Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාට හරි පුලුවන්ද තේරුම් කරන්න?? can anyone explain??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනෙ : සාමාන්‍යයෙන් අපේ ගොඩක් අය හිතාගෙන ඉන්නෙ අභ්‍යාවකාෂයට ගියාම පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් නිදහස් වෙන්න පුළුවන් කියල. ඒත් විද්‍යාත්මක සත්‍ය ඒක නෙමෙයි. "දුබල බල", "විද්‍යුත් චුම්භක බල", "ප්‍රභල බල", "ගුරුත්වජ බල" කියන භෞතික විද්‍යාවෙ මූලික බල හතරෙන් ඉතාම දිගු දුරකට විහිදෙන බලයක් තමයි ගුරුත්වාකර්ෂණ බලය කියන්නෙ. පෘථිවියෙ ගුරුත්වයෙන් මිදෙන්න නම් පෘථිවියෙන් අනන්ත දුරක් ඈතට යන්න ඕනෙ. කොහොම වුණත් ඇත්තටම ඔය අහන ප්‍රශ්නෙට ගුරුත්වයේ සම්බන්ධයක් නැහැ.

පිළිතුර : ඔය කතා කරන්නෙ "නිවුන් විරුද්ධාභාසය" ( tween paradox ) කියල හඳුන්වන භෞතික සංසිද්ධිය ගැන කවුරු හරි ඔබට දී ඇති පැටලිලි සහගත අදහසක් ගැන. ඒකෙදි කියන්නෙ නිකන් ම ඉහලට ගමන් කිරීමක් ගැන නෙමෙයි, ආලෝකයේ වේගයෙන් හෝ ඊට ආසන්න වේගයකින් සරල රේඛීයව ගමන් කරන කෙනෙක් ගැන.

සංසිද්ධිය : ඔබේ රාමුවේ දි ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් ගමන් කරන කෙනෙක් හෝ දෙයකට කාලය ගත වෙන්නෙ ඔබට සාපේක්ෂව සෙමින්!. මේ සංසිද්ධියට විශේෂ සාපේක්ෂතාවාදයෙදි කියනවා "කාල විස්තාරණය" ( time dilation ) කියල.

විරුද්ධාභාසය : ( මුලින්ම කියන්න ඕනෙ සාපේක්ෂතාවාදය මුලින්ම ඉදිරිපත් වුණ කාලෙ මේක විරුද්ධාභාසයක් විදියට කිහිප දෙනෙක් සැලකුවත් දැන් තත්වෙ වෙනස්, මම මේ ඉදිරිපත් කරන්නෙ ඒ විරුද්ධාභාසයේ විසඳුම. ඇත්තටම භෞතික විද්‍යාව කොයි තරම් රසවත් ද කියල බලන්නකො... ).

පෘථිවියේ නිවුන් සහෝදරයො දෙන්නෙක් ඉන්නවා කියල හිතන්න, එකම වයසේ, හැම අතින්ම සමාන. ඒ දෙන්නගෙන් එක් අයෙක් ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් අභ්‍යාවකාෂයට ගමන් කරනවා ( මෙතැනදි අභ්‍යාවකාෂයට යෑමේ ඇති වැදගත්කමක් නෑ, ඒත් සරල රේඛීයව විශාල දුරක් යන්නයි ඕනෙ. ඒකට ඉතින් යන්න වෙන්නෙ අභ්‍යාවකාෂය පැත්තට තමයි පෘථිවියෙ මුහුණතේ ඉන්න කෙනෙක්ට ). එතකොට එයාට අර පෘථිවියේ ඉන්න සහෝදරයට වඩා සෙමින් කාලය ගත වෙන්නෙ. ඊට පස්සෙ ඔහු නැවත එවැනිම වේගයකින් පෘථිවියට පැමිණෙනවා කියල හිතන්න. ආපසු ගමනෙදිත් ඔහුට කාලය ගත වෙන්නෙ පෘථිවියේ සහෝදරයට වඩා සෙමින්. එතකොට ඔහු නැවත පෘථිවියට ආවම පෘථිවියේ සහෝදරයා ජීවිතේ වැඩි කාලයක් ගෙවලා! ඒ කියන්නෙ අර අභ්‍යාවකාෂයට ගිය සහෝදරයට වඩා පෘථිවියේ සහෝදරයා මහලුයි දැන්!

භෞතික විද්‍යාව ඔහොම කිව්වත් මේ සංසිද්ධිය ඇත්තටම වෙන්න බැහැ කියල නේද හිතෙන්නෙ? ඒත් විශේෂ සාපේක්ෂතාවාදය පරීක්ෂණාත්මකව තහවුරු කළ එකක්. භෞතික ලෝකය අපි හිතනවාට වඩා කොයි තරම් ලස්සන ද කියල තේරෙන්නෙ ඒ ගැන හදරනකොට

තවත් අපැහැදිලි දෙයක් තියනව නම් අහන්න, වෙලාවක් ලැබුණම පැහැදිලි කරන්නම්.

[QUOTE="djHiran, post: 13468046, member: 6429"] [COLOR="Sienna"][SIZE="4"]මුලින්ම කියන්න ඕනෙ : සාමාන්‍යයෙන් අපේ ගොඩක් අය හිතාගෙන ඉන්නෙ අභ්‍යාවකාෂයට ගියාම පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් නිදහස් වෙන්න පුළුවන් කියල. ඒත් විද්‍යාත්මක සත්‍ය ඒක නෙමෙයි. "දුබල බල", "විද්‍යුත් චුම්භක බල", "ප්‍රභල බල", "ගුරුත්වජ බල" කියන භෞතික විද්‍යාවෙ මූලික බල හතරෙන් ඉතාම දිගු දුරකට විහිදෙන බලයක් තමයි ගුරුත්වාකර්ෂණ බලය කියන්නෙ. පෘථිවියෙ ගුරුත්වයෙන් මිදෙන්න නම් පෘථිවියෙන් අනන්ත දුරක් ඈතට යන්න ඕනෙ. කොහොම වුණත් ඇත්තටම ඔය අහන ප්‍රශ්නෙට ගුරුත්වයේ සම්බන්ධයක් නැහැ. පිළිතුර : ඔය කතා කරන්නෙ "නිවුන් විරුද්ධාභාසය" ( tween paradox ) කියල හඳුන්වන භෞතික සංසිද්ධිය ගැන කවුරු හරි ඔබට දී ඇති පැටලිලි සහගත අදහසක් ගැන. ඒකෙදි කියන්නෙ නිකන් ම ඉහලට ගමන් කිරීමක් ගැන නෙමෙයි, ආලෝකයේ වේගයෙන් හෝ ඊට ආසන්න වේගයකින් සරල රේඛීයව ගමන් කරන කෙනෙක් ගැන. සංසිද්ධිය : ඔබේ රාමුවේ දි ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් ගමන් කරන කෙනෙක් හෝ දෙයකට කාලය ගත වෙන්නෙ ඔබට සාපේක්ෂව සෙමින්!. මේ සංසිද්ධියට විශේෂ සාපේක්ෂතාවාදයෙදි කියනවා "කාල විස්තාරණය" ( time dilation ) කියල. විරුද්ධාභාසය : ( මුලින්ම කියන්න ඕනෙ සාපේක්ෂතාවාදය මුලින්ම ඉදිරිපත් වුණ කාලෙ මේක විරුද්ධාභාසයක් විදියට කිහිප දෙනෙක් සැලකුවත් දැන් තත්වෙ වෙනස්, මම මේ ඉදිරිපත් කරන්නෙ ඒ විරුද්ධාභාසයේ විසඳුම. ඇත්තටම භෞතික විද්‍යාව කොයි තරම් රසවත් ද කියල බලන්නකො... ). පෘථිවියේ නිවුන් සහෝදරයො දෙන්නෙක් ඉන්නවා කියල හිතන්න, එකම වයසේ, හැම අතින්ම සමාන. ඒ දෙන්නගෙන් එක් අයෙක් ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් අභ්‍යාවකාෂයට ගමන් කරනවා ( මෙතැනදි අභ්‍යාවකාෂයට යෑමේ ඇති වැදගත්කමක් නෑ, ඒත් සරල රේඛීයව විශාල දුරක් යන්නයි ඕනෙ. ඒකට ඉතින් යන්න වෙන්නෙ අභ්‍යාවකාෂය පැත්තට තමයි පෘථිවියෙ මුහුණතේ ඉන්න කෙනෙක්ට ). එතකොට එයාට අර පෘථිවියේ ඉන්න සහෝදරයට වඩා සෙමින් කාලය ගත වෙන්නෙ. ඊට පස්සෙ ඔහු නැවත එවැනිම වේගයකින් පෘථිවියට පැමිණෙනවා කියල හිතන්න. ආපසු ගමනෙදිත් ඔහුට කාලය ගත වෙන්නෙ පෘථිවියේ සහෝදරයට වඩා සෙමින්. එතකොට ඔහු නැවත පෘථිවියට ආවම පෘථිවියේ සහෝදරයා ජීවිතේ වැඩි කාලයක් ගෙවලා! ඒ කියන්නෙ අර අභ්‍යාවකාෂයට ගිය සහෝදරයට වඩා පෘථිවියේ සහෝදරයා මහලුයි දැන්! භෞතික විද්‍යාව ඔහොම කිව්වත් මේ සංසිද්ධිය ඇත්තටම වෙන්න බැහැ කියල නේද හිතෙන්නෙ? ඒත් විශේෂ සාපේක්ෂතාවාදය පරීක්ෂණාත්මකව තහවුරු කළ එකක්. භෞතික ලෝකය අපි හිතනවාට වඩා කොයි තරම් ලස්සන ද කියල තේරෙන්නෙ ඒ ගැන හදරනකොට :) තවත් අපැහැදිලි දෙයක් තියනව නම් අහන්න, වෙලාවක් ලැබුණම පැහැදිලි කරන්නම්.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom