Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්ෂණසම්පත්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්ෂණසම්පත්තිය

බුදුරජාණන් වහන්සේගේ දේශනාව නම් මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය බොහෝම කලාතුරකින් ලැබෙන බවයි. උන්වහන්සේ පැහැදිලි කරනවා යම් කෙනෙකුට මනුෂ්‍ය ජීවිතයක් ලබන්න පුළුවන්නම්, එසේම ඒ මනුෂ්‍ය ජීවිතය බුද්ධෝප්පත්ති කාලයක ලබන්න පුළුවන්නම්, ඒ වගේම ධර්මකාමි මනසක්, ධර්මයට කීකරු මනසක් ඇතිකර ගන්නට පුළුවන්නම් සහ අංගවිකල නොවී බලවත් උපතකට ඇදෙන්නට පුළුවන් නම් එයයි වටින්නේ.

මේ කියන්නේ ක්ෂණ සම්පත්තිය යි. මේක හරියට ස්වර්ණමය අවස්ථාවක් වගේ. අපි ඒ ස්වර්ණමය අවස්ථාව ලබලයි තිබෙන්නේ. නමුත් එය තාවකාලික යි. සියල්ල අනිත්‍යයි කියලයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. හරියට සංසාරය මහා මන්දිරයක් වගේ. මේ සංසාරය කියන මන්දිරයේ විවිධ කාමර තිබෙනවා. කාමරයෙන් කාමරයට මාරු වුණාට අපි මන්දිරයෙන් මාරුවෙලා නැහැ. සසරට වැටුන අප සියලුම දෙනා භවයෙන් භවයට දුවනවා. භවය තිබෙන්නේ සසර ඇතුලේ. කාමර තිබෙන්නේ මහ මන්දිරයේ ඇතුලේ වගේ. මේක ඇතුලේම ඉඳල හරියන්නේ නැහැ. මේ සසර හරිම භයානකයි. හැමදාම මනුෂ්‍ය ජීවිත ලැබෙන්නේ නැහැ. මේ සසර අග මුල නො පෙනෙන දෙයක්.සංයුත්ත නිකායේ තිබෙනවා “ගංගා” කියා දේශනාවක්. එක්තරා බමුණෙක් මේ ගංගා කියන ගගේ ස්නානය කළා. ජල ධාරාවන්, දිය දහරාවන්, ජල තරංග දුටුවාම ඔහුගේ ම සිත වෙනත් පැත්තකට ගියා. මොහුට සිතුනා ටික කලක් යන විට මගේ ඇස් දෙක නො පෙනී යයි. අත් කකුල් වාරු නැතිවෙයි. මතකය නැතිවෙයි. ඉක්මණින්ම මම මිය යයි. ඉන්පසු නැවතත් මම සංසාරයට වැටේවී. තව කොතරම් කාලයක් මට සංසාරයේ යන්න තිබෙනවාද? කියා දැන ගන්න සුදුසුම භාග්‍යවතුන් වහන්සේ පමණයි කියා සිතා එවලෙහිම භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසී අසා සිටියා, ස්වාමිනි මේ භයානක සසරේ තව කොතරම් කාලයක් මට යන්න තිබෙනවා ද? කියා. බුදුරජාණන් වහන්සේ ඔහු දෙස බැලුවා. මේ බමුණා තෙත් වූ කෙස් හා තෙත් වූ වස්ත්‍ර ඇතිවයි සිටියේ. එහිදී උන්වහන්සේ ප්‍රශ්නයට ප්‍රශ්නයක් ඇසුවා. “බමුණ, ඔබ කොහේ සිටද මේ එන්නේ?” ස්වාමිනි, මම එන්නේ ගංගා කියන නදියෙන් ස්නානය කරලයි. බුදුරජාණන් වහන්සේ ඇසුවා බමුණ, ඔය ගඟ මුල සිට මුහුදට වැටෙනකම්ම වැලිකැට කීයක් නම් තිබෙනවා ද? බමුණා කියනවා “ස්වාමිනි ඒකනම් කියන්න බැහැ. ඒක බොහෝම අමාරු දෙයක්.” එහෙනම් බමුණ ඔබ දැන් ඇසුවානේ සංසාරේ වාර කොතරම් ප්‍රමාණයක් ඉපදෙයි ද? මැරෙයි ද? කියලා. ඒකට උත්තරය මෙතැන තිබෙනවා. බ්‍රාහ්මණය, ගංගාවේ වැලිකැට ගණන් කළත් ඔබ ඉදිරියට ඉපදෙන්න තිබෙන, මැරෙන්න තිබෙන වාර ගණන කියන්න බැරි තරම්. ඔය ගංගා සීයක් දාහක් ගත්තත්, මේ ගංගාවල තිබෙන සියලුම වැලිකැට ගණන් කළත් ඒ වැලි කැටවලට වඩා අනන්ත වාර ගණනක් ඔබ ඉපදෙනවා. ඔබ මිය යන්නට නියමිතයි. මොකද අප සිත තුළ තවම රාගය, ද්වේෂය, මෝහය වැඩියි. මේ රාග, ද්වේෂ, මෝහ නමැති සුළඟින්, කුණාටුවෙන් ඔබ එහාට මෙහාට දෝලනය කරනවා. ඒ නිසා ඉපදීමට තිබෙන වාර ගණන් ගංගා සීයක, දාහක වැලිකැටවලට වඩා වැඩියි කියා මතක් කළා. බමුණා නැවත අහනවා. “ස්වාමිනි, මම කෙතරම් දුරක් මේ සංසාරේ ඇවිත් තිබෙනවා ද? කොතරම් ප්‍රමාණයක් මැරිලා ඉපදිලා තිබෙනවා ද? බමුණා උත්තරය සමානයි. ඉදිරියට යන්න තිබෙන ප්‍රමාණය වගේම ප්‍රමාණයක් ඔබ ඇවිත් තිබෙනවා.

බමුණා හරි සංවේගයකට පත් වුණා. භාග්‍යවතුන් වහන්ස, මට පහදා දෙන්න මේ බියකරු සසරින් එතෙර වෙන්නේ කොහොමද? කියලා.

ඒ වෙලාවේදී උන්වහන්සේ වදාළේ අපේ හිත හදා ගන්නේ නැත්නම් අපි මේ සසරේදී කල්ප ගණන් සැරිසරනවා කියලා. ඒ නිසා සෑම මොහොතකම මේක පිනක් ද? පින් සිතිවිල්ලක්ද?, පාපි සිතිවිල්ලක්ද? අධර්මවාදි වචනයක්ද? ධර්මවාදි වචනයක්ද? කියා සිත, කය, වචනය කෙරෙහි නිතරම සිහියෙන් ජීවත් වෙන්න. රාගය, ද්වේෂය, මෝහය සිතේ මැඬලන්න. එවිට සසර කෙටිවෙන බව උන්වහන්සේ වදාළා.

දීඝාජාඝ රතො රත්තී -දීඝං සංතස්ස යෝජනං

දිඝෝ බාලානං සංසාරෝ -සද්ධම්ම අවිජාතකං

නිදිවරන පුද්ගලයාට රාති‍්‍රය දිගයි. පයින් ගමන් කරන්නාට යොදුන දුරයි. මේ වගේ ධර්ම නො දන්න, ධර්මය ගැන කථා නොකරන, ධර්ම වීමංසනය නො කරන හිත නො වඩන දන් නො දෙන පුද්ගලයාගේ සසර ඉතාමත් දීර්ඝයි කියා බුදුරජාණන් වහන්සේ වදාළා. එසේනම් සසර කෙටි කරගන්නට අප මොනවද කළ යුත්තේ ?

ස ිත ගැන නොසිතා කය මුල් කරගෙන මේ සසරේ යාම භයානක යි. අපේ සමාජයේ බොහෝ දෙනා කය මුල් කරගෙනයි වැඩ කරන්නේ. අප ගෙවල් හදන්නේ කයටයි. ඒ වගේම ඇඳුම් අඳින්නේ කයටයි. සැප සම්පත් ලබා දෙන්නේ කයටයි. ආටෝප සාටෝප සියල්ලම ලබා දෙන්නේ කයට යි. සිත වෙනුවෙන් අප යහපතක් කරන්නේම නැති තරම්. සිත යහපතේ හැසිරවීමට මුදල් වැය වෙන්නේ නැහැ. තථාගත දේශනාව අපට විශාල රැකවරණයක්, හික්මීමක් කියා දෙනවා. ඒ සඳහා අපි යොමු වුණේ නැත්නම් ප්‍රතිඵලය භයානකයි. දිනක් මුගලන් සහ ලක්ෂණ මහරහතන් වහන්සේ දෙනම පිණ්ඩපාතේ වඩිනවා. ගිජ්ඣකූට පර්වතය උඩින් අමුතු දර්ශනයක් මුගලන් මහ රහතන් වහන්සේ දුටුවා. උන්වහන්සේගේ මුවට සිනහවක් පහළ වුණා. එය දුටු ලක්ඛණ මහ රහතන් වහන්සේ අසනවා ස්වාමීනි, ඔබ වහන්සේ ඇයි සිනහ පහළ කළේ? ඔබ මේ ප්රශ්නය දම්සභා මණ්ඩලයේදී අහන්න යැයි කියා සිටියා. සවස බුදුරජාණන් වහන්සේ වැඩ සිටියදී ඒ ප්රශ්නය යොමු කළා. එවිට මුගලන් මහ රහතන් වහන්සේ වදාළා, භාග්‍යවතුන් වහන්ස,අමුතු සත්ත්වයෙක් ආකාසයේදී මම දුටුවා.

ඒ සතාගේ ස්වරූපය හරිම පුදුමයි. ඇටසැකිල්ල පමණයි තිබුණේ. හම ඇට සැකිල්ලට ඇලිලා. දරුණු උකුස්සෝ ඔහුට කොටනවා. කෑගහගෙන විලාප තියාගෙන එක් පැත්තකට පාවෙනවා. ඒ පැත්තේ සිටින දරුණු ගිජු ලිහිණියක්, කවුඩන් කොටනවා. නැවතත් විලාප තියාගෙන අනෙක් පැත්තට දුවනවා. පුදුමය කියන්නේ එයාට ඔලුවක් නැහැ. ඔහුගේ පපුවේ තමයි ඇස් දෙක, කට, කන්, නාසය තිබෙන්නේ. මේ අරුම පුදුම සත්ත්වයා දැකලයි මට සිනහවක් පහළ වුණේ කියා වදාළා. එවෙලෙහි එතැන සිටි භික්ෂූන් වහන්සේලා වදාළා භාග්‍යවතුන් වහන්ස, ඒ සිද්ධියේ ඇතුළත භාග්‍යවතුන් වහන්සේ වදාළා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා පුද්ගලයෙක් සිටියා සරල චාම් දිවිපෙවතක් ගත කළා. ඔහු රජයේ අලුගෝසු තනතුර රැකියාවට කළේ. මොහු සිතුවා මට ඉක්මණින් පොහොසත් වෙන්න මේ රස්සාව සුදුසුයි කියලා. විශාල මුදලක් ලැබුණා. මිනිසුන්ගේ බෙලි කැපුවා. සිය දහස් ගුණයකින් සංසාරයේදී ඔහුගේ බෙල්ල කැපී ගියා. ඒ වගේම අටමහ නිරයටම වැටී දුක් වින්ඳා, බොහෝ දුක් විඳලා විඳලා දැන් මේ පේ‍්‍රත ආත්මයක් ලෙස ගිජ්ඣකූට පර්වතය අසල සැරිසරනවා කියා වදාළා.

එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව හොඳ කළොත් හොඳ, නරක කළොත් නරක. යමක් කළ පසු ඒ කළ දෙයින් අපටත්, අනුන්ටත් සැපයක් දැනෙනවා නම්, සිත ශාන්ත ස්වභාවයට පත් වෙනවා නම්, සිත නිවෙනවානම් එය කරන්න. ඒවා සුදු කර්මයි. හැබැයි යමක් කළ පසු කණගාටුවෙනවා නම්, පසුතැවෙනවා නම්, අඬන්න වෙනවානම් ඒවා නො කරන්න.

ඒවා කලු කර්ම. මෙයින් සසරේ භයංකාරකම අපට හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා ධර්මය,අධර්මය හොඳින් දකින්න. ධර්මයේ සෙවනැල්ල ලබන්න. එයට ලස්සන උපමාවක් කියනවා. වර්ෂාව නැති විට මේ මහා පොළොවේ දූවිල්ල උඩට නඟිනවා. ගස් කොළං ගෙවල් දූවිල්ලෙන් වැසෙනවා. හැම තැනම දුර්වර්ණ වෙනවා. නමුත් යම් විටක වර්ෂාව වහින විට එක පාරටම අර දුවිල්ල සේදී යනවා. ධර්මය නැති විට අපේ සිතෙත් අර දුවිල්ල වගේ රාගය, ද්වේෂය, මෝහය නැමැති දූවිල්ල උඩටම බුර බුරා නගිනවා. අපටත් පුළුවන්නම් සදහම් වැස්සකින් ස්නානය කරන්න, සද්ධර්ම වර්ෂාවකින් තෙමී යන්න, අපේ සිත තුළ පැන නඟින මහා දුවිලි තුනකින් සිත බේරාගෙන නිවෙන සැනහෙන මඟකට අපට එන්න පුළුවන්.

මේ සිත හදා ගන්න එක ලෙහෙසි නැහැ. ඒත් එය කළ යුතු යි.දියාලුවා තමන්ට අවශ්‍ය පරිදි වේලි පීලි, ඇල දොළ හරවාගෙන වතුර අරගෙන යනවා. ඒ වගේ සිත හදාගන්න උත්සාහ කරන්න. දුන්නත්, ඊතළයක් හදන කෙනෙක් මොනතරම් අමාරුවෙන්ද ඒක නමල අඹරලා හදන්නේ. ඒ වගේ සිත හදාගන්න උත්සහා කරන්න. වඩුවෙක් ලීයක් කඳක්, කොටයක් හොඳට ඔපමට්ටම් කරලා ඇඳක්, පුටුවක්, හදනවා වගේ අමාරුවෙන් සිත හදාගන්න. ඔබට නුවණ යම්තමින් හරි තිබෙනවා නම් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් ලබනවාට වඩා තමාගේ සිත දමනය කිරීම වැදගත් බව බුදුරජාණන් වහන්සේ වදාළා. අග මුල නො පෙනෙන අපේ සිත පැටලෙන, අපව පටලවන මේ සංසාර මන්දිරයෙන් සමුගනිමු. භවයෙන් භවයට යාමේදී සත්ව, පේ‍්‍රත, භූත, තිරිසන් ආදි විවිධ භව වෙන්න පුළුවන්. අප සසර තුළමයි. මේ සංසාර බැම්ම, සංසාරය ප්‍රවර්තනය කැඩීමට නම් කළ යුත්තේ සිත හදා ගැනීමම යි.

තෙරුවන් සරණයි!

ඇත්කඳුරේ සුමනසාර හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය : www.facebook.com/path.nirvana

[QUOTE="polwattacom, post: 18817646, member: 114075"] [b]ක්ෂණසම්පත්තිය[/b] [SIZE="4"][COLOR="Purple"] [IMG]https://scontent-iad3-1.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/11822400_886010538132936_3398427837176365210_n.jpg?oh=fd9627bcffedbe591a75f8a7dd557072&oe=5680B718[/IMG] බුදුරජාණන් වහන්සේගේ දේශනාව නම් මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය බොහෝම කලාතුරකින් ලැබෙන බවයි. උන්වහන්සේ පැහැදිලි කරනවා යම් කෙනෙකුට මනුෂ්‍ය ජීවිතයක් ලබන්න පුළුවන්නම්, එසේම ඒ මනුෂ්‍ය ජීවිතය බුද්ධෝප්පත්ති කාලයක ලබන්න පුළුවන්නම්, ඒ වගේම ධර්මකාමි මනසක්, ධර්මයට කීකරු මනසක් ඇතිකර ගන්නට පුළුවන්නම් සහ අංගවිකල නොවී බලවත් උපතකට ඇදෙන්නට පුළුවන් නම් එයයි වටින්නේ. මේ කියන්නේ ක්ෂණ සම්පත්තිය යි. මේක හරියට ස්වර්ණමය අවස්ථාවක් වගේ. අපි ඒ ස්වර්ණමය අවස්ථාව ලබලයි තිබෙන්නේ. නමුත් එය තාවකාලික යි. සියල්ල අනිත්‍යයි කියලයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. හරියට සංසාරය මහා මන්දිරයක් වගේ. මේ සංසාරය කියන මන්දිරයේ විවිධ කාමර තිබෙනවා. කාමරයෙන් කාමරයට මාරු වුණාට අපි මන්දිරයෙන් මාරුවෙලා නැහැ. සසරට වැටුන අප සියලුම දෙනා භවයෙන් භවයට දුවනවා. භවය තිබෙන්නේ සසර ඇතුලේ. කාමර තිබෙන්නේ මහ මන්දිරයේ ඇතුලේ වගේ. මේක ඇතුලේම ඉඳල හරියන්නේ නැහැ. මේ සසර හරිම භයානකයි. හැමදාම මනුෂ්‍ය ජීවිත ලැබෙන්නේ නැහැ. මේ සසර අග මුල නො පෙනෙන දෙයක්.සංයුත්ත නිකායේ තිබෙනවා “ගංගා” කියා දේශනාවක්. එක්තරා බමුණෙක් මේ ගංගා කියන ගගේ ස්නානය කළා. ජල ධාරාවන්, දිය දහරාවන්, ජල තරංග දුටුවාම ඔහුගේ ම සිත වෙනත් පැත්තකට ගියා. මොහුට සිතුනා ටික කලක් යන විට මගේ ඇස් දෙක නො පෙනී යයි. අත් කකුල් වාරු නැතිවෙයි. මතකය නැතිවෙයි. ඉක්මණින්ම මම මිය යයි. ඉන්පසු නැවතත් මම සංසාරයට වැටේවී. තව කොතරම් කාලයක් මට සංසාරයේ යන්න තිබෙනවාද? කියා දැන ගන්න සුදුසුම භාග්‍යවතුන් වහන්සේ පමණයි කියා සිතා එවලෙහිම භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසී අසා සිටියා, ස්වාමිනි මේ භයානක සසරේ තව කොතරම් කාලයක් මට යන්න තිබෙනවා ද? කියා. බුදුරජාණන් වහන්සේ ඔහු දෙස බැලුවා. මේ බමුණා තෙත් වූ කෙස් හා තෙත් වූ වස්ත්‍ර ඇතිවයි සිටියේ. එහිදී උන්වහන්සේ ප්‍රශ්නයට ප්‍රශ්නයක් ඇසුවා. “බමුණ, ඔබ කොහේ සිටද මේ එන්නේ?” ස්වාමිනි, මම එන්නේ ගංගා කියන නදියෙන් ස්නානය කරලයි. බුදුරජාණන් වහන්සේ ඇසුවා බමුණ, ඔය ගඟ මුල සිට මුහුදට වැටෙනකම්ම වැලිකැට කීයක් නම් තිබෙනවා ද? බමුණා කියනවා “ස්වාමිනි ඒකනම් කියන්න බැහැ. ඒක බොහෝම අමාරු දෙයක්.” එහෙනම් බමුණ ඔබ දැන් ඇසුවානේ සංසාරේ වාර කොතරම් ප්‍රමාණයක් ඉපදෙයි ද? මැරෙයි ද? කියලා. ඒකට උත්තරය මෙතැන තිබෙනවා. බ්‍රාහ්මණය, ගංගාවේ වැලිකැට ගණන් කළත් ඔබ ඉදිරියට ඉපදෙන්න තිබෙන, මැරෙන්න තිබෙන වාර ගණන කියන්න බැරි තරම්. ඔය ගංගා සීයක් දාහක් ගත්තත්, මේ ගංගාවල තිබෙන සියලුම වැලිකැට ගණන් කළත් ඒ වැලි කැටවලට වඩා අනන්ත වාර ගණනක් ඔබ ඉපදෙනවා. ඔබ මිය යන්නට නියමිතයි. මොකද අප සිත තුළ තවම රාගය, ද්වේෂය, මෝහය වැඩියි. මේ රාග, ද්වේෂ, මෝහ නමැති සුළඟින්, කුණාටුවෙන් ඔබ එහාට මෙහාට දෝලනය කරනවා. ඒ නිසා ඉපදීමට තිබෙන වාර ගණන් ගංගා සීයක, දාහක වැලිකැටවලට වඩා වැඩියි කියා මතක් කළා. බමුණා නැවත අහනවා. “ස්වාමිනි, මම කෙතරම් දුරක් මේ සංසාරේ ඇවිත් තිබෙනවා ද? කොතරම් ප්‍රමාණයක් මැරිලා ඉපදිලා තිබෙනවා ද? බමුණා උත්තරය සමානයි. ඉදිරියට යන්න තිබෙන ප්‍රමාණය වගේම ප්‍රමාණයක් ඔබ ඇවිත් තිබෙනවා. බමුණා හරි සංවේගයකට පත් වුණා. භාග්‍යවතුන් වහන්ස, මට පහදා දෙන්න මේ බියකරු සසරින් එතෙර වෙන්නේ කොහොමද? කියලා. ඒ වෙලාවේදී උන්වහන්සේ වදාළේ අපේ හිත හදා ගන්නේ නැත්නම් අපි මේ සසරේදී කල්ප ගණන් සැරිසරනවා කියලා. ඒ නිසා සෑම මොහොතකම මේක පිනක් ද? පින් සිතිවිල්ලක්ද?, පාපි සිතිවිල්ලක්ද? අධර්මවාදි වචනයක්ද? ධර්මවාදි වචනයක්ද? කියා සිත, කය, වචනය කෙරෙහි නිතරම සිහියෙන් ජීවත් වෙන්න. රාගය, ද්වේෂය, මෝහය සිතේ මැඬලන්න. එවිට සසර කෙටිවෙන බව උන්වහන්සේ වදාළා. දීඝාජාඝ රතො රත්තී -දීඝං සංතස්ස යෝජනං දිඝෝ බාලානං සංසාරෝ -සද්ධම්ම අවිජාතකං නිදිවරන පුද්ගලයාට රාති‍්‍රය දිගයි. පයින් ගමන් කරන්නාට යොදුන දුරයි. මේ වගේ ධර්ම නො දන්න, ධර්මය ගැන කථා නොකරන, ධර්ම වීමංසනය නො කරන හිත නො වඩන දන් නො දෙන පුද්ගලයාගේ සසර ඉතාමත් දීර්ඝයි කියා බුදුරජාණන් වහන්සේ වදාළා. එසේනම් සසර කෙටි කරගන්නට අප මොනවද කළ යුත්තේ ? ස ිත ගැන නොසිතා කය මුල් කරගෙන මේ සසරේ යාම භයානක යි. අපේ සමාජයේ බොහෝ දෙනා කය මුල් කරගෙනයි වැඩ කරන්නේ. අප ගෙවල් හදන්නේ කයටයි. ඒ වගේම ඇඳුම් අඳින්නේ කයටයි. සැප සම්පත් ලබා දෙන්නේ කයටයි. ආටෝප සාටෝප සියල්ලම ලබා දෙන්නේ කයට යි. සිත වෙනුවෙන් අප යහපතක් කරන්නේම නැති තරම්. සිත යහපතේ හැසිරවීමට මුදල් වැය වෙන්නේ නැහැ. තථාගත දේශනාව අපට විශාල රැකවරණයක්, හික්මීමක් කියා දෙනවා. ඒ සඳහා අපි යොමු වුණේ නැත්නම් ප්‍රතිඵලය භයානකයි. දිනක් මුගලන් සහ ලක්ෂණ මහරහතන් වහන්සේ දෙනම පිණ්ඩපාතේ වඩිනවා. ගිජ්ඣකූට පර්වතය උඩින් අමුතු දර්ශනයක් මුගලන් මහ රහතන් වහන්සේ දුටුවා. උන්වහන්සේගේ මුවට සිනහවක් පහළ වුණා. එය දුටු ලක්ඛණ මහ රහතන් වහන්සේ අසනවා ස්වාමීනි, ඔබ වහන්සේ ඇයි සිනහ පහළ කළේ? ඔබ මේ ප්රශ්නය දම්සභා මණ්ඩලයේදී අහන්න යැයි කියා සිටියා. සවස බුදුරජාණන් වහන්සේ වැඩ සිටියදී ඒ ප්රශ්නය යොමු කළා. එවිට මුගලන් මහ රහතන් වහන්සේ වදාළා, භාග්‍යවතුන් වහන්ස,අමුතු සත්ත්වයෙක් ආකාසයේදී මම දුටුවා. ඒ සතාගේ ස්වරූපය හරිම පුදුමයි. ඇටසැකිල්ල පමණයි තිබුණේ. හම ඇට සැකිල්ලට ඇලිලා. දරුණු උකුස්සෝ ඔහුට කොටනවා. කෑගහගෙන විලාප තියාගෙන එක් පැත්තකට පාවෙනවා. ඒ පැත්තේ සිටින දරුණු ගිජු ලිහිණියක්, කවුඩන් කොටනවා. නැවතත් විලාප තියාගෙන අනෙක් පැත්තට දුවනවා. පුදුමය කියන්නේ එයාට ඔලුවක් නැහැ. ඔහුගේ පපුවේ තමයි ඇස් දෙක, කට, කන්, නාසය තිබෙන්නේ. මේ අරුම පුදුම සත්ත්වයා දැකලයි මට සිනහවක් පහළ වුණේ කියා වදාළා. එවෙලෙහි එතැන සිටි භික්ෂූන් වහන්සේලා වදාළා භාග්‍යවතුන් වහන්ස, ඒ සිද්ධියේ ඇතුළත භාග්‍යවතුන් වහන්සේ වදාළා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා පුද්ගලයෙක් සිටියා සරල චාම් දිවිපෙවතක් ගත කළා. ඔහු රජයේ අලුගෝසු තනතුර රැකියාවට කළේ. මොහු සිතුවා මට ඉක්මණින් පොහොසත් වෙන්න මේ රස්සාව සුදුසුයි කියලා. විශාල මුදලක් ලැබුණා. මිනිසුන්ගේ බෙලි කැපුවා. සිය දහස් ගුණයකින් සංසාරයේදී ඔහුගේ බෙල්ල කැපී ගියා. ඒ වගේම අටමහ නිරයටම වැටී දුක් වින්ඳා, බොහෝ දුක් විඳලා විඳලා දැන් මේ පේ‍්‍රත ආත්මයක් ලෙස ගිජ්ඣකූට පර්වතය අසල සැරිසරනවා කියා වදාළා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව හොඳ කළොත් හොඳ, නරක කළොත් නරක. යමක් කළ පසු ඒ කළ දෙයින් අපටත්, අනුන්ටත් සැපයක් දැනෙනවා නම්, සිත ශාන්ත ස්වභාවයට පත් වෙනවා නම්, සිත නිවෙනවානම් එය කරන්න. ඒවා සුදු කර්මයි. හැබැයි යමක් කළ පසු කණගාටුවෙනවා නම්, පසුතැවෙනවා නම්, අඬන්න වෙනවානම් ඒවා නො කරන්න. ඒවා කලු කර්ම. මෙයින් සසරේ භයංකාරකම අපට හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා ධර්මය,අධර්මය හොඳින් දකින්න. ධර්මයේ සෙවනැල්ල ලබන්න. එයට ලස්සන උපමාවක් කියනවා. වර්ෂාව නැති විට මේ මහා පොළොවේ දූවිල්ල උඩට නඟිනවා. ගස් කොළං ගෙවල් දූවිල්ලෙන් වැසෙනවා. හැම තැනම දුර්වර්ණ වෙනවා. නමුත් යම් විටක වර්ෂාව වහින විට එක පාරටම අර දුවිල්ල සේදී යනවා. ධර්මය නැති විට අපේ සිතෙත් අර දුවිල්ල වගේ රාගය, ද්වේෂය, මෝහය නැමැති දූවිල්ල උඩටම බුර බුරා නගිනවා. අපටත් පුළුවන්නම් සදහම් වැස්සකින් ස්නානය කරන්න, සද්ධර්ම වර්ෂාවකින් තෙමී යන්න, අපේ සිත තුළ පැන නඟින මහා දුවිලි තුනකින් සිත බේරාගෙන නිවෙන සැනහෙන මඟකට අපට එන්න පුළුවන්. මේ සිත හදා ගන්න එක ලෙහෙසි නැහැ. ඒත් එය කළ යුතු යි.දියාලුවා තමන්ට අවශ්‍ය පරිදි වේලි පීලි, ඇල දොළ හරවාගෙන වතුර අරගෙන යනවා. ඒ වගේ සිත හදාගන්න උත්සාහ කරන්න. දුන්නත්, ඊතළයක් හදන කෙනෙක් මොනතරම් අමාරුවෙන්ද ඒක නමල අඹරලා හදන්නේ. ඒ වගේ සිත හදාගන්න උත්සහා කරන්න. වඩුවෙක් ලීයක් කඳක්, කොටයක් හොඳට ඔපමට්ටම් කරලා ඇඳක්, පුටුවක්, හදනවා වගේ අමාරුවෙන් සිත හදාගන්න. ඔබට නුවණ යම්තමින් හරි තිබෙනවා නම් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් ලබනවාට වඩා තමාගේ සිත දමනය කිරීම වැදගත් බව බුදුරජාණන් වහන්සේ වදාළා. අග මුල නො පෙනෙන අපේ සිත පැටලෙන, අපව පටලවන මේ සංසාර මන්දිරයෙන් සමුගනිමු. භවයෙන් භවයට යාමේදී සත්ව, පේ‍්‍රත, භූත, තිරිසන් ආදි විවිධ භව වෙන්න පුළුවන්. අප සසර තුළමයි. මේ සංසාර බැම්ම, සංසාරය ප්‍රවර්තනය කැඩීමට නම් කළ යුත්තේ සිත හදා ගැනීමම යි. තෙරුවන් සරණයි! ඇත්කඳුරේ සුමනසාර හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා! සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න![/COLOR][/SIZE] ධර්ම දානය : [url]www.facebook.com/path.nirvana[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom