Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රෝම් තුල පෞද්ගලිකත්වය තබා ගන්නට......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රෝම් තුල පෞද්ගලිකත්වය තබා ගන්නට......

සමහර විටක ඔබ ඔබේ පරිගණකය තවකෙකු සමග බෙදාගන්නා අවස්ථාවකදී අනෙකාට නිතැතින්ම අවස්ථාවක් ලැබෙනවා එහි ස්ථාපනය කර ඇති ක්‍රෝම් බ්‍රවුසරය භාවිතා කරන්නට. එවැනි අවස්ථාවකදී ඔහුට හෝ ඇයට අවස්ථාවක් උදා වෙනවා එම බ්‍රවුසරය සමග ඔබ රැස්කර ඇති බුක්මාර්ක්ස් එක්ස්ටෙන්ෂනයන් මෙන්ම සෙටින්ස් ආදි පෞද්ගලික භාවිතාවන් දැක ගන්නට. මෙවන් අවස්ථාවලදී ඇතිවිය හැකි අපහසුතාවයට විසදුමක් ලෙස ක්‍රෝම් 16 සංස්කරනයේ සිට එහි නිර්මාපකයින් හදුන්වා දී තිබෙනවා ක්රෝම්තුල වෙනම ගිනුමක් සකස් කරගන්නට.

පලමු රූ සටහනේ 1 ස්ථානයෙන් ඇතුලුවී 2 "ඔප්ෂන්" යන්න තුල 3 "පර්සනල් ස්ටූෆ්" තෝරන්න. අනතුරුව 4 ස්ථානයෙන් කියවෙන්නේ ඔබ තවමත් සාමාන්‍ය ක්‍රෝම් භාවිතාකරන්නෙකු ලෙස නම්  5 ස්ථානය හරහා නව ගිනුමක් විවෘතකරන්නට යෝජනා කල යුතුයි. ඉන් පසුව නව කවුලුවක් විවෘත වනු ඇත.

ඉන් පසුව දෙවන රූ සටහනේ දැක්වෙන පරිදි ඔබගේ ගූගල් යුසර් නේම් හා පාස්වර්ඩ් භාවිතාකරමින් ගිනුම තුලට ඇතිලු වීම හෝ 2 ස්ථානය හරහා නව ගිනුමක් ඇරබිය හැකි වනු ඇත.ඉන් පසුව 3 ස්ථානය හරහා නව ගිනුමට ඇතුලු වන්නට හැකි වනු ඇති.

3වන සටහනට අනූව ගිනුමට ඇතුලුවූ ඔබට ඇඩ්වාන්ස් ඔප්ෂන් යටතේ 1සියල්ල හෝ 2 තොරාගත් කොටස් සින්ක්ක්රො කල හැකි වනු ඇති අතර 3 ස්ථානය යටතේ එන්ක්‍රිප්ට් අවස්ථාව තෝරා ගත හැකියි.අවසාන වශයෙන් මෙය ඔබගේ පෞද්ගලිකත්වය සුරැකීම සදහා නිර්මානය කල ටූලයක් ලෙස නොසැලකෙන බව කරුනාකර මතක තබා ගන්න.

Source:-http://siriwansa.blogspot.com/2011/12/blog-post_03.html

[QUOTE="djrox91, post: 11530090, member: 373754"] [b]ක්‍රෝම් තුල පෞද්ගලිකත්වය තබා ගන්නට......[/b] [CENTER][URL="http://2.bp.blogspot.com/-oTvie_0N5uI/Ttn-EalbGpI/AAAAAAAABPk/_cuEMgG14_c/s1600/ferferfef.jpg"][IMG]http://2.bp.blogspot.com/-oTvie_0N5uI/Ttn-EalbGpI/AAAAAAAABPk/_cuEMgG14_c/s200/ferferfef.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]සමහර විටක ඔබ ඔබේ පරිගණකය තවකෙකු සමග බෙදාගන්නා අවස්ථාවකදී අනෙකාට නිතැතින්ම අවස්ථාවක් ලැබෙනවා එහි ස්ථාපනය කර ඇති ක්‍රෝම් බ්‍රවුසරය භාවිතා කරන්නට. එවැනි අවස්ථාවකදී ඔහුට හෝ ඇයට අවස්ථාවක් උදා වෙනවා එම බ්‍රවුසරය සමග ඔබ රැස්කර ඇති බුක්මාර්ක්ස් එක්ස්ටෙන්ෂනයන් මෙන්ම සෙටින්ස් ආදි පෞද්ගලික භාවිතාවන් දැක ගන්නට. මෙවන් අවස්ථාවලදී ඇතිවිය හැකි අපහසුතාවයට විසදුමක් ලෙස ක්‍රෝම් 16 සංස්කරනයේ සිට එහි නිර්මාපකයින් හදුන්වා දී තිබෙනවා ක්රෝම්තුල වෙනම ගිනුමක් සකස් කරගන්නට.[/SIZE] [CENTER][URL="http://4.bp.blogspot.com/-jPHN2tZaTiY/Ttn-RRlAypI/AAAAAAAABPs/xAf8GXHuFBE/s1600/1111hyfd.jpg"][IMG]http://4.bp.blogspot.com/-jPHN2tZaTiY/Ttn-RRlAypI/AAAAAAAABPs/xAf8GXHuFBE/s320/1111hyfd.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]පලමු රූ සටහනේ 1 ස්ථානයෙන් ඇතුලුවී 2 "ඔප්ෂන්" යන්න තුල[/SIZE][SIZE=4][FONT=Iskoola Pota][FONT=Iskoola Pota] [/FONT][/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]3[/FONT][/FONT] "පර්සනල් ස්ටූෆ්" තෝරන්න. අනතුරුව[FONT=Iskoola Pota][FONT=Iskoola Pota] [/FONT][/FONT][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]4[/FONT][/FONT] ස්ථානයෙන් කියවෙන්නේ ඔබ තවමත් සාමාන්‍ය ක්‍රෝම් භාවිතාකරන්නෙකු ලෙස නම් [FONT=Iskoola Pota][FONT=Iskoola Pota] 5 [/FONT][/FONT]ස්ථානය හරහා නව ගිනුමක් විවෘතකරන්නට යෝජනා කල යුතුයි.[FONT=Iskoola Pota][FONT=Iskoola Pota] [/FONT][/FONT][/SIZE][SIZE=4]ඉන් පසුව නව කවුලුවක් විවෘත වනු ඇත. [/SIZE] [CENTER][URL="http://1.bp.blogspot.com/-AVzWqRn_l3A/Ttn-bKuE_1I/AAAAAAAABP0/l7JNJrCBbTs/s1600/2222nhsf.jpg"][IMG]http://1.bp.blogspot.com/-AVzWqRn_l3A/Ttn-bKuE_1I/AAAAAAAABP0/l7JNJrCBbTs/s320/2222nhsf.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]ඉන් පසුව දෙවන රූ සටහනේ දැක්වෙන පරිදි ඔබගේ ගූගල් යුසර් නේම් හා පාස්වර්ඩ් භාවිතාකරමින් ගිනුම තුලට ඇතිලු වීම හෝ 2 ස්ථානය හරහා නව ගිනුමක් ඇරබිය හැකි වනු ඇත.ඉන් පසුව 3 ස්ථානය හරහා නව ගිනුමට ඇතුලු වන්නට හැකි වනු ඇති.[/SIZE] [CENTER][URL="http://4.bp.blogspot.com/-P04CwkBMvXQ/Ttn-r9HCAII/AAAAAAAABP8/xCK9kMaE6Hw/s1600/3333hyen.jpg"][IMG]http://4.bp.blogspot.com/-P04CwkBMvXQ/Ttn-r9HCAII/AAAAAAAABP8/xCK9kMaE6Hw/s320/3333hyen.jpg[/IMG][/URL][/CENTER] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota][FONT=Times New Roman] [SIZE=4]3[/SIZE][/FONT][SIZE=4]වන සටහනට අනූව ගිනුමට ඇතුලුවූ ඔබට ඇඩ්වාන්ස් ඔප්ෂන් යටතේ 1සියල්ල හෝ 2 තොරාගත් කොටස් සින්ක්ක්රො කල හැකි වනු ඇති අතර 3 ස්ථානය යටතේ එන්ක්‍රිප්ට් අවස්ථාව තෝරා ගත හැකියි.අවසාන වශයෙන් මෙය ඔබගේ පෞද්ගලිකත්වය සුරැකීම සදහා නිර්මානය කල ටූලයක් ලෙස නොසැලකෙන බව කරුනාකර මතක තබා ගන්න. Source:-[URL]http://siriwansa.blogspot.com/2011/12/blog-post_03.html[/URL][/SIZE] [/FONT][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom