Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාණුවක් හැදු ලංකාවේ නදීශා නාසා ආයතනයට.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාණුවක් හැදු ලංකාවේ නදීශා නාසා ආයතනයට.....

අලුත්ම කාණුවක් හැදු ලංකාවේ නදීශා නාසා ආයතනයට

ජනාකීර්ණ නගරවල වැසි ජලය ගලායාම සඳහා වන කාණු පද්ධති, ඝන අපද්‍රව්‍ය හේතුවෙන් අවහිරවීම වළක්වාලීමේ ක්‍රමවේදයක් සම්බන්ධ ව්‍යාපෘතියක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ නදීෂා චන්ද්‍රසේන මහත්මිය නාසා පර්යේෂණ උද්‍යානයේ සින්ග්‍යුලරිටි විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පාඨමාලාවට සහභාගී වීමේ වරම් ලබාගත්තාය. නාසා ආයතනයේ උපාධි පාඨමාලාවක් සඳහා සුදුසුකම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේ ඇයයි.

සින්ග්‍යුලරිටි විශ්වවිද්‍යාලය ලෝකයේ නව නිපැයුම්කරුවන්, විද්‍යාඥයන් හා ව්‍යවසායකයන් 60 දෙනකු තෝරාගෙන ඔවුන් සඳහා සති දහයක ප්‍රායෝගික අධ්‍යයන පාඨමාලාවක් පැවැත්වීම සිදුකරයි. මේ සඳහා නදීෂාට ගූගල් සමාගම ඇමෙරිකානු ඩොලර් 29,500 (රුපියල් ලක්ෂ 39ක් පමණ) ශිෂ්‍යත්වයක් පිරිනමයි.

පාඨමාලාවට සහභාගීවන්නන් ඉදිරි වසර දහයේ දී ලෝකයේ මිනිසුන් බිලියනකගේ ජීවිත යහපත් ලෙස වෙනස් කිරීමට හැකි නව නිපැයුමක්, අලුත් ව්‍යාපෘතියක් සඳහා සැළසුම් සකස් කළ යුතු බව ද නදීෂා පවසයි.

අදාල පාඨමාලාව හැදෑරීමට නදීෂා තේරී ඇත්තේ ලොව පුරා අයදුම්කරුවන් පන් දහසකට අධික පිරිසක් අතරිනි. මලයාසියාවේ පෙට්‍රොනාස් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රෙය් ආචාර්ය උපාධිය හදාරණ නදීෂා චන්ද්‍රෙස්න තම ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කළ “ඝන අපද්‍රව්‍යවලට ඔරොත්තුදෙන වැහි වතුර කාණුව“ ව්‍යාපෘති යෝජනාව පදනම් කැර ගනිමින් ඇයට මේ ශිෂ්‍යත්වය හිමිවිය.

ඝන අපද්‍රව්‍ය හේතුවෙන් කානු පද්ධති අවහිරවීමෙන් ඇතිවන හදිසි ගංවතුර තත්ත්වයන් මර්ධනය කිරීමට මේ කාණු පද්ධතිය සමත්වනු ඇතැයි ලොව පුරා විද්‍යාඥයන් විසින් පිළිගෙන ඇත. ඉදිරි පස් වසරේ දී නදීෂා හඳුන්වාදුන් නව කාණු පද්ධති ආසියාවේ සහ අප්‍රිකාවේ ජනාකීර්ණ නගරවලට හඳුන්වාදීමට නියමිතය.

ගාල්ලේ උපන් නදීෂා චන්ද්‍රසේන ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

මොරටුව විශ්වවිද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණය පිළිබඳ මූලික උපාධිය ලබා ඇති නදීෂා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ජල සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ගත්තාය. වෘත්තියෙන් වරළත් නගර නිමාණ ශිල්පිනියක වන ඇය කලක් ලක්බිම පවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස ද කටයුතු කළාය. ඇය ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායේ අධිකාරීලත් නිලධාරිනියකි. දැනට මැලේසියාවේ පෙට්‍රොනාස් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රෙය් ආචාර්ය උපාධිය හදාරන්නීය.

බර්ටි ලොකුලියන මහතා සමග විවාහවී සිටින නදීෂා චන්ද්‍රසේන මහත්මිය එක්දරු මවකි.

උපුටා ගැනීම - www.lankadeepa.lk

[QUOTE="rox2030, post: 18359348, member: 312303"] [b]කාණුවක් හැදු ලංකාවේ නදීශා නාසා ආයතනයට.....[/b] [CENTER][SIZE=4][U][SIZE=5][COLOR=Blue]අලුත්ම කාණුවක් හැදු ලංකාවේ නදීශා නාසා ආයතනයට[/COLOR][/SIZE][/U] :D:D [IMG]http://1.bp.blogspot.com/-nfbJ_wSe1BQ/VVNu4GgYHSI/AAAAAAAAI1c/yRSqw0zuwg0/s640/10698501_10204195589984837_1467186480919891262_n-Copy.jpg[/IMG] ජනාකීර්ණ නගරවල වැසි ජලය ගලායාම සඳහා වන කාණු පද්ධති, ඝන අපද්‍රව්‍ය හේතුවෙන් අවහිරවීම වළක්වාලීමේ ක්‍රමවේදයක් සම්බන්ධ ව්‍යාපෘතියක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ නදීෂා චන්ද්‍රසේන මහත්මිය නාසා පර්යේෂණ උද්‍යානයේ සින්ග්‍යුලරිටි විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පාඨමාලාවට සහභාගී වීමේ වරම් ලබාගත්තාය. නාසා ආයතනයේ උපාධි පාඨමාලාවක් සඳහා සුදුසුකම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේ ඇයයි. සින්ග්‍යුලරිටි විශ්වවිද්‍යාලය ලෝකයේ නව නිපැයුම්කරුවන්, විද්‍යාඥයන් හා ව්‍යවසායකයන් 60 දෙනකු තෝරාගෙන ඔවුන් සඳහා සති දහයක ප්‍රායෝගික අධ්‍යයන පාඨමාලාවක් පැවැත්වීම සිදුකරයි. මේ සඳහා නදීෂාට ගූගල් සමාගම ඇමෙරිකානු ඩොලර් 29,500 (රුපියල් ලක්ෂ 39ක් පමණ) ශිෂ්‍යත්වයක් පිරිනමයි. [IMG]http://ichef.bbci.co.uk/news/ws/1024/amz/worldservice/live/assets/images/2015/05/10/150510184126_nadeesha_chandrasena_512x288_nadeeshachandrasena_nocredit.jpg[/IMG] පාඨමාලාවට සහභාගීවන්නන් ඉදිරි වසර දහයේ දී ලෝකයේ මිනිසුන් බිලියනකගේ ජීවිත යහපත් ලෙස වෙනස් කිරීමට හැකි නව නිපැයුමක්, අලුත් ව්‍යාපෘතියක් සඳහා සැළසුම් සකස් කළ යුතු බව ද නදීෂා පවසයි. අදාල පාඨමාලාව හැදෑරීමට නදීෂා තේරී ඇත්තේ ලොව පුරා අයදුම්කරුවන් පන් දහසකට අධික පිරිසක් අතරිනි. මලයාසියාවේ පෙට්‍රොනාස් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රෙය් ආචාර්ය උපාධිය හදාරණ නදීෂා චන්ද්‍රෙස්න තම ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කළ “ඝන අපද්‍රව්‍යවලට ඔරොත්තුදෙන වැහි වතුර කාණුව“ ව්‍යාපෘති යෝජනාව පදනම් කැර ගනිමින් ඇයට මේ ශිෂ්‍යත්වය හිමිවිය. [IMG]https://media.licdn.com/mpr/mpr/shrinknp_400_400/AAEAAQAAAAAAAALQAAAAJGUxYjExMTIyLWEyNmQtNDM2OS1iYjQ1LWJmN2Y3Mzg4MGE0MA.jpg[/IMG] ඝන අපද්‍රව්‍ය හේතුවෙන් කානු පද්ධති අවහිරවීමෙන් ඇතිවන හදිසි ගංවතුර තත්ත්වයන් මර්ධනය කිරීමට මේ කාණු පද්ධතිය සමත්වනු ඇතැයි ලොව පුරා විද්‍යාඥයන් විසින් පිළිගෙන ඇත. ඉදිරි පස් වසරේ දී නදීෂා හඳුන්වාදුන් නව කාණු පද්ධති ආසියාවේ සහ අප්‍රිකාවේ ජනාකීර්ණ නගරවලට හඳුන්වාදීමට නියමිතය. ගාල්ලේ උපන් නදීෂා චන්ද්‍රසේන ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. මොරටුව විශ්වවිද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණය පිළිබඳ මූලික උපාධිය ලබා ඇති නදීෂා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ජල සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ගත්තාය. වෘත්තියෙන් වරළත් නගර නිමාණ ශිල්පිනියක වන ඇය කලක් ලක්බිම පවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස ද කටයුතු කළාය. ඇය ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායේ අධිකාරීලත් නිලධාරිනියකි. දැනට මැලේසියාවේ පෙට්‍රොනාස් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රෙය් ආචාර්ය උපාධිය හදාරන්නීය. බර්ටි ලොකුලියන මහතා සමග විවාහවී සිටින නදීෂා චන්ද්‍රසේන මහත්මිය එක්දරු මවකි. [/SIZE][LEFT][SIZE=4][SIZE=2]උපුටා ගැනීම - [url]www.lankadeepa.lk[/url][/SIZE][/SIZE] [/LEFT] [SIZE=4] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom