Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාටද චන්දය දෙන්නේ-ප්‍රෙසිඩෙන්ට් 2020
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාභය ගේ සිහින පොඩිපට්ටම් කල අපුර්වතම ගණිතඥයා..බුද්ධි විශ්ලේෂකයා

ගෝටාභය පිළිබඳව මේ සමාජයේ මෙතෙක් තිබු ජනපතිවරණ ජය පිලිබඳ "විස්වාශය" දෙපලු කර දැමුවේ පසුගිය දා දෙරණ Talk වැඩසටහන පැමිණි සුවිශේෂී මිනිසා විසින්ය. ඔහු විසින් මෙතෙක් පලකල බුද්ධිමය විශ්ලේෂණ ඉදිරිපත් කරනු ලැබුවේ මනෝවිද්‍යාත්මක යුධඋපක්‍රම හා ගණිත ශාස්ත්‍රය ඇසුරිනි. ගණිතය හා භෞතික විදාය පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම ශ්‍රේණියේ උපාධිය හිමිකරගත් ඔහු පසුව ගණිත ශාත්‍රය පිළිබඳව බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇත. එමෙන්ම ආර්ථික විද්‍යාව සඳහාද කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හිමි කරගෙන ඇත. පවතින සිදුවීම් ඇසුරින් විශ්ලේෂණය කර නිගමනයකට එළඹීම ඔහු සතු අපුර්වතම හැකියාවයි. දකුණේ සිට වන්නි හත්ත්පත්තුවේ ඝන වනාන්තරයක සැඟවී තිරශ්චීන ජාතිවාදී යුද්ධයට අණදුන් ප්රභාකරන්ගේ හිත කියවූ අපුරු බුද්ධි විශේෂඥයා වුයේද ඔහුය. පසුගිය යුධ සමයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් සඳහා තම අත්දැකීම් මුහු කරමින් බුද්ධි අංශයේ මහා කාර්ය භාරයකට අතගැසූ මිනිසාද ඔහුය. චතුර අල්විස් විසින් පුන පුනා ඔහුගෙන් විමසන්නට වුයේ 2020 ජනපතිවරණයෙන් දිනන අපේක්ෂකයා ගෝටාභය නොවේදැයි වක්‍රාකාරයෙනි . එයට දීර්ඝ පිළිතුරක් සැපයු ඔහු, විවිධ සිදුවීම් හා ඒ පිළිබඳව ඔහු ඉදිරිපත්කල පුර්ව අනාවරණයන් එකින් එක එම වැඩසටහනේදී රට වැසියා ඉදිරියේ දිග හරින්නට විය. ඔහු නමින් අජිත් රෝහණ කොලොන්නේ ය.

2013 දී ඔහු විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් මීළඟ ජනපතිවරණයෙන් පැරදිය නොහැකි යැයි පුරසාරම් දෙඩු මහින්ද පරදින බවත් මෛත්‍රීපාල සිරිසේන 2015 ජනපතිවරණයෙන් ජයගන්නා බවත් පැවසුවේද ඔහුය. මහින්ද රාජපක්ෂගේ අවිධිමත් භාවය සැලකිල්ලට ගනිමින් ඔහු තම අනාවැකිය ඉදිරිපත් කළේය. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරණයට එළඹෙන බවට ඉඟි කලේ අභ්‍යන්තරය තුලින්ම මහින්ද පරාජය කරන අපේක්ෂකයා මතුවන බවද ප්‍රකාශ කරමිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරිය වශයෙන් සිටින සමයේදී මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වීමද , කදිරගාමර් ඝාතනය කරන බවද , ගෝටාභය ඉලක්ක කරගෙන එල්ලකළ බෝම්බ ප්‍රහාරයද මාස කිහිපයකට කලින් හෙළි කලේද ඔහුය. මෙම සිදුවීම් පෙළ සවිස්තරාත්මක විග්රහයක යෙදෙන මොහොතක වැඩසටහන මෙහෙයවූ චතුර අල්විස් විසින් 2020 ජනපතිවරණය වෙත ඔහුගේ අවධානය යොමුකළේ එහි අනාවැකිය දෙරණ නාලිකාවට පමණක් නොව මේ රටේ උද්දාමයට පත්ව සිටින ගෝටාභයගේ අනුගාමිකයින්ටද බලාපොරොත්තු දහසක් ඇතිකරවීමේ අටියෙනි. චතුර මහත් බලාපොරොත්තු ගොන්නක් පෙරදැරි කරගෙන 2020 ජනපතිවරණය පිලිබඳවද ඔබ සතු දැනුම හා අත්දැකීම් ඇසුරින් කවුරු ජයග්‍රහණය කරයිද යන්න විමසීය. සියලු බලාපොරොත්තු බිඳ දමමින් කොලොන්න මහතා විසින් රට ඉදිරියේ තම අනාවැකිය ඉදිරිපත් කලේ මෙසේය..

"2020 දී මම දකින්නේ ප්‍රති විරෝධී බලවේගයක් මතු වෙනවා. ඒක මතුවෙන්නේ පක්ෂයකට එරෙහිව නෙමෙයි..සියලු පක්ෂ වලට එරෙහිව..ඕනෑම ජනපතිවරණයක් ගත්තොත් අවසානයේ ඉතිරි වෙන්නේ දෙන්නයි..50 % - 50% කිට්ටුවට දෙන්නෙක් ඉතිරු වෙනවා. ඒ දෙන්න මෙවර මතුවන පක්ෂවල විකල්පය හැටියට මා දකින්නේ මෙවර තියෙන්නේ මතවාද දෙක අනුවයි එකක් තමයි දැනට ඉන්න පක්ෂ අතරින් අප කෙනෙක් තෝරල රට භාර දෙනවද ..එහෙම නැත්නම අදට දේශපාලනයේ නැති කෙනෙකුට මේ රට භාරදෙනවාද කියන එක තමයි 2020 ජනාධිපතිවරණයේදී නිර්ණායකය වෙන්නේ..මෙම මතවාද දෙක අතර පෙළ ගැහෙන මිනිස්සු තමයි තීන්දුව ගන්නේ..දැනට ඉන්න අයට භාර දෙනවාද නැත්නම් වෙනත් අයෙකුට භාර දෙනවද කියලා...මෙවැනි දේවල් රටවල වෙලා තියෙනවා. ස්පාඥයේ සිදුවුනේ සති දෙකක් ඇතුලත දෙවෙනි විකල්පය ඉස්මතු වීම..මෙවැනිම දෙයක් පකිස්ථානයේ සිදුවුනා..ඉම්රාන් ඛාන් තුන් වෙනි බලවේගයේ ඉඳල පළමු තැනට ආවා..මෙය ප්රවනතාවයක් හැටියට ලෝකේ කෙරීගෙන යනවා...

චතුර අල්විස් බලාපොරොත්තු දැල්වූ මුහුණකින් මෙසේ ඇසුවා.." එතකොට අපේ කව්ද "

එයට පිළිතුරක් දෙමින් කොලොන්න මහතා....." මම දන්න හැටියට ඒ පුද්ගලයා තාම ජනතාව අතරට ගිය කෙනෙක් නෙමේ..දේශපාලන පවුලක කෙනෙකුත් නෙමේ..මේ පුද්ගලයා මතුවන්නේ සම්ප්‍රධායික දේශපාලන පසුබිමකින් නොවේ..මෙම පුද්ගලයා මේතාක් තමා චන්දය ඉල්ලන බවක් හෝ නොදනී..එය සිදුවන්නේ ඉබේය..ස්වභාව ධර්මය විසින් ඒ මොහොතේ එය මතුකර දෙයි ..අවශ්‍ය කරන බලවේගය..ඒක තමයි ප්‍රධාන නිර්ණායකය වෙන්නේ. ඒ පුද්ගලයා ජනතාවගේ හදවතට කතා කරනන් පුළුවන් , මනසට කතා කරන්න පුළුවන් මොනම දේකටවත් ඇඟිල්ල දික් කරන්න පුළුවන් කෙනෙක් නෙමේ..( මොනම දේකටවත් ඇඟිල්ල දික් කරන්න පුළුවන් කෙනෙක් නෙමේ කියන විට චතුර ගේ මුහුණ මැලවී යන අයුරු දුටුවෙමි..ඉන් ගම්‍ය වුයේ ගෝඨාභය පිළිබඳව ගොඩ නැගු සිහින මාලිගය බිඳී යන ආකාරයයි )

-Copied

https://www.facebook.com/permalink.php?story_fbid=335472303781875&id=327345721261200&__xts__[0]=68.ARCyN1iCag2plym-JxKv-dsbZKJtTlh8gQKX_AVezPLCR7i4qTYs_Jbr8BTVqll2E5s2B9DbllYpeVBBsgCfXWL4v6Fukivg-IQu_ELTrKlehvlPQWHkBLfoo1ge415O3-ddbZ5m4VudnuGWhGeznff3cJnP2ffj5DU5KCbCIc0dKniS6bVEGYMIup1W4vGVriff_TgAiYwrc5jOv5ltE2g4TbFWCyOVyr3xY-gybW4hwEfYBALVeozmJoYj-xzGCn3ZQge4j0O58LmOl5_7751bRJEzUL6jFog9HDUe6disNqEPLti_HBaWLNCDvio_vGxHrLU7dCp5h4NFgHg&__tn__=K-R

[QUOTE="Sharma01, post: 24495310, member: 537566"] [SIZE=4][COLOR=Red]ගෝඨාභය ගේ සිහින පොඩිපට්ටම් කල අපුර්වතම ගණිතඥයා..බුද්ධි විශ්ලේෂකයා [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] ගෝටාභය පිළිබඳව මේ සමාජයේ මෙතෙක් තිබු ජනපතිවරණ ජය පිලිබඳ "විස්වාශය" දෙපලු කර දැමුවේ පසුගිය දා දෙරණ Talk වැඩසටහන පැමිණි සුවිශේෂී මිනිසා විසින්ය. ඔහු විසින් මෙතෙක් පලකල බුද්ධිමය විශ්ලේෂණ ඉදිරිපත් කරනු ලැබුවේ මනෝවිද්‍යාත්මක යුධඋපක්‍රම හා ගණිත ශාස්ත්‍රය ඇසුරිනි. ගණිතය හා භෞතික විදාය පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම ශ්‍රේණියේ උපාධිය හිමිකරගත් ඔහු පසුව ගණිත ශාත්‍රය පිළිබඳව බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇත. එමෙන්ම ආර්ථික විද්‍යාව සඳහාද කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හිමි කරගෙන ඇත. පවතින සිදුවීම් ඇසුරින් විශ්ලේෂණය කර නිගමනයකට එළඹීම ඔහු සතු අපුර්වතම හැකියාවයි. දකුණේ සිට වන්නි හත්ත්පත්තුවේ ඝන වනාන්තරයක සැඟවී තිරශ්චීන ජාතිවාදී යුද්ධයට අණදුන් ප්රභාකරන්ගේ හිත කියවූ අපුරු බුද්ධි විශේෂඥයා වුයේද ඔහුය. පසුගිය යුධ සමයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් සඳහා තම අත්දැකීම් මුහු කරමින් බුද්ධි අංශයේ මහා කාර්ය භාරයකට අතගැසූ මිනිසාද ඔහුය. චතුර අල්විස් විසින් පුන පුනා ඔහුගෙන් විමසන්නට වුයේ 2020 ජනපතිවරණයෙන් දිනන අපේක්ෂකයා ගෝටාභය නොවේදැයි වක්‍රාකාරයෙනි . එයට දීර්ඝ පිළිතුරක් සැපයු ඔහු, විවිධ සිදුවීම් හා ඒ පිළිබඳව ඔහු ඉදිරිපත්කල පුර්ව අනාවරණයන් එකින් එක එම වැඩසටහනේදී රට වැසියා ඉදිරියේ දිග හරින්නට විය. ඔහු නමින් අජිත් රෝහණ කොලොන්නේ ය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] 2013 දී ඔහු විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් මීළඟ ජනපතිවරණයෙන් පැරදිය නොහැකි යැයි පුරසාරම් දෙඩු මහින්ද පරදින බවත් මෛත්‍රීපාල සිරිසේන 2015 ජනපතිවරණයෙන් ජයගන්නා බවත් පැවසුවේද ඔහුය. මහින්ද රාජපක්ෂගේ අවිධිමත් භාවය සැලකිල්ලට ගනිමින් ඔහු තම අනාවැකිය ඉදිරිපත් කළේය. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරණයට එළඹෙන බවට ඉඟි කලේ අභ්‍යන්තරය තුලින්ම මහින්ද පරාජය කරන අපේක්ෂකයා මතුවන බවද ප්‍රකාශ කරමිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරිය වශයෙන් සිටින සමයේදී මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වීමද , කදිරගාමර් ඝාතනය කරන බවද , ගෝටාභය ඉලක්ක කරගෙන එල්ලකළ බෝම්බ ප්‍රහාරයද මාස කිහිපයකට කලින් හෙළි කලේද ඔහුය. මෙම සිදුවීම් පෙළ සවිස්තරාත්මක විග්රහයක යෙදෙන මොහොතක වැඩසටහන මෙහෙයවූ චතුර අල්විස් විසින් 2020 ජනපතිවරණය වෙත ඔහුගේ අවධානය යොමුකළේ එහි අනාවැකිය දෙරණ නාලිකාවට පමණක් නොව මේ රටේ උද්දාමයට පත්ව සිටින ගෝටාභයගේ අනුගාමිකයින්ටද බලාපොරොත්තු දහසක් ඇතිකරවීමේ අටියෙනි. චතුර මහත් බලාපොරොත්තු ගොන්නක් පෙරදැරි කරගෙන 2020 ජනපතිවරණය පිලිබඳවද ඔබ සතු දැනුම හා අත්දැකීම් ඇසුරින් කවුරු ජයග්‍රහණය කරයිද යන්න විමසීය. සියලු බලාපොරොත්තු බිඳ දමමින් කොලොන්න මහතා විසින් රට ඉදිරියේ තම අනාවැකිය ඉදිරිපත් කලේ මෙසේය..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] "2020 දී මම දකින්නේ ප්‍රති විරෝධී බලවේගයක් මතු වෙනවා. ඒක මතුවෙන්නේ පක්ෂයකට එරෙහිව නෙමෙයි..සියලු පක්ෂ වලට එරෙහිව..ඕනෑම ජනපතිවරණයක් ගත්තොත් අවසානයේ ඉතිරි වෙන්නේ දෙන්නයි..50 % - 50% කිට්ටුවට දෙන්නෙක් ඉතිරු වෙනවා. ඒ දෙන්න මෙවර මතුවන පක්ෂවල විකල්පය හැටියට මා දකින්නේ මෙවර තියෙන්නේ මතවාද දෙක අනුවයි එකක් තමයි දැනට ඉන්න පක්ෂ අතරින් අප කෙනෙක් තෝරල රට භාර දෙනවද ..එහෙම නැත්නම අදට දේශපාලනයේ නැති කෙනෙකුට මේ රට භාරදෙනවාද කියන එක තමයි 2020 ජනාධිපතිවරණයේදී නිර්ණායකය වෙන්නේ..මෙම මතවාද දෙක අතර පෙළ ගැහෙන මිනිස්සු තමයි තීන්දුව ගන්නේ..දැනට ඉන්න අයට භාර දෙනවාද නැත්නම් වෙනත් අයෙකුට භාර දෙනවද කියලා...මෙවැනි දේවල් රටවල වෙලා තියෙනවා. ස්පාඥයේ සිදුවුනේ සති දෙකක් ඇතුලත දෙවෙනි විකල්පය ඉස්මතු වීම..මෙවැනිම දෙයක් පකිස්ථානයේ සිදුවුනා..ඉම්රාන් ඛාන් තුන් වෙනි බලවේගයේ ඉඳල පළමු තැනට ආවා..මෙය ප්රවනතාවයක් හැටියට ලෝකේ කෙරීගෙන යනවා...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] චතුර අල්විස් බලාපොරොත්තු දැල්වූ මුහුණකින් මෙසේ ඇසුවා.." එතකොට අපේ කව්ද " [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] එයට පිළිතුරක් දෙමින් කොලොන්න මහතා....." මම දන්න හැටියට ඒ පුද්ගලයා තාම ජනතාව අතරට ගිය කෙනෙක් නෙමේ..දේශපාලන පවුලක කෙනෙකුත් නෙමේ..මේ පුද්ගලයා මතුවන්නේ සම්ප්‍රධායික දේශපාලන පසුබිමකින් නොවේ..මෙම පුද්ගලයා මේතාක් තමා චන්දය ඉල්ලන බවක් හෝ නොදනී..එය සිදුවන්නේ ඉබේය..ස්වභාව ධර්මය විසින් ඒ මොහොතේ එය මතුකර දෙයි ..අවශ්‍ය කරන බලවේගය..ඒක තමයි ප්‍රධාන නිර්ණායකය වෙන්නේ. ඒ පුද්ගලයා ජනතාවගේ හදවතට කතා කරනන් පුළුවන් , මනසට කතා කරන්න පුළුවන් මොනම දේකටවත් ඇඟිල්ල දික් කරන්න පුළුවන් කෙනෙක් නෙමේ..( මොනම දේකටවත් ඇඟිල්ල දික් කරන්න පුළුවන් කෙනෙක් නෙමේ කියන විට චතුර ගේ මුහුණ මැලවී යන අයුරු දුටුවෙමි..ඉන් ගම්‍ය වුයේ ගෝඨාභය පිළිබඳව ගොඩ නැගු සිහින මාලිගය බිඳී යන ආකාරයයි ) -Copied[/COLOR][/SIZE] [URL]https://www.facebook.com/permalink.php?story_fbid=335472303781875&id=327345721261200&__xts__%5B0%5D=68.ARCyN1iCag2plym-JxKv-dsbZKJtTlh8gQKX_AVezPLCR7i4qTYs_Jbr8BTVqll2E5s2B9DbllYpeVBBsgCfXWL4v6Fukivg-IQu_ELTrKlehvlPQWHkBLfoo1ge415O3-ddbZ5m4VudnuGWhGeznff3cJnP2ffj5DU5KCbCIc0dKniS6bVEGYMIup1W4vGVriff_TgAiYwrc5jOv5ltE2g4TbFWCyOVyr3xY-gybW4hwEfYBALVeozmJoYj-xzGCn3ZQge4j0O58LmOl5_7751bRJEzUL6jFog9HDUe6disNqEPLti_HBaWLNCDvio_vGxHrLU7dCp5h4NFgHg&__tn__=K-R[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom