Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාට හරි පුලුවන්ද තේරුම් කරන්න?? can anyone explain??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම reply එකක් දාලා thread එක up කරනවනම් sorry වෙන්න ඕනි. මම මේ reply එක දාන්නෙ මට මගේ ප්‍රශ්නෙ විසදගන්න උදව් කරපු හැමෝටම thank කරන්න.

ඒ වගේම මට සමහරු -rep දීල තිබුනා.

[ATTACH]28058[/ATTACH]

ඒකට කමක් නැහැ. මොකද හැමෝටම එකවගේ හිතන්න බැහැනෙ. මන් කියපු දේ සමහරු තේරුම් ගත්තා. සමහරු තේරුම් ගන්න උත්සහවත් කලා.. තවත් සමහරුන්ට හිතගන්නවත් බැරි උනා.. සමහරුන්ට පිස්සු හැදිලා -rep දීලා.

-rep දීපු අය හිතන්න එපා -rep දීපු එක හපන් කමක් කියලා. ඒක හපන්කමක් නෙවේ.. එකෙන් පේන්නෙ ඔයාලගෙ නොදැනුවත් කම. මේ thread එක සමහරෙක්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති. සමහරුන්ට විකාරයක් වගේ තේරෙන්න ඇති.

අපේ හුගක් දෙනෙක් සාම්ප්‍රදායික රාමුවක හිරවෙලා ඉන්නෙ. ඒ අයට ඒ රාමුවෙන් එලියට හිතන්න බැහැ. ඒකට මට කරන්න දෙයක් නැහැ. මට බලෙන් එක හිත්තවන්න බැහැනෙ.

එත් මිනිහෙක්ට මොලයක් දීල තියෙන්නෙ කල්පනා කරන්න. අපි මේ ලෝකෙ ගැන දන්න දේවල් අබ ඇටයක් විතර. අපිට හිතාගන්නවත් බැරි සංසිද්දි ගොඩක් මේ ලෝකයේ, විශ්වයේ තියෙනව. මම අහපු ප්‍රශ්නෙත් අන්න ඒ වගෙ දෙයක්.

මම ඒ අහපු දේ විද්‍යඥයින් තහවුරු කරල තියෙනවා

[ATTACH]28059[/ATTACH]

ඒක හිතාගන්න බැරුව මට බැනපු අයත් -rep දිපු අයත් තමන්ගෙ කුහක කම පිලිබඳව සතුටු වෙන්න. -rep දුන්න කියල මට නැතිවෙන්න දෙයක් නැහැ. මේ එකක්වත් මැරෙද්දි අරගෙන යන්නෙ නැහැ.

අපිට හිරු එලිය එන්නෙ සූර්යාගේ වායුගෝලයේ තිබෙන He (හීලියම්) H (හයිඩ්රජන්) බවට විඝටනය වෙලා සමහරුන්ට ඒකත් magic වගේ ඇති. (ඒක හිතගන්න බැරුව -rep දෙයිද දන්නෑ ?? )

ඒ වගේ අපිට හිතා ගන්න බැරි සිද්දි ගොඩක් විශ්වයේ තියෙනවා.

තව කෙනෙක් කිව්වා අපේ ඇගේ තියෙනව කියල ඔරලෝසුවක්.. ඒ කතාව හරි. ඒකට කියන්න ජීව විරාම ඝටිකාව කියලා. ඒක පාලනය වෙන්නෙ මොලයෙ තියෙන කේතු දේහය කියන ඉතා කුඩා කොටසින්. අපි දවස් දෙක තුනක් උදේ 6ට ඇහැරුනොත් ඊට පස්සෙ අපිව ඉබේටම 6ට ඇහැරෙන්නෙ ඒක නිසා.

කවුරු කොහොම අපහාස කලත් මම මගෙ දැණුම ගැන සතුටු වෙනවා..

ඒ වගේම මගෙ ප්‍රශ්නෙදි මට උදවු කරපු හැමෝටම මගේ ප්රණමය.......!!!

[QUOTE="KPZ, post: 9959600, member: 351617"] [COLOR="Blue"][SIZE="4"]මම reply එකක් දාලා thread එක up කරනවනම් sorry වෙන්න ඕනි. මම මේ reply එක දාන්නෙ මට මගේ ප්‍රශ්නෙ විසදගන්න උදව් කරපු හැමෝටම thank කරන්න. ඒ වගේම මට සමහරු -rep දීල තිබුනා. [ATTACH]28058._xfImport[/ATTACH] ඒකට කමක් නැහැ. මොකද හැමෝටම එකවගේ හිතන්න බැහැනෙ. මන් කියපු දේ සමහරු තේරුම් ගත්තා. සමහරු තේරුම් ගන්න උත්සහවත් කලා.. තවත් සමහරුන්ට හිතගන්නවත් බැරි උනා.. සමහරුන්ට පිස්සු හැදිලා -rep දීලා. -rep දීපු අය හිතන්න එපා -rep දීපු එක හපන් කමක් කියලා. ඒක හපන්කමක් නෙවේ.. එකෙන් පේන්නෙ ඔයාලගෙ නොදැනුවත් කම. මේ thread එක සමහරෙක්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති. සමහරුන්ට විකාරයක් වගේ තේරෙන්න ඇති. අපේ හුගක් දෙනෙක් සාම්ප්‍රදායික රාමුවක හිරවෙලා ඉන්නෙ. ඒ අයට ඒ රාමුවෙන් එලියට හිතන්න බැහැ. ඒකට මට කරන්න දෙයක් නැහැ. මට බලෙන් එක හිත්තවන්න බැහැනෙ. එත් මිනිහෙක්ට මොලයක් දීල තියෙන්නෙ කල්පනා කරන්න. අපි මේ ලෝකෙ ගැන දන්න දේවල් අබ ඇටයක් විතර. අපිට හිතාගන්නවත් බැරි සංසිද්දි ගොඩක් මේ ලෝකයේ, විශ්වයේ තියෙනව. මම අහපු ප්‍රශ්නෙත් අන්න ඒ වගෙ දෙයක්. මම ඒ අහපු දේ විද්‍යඥයින් තහවුරු කරල තියෙනවා [ATTACH]28059._xfImport[/ATTACH] ඒක හිතාගන්න බැරුව මට බැනපු අයත් -rep දිපු අයත් තමන්ගෙ කුහක කම පිලිබඳව සතුටු වෙන්න. -rep දුන්න කියල මට නැතිවෙන්න දෙයක් නැහැ. මේ එකක්වත් මැරෙද්දි අරගෙන යන්නෙ නැහැ. අපිට හිරු එලිය එන්නෙ සූර්යාගේ වායුගෝලයේ තිබෙන He (හීලියම්) H (හයිඩ්රජන්) බවට විඝටනය වෙලා සමහරුන්ට ඒකත් magic වගේ ඇති. (ඒක හිතගන්න බැරුව -rep දෙයිද දන්නෑ ?? :sorry::sorry:) ඒ වගේ අපිට හිතා ගන්න බැරි සිද්දි ගොඩක් විශ්වයේ තියෙනවා. තව කෙනෙක් කිව්වා අපේ ඇගේ තියෙනව කියල ඔරලෝසුවක්.. ඒ කතාව හරි. ඒකට කියන්න ජීව විරාම ඝටිකාව කියලා. ඒක පාලනය වෙන්නෙ මොලයෙ තියෙන කේතු දේහය කියන ඉතා කුඩා කොටසින්. අපි දවස් දෙක තුනක් උදේ 6ට ඇහැරුනොත් ඊට පස්සෙ අපිව ඉබේටම 6ට ඇහැරෙන්නෙ ඒක නිසා. කවුරු කොහොම අපහාස කලත් මම මගෙ දැණුම ගැන සතුටු වෙනවා.. ඒ වගේම මගෙ ප්‍රශ්නෙදි මට උදවු කරපු හැමෝටම මගේ ප්රණමය.......!!![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom