Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රෝටන් කොළ, කොස් කොළ සහ ජනතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රෝටන් කොළ, කොස් කොළ සහ ජනතාව

ක්‍රෝටන් කොළ, කොස් කොළ සහ ජනතාව

අසූව දශකයේ පැවති ජනපතිවරණ වේදිකාවේ ජනාධිපති අපේක්ෂක රණසිංහ ප්‍රේමදාස මහතා ඉතා ආකර්ෂණීය ලෙස දේශපාලන පොරොන්දුවක් ඉදිරිපත් කළේය.

"මේ රටේ හාමතේ ඉන්න උදවියට මම පාන් කන්න දෙනවා

පාන් කන අයට බත් පිගානක් දෙනවා

බත් කන අයට බුරියානි එකක් දෙනවා

බුරියානි කන අයට අතුරුපසට කෙසෙල් ගෙඩියක් දෙනවා ....."

රටේ සෑම ස්ථරයකම ආර්ථික තත්වය නගා සිටුවන බව එදා ප්‍රේමදාස මහතා පැවසුවේ එලෙසයි...

තවත් තැනකදී ප්‍රේමදාස මහතා මෙසේ කිවේය.

"කකුල පිච්චි පිච්චි ඇවිදින අප්පුහාමිලට මම සෙරෙප්පු දෙනවා

සෙරෙප්පු දාපු සිරිපාලලට සපත්තු දෙනවා"

ප්‍රේමදාස මහතා කකුලේ ඇඟිලි තුඩු වලින් ඉස්සෙමින් තම රළු, ග්‍රාම්‍ය කටහඬින් මේ කරුණු ඉදිරිපත් කරන විට මහජනතාව ඔල්වරසන් හඬ දෙමින් ඔහුට චන්දය ප්‍රකාශ කිරීමට පෝලිම් ගැසුනේය. ඔහු තම පොරොන්දු ඉටු කලාද නැද්ද යන්න මම විග්රහ කිරීමට උත්සහ නොකරමි.

ඊට දශක දෙකකට පසු එම පක්ෂයේම ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා මේ කාරණය කිව්වේ මෙලෙසයි.

"අපි මේ රටේ නංගිලාට මල්ලිලාට රත්තරං බ්‍රේස්ලට් දෙනවා

බුලත් විට කන මාමලාට චුවින්ගම් හපන්න දෙනවා

අමුඩේ ගහගෙන මඩේ බහින ගොවි රාළලාට ඩෙනිම් කලිසම් අන්දනවා"

මෘදු කටහඬින්, ඕලාරික ස්වභාවයෙන් මේ කතාව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා වැඩේ අනාගත්තා පමණක් නොව ජනතාව ඉදිරියේ පෞරුෂයෙන් තොර කවටයෙකු බවට පත් විය.

මේ සිද්ධිය මට මතකයට නංවන්නේ මෑතකදී ඇතිවූ ආදේශක ආහාර පිළිබඳ කථිකාවතයි.

මා කිහිප විටක් පවසා ඇති ආකාරයට ලංකාවේ මිනිසුන් මූලික අවශ්‍යතා සපුරා ගැනීමේදී කරන වැරදි කිහිපයක් මුළු රටේම ආර්ථිකය බිඳ දැමීමට හේතුවෙයි. කාන්තාවගේ ප්‍රධාන ඇඳුම (රජයේ සේවය සඳහා නිල ඇඳුම) වන සාරිය 100% ක් ආනයනය කරයි. රටේ සම-ප්‍රධාන ආහාරය වන පාන් සහ ඒ ආශ්රිත අනෙකුත් කෑම වර්ග සාදන තිරිඟු පිටි 100% ක් ආනයනය කරයි. ලැයිස්තුව බොහෝ දිගය. මේ ආකාරයට රටකට ඉදිරියට යා නොහැක. එක්කෝ අප මෙම පුරුදු වෙනස් කරගත යුතුය නො එසේ නම් පුරුද්ද පවත්වාගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය /නිමි ද්‍රව්‍ය මෙරටේ නිෂ්පාදනය කරගත යුතුය.

මේ අනුව නියඟයක් ඇතිවුනා හෝ නැතිවා හෝ අප දේශීයව ලබාගත හැකි ආදේශක ආහාර වලට සංක්‍රමණය වීම ජාතික අවශ්‍යතාවයකි. මෙහිදී කොස් පොළොස්, දෙල්, බතල, මයියොක්කා, ගහල, කොමඩු වර්ග ආදී මෙම කාර්ය සඳහා යොදාගත හැකි ආහාර භෝග වර්ග රාශියක් ලංකාවේ ඇත. මේවායින් සමහර භෝග සඳහා ජලය අවශ්‍ය වන්නේ ඉතා ස්වල්ප වශයෙනි.

කෘෂි ඉංජිනේරු පර්යේෂණ අංශයේ යුතුකම වන්නේ මෙම ආහාර භෝග ඕනෑම තත්වයක් යටතේ වගා කිරීමට හැකිවන පරිදි වැඩි දියුණු කිරිමත් ජනතාවට පහසුවෙන් ආහාර සකස් කරගත හැකි ආකාරයෙන් මූලික ඵලදාවට අගය එකතු කිරීමත්ය. උදාහරණයක් ලෙස; බතල පිටි වලින් පාන් සහ වෙනත් බේකරි නිෂ්පාදන සෑදිය හැකි පරිදි වැඩි දියුණු කිරීමට මීට වසර 25ට පමණ පෙර ලංකාවේ තාක්ෂණවේදීන් සමත් විය. එහෙත් තිරිඟු පිටි ආනයන මාෆියාව විසින් මෙම සොයා ගැනීම යටපත් කරන ලදී. මෙක්සිකෝවේ සහ කොලොම්බියාවේ මයියොක්කා පිටි වලින් පාන් පමණක් නොව පිට්සාද සාදනු මම දැක ඇත්තෙමි. එම ආහාර තිරිඟු පිටි නිෂ්පාදන වලට වඩා බොහෝ සෙයින් රසවත්ය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමයේ මේ පිළිබඳව ඉතා සුභදායි දේශපාලන දැක්මක් තිබුණේය. එහෙත් එම රජයේ සමහර අදුරදර්ශී ප්‍රතිපත්ති නිසා මෙයින් නිසි ඵල නෙලා ගැනීමට නොහැකි වූ බව මගේ හැඟීමයි.

පසුගියදා මෙම රජයේ අමාත්‍යංශ නිලධාරීහු තම අගමැතිවරයා අනුගමනය කරමින් මෙම මහඟු කර්තව්‍ය පුර්ණ විකටාංගයක් බවට පත් කලෝය.

නියගයට මුහුණ දීමට නම් ක්‍රෝටන් කොළ, කොස් කොළ, තේ දළු ආහාරයට ගැනීමට ජනතාව හුරු කරවිය යුතු බව ඔවුන් පවසයි. මෙය මහා විකාර සහ හාස්‍යජනක ප්‍රකාශයකි. නියගයකට ඔරොත්තු දෙන ක්‍රෝටන්, කොස්, තේ වර්ග සොයා ගැනීම ලෙහෙසි නැත. අනෙක් අතට තේ දළු කෑමට වඩා කාර්ගිල්ස් එකකින් බාස්මතී සහල් මිලදී ගැනීම ලාබ දායක වනු ඇත. ක්‍රෝටන් කොළ, කොස් කොළ කෑමට පෙර මේ රටේ වැඩි දියුණු කර භාවිතය ප්‍රචලිත කල යුතු ආහාර වර්ග බොහෝ ඇත.

සමස්ථයක් වශයෙන් මා දකින්නේ මේ රටේ දේශපාලන දර්ශණය පූර්ණ ප්රතිශෝධනයකට ලක් කිරීමට කාලය එළඹ ඇති බවයි. දේශපාලකයාට රුපියල් මිලියන සිය ගණනක් වටිනා වාහන ආනයනය කරමින්, එය සාධාරණීකරණය කරමින් සිටිනා කාලයක මහජනතාවට කොස් කොළ කෑමට සුදානම් වන්න යැයි පැවසීම සමාජය තුලින් පාලකයා කෙරෙහි දරුණු වෛරයක් ඇති කිරීමට හේතු වන බව සියල්ලෝම සිහි තබා ගැනීම යෙහෙකිය.

source http://chandimagomes.blogspot.com/2017/01/blog-post_21.html

එක්කෝ මේ ආණ්ඩුව මේ පණිවිඩය මිනිස්සු අතරට ගෙනිච්ච විදිහ වරදයි

එහෙම නැත්තම් අපේ බයි අප්පුලට මේක තේරුම් ගන්න තරම් මොලයක් තිබුනේ නෑ .

WFP එක දැනට අවුරුද්දකට කලින් කිව්වා ප්‍රෝටීන් උනතාවය සදහා කුරුමිනියෝ ආහාරයට ගන්න පුළුවන් කියල. හොද වෙලාවට මුන් එක කියන්න ගියේ නෑ . නැත්නම් තවත් නාගන්නවා

[QUOTE="rangana26, post: 21164960, member: 461943"] [b]ක්‍රෝටන් කොළ, කොස් කොළ සහ ජනතාව[/b] [SIZE="5"][COLOR="Blue"]ක්‍රෝටන් කොළ, කොස් කොළ සහ ජනතාව අසූව දශකයේ පැවති ජනපතිවරණ වේදිකාවේ ජනාධිපති අපේක්ෂක රණසිංහ ප්‍රේමදාස මහතා ඉතා ආකර්ෂණීය ලෙස දේශපාලන පොරොන්දුවක් ඉදිරිපත් කළේය. "මේ රටේ හාමතේ ඉන්න උදවියට මම පාන් කන්න දෙනවා පාන් කන අයට බත් පිගානක් දෙනවා බත් කන අයට බුරියානි එකක් දෙනවා බුරියානි කන අයට අතුරුපසට කෙසෙල් ගෙඩියක් දෙනවා ....." රටේ සෑම ස්ථරයකම ආර්ථික තත්වය නගා සිටුවන බව එදා ප්‍රේමදාස මහතා පැවසුවේ එලෙසයි... තවත් තැනකදී ප්‍රේමදාස මහතා මෙසේ කිවේය. "කකුල පිච්චි පිච්චි ඇවිදින අප්පුහාමිලට මම සෙරෙප්පු දෙනවා සෙරෙප්පු දාපු සිරිපාලලට සපත්තු දෙනවා" ප්‍රේමදාස මහතා කකුලේ ඇඟිලි තුඩු වලින් ඉස්සෙමින් තම රළු, ග්‍රාම්‍ය කටහඬින් මේ කරුණු ඉදිරිපත් කරන විට මහජනතාව ඔල්වරසන් හඬ දෙමින් ඔහුට චන්දය ප්‍රකාශ කිරීමට පෝලිම් ගැසුනේය. ඔහු තම පොරොන්දු ඉටු කලාද නැද්ද යන්න මම විග්රහ කිරීමට උත්සහ නොකරමි. ඊට දශක දෙකකට පසු එම පක්ෂයේම ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා මේ කාරණය කිව්වේ මෙලෙසයි. "අපි මේ රටේ නංගිලාට මල්ලිලාට රත්තරං බ්‍රේස්ලට් දෙනවා බුලත් විට කන මාමලාට චුවින්ගම් හපන්න දෙනවා අමුඩේ ගහගෙන මඩේ බහින ගොවි රාළලාට ඩෙනිම් කලිසම් අන්දනවා" මෘදු කටහඬින්, ඕලාරික ස්වභාවයෙන් මේ කතාව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා වැඩේ අනාගත්තා පමණක් නොව ජනතාව ඉදිරියේ පෞරුෂයෙන් තොර කවටයෙකු බවට පත් විය. මේ සිද්ධිය මට මතකයට නංවන්නේ මෑතකදී ඇතිවූ ආදේශක ආහාර පිළිබඳ කථිකාවතයි. මා කිහිප විටක් පවසා ඇති ආකාරයට ලංකාවේ මිනිසුන් මූලික අවශ්‍යතා සපුරා ගැනීමේදී කරන වැරදි කිහිපයක් මුළු රටේම ආර්ථිකය බිඳ දැමීමට හේතුවෙයි. කාන්තාවගේ ප්‍රධාන ඇඳුම (රජයේ සේවය සඳහා නිල ඇඳුම) වන සාරිය 100% ක් ආනයනය කරයි. රටේ සම-ප්‍රධාන ආහාරය වන පාන් සහ ඒ ආශ්රිත අනෙකුත් කෑම වර්ග සාදන තිරිඟු පිටි 100% ක් ආනයනය කරයි. ලැයිස්තුව බොහෝ දිගය. මේ ආකාරයට රටකට ඉදිරියට යා නොහැක. එක්කෝ අප මෙම පුරුදු වෙනස් කරගත යුතුය නො එසේ නම් පුරුද්ද පවත්වාගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය /නිමි ද්‍රව්‍ය මෙරටේ නිෂ්පාදනය කරගත යුතුය. මේ අනුව නියඟයක් ඇතිවුනා හෝ නැතිවා හෝ අප දේශීයව ලබාගත හැකි ආදේශක ආහාර වලට සංක්‍රමණය වීම ජාතික අවශ්‍යතාවයකි. මෙහිදී කොස් පොළොස්, දෙල්, බතල, මයියොක්කා, ගහල, කොමඩු වර්ග ආදී මෙම කාර්ය සඳහා යොදාගත හැකි ආහාර භෝග වර්ග රාශියක් ලංකාවේ ඇත. මේවායින් සමහර භෝග සඳහා ජලය අවශ්‍ය වන්නේ ඉතා ස්වල්ප වශයෙනි. කෘෂි ඉංජිනේරු පර්යේෂණ අංශයේ යුතුකම වන්නේ මෙම ආහාර භෝග ඕනෑම තත්වයක් යටතේ වගා කිරීමට හැකිවන පරිදි වැඩි දියුණු කිරිමත් ජනතාවට පහසුවෙන් ආහාර සකස් කරගත හැකි ආකාරයෙන් මූලික ඵලදාවට අගය එකතු කිරීමත්ය. උදාහරණයක් ලෙස; බතල පිටි වලින් පාන් සහ වෙනත් බේකරි නිෂ්පාදන සෑදිය හැකි පරිදි වැඩි දියුණු කිරීමට මීට වසර 25ට පමණ පෙර ලංකාවේ තාක්ෂණවේදීන් සමත් විය. එහෙත් තිරිඟු පිටි ආනයන මාෆියාව විසින් මෙම සොයා ගැනීම යටපත් කරන ලදී. මෙක්සිකෝවේ සහ කොලොම්බියාවේ මයියොක්කා පිටි වලින් පාන් පමණක් නොව පිට්සාද සාදනු මම දැක ඇත්තෙමි. එම ආහාර තිරිඟු පිටි නිෂ්පාදන වලට වඩා බොහෝ සෙයින් රසවත්ය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමයේ මේ පිළිබඳව ඉතා සුභදායි දේශපාලන දැක්මක් තිබුණේය. එහෙත් එම රජයේ සමහර අදුරදර්ශී ප්‍රතිපත්ති නිසා මෙයින් නිසි ඵල නෙලා ගැනීමට නොහැකි වූ බව මගේ හැඟීමයි. පසුගියදා මෙම රජයේ අමාත්‍යංශ නිලධාරීහු තම අගමැතිවරයා අනුගමනය කරමින් මෙම මහඟු කර්තව්‍ය පුර්ණ විකටාංගයක් බවට පත් කලෝය. නියගයට මුහුණ දීමට නම් ක්‍රෝටන් කොළ, කොස් කොළ, තේ දළු ආහාරයට ගැනීමට ජනතාව හුරු කරවිය යුතු බව ඔවුන් පවසයි. මෙය මහා විකාර සහ හාස්‍යජනක ප්‍රකාශයකි. නියගයකට ඔරොත්තු දෙන ක්‍රෝටන්, කොස්, තේ වර්ග සොයා ගැනීම ලෙහෙසි නැත. අනෙක් අතට තේ දළු කෑමට වඩා කාර්ගිල්ස් එකකින් බාස්මතී සහල් මිලදී ගැනීම ලාබ දායක වනු ඇත. ක්‍රෝටන් කොළ, කොස් කොළ කෑමට පෙර මේ රටේ වැඩි දියුණු කර භාවිතය ප්‍රචලිත කල යුතු ආහාර වර්ග බොහෝ ඇත. සමස්ථයක් වශයෙන් මා දකින්නේ මේ රටේ දේශපාලන දර්ශණය පූර්ණ ප්රතිශෝධනයකට ලක් කිරීමට කාලය එළඹ ඇති බවයි. දේශපාලකයාට රුපියල් මිලියන සිය ගණනක් වටිනා වාහන ආනයනය කරමින්, එය සාධාරණීකරණය කරමින් සිටිනා කාලයක මහජනතාවට කොස් කොළ කෑමට සුදානම් වන්න යැයි පැවසීම සමාජය තුලින් පාලකයා කෙරෙහි දරුණු වෛරයක් ඇති කිරීමට හේතු වන බව සියල්ලෝම සිහි තබා ගැනීම යෙහෙකිය. source [URL="http://chandimagomes.blogspot.com/2017/01/blog-post_21.html"]http://chandimagomes.blogspot.com/2017/01/blog-post_21.html[/URL] [/COLOR][/SIZE] [COLOR="green"][SIZE="5"]එක්කෝ මේ ආණ්ඩුව මේ පණිවිඩය මිනිස්සු අතරට ගෙනිච්ච විදිහ වරදයි එහෙම නැත්තම් අපේ බයි අප්පුලට මේක තේරුම් ගන්න තරම් මොලයක් තිබුනේ නෑ . WFP එක දැනට අවුරුද්දකට කලින් කිව්වා ප්‍රෝටීන් උනතාවය සදහා කුරුමිනියෝ ආහාරයට ගන්න පුළුවන් කියල. හොද වෙලාවට මුන් එක කියන්න ගියේ නෑ . නැත්නම් තවත් නාගන්නවා [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom