Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාකාපෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ගයා බෝ කිරීමට අලස සතෙක්! ලෝකයේ ජීවත් වන්නේ 124ක් පමණයි! බේරා ගන්න විශාල සටනක්!

පැන්ඩාවන්, සුදු රයිනෝ සතුන්, කඳුකර ගෝරිල්ලන් වැනි සතුන්ගේ පැටවුන් බෝ වීම හරිම දුර්භලයි. ඒත් සියල්ලට ම වඩා වර්ගයා බෝ කිරීමට අලස සතෙක් නවසීලන්තයේ ඉන්නවා. ඇත්තටම නම් ඒ කුරුල්ලෙක්, ගිරවෙක්. නම කාකාපෝ. එහි තේරුම ‘රෑ ගිරවා’ යන්නයි.

මහත සිරුරක් ඇති මේ කුරුල්ලාට ඉගිල්ලෙන්න බැහැ. ඌ වර්ගයා බෝ කිරීමට කෙතරම් අලස ද කීවොත් මේ කුරුල්ලන් මේ වන විට මුළු නවසීලන්තයටම ඉන්නේ 124 දෙනයි.

ගැහැනු සතාගේ ලිංගික උදාසීනකමට අමතරව පිරිමි සතාටත් තමන් ගොදුරු කර ගන්නට එන විලෝපික සතුරාත් ‘වැළඳ ගන්න’ එන මිතුරියත් වෙන් කර හඳුනා ගන්න අමාරුයි. අන්තිමේ ඌත් නොදැනුවත්වම විලෝපිකයාට ගොදුරු වෙනවා.

ඒ වගේ ම අනතුරක් එළඹි වහාම ඌ ගහකට නැග්ගත් තමන්ට ඉගිල්ලෙන්න බැරි බව අමතක වීම නිසා එහි මුදුනේ දී ඉගිල්ලෙන්න හදනවා. පිහාටු ශක්තිමත් නැති නිසා සිද්ධවෙන්නේ ගහෙන් මුණින් අතට වැටෙන එකයි. අවාසනාවකට කාකාපෝගේ වර්ගයා බෝ වීමට ස්වාභාවික වරණයත් බාධාවක් වෙලා. කලින් මේ දූපත්වල විලෝපිකයන් නොවූ නිසා උගේ ඉගිල යාමේ අවශ්‍යතාව නැති වුණා. ඒත් මේ දූපත්වලට ආ විදේශිකයන් විලෝපිකයන් මේ දූපත්වලට හඳුන්වා දුන් නිසා උන් දැන් අනතුරේ වැටිලා.

ඌ බොහෝ විට අවුරුදු 90ක් විතර ජීවත් වෙනවා. ලෝකයේ වැඩිම කාලයක් ජීවත්වන කුරුල්ලා කාකාපෝයි. බරින් වැඩිම ගිරවාත් ඌයි. ඔවුන් ආහාරයට ගන්නේ එකම එක දෙයයි. ඒ රිමු කියන ගහේ පලතුරුයි. මේ ගහේ ගෙඩි හැදෙන්නේ අවුරුදු හතරකට වරක් පමණයි.

ඔවුන්ට මේ එකක්වත් ගැටලූවක් වුණේ නෑ, විදේශිකයන් ආ නැව්වලින් ගෙනා මීයන්, පැසිපොව්වන්, ස්ටෝට් මුගටියන්, බළලූන් වැනි විලෝපිකයන් රාශිය තමයි ඔවුන්ගේ ගහනයට තර්ජනයක් වුණේ.

අවුරුදු සිය ගණනක් ඇතුළත මේ ආක්රමණකාරීන් කාකාපෝ ගහනය හොඳටම අඩු කළා. දශකයකට උඩදි හිටියෙ 30 දෙනකු විතරයි.

ඔවුන් බෝ කරන්න ගත්ත උත්සාහය කිසියම් ප්‍රමාණයකට හරි ගිහිල්ලා. ඒත් ඒකටත් බාධාව වෙලා තියෙන්නෙ කාකාපෝමයි.

හොඳින් වැඩුණාම රාත්තල් 8ක් පමණ වන මේ කුරුල්ලකුගේ සිරුර දීප්තිමත් හරිත පැහැයෙන් යුක්ත වෙනවා. මෙය කොළ පැහැති පඳුරු අතර සැඟවිලා සතුරන්ගෙන් ගැලවීමට උදව් වෙනවා. සතුරන් ගෙන් ගැලවීමට බොහෝ විට කරන්නේ ගල් ගැසී සිටීමයි. එහෙම නොකළොත් ඊළඟට කරන්නේ දුවල ගිහින් ගහකට නගින එකයි. ඌ ගස් නගින්න දක්ෂයි.

අනික් අතට ඌ හරිම හීලෑයි. මිනිසකු දුටුවොත් නොබියව ළඟට එනවා.

අවාසනාවක මහත! ගහ උඩට නැග්ග වහාම ඌ ඈතට ඉගිලී යන්න කල්පනා කරනවා. කුරුල්ලකු වුනත් ඉගිල්ලෙන්න පිහාටු ශක්තිමත් නැති නිසා සමහර විට ගසෙන් වැටී තුවාල කර ගන්නවා.

බොහෝ කිරිල්ලියන් වර්ගයා බෝ කිරීමට එක් වෙන්නේ දෙවසරකට එක් වතාවක් විතරයි. මේක කුරුල්ලන්ට මහා වදයක් වෙනවා. කුරුලූ සංරක්ෂකයන් සොයා ගෙන තියෙනව වැඩියෙන් ආහාර දීමෙන් කිරිල්ලියන්ගේ ලිංගික උත්තේජනයක් ඇති කළ බව. ඒත් මොවුන්ගේ චර්යාවල ස්වභාවය නිසා ලොකු ප්‍රතිඵල ලබා ගත නොහැකියි. තවත් ගැටලූවක් වන්නේ වැඩිපුරම උපදින්නේ පිරිමි සතුන් වීමයි.

පිරිමි සතුන් ගැහැනු සතුන්ගේ අවධානය ගන්න මහ හඬින් හැඬලූවත් ඔවුන් ජීවත් වන කඳුකරයේ ඝන කැලෑව නිසා ඒ හඬ දෝංකාරය දෙනවා. හඬ හැම තැනින්ම ඇහෙන නිසා එල්ලය සොයා ගැනීම කිරිල්ලියට අසීරු වෙනවා. ඒ වගේ ම කිරිල්ලියක් අමාරුවෙන් හඬ සොයා ගියත් ඒ හඬට එන අනිත් කිරිල්ලියන් අතරින් නිශ්චිතවම කුරුල්ලා හඳුනා ගැනීමට ඇයට නොහැකි වෙනවා.

කොහොම වුනත් වඳවී යාමේ තර්ජනයෙන් මේ දුර්ලභ කුරුල්ලා බේරා ගන්න කුරුලූ සංරක්ෂකයන් දැනටමත් විශාල සටනක් ගෙන

යනවා.

මේක තිබුනේ මල් කැකුළු එකේ .

((http://www.malkakulu.com/))

මෙන්න වීඩියෝ කෑල්ලකුත් හොයා ගත්තා.

[YOUTUBE]9T1vfsHYiKY[/YOUTUBE]

[QUOTE="HondaMPLG, post: 13429427, member: 391001"] [B][U][I][SIZE=5]වර්ගයා බෝ කිරීමට අලස සතෙක්! ලෝකයේ ජීවත් වන්නේ 124ක් පමණයි! බේරා ගන්න විශාල සටනක්![/SIZE][/I][/U] [/B] [I][B][SIZE=5] පැන්ඩාවන්, සුදු රයිනෝ සතුන්, කඳුකර ගෝරිල්ලන් වැනි සතුන්ගේ පැටවුන් බෝ වීම හරිම දුර්භලයි. ඒත් සියල්ලට ම වඩා වර්ගයා බෝ කිරීමට අලස සතෙක් නවසීලන්තයේ ඉන්නවා. ඇත්තටම නම් ඒ කුරුල්ලෙක්, ගිරවෙක්. නම කාකාපෝ. එහි තේරුම ‘රෑ ගිරවා’ යන්නයි. [IMG]http://imageshack.us/a/img140/1415/41027791.jpg[/IMG][IMG]http://imageshack.us/a/img14/9801/15888154.jpg[/IMG] මහත සිරුරක් ඇති මේ කුරුල්ලාට ඉගිල්ලෙන්න බැහැ. ඌ වර්ගයා බෝ කිරීමට කෙතරම් අලස ද කීවොත් මේ කුරුල්ලන් මේ වන විට මුළු නවසීලන්තයටම ඉන්නේ 124 දෙනයි. [/SIZE] [SIZE=5] [/SIZE][/B][/I] [CENTER][I][B][SIZE=5]ගැහැනු සතාගේ ලිංගික උදාසීනකමට අමතරව පිරිමි සතාටත් තමන් ගොදුරු කර ගන්නට එන විලෝපික සතුරාත් ‘වැළඳ ගන්න’ එන මිතුරියත් වෙන් කර හඳුනා ගන්න අමාරුයි. අන්තිමේ ඌත් නොදැනුවත්වම විලෝපිකයාට ගොදුරු වෙනවා. [/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5][IMG]http://imageshack.us/a/img402/4504/55340057.jpg[/IMG][IMG]http://imageshack.us/a/img94/1139/30619400.jpg[/IMG] ඒ වගේ ම අනතුරක් එළඹි වහාම ඌ ගහකට නැග්ගත් තමන්ට ඉගිල්ලෙන්න බැරි බව අමතක වීම නිසා එහි මුදුනේ දී ඉගිල්ලෙන්න හදනවා. පිහාටු ශක්තිමත් නැති නිසා සිද්ධවෙන්නේ ගහෙන් මුණින් අතට වැටෙන එකයි. අවාසනාවකට කාකාපෝගේ වර්ගයා බෝ වීමට ස්වාභාවික වරණයත් බාධාවක් වෙලා. කලින් මේ දූපත්වල විලෝපිකයන් නොවූ නිසා උගේ ඉගිල යාමේ අවශ්‍යතාව නැති වුණා. ඒත් මේ දූපත්වලට ආ විදේශිකයන් විලෝපිකයන් මේ දූපත්වලට හඳුන්වා දුන් නිසා උන් දැන් අනතුරේ වැටිලා. [IMG]http://imageshack.us/a/img407/4481/98733569.jpg[/IMG][IMG]http://imageshack.us/a/img831/8435/73675122.jpg[/IMG][IMG]http://imageshack.us/a/img405/4848/17486744.jpg[/IMG] ඌ බොහෝ විට අවුරුදු 90ක් විතර ජීවත් වෙනවා. ලෝකයේ වැඩිම කාලයක් ජීවත්වන කුරුල්ලා කාකාපෝයි. බරින් වැඩිම ගිරවාත් ඌයි. ඔවුන් ආහාරයට ගන්නේ එකම එක දෙයයි. ඒ රිමු කියන ගහේ පලතුරුයි. මේ ගහේ ගෙඩි හැදෙන්නේ අවුරුදු හතරකට වරක් පමණයි. [/SIZE] [SIZE=5][IMG]http://imageshack.us/a/img152/766/16090160.jpg[/IMG] ඔවුන්ට මේ එකක්වත් ගැටලූවක් වුණේ නෑ, විදේශිකයන් ආ නැව්වලින් ගෙනා මීයන්, පැසිපොව්වන්, ස්ටෝට් මුගටියන්, බළලූන් වැනි විලෝපිකයන් රාශිය තමයි ඔවුන්ගේ ගහනයට තර්ජනයක් වුණේ. [/SIZE] [SIZE=5] [/SIZE][/B][/I] [CENTER][I][B][SIZE=5] [/SIZE][/B][/I] [I][B][SIZE=5]අවුරුදු සිය ගණනක් ඇතුළත මේ ආක්රමණකාරීන් කාකාපෝ ගහනය හොඳටම අඩු කළා. දශකයකට උඩදි හිටියෙ 30 දෙනකු විතරයි. [/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] ඔවුන් බෝ කරන්න ගත්ත උත්සාහය කිසියම් ප්‍රමාණයකට හරි ගිහිල්ලා. ඒත් ඒකටත් බාධාව වෙලා තියෙන්නෙ කාකාපෝමයි. හොඳින් වැඩුණාම රාත්තල් 8ක් පමණ වන මේ කුරුල්ලකුගේ සිරුර දීප්තිමත් හරිත පැහැයෙන් යුක්ත වෙනවා. මෙය කොළ පැහැති පඳුරු අතර සැඟවිලා සතුරන්ගෙන් ගැලවීමට උදව් වෙනවා. සතුරන් ගෙන් ගැලවීමට බොහෝ විට කරන්නේ ගල් ගැසී සිටීමයි. එහෙම නොකළොත් ඊළඟට කරන්නේ දුවල ගිහින් ගහකට නගින එකයි. ඌ ගස් නගින්න දක්ෂයි.[/SIZE] [SIZE=5] [IMG]http://imageshack.us/a/img28/2066/82964075.jpg[/IMG][IMG]http://imageshack.us/a/img163/4540/98215199.jpg[/IMG] අනික් අතට ඌ හරිම හීලෑයි. මිනිසකු දුටුවොත් නොබියව ළඟට එනවා. [/SIZE] [SIZE=5] [/SIZE][/B][/I][I][B][SIZE=5]අවාසනාවක මහත! ගහ උඩට නැග්ග වහාම ඌ ඈතට ඉගිලී යන්න කල්පනා කරනවා. කුරුල්ලකු වුනත් ඉගිල්ලෙන්න පිහාටු ශක්තිමත් නැති නිසා සමහර විට ගසෙන් වැටී තුවාල කර ගන්නවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5][IMG]http://imageshack.us/a/img829/4517/88928916.jpg[/IMG] බොහෝ කිරිල්ලියන් වර්ගයා බෝ කිරීමට එක් වෙන්නේ දෙවසරකට එක් වතාවක් විතරයි. මේක කුරුල්ලන්ට මහා වදයක් වෙනවා. කුරුලූ සංරක්ෂකයන් සොයා ගෙන තියෙනව වැඩියෙන් ආහාර දීමෙන් කිරිල්ලියන්ගේ ලිංගික උත්තේජනයක් ඇති කළ බව. ඒත් මොවුන්ගේ චර්යාවල ස්වභාවය නිසා ලොකු ප්‍රතිඵල ලබා ගත නොහැකියි. තවත් ගැටලූවක් වන්නේ වැඩිපුරම උපදින්නේ පිරිමි සතුන් වීමයි. [IMG]http://imageshack.us/a/img844/980/46033728.jpg[/IMG] පිරිමි සතුන් ගැහැනු සතුන්ගේ අවධානය ගන්න මහ හඬින් හැඬලූවත් ඔවුන් ජීවත් වන කඳුකරයේ ඝන කැලෑව නිසා ඒ හඬ දෝංකාරය දෙනවා. හඬ හැම තැනින්ම ඇහෙන නිසා එල්ලය සොයා ගැනීම කිරිල්ලියට අසීරු වෙනවා. ඒ වගේ ම කිරිල්ලියක් අමාරුවෙන් හඬ සොයා ගියත් ඒ හඬට එන අනිත් කිරිල්ලියන් අතරින් නිශ්චිතවම කුරුල්ලා හඳුනා ගැනීමට ඇයට නොහැකි වෙනවා.[/SIZE] [SIZE=5] කොහොම වුනත් වඳවී යාමේ තර්ජනයෙන් මේ දුර්ලභ කුරුල්ලා බේරා ගන්න කුරුලූ සංරක්ෂකයන් දැනටමත් විශාල සටනක් ගෙන[/SIZE][/B][/I] [I][B][SIZE=5] යනවා. [/SIZE][/B][/I][I][B][SIZE=5]මේක තිබුනේ මල් කැකුළු එකේ . [/SIZE][/B][/I] [URL="http://www.malkakulu.com/"]((http://www.malkakulu.com/[/URL])) [I][B][SIZE=5] මෙන්න වීඩියෝ කෑල්ලකුත් හොයා ගත්තා.[/SIZE][/B][/I] [YOUTUBE]9T1vfsHYiKY[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom