෙනත් බැංකුවකට මුදල් යවන්න එ් වෙනුවෙන් සුලු මුදලක් අය කරනවා. යන්ත්‍රයට දමන කඩදාසි රෝල් නොමිලේ ලබා දෙනවා. එ්වා කුරියර් මගින් තමයි එවන්නෙ. නැතිනම් සමහර ශාඛාවලිනුත් ලබා ගන්න පුලුවනි. පහසුගෙවීම් ක්‍රම හදා ගන්නත් පුලුවනි. කෙනෙක් පහසු ගෙවීම් ක්‍රමයට බඩු ගත්තම එ් බඩුවෙ මුලු වටිනාකම බැංකුව කාඩ්පතේ රඳවාගෙන ඉතිරි මුදල විතරයි කාඩ් පත හිමිකරුට පාවිච්චි කරන්න ඉඩ දෙන්නෙ. ටිකෙන් ටික මුදල අයවෙනකොට එ් රඳවාගත්තු මුදල අඩු වෙලා කාඩ්පතේ පාවිච්චි කරන්න පුලුවන් මුදල වැඩි වෙනවා. වැඩි විස්තර 0772981128-0772981129-0772981130 011 220 56 21/ 220 56 10/ 220 56 14[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom