Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාඩ් පැක් එකක් පිටුපස තියෙන පුදුම හිතෙන දේවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හායි මචන්ලා, ආයෙත් මගේ විදග්ධ රසිකයන්ට වැදගත් දෙයක් අරගෙන ආවා.

අද කියන්න යන්නෙ කාඩ් පැක් එකක තියෙන අමුතු දේවල් ගැන. අපි හැමෝම ගහන කාඩ් අස්සෙ සැඟවුණු පුදුම සහගත දේවල් සෑහෙන තියෙනවා කියල දන්නවද. පුංචි උදාහරණ ටිකක් කියන්නම්.

කාඩ් පැක් එකේ කාඩ් තියෙනවා 52 ක්. පාට තියෙනවා දෙකක්. වංශ තියෙනවා 4 ක්. එක වංශයකින් කාඩ් තියෙනවා 13 ක්. ඒ වගේම පින්තූර කාඩ් තියෙනවා 12 ක්. එහෙම නේද?

දැන් නිකමට මේ ටික හිතාගෙන යන්න. අවුරුද්දට සති කීයද? දවසට ප්‍රධාන කාල පරිච්ඡේද (අඳුර, ආලෝකය) කීයද? අවුරුද්දට ඍතු කීයද? අවුරුද්දකට චන්ද්‍ර මාස (පෝයවල්) කීයද? අවුරුද්දට මාස කීයද? අර උඩ ටිකත් එක්ක ගාණට සමපාත වෙනවා නේද?

තව එකක්. දන්නවද අපි කාඩ් පැක් එකක් අරගෙන, ටිකක් වෙලා අනලා ගත්තාම ඒකෙ තියෙන කාඩ් අනුපිළිවෙළ මුළු මිනිස් ඉතිහාසය පුරාවටම කවදාවත්ම ඇති වෙලා නැහැ කියල? කිව්වාම හිනාත් යයි. හැබැයි 52 කියන ඉලක්කමේ ක්‍රමාරෝපිතය අරගෙන බලන්න නිකමට. අන්න ඒක තමයි කාඩ් පැක් එක තිබිය හැකි අනුපිළිවෙල ගණන. ඉස්කෝලෙ කාලෙ ගණන් මතක නම් හිතා ගන්න පුළුවන් ඇති. ඉලක්කම් 68 ක සංඛ්‍යාවක්. මුළු ක්ෂීරපථයෙම තියෙන පරමාණු ගාණ තරම් විශාල ඉලක්කමක්!

වැලි කැටයක පරමාණු බිලියන බිලියනයකට වඩා තියෙන බව මතක තියාගෙන, පෘථිවියෙ තියෙන මුළු වැලි කැට ගාණ බලලා, පෘථිවියේ වැලි තියෙන්නෙ කබොලෙ කිලෝමීටරකටත් අඩු කොටසක කියලා මතක තියාගෙන, පෘථිවිය කිලෝමීටර් 12756 ක් පළල බව මතක් කරගෙන, සූර්යයා පෘථිවිය වගේ මිලියන ගුණයකටත් වඩා විශාල බව ඔළුවට අරගෙන, ක්ෂීරපථය තුළ සූර්යයා වගේ තාරකා බිලියන 400 ක් තියෙනවා කියල මතක තියා ගත්තාම ක්ෂීරපථයෙ තියෙන පරමාණු ගාණ ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්.

ඉතින් ඒ ගාණෙන් එකක සම්භාවිතාවක සරල ගුණිතයක් තමයි අපි අනපු කාඩ් පැක් එකේ අනුපිළිවෙළ කලින් ඇති වෙලා තියෙන්න තියෙන්නෙ. ඊට වඩා අඩු සම්භාවිතාවක් තියෙනවා නම් ඒ ලංකාවට ඇත්තටම වැඩක් ඇති පොරක් ඡන්දෙන් පත් වෙන්න තියෙන සම්භාවිතාව විතරයි.

ඔය වගේ තව වැදගත් දේවල් 12 ක්ම මේ වීඩියෝ එකේ තියෙනවා. බලලා ඉගෙන ගන්න. සතුටින් කියන්න ඕන මේක දැන් Trending #14 ටත් ඇවිත්. ලංකාවෙ මිනිස්සු වැදගත් දේවල්වලට කැමති කරන වැඩේ ටික ටික සාර්ථක වෙන පාටයි. ඒ ගැන ඇත්තටම සතුටුයි.

[MEDIA=youtube]ZB70XlgB7uI[/MEDIA]

මේ වගේ වැදගත් තොරතුරු දැනගෙන තමන්ගෙ දැනුම දියුණු කරගන්න කැමති අයට subscribe කරලා, මිලියනයක් ඉක්මවපු බුද්ධිමත් ජනතාව අතරට එකතු වෙන්න පුළුවන්.

[QUOTE="Indrajith Gamage, post: 26124810, member: 575786"] හායි මචන්ලා, ආයෙත් මගේ විදග්ධ රසිකයන්ට වැදගත් දෙයක් අරගෙන ආවා. අද කියන්න යන්නෙ කාඩ් පැක් එකක තියෙන අමුතු දේවල් ගැන. අපි හැමෝම ගහන කාඩ් අස්සෙ සැඟවුණු පුදුම සහගත දේවල් සෑහෙන තියෙනවා කියල දන්නවද. පුංචි උදාහරණ ටිකක් කියන්නම්. කාඩ් පැක් එකේ කාඩ් තියෙනවා 52 ක්. පාට තියෙනවා දෙකක්. වංශ තියෙනවා 4 ක්. එක වංශයකින් කාඩ් තියෙනවා 13 ක්. ඒ වගේම පින්තූර කාඩ් තියෙනවා 12 ක්. එහෙම නේද? දැන් නිකමට මේ ටික හිතාගෙන යන්න. අවුරුද්දට සති කීයද? දවසට ප්‍රධාන කාල පරිච්ඡේද (අඳුර, ආලෝකය) කීයද? අවුරුද්දට ඍතු කීයද? අවුරුද්දකට චන්ද්‍ර මාස (පෝයවල්) කීයද? අවුරුද්දට මාස කීයද? අර උඩ ටිකත් එක්ක ගාණට සමපාත වෙනවා නේද? තව එකක්. දන්නවද අපි කාඩ් පැක් එකක් අරගෙන, ටිකක් වෙලා අනලා ගත්තාම ඒකෙ තියෙන කාඩ් අනුපිළිවෙළ මුළු මිනිස් ඉතිහාසය පුරාවටම කවදාවත්ම ඇති වෙලා නැහැ කියල? කිව්වාම හිනාත් යයි. හැබැයි 52 කියන ඉලක්කමේ ක්‍රමාරෝපිතය අරගෙන බලන්න නිකමට. අන්න ඒක තමයි කාඩ් පැක් එක තිබිය හැකි අනුපිළිවෙල ගණන. ඉස්කෝලෙ කාලෙ ගණන් මතක නම් හිතා ගන්න පුළුවන් ඇති. ඉලක්කම් 68 ක සංඛ්‍යාවක්. මුළු ක්ෂීරපථයෙම තියෙන පරමාණු ගාණ තරම් විශාල ඉලක්කමක්! වැලි කැටයක පරමාණු බිලියන බිලියනයකට වඩා තියෙන බව මතක තියාගෙන, පෘථිවියෙ තියෙන මුළු වැලි කැට ගාණ බලලා, පෘථිවියේ වැලි තියෙන්නෙ කබොලෙ කිලෝමීටරකටත් අඩු කොටසක කියලා මතක තියාගෙන, පෘථිවිය කිලෝමීටර් 12756 ක් පළල බව මතක් කරගෙන, සූර්යයා පෘථිවිය වගේ මිලියන ගුණයකටත් වඩා විශාල බව ඔළුවට අරගෙන, ක්ෂීරපථය තුළ සූර්යයා වගේ තාරකා බිලියන 400 ක් තියෙනවා කියල මතක තියා ගත්තාම ක්ෂීරපථයෙ තියෙන පරමාණු ගාණ ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඒ ගාණෙන් එකක සම්භාවිතාවක සරල ගුණිතයක් තමයි අපි අනපු කාඩ් පැක් එකේ අනුපිළිවෙළ කලින් ඇති වෙලා තියෙන්න තියෙන්නෙ. ඊට වඩා අඩු සම්භාවිතාවක් තියෙනවා නම් ඒ ලංකාවට ඇත්තටම වැඩක් ඇති පොරක් ඡන්දෙන් පත් වෙන්න තියෙන සම්භාවිතාව විතරයි. 😂😂 ඔය වගේ තව වැදගත් දේවල් 12 ක්ම මේ වීඩියෝ එකේ තියෙනවා. බලලා ඉගෙන ගන්න. සතුටින් කියන්න ඕන මේක දැන් Trending #14 ටත් ඇවිත්. ලංකාවෙ මිනිස්සු වැදගත් දේවල්වලට කැමති කරන වැඩේ ටික ටික සාර්ථක වෙන පාටයි. ඒ ගැන ඇත්තටම සතුටුයි. 😊😊 [MEDIA=youtube]ZB70XlgB7uI[/MEDIA] මේ වගේ වැදගත් තොරතුරු දැනගෙන තමන්ගෙ දැනුම දියුණු කරගන්න කැමති අයට subscribe කරලා, මිලියනයක් ඉක්මවපු බුද්ධිමත් ජනතාව අතරට එකතු වෙන්න පුළුවන්. 😊 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom