Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාට හරි පුලුවන්ද තේරුම් කරන්න?? can anyone explain??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි ඕක ගැන පැහැදිලි කරන්න බෑ සාමාන්යැය දැනුමෙන් වත් නියුටෝනිය දැනුමෙන් වත්

මෙම සංසිද්ධිය පැහැදිලි කිරීම සදහා අනිවාර්යයෙන්ම අයින්ස්ටයින්ගේ සාපේක්ශතාවාදය සැලකිල්ලට ගන්න වෙනවා.

අයින්ස්ටයිගේ සාපේක්ෂතාවාදය අනුව එයා කියන්නේ එයාගේ නිවුන් ආචරණයට අනිව.

එක සහෝදරයෙක් පෘතුවේයේ ඉදලා අනිත් කෙනා යනවා අභ්‍යවකාශයට යම් කිසි යානයක නැගලා.

ඉතින් එයා කියන්නේ අර යානයේ නැගලා ඉන්න කෙනා වේගය වැඩි කරන්න කරන්න. පෘතුවියට සාපේක්ෂව එම පුද්ගලායගේ වේලාව ඉතා සෙමින් යන්නේ.

ඒ වගේම එයා කියනවා සමාන්‍යය සාපේක්ෂතා වාදයේදී අධි ගුරුත්වය අසලදි කාලය යන්නේ ඉතා හෙමින් කියලත්. ඇත්තටම මෙම සංසිද්ධියට කියන්නේ කාල විස්තාරණය කියලයි.

දැන් බලමු ඒක ඔප්පු කරන්න සාපේක්ෂතා වාදය ඇසුරින්.

( උසස් පෙළ ගණිතය වගේ කරලා තියෙනවා නම් මේක තේරුම් ගන්න පුලුවන් වෙයි )

කාල විස්තාරණයේ සමීකරණ තමයි.1) කෙන් දක්වලා තියෙන්නේ

එකේ ^t' යනු ඉහත සදහන් කරලා තියෙන වස්තුවේ නැගලා යන කෙනාගේ

කාල අන්තරයයි. අන්තරය කියන්නේ වෙනසයි. ඔතන තවත් සරලව කිව්වොත්

එයා යානය පෘතුවියේ ඉදලා පටන් ගත්තු තැන ඉදලා දැන් ඉන්න තැනට එන්න ගත වේච්ච කාල වල වෙනසයි. (ඒක ධන විය යුතුයි මොකද කාලයට සෘණ අගයක් කියලා එක්ක නෑ)

^t කියන්නේ පෘතුවියේ ඉන්න කෙනාගේ ඉහත විදියටම කාල අන්තරයයි.

v කියන්නේ යානයේ නැගලා ගමන් කරන කෙනාගේ වේගයයි. c කියන්නේ ආලෝකයේ ප්‍රවේගයයි.

ඔතන ප්‍රවේගය කියන්නේත් වේගය කියන්නෙත් දෙක්ක. ප්‍රවේගය කියන්නේ දෛශික රාශියක්. ඒ කියන්නේ. සරලව කිව්වොත් දිශාවක් සහ විශාලත්වයක් යන දෙකම තියෙනවා ඒකට. නමුත් වේගය කියන්නේ නිකම්ම විශාලත්වයක් විතරක් තියෙන රාශියක් විතරයි.

දැන් අපි ගමු අවස්ථා තුනක් විවිධ වේග වලින්, අරන් බලමු පෘතුවියට සාපේක්ෂව යානයේ යන කෙනාට ගත වන කාලය.

ඔතන පෘතුවියේ ගතවුනු කාලය අවුරුදු 10 (years) නම් යනයට ගතවුනු කාලය.

පළමු අවස්ථාවේදී වේගය 0.5c ,දෙවැනි අවස්ථාවේදි වේගය 0.99c ,තෙවැනි අවස්ථාවේදි 1c.

පිළිවෙළින් යානයේ කාල එන්නේ 8.66 (years) ,1.41(years), 0 කියලා. ඔතන 0(years) එන්නේ ඔය ආලොකයේ වේගයෙන්ම ගමන් කලොත් විතරයි. දැන් නිගමනය ලෙස. යම් කිසි වස්තුවක වේගය වැඩි වෙන කොට එහි ඉන්න කෙනාට සාපේක්ෂ ලෙස කාලය අඩුවෙන් යන්නේ කියලා මම දැන් ඔප්පු කරලා තියෙනවා සාපේක්ෂවාදය ඇසුරින්. ඉතින් දැන් ඔයා කියන විදියට අර කෙනා අභයවකාසයට ගිහිල්ලා ආවත් වෙලාව ගතවෙන එක තීරණවන්නේ යානයේ යන කෙනාගේ වේගය මතයි. වේගය වැඩිනම් කාලය අඩුයි. නමුත කිසිම ස්කන්ධය තිබෙන වස්තුවකට ආලෝකයේ වේගය ඉක්මවලා යන්න බෑ. නමුත් ඒක වෙනමම මාතෘකාවක්.

ඕක හරිම සරල දෙයක්. අවැසි වන්නේ සංකල්පය තේරුම ගැනීම පමණයි. මම හිතනව දැන්

ඔයාට මේක තේරෙන්න ඇති කියලා.

c value for above equation

the speed of light = 299 792 458 m / s (c)

Use this JavaScipt Code to get the answer more quickly.

just type this on the address bar of the browser. but only works on Firefox.

JavaScript :

[CODE]javascript:

var t;

var v;

var answer;

t = parseFloat(prompt("passed time on earth in years?","0"));

v = parseFloat(prompt("the speed of the spaceship in light speed?","0"));

answer = t * parseFloat(Math.sqrt(1- ( Math.pow(v,2)) ));

alert("the time has passed on spaceship is " + answer);

void 0;[/CODE]

[QUOTE="Topology, post: 9919014, member: 343193"] මෙහෙමයි ඕක ගැන පැහැදිලි කරන්න බෑ සාමාන්යැය දැනුමෙන් වත් නියුටෝනිය දැනුමෙන් වත් මෙම සංසිද්ධිය පැහැදිලි කිරීම සදහා අනිවාර්යයෙන්ම අයින්ස්ටයින්ගේ සාපේක්ශතාවාදය සැලකිල්ලට ගන්න වෙනවා. අයින්ස්ටයිගේ සාපේක්ෂතාවාදය අනුව එයා කියන්නේ එයාගේ නිවුන් ආචරණයට අනිව. එක සහෝදරයෙක් පෘතුවේයේ ඉදලා අනිත් කෙනා යනවා අභ්‍යවකාශයට යම් කිසි යානයක නැගලා. ඉතින් එයා කියන්නේ අර යානයේ නැගලා ඉන්න කෙනා වේගය වැඩි කරන්න කරන්න. පෘතුවියට සාපේක්ෂව එම පුද්ගලායගේ වේලාව ඉතා සෙමින් යන්නේ. ඒ වගේම එයා කියනවා සමාන්‍යය සාපේක්ෂතා වාදයේදී අධි ගුරුත්වය අසලදි කාලය යන්නේ ඉතා හෙමින් කියලත්. ඇත්තටම මෙම සංසිද්ධියට කියන්නේ කාල විස්තාරණය කියලයි. දැන් බලමු ඒක ඔප්පු කරන්න සාපේක්ෂතා වාදය ඇසුරින්. ( උසස් පෙළ ගණිතය වගේ කරලා තියෙනවා නම් මේක තේරුම් ගන්න පුලුවන් වෙයි ) [IMG]http://www4.picturepush.com/photo/a/5504072/img/5504072.png[/IMG] කාල විස්තාරණයේ සමීකරණ තමයි.1) කෙන් දක්වලා තියෙන්නේ එකේ ^t' යනු ඉහත සදහන් කරලා තියෙන වස්තුවේ නැගලා යන කෙනාගේ කාල අන්තරයයි. අන්තරය කියන්නේ වෙනසයි. ඔතන තවත් සරලව කිව්වොත් එයා යානය පෘතුවියේ ඉදලා පටන් ගත්තු තැන ඉදලා දැන් ඉන්න තැනට එන්න ගත වේච්ච කාල වල වෙනසයි. (ඒක ධන විය යුතුයි මොකද කාලයට සෘණ අගයක් කියලා එක්ක නෑ) ^t කියන්නේ පෘතුවියේ ඉන්න කෙනාගේ ඉහත විදියටම කාල අන්තරයයි. v කියන්නේ යානයේ නැගලා ගමන් කරන කෙනාගේ වේගයයි. c කියන්නේ ආලෝකයේ ප්‍රවේගයයි. ඔතන ප්‍රවේගය කියන්නේත් වේගය කියන්නෙත් දෙක්ක. ප්‍රවේගය කියන්නේ දෛශික රාශියක්. ඒ කියන්නේ. සරලව කිව්වොත් දිශාවක් සහ විශාලත්වයක් යන දෙකම තියෙනවා ඒකට. නමුත් වේගය කියන්නේ නිකම්ම විශාලත්වයක් විතරක් තියෙන රාශියක් විතරයි. දැන් අපි ගමු අවස්ථා තුනක් විවිධ වේග වලින්, අරන් බලමු පෘතුවියට සාපේක්ෂව යානයේ යන කෙනාට ගත වන කාලය. ඔතන පෘතුවියේ ගතවුනු කාලය අවුරුදු 10 (years) නම් යනයට ගතවුනු කාලය. පළමු අවස්ථාවේදී වේගය 0.5c ,දෙවැනි අවස්ථාවේදි වේගය 0.99c ,තෙවැනි අවස්ථාවේදි 1c. පිළිවෙළින් යානයේ කාල එන්නේ 8.66 (years) ,1.41(years), 0 කියලා. ඔතන 0(years) එන්නේ ඔය ආලොකයේ වේගයෙන්ම ගමන් කලොත් විතරයි. දැන් නිගමනය ලෙස. යම් කිසි වස්තුවක වේගය වැඩි වෙන කොට එහි ඉන්න කෙනාට සාපේක්ෂ ලෙස කාලය අඩුවෙන් යන්නේ කියලා මම දැන් ඔප්පු කරලා තියෙනවා සාපේක්ෂවාදය ඇසුරින්. ඉතින් දැන් ඔයා කියන විදියට අර කෙනා අභයවකාසයට ගිහිල්ලා ආවත් වෙලාව ගතවෙන එක තීරණවන්නේ යානයේ යන කෙනාගේ වේගය මතයි. වේගය වැඩිනම් කාලය අඩුයි. නමුත කිසිම ස්කන්ධය තිබෙන වස්තුවකට ආලෝකයේ වේගය ඉක්මවලා යන්න බෑ. නමුත් ඒක වෙනමම මාතෘකාවක්. ඕක හරිම සරල දෙයක්. අවැසි වන්නේ සංකල්පය තේරුම ගැනීම පමණයි. මම හිතනව දැන් ඔයාට මේක තේරෙන්න ඇති කියලා. [B]c value for above equation the speed of light = 299 792 458 m / s (c)[/B] [B][B]Use this JavaScipt Code to get the answer more quickly.[/B] just type this on the address bar of the browser. but only works on Firefox.[/B] JavaScript : [CODE]javascript: var t; var v; var answer; t = parseFloat(prompt("passed time on earth in years?","0")); v = parseFloat(prompt("the speed of the spaceship in light speed?","0")); answer = t * parseFloat(Math.sqrt(1- ( Math.pow(v,2)) )); alert("the time has passed on spaceship is " + answer); void 0;[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom