Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ක්‍රෝධ ගිනි නිවීමට මෛත්‍රියේ සිසිල් දිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රෝධ ගිනි නිවීමට මෛත්‍රියේ සිසිල් දිය

ද්වේෂයට ප්රතිපක්ෂ ධර්මය අද්වේෂයයි. එනම් මෛත්‍රියයි. අවෛරයෙන් වෛරය ජයගැනීමට බුදුදහම අපට උපදෙස් දෙයි. එවිට ඇතිවන මෛත්‍රී බලය දෙලොව යහපත ගෙනදීමට ඒකාන්තයෙන් හේතු වේ. මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙන පරිදි ආනිසංස එකොළසක් ලැබෙන බව පැහැදිලි වේ.

සුසුඛං වත ජීවාම

වේරිනේසු අවේරිනො

වේරිනේසු මනුස්සේසු

විහරාම අවේරිනො

සුපින්වත්නි,

මෙම ගාථාව ධම්මපදයේ සුඛ වර්ගයට අයත්වූවකි. එහි ප්‍රථම ගාථාව වූ මෙහි සරල තේරුම මෙසේ ය. ‘වෛරකරමින් සිටින මිනිසුන් අතර අපි වෛර නොකර සුවසේ වෙසෙමු’ යන්නයි.

බුදුරජාණන් වහන්සේ මෙය දේශනා කළේ ශාක්‍ය - කෝලිය දෙරජුන් අතර ඇතිවීමට ගිය සටනක් සංසිඳුවීමටය. එම රජදරුවන්ට අයත් කෙත්වල වැඩෙහි යෙදී සිටි ගොවීන් අතර රෝහණ නදියෙහි ජලය බෙදාගැනීම පිළිබඳ බහින් බස්වීමක් ඇතිවිය. පසුව ක්‍රමයෙන් උත්සන්න වී නෑකම් පවා අමතක කොට කුලමල කියා ගන්නට විය. අර්බුදය උග්‍ර අතට හැරිණි. දෙරජුන් අතර සටනක් ඇතිවන තරමට දරුණු විය. එසේ සටනක් ඇති විණිනම් විශාල මිනිස් ඝාතනයක් සිදුවනු ඇත. මේ බව දුටු මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කොට වෛරයෙහි ආදීනව පෙන්වා දෙමින් දහම් දෙසා අර්බුදය සමථයකට පත්කොට වදාළ සේක.

පින්වත්නි, වෛරය ක්‍රෝධය තරම් නපුරු දෙයක් තවත් නැත. ඉතා සුළු කරුණකට පවා ඔවුනොවුන් අතර ගහ බැණ ගැනීම්, ඇන කොටා ගැනීම්, මිනී මරාගැනීම් ඇතිවන්නේ මේ දරුණු වෛරය නිසාමය.

ත්‍රිවිධ අකුසල මූලයන් අතර “දොසො” යනුවෙන් දැක්වෙන්නේ ද මෙයමයි. ඒ සඳහා සමානාර්ථවත් පද එකොළහක් අභිධානප්පදීපිකාවෙහි දැක්වේ. පහත ගාථාවෙහි ඒවා ඇතුළත් වේ.

වේරං විරෝධෝ විද්දේසෝ

දෝසෝ ච පටිඝාච වා

කෝධො’ඝාතා කෝප රෝසා

ව්‍යාපාදෝ’ නභිරද්ධි ච

ඒ අනුව වේර, විරෝධ, විද්දේස, දෝස, පටිඝ, කෝධ, ආඝාත, කෝප, රෝස, ව්‍යාපාද, අනභිරද්ධි යන වචන යෙදී තිබෙන බව පැහැදිලිය. මේ හැර කාලාන්තරයක් සිතේ පැසවමින් තිබෙන වෛරයක් ද ඇත. එය බද්ධ වෛර, උපනාහ නමින් හැඳින්වේ. කවර නමකින් හැඳින්වූවද වෛරය දරුණුය. එය තමාත් නැසී අනුන් ද නැසීමට හේතුවන පාපී චේතනාවකි. කරුණු නවයකට අනුව මිනිස් සන්තානයේ ඇතිවන බව දහම්හි සඳහන් වේ. මොහු මට අතීතයේ අනර්ථයක් කළේය, දැනුදු කරයි, මතුද කරුණු ඇත, මගේ මිතුරාට අතීතයේ අනර්ථයක් කළේ ය, දැනුදු කරයි, මතු ද කරනු ඇත, මගේ සතුරාට අතීතයේ යහපතක් අර්ථයක් කළේය, දැනුදු කරයි, මතු ද කරනු ඇත,යනාදි වශයෙන් නව ආකාරයකට මෙම වෛරය හටගනී. එය නව ආඝාත වස්තු නමින් ධර්මයෙහි සඳහන් වේ.

මේහැර යම් යම් හේතුනිසා හදිසියේ හටගන්නා කෝපයක්ද තිබේ. එය අස්ථාන කෝපය නමින් දැක්වෙයි. ගලක පය හැපුනවිට, ගලට බණී. වැස්ස, අව්ව වැනි ස්වභාවික හේතුවලට දොස් කියයි. එපමණක් නොව මවුපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් දෙන අවවාදවලින් කිපෙයි. මේ නිසා දූ දරු- මව්පියන් අතර, ගුරු- ගෝලයන් අතර, ස්වාමි- සේවකයන් අතර නොහොඳ නෝක්කඩු ඇතිවේ. අපි‍්‍රය අමනාපකම් හටගනී. අඬ දබර, ගහ බැණ ගැනීම්, මිනී මරා ගැනීම් පවා ඇති වේ.

කිපුණු විට යුක්තිය අයුක්තිය නොපෙනීම ස්වභාවයි. ධර්මය – අධර්මය වටහාගැනීමට නොහැකිවේ. කළ යුත්ත නොකළ යුත්ත නොදකී. ‘කුද්ධෝ අත්ථං නජානාති කුද්ධෝ ධම්මං න පස්සති’ යනුවෙන් දහම්හි එය සඳහන් වේ.

චිත්තෝපක්ලේශයක් වූ මේ ක්‍රෝධය හෙවත් ද්වේෂය අනේකාකාරයෙන් ධර්ම සාහිත්‍යයෙහි දක්වා ඇත. දෝස අංගන, දෝස මල, දෝස අග්නි, දෝස සංග, දෝස සල්ල යනු ඒවායින් සමහරකි.

ද්වේෂය අපකීර්තිය ගෙනදෙන චෛතසික ස්වභාවයකි. වේදේහිකා ගෘහපතිනිය පිළිබඳ මහජනයා අතර පැතිර තිබූ ගුණසෝෂය අපකීර්තියට පත්වූයේ ඇගේ නිවෙසේ සේවයෙහි යෙදී සිටි දාසියගේ හිස පැළෙන තරමට, කුපිත වූ සිතින් පොල්ලකින් ගැසීම නිසාය. වෛරයෙහි ආදීනව දෙව්දත් චරිතයෙන් මොනවට පැහැදිලිය. බුදුරදුන්ට වෛරකොට, උන්වහන්සේගේ ජීවිතයට හානි කිරීමට නොයෙකුත් උපක්‍රම යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් අදත් හෙතෙම නිරයේ දුක්විඳියි. බෞද්ධ සාහිත්‍යයේ වෛරයේ අනිෂ්ඨ විපාක දැක්වීමට බොහෝ සිද්ධි ඇත.

ද්වේෂයට ප්රතිපක්ෂ ධර්මය අද්වේෂයයි. එනම් මෛත්‍රියයි. අවෛරයෙන් වෛරය ජයගැනීමට බුදුදහම අපට උපදෙස් දෙයි. එවිට ඇතිවන මෛත්‍රී බලය දෙලොව යහපත ගෙනදීමට ඒකාන්තයෙන් හේතුවේ. මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙන පරිදි ආනිසංස එකොළසක් ලැබෙන බව පැහැදිලිවේ.

“කෝධං ජහෙ - ක්‍රෝධය දුරලන්න. මෙත්තං භාවේථ - මෛත්‍රිය වඩන්න” යන බුදුවදන සිහිකරමින් අවෛරී චේතනාවෙන් සුවසේ විසීමට අපි කවුරුත් අදිටන් කරමු.

gatte - http://www.lakehouse.lk/budusarana/2012/09/15/tmp.asp?ID=vision01

[QUOTE="wp19, post: 13691128, member: 373060"] [b]ක්‍රෝධ ගිනි නිවීමට මෛත්‍රියේ සිසිල් දිය[/b] [IMG]http://www.lakehouse.lk/budusarana/2012/09/15/z_pic350-vis.jpg[/IMG] [SIZE="3"]ද්වේෂයට ප්රතිපක්ෂ ධර්මය අද්වේෂයයි. එනම් මෛත්‍රියයි. අවෛරයෙන් වෛරය ජයගැනීමට බුදුදහම අපට උපදෙස් දෙයි. එවිට ඇතිවන මෛත්‍රී බලය දෙලොව යහපත ගෙනදීමට ඒකාන්තයෙන් හේතු වේ. මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙන පරිදි ආනිසංස එකොළසක් ලැබෙන බව පැහැදිලි වේ. සුසුඛං වත ජීවාම වේරිනේසු අවේරිනො වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනො සුපින්වත්නි, මෙම ගාථාව ධම්මපදයේ සුඛ වර්ගයට අයත්වූවකි. එහි ප්‍රථම ගාථාව වූ මෙහි සරල තේරුම මෙසේ ය. ‘වෛරකරමින් සිටින මිනිසුන් අතර අපි වෛර නොකර සුවසේ වෙසෙමු’ යන්නයි. බුදුරජාණන් වහන්සේ මෙය දේශනා කළේ ශාක්‍ය - කෝලිය දෙරජුන් අතර ඇතිවීමට ගිය සටනක් සංසිඳුවීමටය. එම රජදරුවන්ට අයත් කෙත්වල වැඩෙහි යෙදී සිටි ගොවීන් අතර රෝහණ නදියෙහි ජලය බෙදාගැනීම පිළිබඳ බහින් බස්වීමක් ඇතිවිය. පසුව ක්‍රමයෙන් උත්සන්න වී නෑකම් පවා අමතක කොට කුලමල කියා ගන්නට විය. අර්බුදය උග්‍ර අතට හැරිණි. දෙරජුන් අතර සටනක් ඇතිවන තරමට දරුණු විය. එසේ සටනක් ඇති විණිනම් විශාල මිනිස් ඝාතනයක් සිදුවනු ඇත. මේ බව දුටු මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කොට වෛරයෙහි ආදීනව පෙන්වා දෙමින් දහම් දෙසා අර්බුදය සමථයකට පත්කොට වදාළ සේක. පින්වත්නි, වෛරය ක්‍රෝධය තරම් නපුරු දෙයක් තවත් නැත. ඉතා සුළු කරුණකට පවා ඔවුනොවුන් අතර ගහ බැණ ගැනීම්, ඇන කොටා ගැනීම්, මිනී මරාගැනීම් ඇතිවන්නේ මේ දරුණු වෛරය නිසාමය. ත්‍රිවිධ අකුසල මූලයන් අතර “දොසො” යනුවෙන් දැක්වෙන්නේ ද මෙයමයි. ඒ සඳහා සමානාර්ථවත් පද එකොළහක් අභිධානප්පදීපිකාවෙහි දැක්වේ. පහත ගාථාවෙහි ඒවා ඇතුළත් වේ. වේරං විරෝධෝ විද්දේසෝ දෝසෝ ච පටිඝාච වා කෝධො’ඝාතා කෝප රෝසා ව්‍යාපාදෝ’ නභිරද්ධි ච ඒ අනුව වේර, විරෝධ, විද්දේස, දෝස, පටිඝ, කෝධ, ආඝාත, කෝප, රෝස, ව්‍යාපාද, අනභිරද්ධි යන වචන යෙදී තිබෙන බව පැහැදිලිය. මේ හැර කාලාන්තරයක් සිතේ පැසවමින් තිබෙන වෛරයක් ද ඇත. එය බද්ධ වෛර, උපනාහ නමින් හැඳින්වේ. කවර නමකින් හැඳින්වූවද වෛරය දරුණුය. එය තමාත් නැසී අනුන් ද නැසීමට හේතුවන පාපී චේතනාවකි. කරුණු නවයකට අනුව මිනිස් සන්තානයේ ඇතිවන බව දහම්හි සඳහන් වේ. මොහු මට අතීතයේ අනර්ථයක් කළේය, දැනුදු කරයි, මතුද කරුණු ඇත, මගේ මිතුරාට අතීතයේ අනර්ථයක් කළේ ය, දැනුදු කරයි, මතු ද කරනු ඇත, මගේ සතුරාට අතීතයේ යහපතක් අර්ථයක් කළේය, දැනුදු කරයි, මතු ද කරනු ඇත,යනාදි වශයෙන් නව ආකාරයකට මෙම වෛරය හටගනී. එය නව ආඝාත වස්තු නමින් ධර්මයෙහි සඳහන් වේ. මේහැර යම් යම් හේතුනිසා හදිසියේ හටගන්නා කෝපයක්ද තිබේ. එය අස්ථාන කෝපය නමින් දැක්වෙයි. ගලක පය හැපුනවිට, ගලට බණී. වැස්ස, අව්ව වැනි ස්වභාවික හේතුවලට දොස් කියයි. එපමණක් නොව මවුපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් දෙන අවවාදවලින් කිපෙයි. මේ නිසා දූ දරු- මව්පියන් අතර, ගුරු- ගෝලයන් අතර, ස්වාමි- සේවකයන් අතර නොහොඳ නෝක්කඩු ඇතිවේ. අපි‍්‍රය අමනාපකම් හටගනී. අඬ දබර, ගහ බැණ ගැනීම්, මිනී මරා ගැනීම් පවා ඇති වේ. කිපුණු විට යුක්තිය අයුක්තිය නොපෙනීම ස්වභාවයි. ධර්මය – අධර්මය වටහාගැනීමට නොහැකිවේ. කළ යුත්ත නොකළ යුත්ත නොදකී. ‘කුද්ධෝ අත්ථං නජානාති කුද්ධෝ ධම්මං න පස්සති’ යනුවෙන් දහම්හි එය සඳහන් වේ. චිත්තෝපක්ලේශයක් වූ මේ ක්‍රෝධය හෙවත් ද්වේෂය අනේකාකාරයෙන් ධර්ම සාහිත්‍යයෙහි දක්වා ඇත. දෝස අංගන, දෝස මල, දෝස අග්නි, දෝස සංග, දෝස සල්ල යනු ඒවායින් සමහරකි. ද්වේෂය අපකීර්තිය ගෙනදෙන චෛතසික ස්වභාවයකි. වේදේහිකා ගෘහපතිනිය පිළිබඳ මහජනයා අතර පැතිර තිබූ ගුණසෝෂය අපකීර්තියට පත්වූයේ ඇගේ නිවෙසේ සේවයෙහි යෙදී සිටි දාසියගේ හිස පැළෙන තරමට, කුපිත වූ සිතින් පොල්ලකින් ගැසීම නිසාය. වෛරයෙහි ආදීනව දෙව්දත් චරිතයෙන් මොනවට පැහැදිලිය. බුදුරදුන්ට වෛරකොට, උන්වහන්සේගේ ජීවිතයට හානි කිරීමට නොයෙකුත් උපක්‍රම යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් අදත් හෙතෙම නිරයේ දුක්විඳියි. බෞද්ධ සාහිත්‍යයේ වෛරයේ අනිෂ්ඨ විපාක දැක්වීමට බොහෝ සිද්ධි ඇත. ද්වේෂයට ප්රතිපක්ෂ ධර්මය අද්වේෂයයි. එනම් මෛත්‍රියයි. අවෛරයෙන් වෛරය ජයගැනීමට බුදුදහම අපට උපදෙස් දෙයි. එවිට ඇතිවන මෛත්‍රී බලය දෙලොව යහපත ගෙනදීමට ඒකාන්තයෙන් හේතුවේ. මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙන පරිදි ආනිසංස එකොළසක් ලැබෙන බව පැහැදිලිවේ. “කෝධං ජහෙ - ක්‍රෝධය දුරලන්න. මෙත්තං භාවේථ - මෛත්‍රිය වඩන්න” යන බුදුවදන සිහිකරමින් අවෛරී චේතනාවෙන් සුවසේ විසීමට අපි කවුරුත් අදිටන් කරමු.[/SIZE] gatte - [url]http://www.lakehouse.lk/budusarana/2012/09/15/tmp.asp?ID=vision01[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom