Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාටද පුළුවන්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සරල ගණිත/තර්ක ගැටළු කිහිපයක්. උත්තර දෙන්න නම් නිර්මාණාත්මකව වගේම රාමුවෙන් පිට හිතන්නත් වෙනවා. හොඳට ප්‍රශ්නේ කියවල හිතල බලන්න, කලබල නොවී. මුලින්ම ප්‍රශ්න පහක් දෙන්නම්. ප්‍රශ්න පහටම උත්තර දෙන කෙනාට තෑග්ගක් ලැබෙනවා. ඉතින් පටන් ගමු. මේ ප්‍රශ්න පහට උත්තර දෙන්න පුළුවන් කාටද?

1. ඔන්න බොහොම දුම්බොන්න ඇබ්බැහි වූ හිඟන්නෙක් ඉන්නවා. ඔහුට සිගරට් කොට කැබලි 5ක් එකතු කරලා 1 සිගරට් එකක් හදන්න පුළුවන්. දවසක් මේ හිඟන්නට සිගරට් කොට කැබලි 25ක් හම්බවෙනවා. ඔහු ඒවායින් සිගරට් කීයක් හදයිද?

2. එක කිරි ගොවියෙක් ළඟ ලීටර් 3ක ධාරිතාවකුයි, ලීටර 5ක ධාරිතාවකුයි තියන භාජන දෙකක් තියනවා. හැබැයි ඔහුට ඕන ලීටර 1ක් හරියටම ගන්න. ඔහු මේක කරන්නේ කොහොමද?

3. ඉලක්කම් දෙකකින් ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව මොකද්ද? හැබැයි කිසිම ගණිතමය සංකේතයක් (+, -,/ ,* වගේ) යොදාගන්න බැහැ.

4. ඔන්න එක කාමරයක විදුලි බල්බ 3ක් තියනවා. ඒවායේ ස්විච තියෙන්නේ තවත් කාමරයක. බල්බ තියන පිළිවෙලට නෙවෙයි ස්විච තියෙන්නේ, අහඹු විදිහට කලවම් වෙලා. ඔබට එක වතාවක් විතරක් විදුලි බල්බ දල්වලා බල්බ සහිත කාමරයට යන්න පුළුවන් නම්. ඒ ඒ ස්විචය කොයි බල්බයට අදාලද කියල හොයාගන්නේ කොහොමද?

5. ඔන්න දවසක් ව්‍යාපාරිකයෙක් තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට ගියාලු මැදියමට ආසන්න වෙලා. මොකද ඔහුට වෙනත් රටකට යන්න යෙදිලා තිබුනලු ලිපි ගොනු වගයකුත් අරන්. මෙතන වැඩකරන ආරක්ෂක නිලදාරියා මේ ව්‍යාපාරිකයා දැකල කිව්වලු, "අද නම් කොහෙවත් යන්න එපා සර්, මේ මේ ටිකකට කලින් හීනෙන් දැක්කා, සර් යන ප්ලේන් එක කඩන් වැටෙනවා." ව්‍යාපාරිකයා පුදුම වුනත් මේ කතාව පිලි අරන් ගමන යන්නේ නෑ. කිව්වත් වගේ ගුවන් යානය අනතුරට ලක්වෙලා ඉන්න සේරම මගීන් මිය යනවලු. ඉතින් මේ ව්‍යාපාරිකයා කරන්නේ අර ආරක්ෂක නිලදාරියට ලක්ෂ 2ක තෑග්ගක් දෙන එක, හැබැයි පසුව ඔහුව රැකියාවෙන් ඉවත් කරනවලු. ඇයි ඒ?

හොයමු බලන්න උත්තර. තවත් එකක් අනිත් අයගේ උත්තර නොබලා කමෙන්ට් කරන්න.

[QUOTE="daredevill, post: 19433400, member: 186854"] [SIZE="4"][FONT="Georgia"][CENTER][IMG]http://my-globe.net/wp-content/uploads/2015/11/quiz-image_0.jpg[/IMG][/CENTER] මේ සරල ගණිත/තර්ක ගැටළු කිහිපයක්. උත්තර දෙන්න නම් නිර්මාණාත්මකව වගේම රාමුවෙන් පිට හිතන්නත් වෙනවා. හොඳට ප්‍රශ්නේ කියවල හිතල බලන්න, කලබල නොවී. මුලින්ම ප්‍රශ්න පහක් දෙන්නම්. ප්‍රශ්න පහටම උත්තර දෙන කෙනාට තෑග්ගක් ලැබෙනවා. ඉතින් පටන් ගමු. මේ ප්‍රශ්න පහට උත්තර දෙන්න පුළුවන් කාටද? 1. ඔන්න බොහොම දුම්බොන්න ඇබ්බැහි වූ හිඟන්නෙක් ඉන්නවා. ඔහුට සිගරට් කොට කැබලි 5ක් එකතු කරලා 1 සිගරට් එකක් හදන්න පුළුවන්. දවසක් මේ හිඟන්නට සිගරට් කොට කැබලි 25ක් හම්බවෙනවා. ඔහු ඒවායින් සිගරට් කීයක් හදයිද? 2. එක කිරි ගොවියෙක් ළඟ ලීටර් 3ක ධාරිතාවකුයි, ලීටර 5ක ධාරිතාවකුයි තියන භාජන දෙකක් තියනවා. හැබැයි ඔහුට ඕන ලීටර 1ක් හරියටම ගන්න. ඔහු මේක කරන්නේ කොහොමද? 3. ඉලක්කම් දෙකකින් ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව මොකද්ද? හැබැයි කිසිම ගණිතමය සංකේතයක් (+, -,/ ,* වගේ) යොදාගන්න බැහැ. 4. ඔන්න එක කාමරයක විදුලි බල්බ 3ක් තියනවා. ඒවායේ ස්විච තියෙන්නේ තවත් කාමරයක. බල්බ තියන පිළිවෙලට නෙවෙයි ස්විච තියෙන්නේ, අහඹු විදිහට කලවම් වෙලා. ඔබට එක වතාවක් විතරක් විදුලි බල්බ දල්වලා බල්බ සහිත කාමරයට යන්න පුළුවන් නම්. ඒ ඒ ස්විචය කොයි බල්බයට අදාලද කියල හොයාගන්නේ කොහොමද? 5. ඔන්න දවසක් ව්‍යාපාරිකයෙක් තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට ගියාලු මැදියමට ආසන්න වෙලා. මොකද ඔහුට වෙනත් රටකට යන්න යෙදිලා තිබුනලු ලිපි ගොනු වගයකුත් අරන්. මෙතන වැඩකරන ආරක්ෂක නිලදාරියා මේ ව්‍යාපාරිකයා දැකල කිව්වලු, "අද නම් කොහෙවත් යන්න එපා සර්, මේ මේ ටිකකට කලින් හීනෙන් දැක්කා, සර් යන ප්ලේන් එක කඩන් වැටෙනවා." ව්‍යාපාරිකයා පුදුම වුනත් මේ කතාව පිලි අරන් ගමන යන්නේ නෑ. කිව්වත් වගේ ගුවන් යානය අනතුරට ලක්වෙලා ඉන්න සේරම මගීන් මිය යනවලු. ඉතින් මේ ව්‍යාපාරිකයා කරන්නේ අර ආරක්ෂක නිලදාරියට ලක්ෂ 2ක තෑග්ගක් දෙන එක, හැබැයි පසුව ඔහුව රැකියාවෙන් ඉවත් කරනවලු. ඇයි ඒ? හොයමු බලන්න උත්තර. තවත් එකක් අනිත් අයගේ උත්තර නොබලා කමෙන්ට් කරන්න. :) [CENTER][IMG]http://3.bp.blogspot.com/-0oROeMnz0AQ/UxsMz5PjMHI/AAAAAAAACHs/3Nm10eh8f1Y/s1600/quiz+night.gif[/IMG][/CENTER][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom