Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාඩ් පේමන්ට් වල fees ගෙවන්නෙ කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරදියි මචන්.... visa/ Master මර්චන්ට් ෆී එක අඩුම 1.5% එක එක මර්චන්ට් and card ඉෂුවර් බැංකුවක් විතරක් නම් ලොකු කොම්පැනි වලට 1.5% දෙනවා. අනිත් ඒවාට 1.7% 1.9% 2% වගේ ගණන් දෙනවා ලොකුවට බිස්නස් වෙනවා නම්. (loku kiyanne dialog/ mobitel/ vehicle manufacturers or sellers / cargills /keells wage level)

මමත් අරන් තියනවා වැඩ කල තැනට. එතකොට දුන්නේ ඒ ඇහැවල් බැංකුවේ කාර්ඩ් එකක් කස්ටමර් ගෙනාවොත් 1.7% නැත්තන් 1.9% මට ලැබිච්ච හොදම එක. 1.5% ගන්න තමා ට්‍රයි කලේ. බැරි උනා.

විසා ග්ලෝබල් කමපනියට

ලෝකල් ඒජන්ට් ට

මර්චන්ට් බැංකුවට

කාර්ඩ් ඉෂුවර් බැංකුවට

කියන 4ටම කොමිෂන් එක යනවා. 3.5% කියන්නේ ස්ටෑන්ඩර්ඩ් රේට් එකින්

වීසා මාස්ටර් දෙකට ලෝකල් මර්චන්ට් ඒජන්ට් ලා ගොඩක් ඉන්නවා... ඒ නිසා තරගකාරීව රේට් එක අඩු කරනවා

නමුත් ඇමරිකන් එක්ස්ප්‍රස් වලට තියෙන්නේ එකයි ඒ NTB.

NTB සම්පත් දෙකටම කාර්ඩ් ඉෂුවන්ස් කරන්න පුළුවන්.

ඒ නිසා ඇමරිකන් එක්ස්ප්‍රස් 3% වලට අඩුවෙන් දෙන්නේ නෑ ලේසියට.

පොස් මැෂිමට / මර්චන්ට් ට චාර්ජ් කරන්නේ හේතු දෙකක් උඩ මැෂිම දෙන්න ඕනා නිකන්, ටර්මිල් හැඩලින් වලට උන් රිසොර්ස් වෙන් කරන්න ඕනා. ඒ දෙකේ වියදම් කවර් කරගන්න ඕනා නිසා. තව වයර්ලස් නම් ටෙලිපොන් සිම් එකකුත් උන් වෙන් කරලා බිල ගෙවන්නත් ඕනා. ඒ නිසා ලාබෙකුත් එක්ක 250,000 ~300,000 කියනවා පොඩි කස්ටමර් ලාට. ලොකු උන්ට ලිමිට් එකෙන් වැඩක් නෑ උන් දන්නවා ඊට වඩා එනවා කියලා

විය යුත්තේ කලින් කියලා තියනවා වගේ අපේ රටේ මහබැංකුව හෝ වෙනයම් එකක් ඉරිපත් වෙලා ලංකා කිලියරින් හැදුවා වගේ ලංකාවේ මර්චන්ට් සර්විසස් දෙන එකක් හැදෙන්න ඕනා. ඊට පස්සේ බැංකු ඔක්කොම එකතු වෙලා කාර්ඩ් සෙට් එකක් introduce කරන්න ඕනා ඒ ටයිප් එකට. එකට ඩිස්කවුන්ට්, ප්‍රමෝෂන් දීලා දියුණු කරන්න ඕනා...

ඕක ලංකාවේ උනා කලෙකක්ට කලින් ABC ක්‍රෙඩිට් කාර්ඩ් මම දන්නා තරමින්. උන්ගේ කාර්ඩ් එක පන්ච් කරන්න පුළුවන් ඒ ජාතියේ මර්චන්ට් ෂිප් තියන තැන් වල විතරයි. උනුත් ඩිපොසිට් අරගෙන ලයිෂන් නැතිව කෙල වෙලා ගියා 2009 ජනවාරි 31ත් 2009 මාර්තු අතර කාලේ.

[QUOTE="wqe123, post: 31009954, member: 545828"] [B]වැරදියි මචන්.... visa/ Master මර්චන්ට් ෆී එක අඩුම 1.5% එක එක මර්චන්ට් and card ඉෂුවර් බැංකුවක් විතරක් නම් ලොකු කොම්පැනි වලට 1.5% දෙනවා. අනිත් ඒවාට 1.7% 1.9% 2% වගේ ගණන් දෙනවා ලොකුවට බිස්නස් වෙනවා නම්. (loku kiyanne dialog/ mobitel/ vehicle manufacturers or sellers / cargills /keells wage level)[/B] මමත් අරන් තියනවා වැඩ කල තැනට. එතකොට දුන්නේ ඒ ඇහැවල් බැංකුවේ කාර්ඩ් එකක් කස්ටමර් ගෙනාවොත් 1.7% නැත්තන් 1.9% මට ලැබිච්ච හොදම එක. 1.5% ගන්න තමා ට්‍රයි කලේ. බැරි උනා. [B]විසා ග්ලෝබල් කමපනියට ලෝකල් ඒජන්ට් ට මර්චන්ට් බැංකුවට කාර්ඩ් ඉෂුවර් බැංකුවට කියන 4ටම කොමිෂන් එක යනවා. 3.5% කියන්නේ ස්ටෑන්ඩර්ඩ් රේට් එකින් වීසා මාස්ටර් දෙකට ලෝකල් මර්චන්ට් ඒජන්ට් ලා ගොඩක් ඉන්නවා... ඒ නිසා තරගකාරීව රේට් එක අඩු කරනවා නමුත් ඇමරිකන් එක්ස්ප්‍රස් වලට තියෙන්නේ එකයි ඒ NTB. NTB සම්පත් දෙකටම කාර්ඩ් ඉෂුවන්ස් කරන්න පුළුවන්. ඒ නිසා ඇමරිකන් එක්ස්ප්‍රස් 3% වලට අඩුවෙන් දෙන්නේ නෑ ලේසියට.[/B] [B]පොස් මැෂිමට / මර්චන්ට් ට චාර්ජ් කරන්නේ හේතු දෙකක් උඩ මැෂිම දෙන්න ඕනා නිකන්, ටර්මිල් හැඩලින් වලට උන් රිසොර්ස් වෙන් කරන්න ඕනා. ඒ දෙකේ වියදම් කවර් කරගන්න ඕනා නිසා. තව වයර්ලස් නම් ටෙලිපොන් සිම් එකකුත් උන් වෙන් කරලා බිල ගෙවන්නත් ඕනා. ඒ නිසා ලාබෙකුත් එක්ක 250,000 ~300,000 කියනවා පොඩි කස්ටමර් ලාට. ලොකු උන්ට ලිමිට් එකෙන් වැඩක් නෑ උන් දන්නවා ඊට වඩා එනවා කියලා [/B] [B][SIZE=5]විය යුත්තේ කලින් කියලා තියනවා වගේ අපේ රටේ මහබැංකුව හෝ වෙනයම් එකක් ඉරිපත් වෙලා ලංකා කිලියරින් හැදුවා වගේ ලංකාවේ මර්චන්ට් සර්විසස් දෙන එකක් හැදෙන්න ඕනා. ඊට පස්සේ බැංකු ඔක්කොම එකතු වෙලා කාර්ඩ් සෙට් එකක් introduce කරන්න ඕනා ඒ ටයිප් එකට. එකට ඩිස්කවුන්ට්, ප්‍රමෝෂන් දීලා දියුණු කරන්න ඕනා...[/SIZE] [COLOR=rgb(41, 105, 176)][SIZE=5]ඕක ලංකාවේ උනා කලෙකක්ට කලින් ABC ක්‍රෙඩිට් කාර්ඩ් මම දන්නා තරමින්. උන්ගේ කාර්ඩ් එක පන්ච් කරන්න පුළුවන් ඒ ජාතියේ මර්චන්ට් ෂිප් තියන තැන් වල විතරයි. උනුත් ඩිපොසිට් අරගෙන ලයිෂන් නැතිව කෙල වෙලා ගියා 2009 ජනවාරි 31ත් 2009 මාර්තු අතර කාලේ. [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom