Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Tabloid
කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් වල ලංකාවෙ ඉදන් NZ Work Permit ගන්න නම් පට්ට අමාරුයි. එහෙම කරන්න පුලුවන් නම් අපිට ලංකාවෙ කරන්න පුලුවන් ලාභම Business එකත් ඕකයි. NZ Immigration එකෙන් Work to resident visa (work permit) වලට points දෙන්නේ skilled migrationඑකට points දෙන ක්රමයටම තමයි.

ඔතනින් අනික් සේරටම ලකුණු ගත්තත් ගන්න අමාරුම ලකුණු ටික තමයි NZ job sponsorship එකකට දෙන ලකුණු 50 මේ ලකුණු ගන්න නම් NZ වල ඉන්න employer කෙනෙක් ඔයාට job එකක් දෙනවා කියල sponsor කරන්න ඕනේ. මෙතන ප්රශ්නය වෙන්නේ ගොඩාක් කැමති ඒ රටේ ඉගෙන ගත්තු අයට jobs දෙන්නයි. මොකද පිට රටක ඉන්න කෙනෙක්ට job එකකට sponsor කරද්දි එයාලට ටිකක් කරදරයි.

ඔන්න ඔයාලගෙ New Zealand වල ඉන්න යාලුවෙක් හරි නෑදෑයෙක් හරි job sponsorship එකක් ගන්න උදවු කරනවානම් try එකක් දෙන්න පුලුවන්

[QUOTE="darshana007, post: 10189978, member: 3951"] මචන් වල ලංකාවෙ ඉදන් NZ Work Permit ගන්න නම් පට්ට අමාරුයි. එහෙම කරන්න පුලුවන් නම් අපිට ලංකාවෙ කරන්න පුලුවන් ලාභම Business එකත් ඕකයි. NZ Immigration එකෙන් Work to resident visa (work permit) වලට points දෙන්නේ skilled migrationඑකට points දෙන ක්රමයටම තමයි. ඔතනින් අනික් සේරටම ලකුණු ගත්තත් ගන්න අමාරුම ලකුණු ටික තමයි NZ job sponsorship එකකට දෙන ලකුණු 50 මේ ලකුණු ගන්න නම් NZ වල ඉන්න employer කෙනෙක් ඔයාට job එකක් දෙනවා කියල sponsor කරන්න ඕනේ. මෙතන ප්රශ්නය වෙන්නේ ගොඩාක් කැමති ඒ රටේ ඉගෙන ගත්තු අයට jobs දෙන්නයි. මොකද පිට රටක ඉන්න කෙනෙක්ට job එකකට sponsor කරද්දි එයාලට ටිකක් කරදරයි. ඔන්න ඔයාලගෙ New Zealand වල ඉන්න යාලුවෙක් හරි නෑදෑයෙක් හරි job sponsorship එකක් ගන්න උදවු කරනවානම් try එකක් දෙන්න පුලුවන් [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom