Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාටද රිදුනේ... එන්න බලන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාටද රිදුනේ... එන්න බලන්න

සත්‍ය සිදුවීමකි..

ස්ථානය - එක්තරා පළාතක විභාග මධ්‍යස්ථානයක්

වෙලාව - පෙරවරු 10.45

විභාගය ලියන අතර තුරදී එක්තරා ශිෂ්‍යාවක් ක්ලාන්තය වී පුටුවෙන් ඇද වැටේ. ඒ දුටු පරීක්ෂිකාවක් විභාග මධ්‍යස්ථානාධිපතිගේ උපදෙස් පරිදි ත්‍රී රෝද රථයකින් අසල වූ පෞද්ගලික බෙහෙත් දෙන ස්ථානයක් වෙත ගෙන යනු ලැබීය.

එම මධ්‍යස්ථානයට ගිය පරීක්ෂිකාව "ඩොක්ටර් මේ මගේ ළමයා නම් නෙවෙයි " යනුවෙන් පටන්ගෙන එහි සිටි තරුණ වෛද්‍යවරයාට සියල්ල පැවසීය.

"හා... හා... " සියල්ල අසා සිටි වෛද්‍යවරයා බෙහෙත් පැකට් කිහිපයක් ලබා දී මිල රු 350 ක බිලක් ද දුන්නාය.. කිසිවෙක් නොපැවසූ පරීක්ෂිකාව අදාල මුදල ගෙවා එම ත්‍රී රොද රථයෙන්ම තරමක් දුරින් පිහිටි එම සිසුවියගේ නිවෙසට ගොස් හැරලවා නැවත එම ත්‍රී රෝද රථයෙන්ම පාසැලට පැමිණියාය...

කීයද ගාණ ....පරීක්ෂිකාව මුදල් ගෙවීම පිණිස තම පසුම්බිය විවර කලාය...

සල්ලි එපා මිස් ඒ මිස්ගේ කවුරුත් නෙවෙයිනේ...මිස් කලෙත් ලොකු උදව්වක් ඒ ළමයට..ඒ හන්දා සල්ලි ඔනේ නැහැ...ඒ පරීක්ෂක ගුරුතුමිය තව වචනයක් පැවසීමට පළමුවෙන් රථය පණගැන්වූ රියදුරා වේගයනේ හරවා තම නැවතුම්පොළ වෙත ගමන් කරන්නට පටන් ගත්තේය...

හ්ම්.. කවුද ඇත්තටම් උගතා බුද්ධිමතා.....

සමහර අයට රිදෙයි... කරන්න දෙයක් නැහැ..

[QUOTE="රිදිලා™, post: 15098152, member: 475975"] [b]කාටද රිදුනේ... එන්න බලන්න[/b] [SIZE="4"][COLOR="Blue"]සත්‍ය සිදුවීමකි.. ස්ථානය - එක්තරා පළාතක විභාග මධ්‍යස්ථානයක්:rolleyes: වෙලාව - පෙරවරු 10.45:oo: විභාගය ලියන අතර තුරදී එක්තරා ශිෂ්‍යාවක් ක්ලාන්තය වී පුටුවෙන් ඇද වැටේ.:( ඒ දුටු පරීක්ෂිකාවක් විභාග මධ්‍යස්ථානාධිපතිගේ උපදෙස් පරිදි ත්‍රී රෝද රථයකින් අසල වූ පෞද්ගලික බෙහෙත් දෙන ස්ථානයක් වෙත ගෙන යනු ලැබීය.:rolleyes: එම මධ්‍යස්ථානයට ගිය පරීක්ෂිකාව "ඩොක්ටර් මේ මගේ ළමයා නම් නෙවෙයි " යනුවෙන් පටන්ගෙන එහි සිටි තරුණ වෛද්‍යවරයාට සියල්ල පැවසීය.:baffled: "හා... හා... " සියල්ල අසා සිටි වෛද්‍යවරයා බෙහෙත් පැකට් කිහිපයක් ලබා දී මිල රු 350 ක බිලක් ද දුන්නාය..:angry::angry: කිසිවෙක් නොපැවසූ පරීක්ෂිකාව අදාල මුදල ගෙවා එම ත්‍රී රොද රථයෙන්ම තරමක් දුරින් පිහිටි එම සිසුවියගේ නිවෙසට ගොස් හැරලවා නැවත එම ත්‍රී රෝද රථයෙන්ම පාසැලට පැමිණියාය..:cool:. කීයද ගාණ ..:rolleyes:..පරීක්ෂිකාව මුදල් ගෙවීම පිණිස තම පසුම්බිය විවර කලාය... සල්ලි එපා මිස් ඒ මිස්ගේ කවුරුත් නෙවෙයිනේ...මිස් කලෙත් ලොකු උදව්වක් ඒ ළමයට..ඒ හන්දා සල්ලි ඔනේ නැහැ...ඒ පරීක්ෂක ගුරුතුමිය තව වචනයක් පැවසීමට පළමුවෙන් රථය පණගැන්වූ රියදුරා වේගයනේ හරවා තම නැවතුම්පොළ වෙත ගමන් කරන්නට පටන් ගත්තේය...:cool: හ්ම්.. කවුද ඇත්තටම් උගතා බුද්ධිමතා..... සමහර අයට රිදෙයි... කරන්න දෙයක් නැහැ..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom