Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාන්තාවකගේ අධි සෘංගාත්මක කලාප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්තාවකගේ අධි සෘංගාත්මක කලාප

අදත් +21 පමණයි පෝස්ට් එකක් දාන්න යන්නේ.. ඒත් මෙව්වා ජීවිතයට වැදගත් වෙන නිසයි මෙහෙම පබ්ලික් ෆෝරුම් එකක දාන්නේ.. මොකද අද ලැජ්ජාව, බය එක එක හේතු නිසා; ලංකාවේ ලිංගික අධ්‍යයාපනයට කෙල වෙලා තියෙන්නේ...ඉස්කෝලේ ප්‍රජනනය පාඩම තියෙන දවසට විද්‍යයාව මැඩම්ගේ මහත්තයාට විලිරුදාව කියලා නිවාඩු ගිහින්.. නැත්නම් විද්‍යයාව සර්ට බඩේ අමාරුව... කොහොම හරි ආයේ පන්තියට ආවම ප්‍රජනනය කියලා පාඩමක් තිබ්බද කියලවත් දන්නේ නැතුව ඒක පන්නලා උගන්නනවා...

ඔව්වා දන්නේ නැති නිසා තමයි අපේ උන්ට දැන් එස්ලෝන් බටයක්, නූල් කෝන් එකක් දැක්කත් නලියන තරමට මෝල් අමාරුව හැදිලා තියෙන්නේ...ඇත්තටම ප්‍රජනනය කියන දේ අපිට සොබාදහමෙන් ලැබුනු දෙයක්.. ඒ තමුන්ගේ වර්ගයා බිහිකරගන්නට... ඒ වර්ගයා බිහි කිරීමේදී ඒ ක්‍රියාවලියට ආශාවක් ඇතිවෙන විදිහට තමයි ලිංගික අවයවයන් සහ මිනිස් ශරීරය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ..

අද ඉතින් කියන්න යන්නේ කාන්තාවන්ගේ ශරීරයේ තියෙන අධි සෘංගාත්මක කලාප ගැනයි... උඩම මාතෘකාව දැක්කනේ 21++... පොඩි උන් ඉන්නවානම් පලයව් වයස පිරුනම ඇවිත් කියෝපියව්..  ආහ් අනික මේක පබ්ලික් ෆෝරූම් එකක් නිසා මම මෙතන පින්තූර පළකිරීමෙන් වැලකී සිටිනවා.... ඒ ඒ ප්‍රදේශ වලට අදාල වෛද්‍යය විද්යයාවේදී යෙදෙන වචන සඳහන් කරන්නම්.. කැමති ඈයෝ ගූගල් දෙයියන්ගෙන් අහලා පින්තූර බලාගන්න වැඩි දුර අවබෝදයක් පිණිස.... එහෙනම් පටාන් ගමු.. කියවන් යමල්ලා...

කාන්තාවක් ගත්තම ඇයගේ මුලු ශරීරයම ශෘංගාත්මක කලාපයක් කියලා හඳුන්වන්න පුලුවන්... එමඟින් හුදෙක් කාන්තාවට පමණක් නෙමෙයි ඇයගේ ශරීරය ස්පර්ශ කරනු ලබන පුද්ගලයාටද තෘප්තියක් ලැබෙන අයුරින් නිර්මාණය වීම විශේෂයි...අන්න ඒ නිසාම තමයි බස් වල කෝච්චි වල යන අපේ ජැක්සන් අයියලා ඉඳලා හිටලා කණපලා ගන්නත් හේතුවක් වෙන්නේ..

මුලු ශරීරයම පොදුවේ ශෘංගාත්මක කලාපයක් උනත් කාන්තාවකගේ ලිංගික හැඟීම වඩ වඩාත් උද්දීපනය කරවන්න පුලුවන් විශේෂ කලාප වගයක් තියනවා.. අන්න ඒ ප්‍රදේශ වලට තමයි අපි අධි ශෘංගාත්මක කලාප කියලා කියන්නේ....

හරි මොනවද දැන් ඔය කිව්ව අධි ශෘංගාත්මක කළාප...??

ප්‍රධාන වශයෙන් ප්‍රදේශ 5ක් හඳුන්වන්න පුලුවන්

1.පියයුරු (Female Breast)

2.යෝනිය (Vagina)

3.යෝනි පේශීන් (Vaginal Muscles)

4.භගමනිය (Clitoris)

5.G තිත (G Spot)

ඔන්න ඔය ප්‍රදේග ගැන තමයි මේ ත්‍රෙඩ් එක පුරාවට මම කතා කරන්න හදන්නේ... එහෙනම් පිළිවෙලට පටාන් ගමු...

1.පියයුරු

කාන්තාවකට පියයුරු යුගලක් පිහිටලා තියනවා... එම යුගල පිරිමින්ගේ වර්දනය නොවුනත් වැඩිවියට පැමිණීමත් සමඟ කාන්තාවකගේ පියයුරු පිරිමියෙකුට සාපේක්ෂව වර්ධනය වීමක් සිදුවෙනවා.. පියයුරු නිර්මාණය වෙන්නේ ශ්වෙද ග්‍රන්තියක් (Sweat gland) විකරණය වීමේන්...ඒ කිව්වේ දහඩිය නිපදවන ග්‍රන්තියක් වෙනස් වීමකට ලක් වීමෙන්..

ආරම්භයේ මෘදුව එල්ලා නොවැටී ඇති පියයුරු කාලයත් සමඟ වැලේ වනා ඇති වැට කොලු කරල් වගේ රැලී වැටී, එල්ලී යාමකට ලක් වෙනවා..

පියයුරු වල හැඩය පවත්වාගෙන ඇතුලතින් මාංශ පේශී පටල වලට සම්බන්ද කරගෙන පවතිනු ලබන්නේ Cooper's Ligament කියලා හඳුන්වන තන්තුමය බන්ධනී මගින්.. කාලයත් සමඟ තම ස්වාමි පුරුෂයාගේ නොමනා ක්‍රියා කාරකම්, දරුවන්ට මව් කිරි පෙවීම් නිසා මෙම බන්ධනී ඇදීම් වලටලක් වෙලා කැඩී බිඳී යන නිසයි කලින් කිව්වා වගේ එල්ලීම කඩා හැලීමට ලක් වන්නේ...

මේ පියයුරු යුගල සුරතල් කිරීම මඟින් ඉතාමත් ඉහළ වින්දනයක් කාන්තාවකට ලබා දෙන්න පුලුවන්... පියයුරු යුගලේම මධ්‍යයේ රුපියල් දෙකක කාසියක පමණ වට ප්‍රමාණයට සරිලන ලෙස තද පැහැති ප්‍රදේශයක් පවතිනවා.. මෙයට Areola කියලා හඳුන්වනවා... මෙම ප්‍රදේශය සංවේදී බවින් ඉතාමත්ම ඉහළයි.. ස්නායු සංවේදී අන්ත විශාල ප්‍රමාණයක් සාන්ද්රණගතව පැවතීම මෙයට හේතුවයි..

ඊට පස්සේ මැද්දෙන්ම තියනවා තණ පුඩුව (Nipple ) එය පෙර කී Areola ප්‍රදේශයටත් වඩා සංවේදී බවින්ඉහලයි... මෙම ප්‍රදේශය උත්තේජනය කිරීමෙන් කාන්තාවකට ඉහළ තෘප්තියක් ලබා දෙන්න පුලුවන්..

මතක් උන වෙලාවේ මෙතනම කියන්නම්... ඔය පිටරට Porn බලලා පත සයිස් පියයුරු දැකපු එවුන් තමුන්ගේ ප්රියම්භිකාවගේ පියයුරු යුගල දැක්ක ගමන් පිළිකුල් භාවනාව කරන්න ගන්නවා... ඒත් ඒ ප්‍රමාණය අඩු කම ගැන පසු තැවෙන්න එපා... මොකද සිලිකන් මලු සැත්කම් මඟින් පුරවාගෙනයි ඔවුන් එතරම් විශාල ප්‍රමාණයටත්, එල්ලා නොවැටෙන ලෙසත් එම යුගල සකසාගෙන තිබෙන්නේ....

ඒත් ඉතින් එම ප්‍රදේශයේ තියෙන්නේ පියයුරු දෙකක් නෙමෙයි කුරුලෑ

දෙකක්ද කොහෙද කියලා හිතෙන තරමට size පොඩිනම්  ඉතින් තම ස්වාමි පුරුශයාට කියලා නිරන්තර සම්භාහනයක් (Massage) කරගත්තා නම් ක්‍රමානුකූලව විශාල වීමකට ලක් වෙනවා තරමක් දුරකට...

අනික තමයි ඔය අපේ බැන්ද එවුන්ට කියන්නේ මුලින් තම කාන්තාවගේ පියයුරු යුගල පපු ප්‍රදේශයේ සොයා ගැනීමට පුලුවන් උනත් තමුන්ගේ පරිභෝජනය වැඩිවෙන තරමත් සමඟ එය දනිස්ස ප්‍රදේශය දක්වා උනත් ප්රපතනය වෙන්න පුලුවන්.. ඒ නිසා හැට්ටේ අස්සට අත දාගන්න කලියෙන් දැන් තියෙන තැන නිර්ණය කරගෙන ඉන්න.නැත්නම් තමුන්ගේ ප්‍රියම්භිකාව කියාවි ඔතන නෙමෙයි මනුස්සයෝ තව පහලින් කියලා...

2.යෝනිය

යෝනිය ගත්තම භාහිර යෝනි තොල්, අභ්‍යයන්තර යෝනි තොල්, යෝනි විවරය කියන කොටස් තුනත් මුත්‍රා විවරය කියන වෙනම කොටසත් කියන කොටස් වලින් සමන්විත වෙනවා....යෝනි මාර්ගය මැස්සෙකුටවත් වහන්න නොදී ආරක්ශා කිරීමට තමයි මෙව්වා පිහිටා තියෙන්නේ....

භාහිර යෝනි තොල් තරමක් ඝනකමින් හා අඳුරු පැහැයෙන් යුක්තයි... ඒ කිව්වේ කොච්චර කිරි සුදු කෙල්ලෙක් උනත්  නිෂ්පාදිත රට ශ්‍රී ලාංකිකනම්  ඔතන බොහෝ දුරට කලුයි... ඒ නිසා ඒක දැනගෙන හිටපල්ලා... මොකද නැත්නම් හැබහින් දැක්ක දාට තොපි සිවුරක් පොරෝගෙන ආරණ්‍යය ගත්වෙන්නත් බැරි නැහැ කලින් දවසේ වැලේ හිටිය සුද්දිගේ වගේ නැහැයි කියලා...

භාහිර යෝනි තොල් වලට ඇතුලතින් අභ්‍යයන්තර යෝනි තොල් පිහිටා තිබෙනවා.. ඒක සාමාන්‍යයෙන් තුනී හා රෝස පැහැයක් ගන්නවා... ඒ දෙකට මැදිව ඉදිරියෙන් මුත්‍රා විවරයත් ඊට පසු පසින් වෙන්නට යෝනි විවරයත් පිහිටනවා...

මතක් උන වෙලේ කියන්නම් ඔය දෙක සිදුරු දෙකක්... මගෙත් ගොඩක් යාලුවෝ ඒ කාලේ හිතන් ඉඳලා තියෙන්නේ ඔය දෙකම වෙන්නේ පිරිමි වගේ එකකින් කියලා... ඒක කලියෙන් දැනන් හිටපල්ලා.. නැත්නම් යෝනි විවරය කියලා මුත්‍රා විවරයට ඇඟිල්ලයි, අරකයි මේකයි ඔබන්න ගිහිල්ලා ලිංගික තෘප්තිය කෙසේ වෙතත් උඹලාට කණට මැහුම් දාගෙනත්  ප්රියම්භිකාවගේ අහවල් ප්‍රදේශයට මැහුම් දාගෙනත්  ඉස්පිරිතාල ඇඳේ නව නින්ගිරා මැද්දේ තමයි වසන්න වෙන්නේ...

ඔය භාහිර යෝනි තොල් පිරි මැදීම මඟින් අති විශාල තෘප්තියක් කාන්තාවකට ලබා දෙන්න පිරිමියෙකුට පුලුවනි... ඒ වගේම අභ්‍යයන්තර යෝනි තොල් යුගලත්, යෝනි විවරයත් සුරතල් කිරීමත් විශාල තෘප්තියක් ලබා දීමට ඉවහල් වෙනවා...

3.යෝනි පේශීන්

යෝනි මාර්ගය දෙපස පිහිටන මාංශ පේශි ගැනයි මෙතනින් සඳහන් වෙන්නේ... පුරුෂ ලිඟුව යෝනි මාර්ගයට ඇතුල් කිරීමට පෙර ඔය දෙපස පිහිටන යෝනි මාංශ පේශි වල ඇතිල්ලීමෙන් දෙදෙනාටම වඩාත් වැඩි තෘප්තියක් ලබා ගන්න පුලුවන්...මේ ක්‍රියාවලිය දිගින් දිගටම නිරත වීමට තමයි සමහරු ගල් කර්මාන්තය කියලත් අදහස් කරන්නෙත්... ඒත් සමහර ළමුන් ලද කාන්තාවන්ගේ සහ සමහර කාන්තාවන්ගේ උපත්තියෙන් මෙම මාංශ පේශි තද බවින් අඩු ලිහිල් ගතියක් ගන්න නිසා ලබා ගන්න පුලුවන් තෘප්තිය අඩුයි..

ඒ සඳහා එම මාංශ පේශිය තද කිරීමකට ලක් කරගන්න ව්‍යායාමයක් මම මෙතනම කියලා දෙන්නම්... තමුන්ගේ ප්රියම්භිකාවට මේ ව්‍යයායාමය කියා දීම; කියවන ඔබට භාරයි..

ඉස්සෙල්ලාම ගැඹුරු හුස්මක් අරගන්න කියන්න.. පසුව මුත්‍රා කිරීමට යන බව සිතින් මවාගෙන එක ක්ෂණිකව නැවැත්වීමට උත්සාහා දරන ලෙස යෝනි මාංශ පේශි තද කිරීමකට ලක් කරගන්න.. එලෙස 1-2-3 ලෙස තත්පර තුනක් තද කරගෙන සිට 4 කියා ලිහිල් කරන්න.. කාටවත් පේන්නේ නෑ, සරළයි.. මේ ව්‍යයාමය දවසකට 100 පාර බැගින් ටික කලක් කිරීමෙන් යෝනි මාංශ පේශි තද බවින් වැඩි කර ගන්නට පුලුවන්..

හැබැයි රජෝ මේක කරද්දි මුත්‍රාශයේ බර සැහැල්ලු වෙලා තියෙන්න ඕනේ.. නැත්නම් වෙන්නේ ඇඟ තෙමා ගන්න තමයි හිතින් මවා ගන්න ගොහින්....

4.භගමනිය (Clitoris)

මේක කාන්තා ලිංගික ගබඩවේ අගුලෙහි යතුර කියලා කිව්වනම් අතිශයින්ම නිවැරදියි.. මොකද කාන්තාවකගේ ලිංගික තෘප්තිමත් අධි සංවේදී ප්‍රදේශ වලින් වඩාත්ම සංවේදීම ස්තානය මෙයයි... මෙය යෝනි විවරයට වඩා අඟල් 1 1/2 ක් පමණ ඉහලට වන්නට.. එහෙමත් නැත්නම් මුත්‍රා විවරයට වඩා අඟල් 1/2 ක් පමණ ඉහලට වන්න සමන්විත කුඩා අවයවයක්... හොයා ගන්නම අමාරුනම් මුත්‍රා විවරය අසළ සිට ඉදිරියට සියුම් ඇඟිලි තුඩු වලින් ස්පර්ශ කරගෙන යාමේදී කාන්තාවගේ ලිංගික සංවේදී හැඟීම තීව්ර වීමක් දැක ගත හැකි වෙලාවක් එනවා.. අන්න එම වෙලාවේ තමුන් භගමනිය ස්පර්ශ කරමින් සිටින බව අවබෝද

කරගන්න පුලුවන්..

මෙන්න වැදගත්ම කොටස... පිරිමින් වගේ නෙමෙයි කාන්තාවක් සුරාන්තයට පත්වීමට ගොඩාක් කාලය ගන්නවා.. පිරිමින්ගේ කොහොමදදිගු කරගන්නේ කියලා මම ත්‍රෙඩ් දෙකකින්ම කිව්වනේ... කාන්තාවන්ගේ මෙම කාලය කෙටි කරගෙන ලේසියෙන්ම ගොඩාක් පිරිමින් අසමත් වෙන, විශාල වශයෙන් කාලය වැය වෙන සුරාන්තයට පත්වීම ඉක්මන් කරගන්නට මෙම භගමනිය ප්‍රදෙශය උත්තෙජනයෙන් අනතුරුව ලිංගික කාර්යයේ යෙදීමෙන් පුලුවන්....

5.G තිත (G Spot)

මෙය පිහිටා තියෙන්නේ යෝනි මාර්ගය අභ්‍යයන්තරයේ... විශේෂයෙන් යෝනි මාර්ගයේ ඉදිරි පස බිත්තිය සහිත ප්‍රදේශයේ සමන්විත වන්නාවූ පටක ගොන්නකින් සෑදුනු ප්‍රදේශයක් ලෙස හඳුන් වන්න පුලුවන්...

කාන්තාවක් සුරාන්තයට පත් වීම සිදුවන්නේ මෙම G තිත සහිත ප්‍රදේශය අඛණ්ඩව උත්තේජනය වීම නිසා එමඟින් හට ගන්නා සංවේදන මඟින් තරළ ස්‍රාවී ග්‍රන්ති උත්තේජනය වීමෙන්...ලිංගික සම්භාහනයේදී මෙම ප්‍රදේශය මදක් ඉදිරියට නෙරා ඒමක් සිදුවෙනවා...

හරි එහෙනම් ඔය කිව්ව ප්‍රදේශ පහ තමයි කාන්තාවකගේ අධි සෘංගාත්මක කලාප ලෙස හදුන්වන්න පුලුවන්.. ලිංගික එක්වීමකදී මෙම ප්‍රදෙශ වඩා උත්තේජනය කිරීමෙන් වඩාත් මිහිරි වූ, තෘප්තිමත් වූ ආශ්වාදයක් ලබා ගන්න පුලුවන්...

එහෙනම් අදට මේ ඇති... මට රෙප් ඕනේ නෑ මචංලා.... ඒත් කියවන කෙනෙක්ට වැදගත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙකුට දකින්න බම්ප් කරලා වත් යන්න..

කලින් සතියේ මම දාපු වඳ භාවය හෙවත් Infertility කියනපෝස්ට් එකට මම මහන්සි උන තරමට කමෙන්ට් ලැබුනේ නැහැ.. ඒ ගැන හිතට ටිකාක් විතර දුකයි.. ඒ රෙප් නොලැබුනු එකට නෙමෙයි....මේ වගේ වල් මාතෘකාවක් ගැන ත්‍රේඩ් එකක් දැම්මම පැනගෙන ඇවිත් කියවන අය ඒ වගේ ජීවිතේට ගොඩාක් වැදගත් ත්‍රෙඩ් එකක් මිස් කරපු එක ගැන... කැමතිනම් ඔය උඩමාතෘකාව උඩින් එතනට ගිහින් ඒකත් කියවන්න...

ආහ් අනිත් එක මගේ රෙප් පවර් එක +3 වෙලා.. මට මේකට කමෙන්ට් කරන හැමෝටම නම් රෙප් දෙන්නගියොත් අනික් වෙන කෙනෙකුගේ වැදගත් ත්‍රෙඩ් එකකටවත් දෙන්න බැරි වෙනවා... ඒත් මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන මුල්ම වාසනාවන්තයින් 5 දෙනා එක්ක මම මගේ ඒ රෙප් වැඩි වීමේ සතුට බෙදා ගන්න කැමතියි....

ලිංගික එකතුවීමකට පෙර පඳුර වටේ තලන විදිහ ගැන ඒ කිව්වේ අර Foreplay කියන්නේ  අන්න ඒක ගැන වෙනත් පෝස්ට් එකක් මම ආයේ දාන්නම්.. ඒකට ටිකක් කල් යාවි... එහෙනම් අපි කැපුනා... හැමෝටම ජය වේවා....!!!

[QUOTE="luckyluke111, post: 14213689, member: 440453"] [b]කාන්තාවකගේ අධි සෘංගාත්මක කලාප[/b] [SIZE=4][COLOR=DarkRed]අදත් +21 පමණයි පෝස්ට් එකක් දාන්න යන්නේ..:D ඒත් මෙව්වා ජීවිතයට වැදගත් වෙන නිසයි මෙහෙම පබ්ලික් ෆෝරුම් එකක දාන්නේ.. මොකද අද ලැජ්ජාව, බය එක එක හේතු නිසා; ලංකාවේ ලිංගික අධ්‍යයාපනයට කෙල වෙලා තියෙන්නේ...:yes:ඉස්කෝලේ ප්‍රජනනය පාඩම තියෙන දවසට විද්‍යයාව මැඩම්ගේ මහත්තයාට විලිරුදාව කියලා නිවාඩු ගිහින්..:lol: නැත්නම් විද්‍යයාව සර්ට බඩේ අමාරුව...:eek: කොහොම හරි ආයේ පන්තියට ආවම ප්‍රජ[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed]න[/COLOR][/SIZE]නය කියලා පාඩමක් තිබ්බද කියලවත් දන්නේ නැතුව ඒක පන්නලා උගන්නනවා...:frown: ඔව්වා දන්නේ නැති නිසා තමයි අපේ උන්ට දැන් එස්ලෝන් බටයක්, නූල් කෝන් එකක් දැක්කත් නලියන තරමට මෝල් අමාරුව හැදිලා තියෙන්නේ...:lol:ඇත්තටම ප්‍රජනනය කියන දේ අපිට සොබාදහමෙන් ලැබුනු දෙයක්.. ඒ තමුන්ගේ වර්ගයා බිහිකරගන්නට...:yes: ඒ වර්ගයා බිහි කිරීමේදී ඒ ක්‍රියාවලියට ආශාවක් ඇතිවෙන විදිහට තමයි ලිංගික අවයවයන් සහ මිනිස් ශරීරය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ..:shocked::shocked: අද ඉතින් කියන්න යන්නේ කාන්තාවන්ගේ ශරීරයේ තියෙන අධි සෘංගාත්මක කලාප ගැනයි... උඩම මාතෘකාව දැක්කනේ 21++... පොඩි උන් ඉන්නවානම් පලයව් වයස පිරුනම ඇවිත් කියෝපියව්..[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG] ආහ් අනික මේක පබ්ලික් ෆෝරූම් එකක් නිසා මම මෙතන පින්තූර පළකිරීමෙන් වැලකී සිටිනවා....:yes: ඒ ඒ ප්‍රදේශ වලට අදාල වෛද්‍යය විද්යයාවේදී යෙදෙන වචන සඳහන් කරන්නම්..;) කැමති ඈයෝ ගූගල් දෙයියන්ගෙන් අහලා පින්තූර බලාගන්න වැඩි දුර අවබෝදයක් පිණිස.... :Dඑහෙනම් පටාන් ගමු.. කියවන් යමල්ලා... කාන්තාවක් ගත්තම ඇයගේ මුලු ශරීරයම ශෘංගාත්මක කලාපයක් කියලා හඳුන්වන්න පුලුවන්...:shocked: එමඟින් හුදෙක් කාන්තාවට පමණක් නෙමෙයි ඇයගේ ශරීරය ස්පර්ශ කරනු ලබන පුද්ගලයාටද තෘප්තියක් ලැබෙන අයුරින් නිර්මාණය වීම විශේෂයි...:confused:අන්න ඒ නිසාම තමයි බස් වල කෝච්චි වල යන අපේ ජැක්ස[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed]න්[/COLOR][/SIZE] අයියලා ඉඳලා හිටලා කණපලා ගන්නත් හේතුවක් වෙන්නේ..:lol: මුලු ශරීරයම පොදුවේ ශෘංගාත්මක කලාපයක් උනත් කාන්තාවකගේ ලිංගික හැඟීම වඩ වඩාත් උද්දීපනය කරවන්න පුලුවන් විශේෂ කලාප වගයක් තියනවා..:shocked: අන්න ඒ ප්‍රදේශ වලට තමයි අපි අධි ශෘංගාත්මක කලාප කියලා කියන්නේ....:cool: [SIZE=5][COLOR=Red] හරි මොනවද දැන් ඔය කිව්ව අධි ශෘංගාත්මක කළාප...??:shocked:[/COLOR][/SIZE] ප්‍රධාන වශයෙන් ප්‍රදේශ 5ක් හඳුන්වන්න පුලුවන් 1.පියයුරු (Female Breast) 2.යෝනිය (Vagina) 3.යෝනි පේශීන් (Vaginal Muscles) 4.භගමනිය (Clitoris) 5.G තිත (G Spot) :cool:ඔන්න ඔය ප්‍රදේග ගැන තමයි මේ ත්‍රෙඩ් එක පුරාවට මම කතා කරන්න හදන්නේ... එහෙනම් පිළිවෙලට පටාන් ගමු...:cool: [SIZE=5][COLOR=Red]1.පියයුරු[/COLOR][/SIZE] කාන්තාවකට පියයුරු යුගලක් පිහිටලා තියනවා... එම යුගල පිරිමින්ගේ වර්දනය නොවුනත්:lol: වැඩිවියට පැමිණීමත් සමඟ කාන්තාවකගේ පියයුරු පිරිමියෙකුට සාපේක්ෂව වර්ධනය වීමක් සිදුවෙනවා.. පියයුරු නිර්මාණය වෙන්නේ ශ්වෙද ග්‍රන්තියක් (Sweat gland) විකරණය වීමේන්:shocked:...ඒ කිව්වේ දහඩිය නිපදවන ග්‍රන්තියක් වෙනස් වීමකට ලක් වීමෙන්..:eek: ආරම්භයේ මෘදුව එල්ලා නොවැටී ඇති පියයුරු කාලයත් සමඟ වැලේ වනා ඇති වැට කොලු කරල් වගේ රැලී වැටී, එල්ලී යාමකට ලක් වෙනවා..:lol: පියයුරු වල හැඩය පවත්වාගෙන ඇතුලතින් මාංශ පේශී පටල වලට සම්බන්ද කරගෙන පවතිනු ලබන්නේ Cooper's Ligament කියලා හඳුන්වන තන්තුමය බන්ධනී මගින්..:) කාලයත් සමඟ තම ස්වාමි පුරුෂයාගේ නොමනා ක්‍රියා කාරකම්:lol:, දරුවන්ට මව් කිරි පෙවීම් නිසා මෙම බන්ධනී ඇදීම් වලටලක් වෙලා කැඩී බිඳී යන නිසයි කලින් කිව්වා වගේ එල්ලීම කඩා හැලීමට ලක් වන්නේ...:( මේ පියයුරු යුගල සුරතල් කිරීම මඟින් ඉතාමත් ඉහළ වින්දනයක් කාන්තාවකට ලබා දෙන්න පුලුවන්... :yes:පියයුරු යුගලේම මධ්‍යයේ රුපියල් දෙකක කාසියක පමණ වට ප්‍රමාණයට සරිලන ලෙස තද පැහැති ප්‍රදේශයක් පවතිනවා.. මෙයට Areola කියලා හඳුන්වනවා... මෙ[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed]ම[/COLOR][/SIZE] ප්‍රදේශය සංවේදී බවින් ඉතාමත්ම ඉහළයි..:shocked: ස්නායු සංවේදී අන්ත විශාල ප්‍රමාණයක් සාන්ද්රණගතව පැවතීම මෙයට හේතුවයි..:yes: ඊට පස්සේ මැද්දෙන්ම තියනවා තණ පුඩුව (Nipple ) එය පෙර කී Areola ප්‍රදේශයටත් වඩා සංවේදී බවින්ඉහලයි... මෙ[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed]ම[/COLOR][/SIZE] ප්‍රදේශය උත්තේජනය කිරීමෙන් කාන්තාවකට ඉහළ තෘප්තියක් ලබා දෙන්න පුලුවන්..:yes: මතක් උන වෙලාවේ මෙතනම කියන්නම්... ඔය පිටරට Porn බලලා පත සයිස් පියයුරු දැකපු එවුන් තමුන්ගේ ප්රියම්භිකාවගේ පියයුරු යුගල දැක්ක ගමන් පිළිකුල් භාවනාව කරන්න ගන්නවා...:lol: ඒත් ඒ ප්‍රමාණය අඩු කම ගැන පසු තැවෙන්න එපා...:frown: මොකද සිලිකන් මලු සැත්කම් මඟින් පුරවාගෙනයි ඔවුන් එතරම් විශාල ප්‍රමාණයටත්, එල්ලා නොවැටෙන ලෙසත් එම යුගල සකසාගෙන තිබෙන්නේ....:yes:[SIZE=4] [/SIZE]ඒත් ඉතින් එම ප්‍රදේශයේ තියෙන්නේ පියයුරු දෙකක් නෙමෙයි කුරුලෑ දෙකක්ද කොහෙද කියලා හිතෙන තරමට size පොඩිනම් :lol: ඉතින් තම ස්වාමි පුරුශයාට කියලා නිරන්තර සම්භාහනයක් (Massage) කරගත්තා නම් ක්‍රමානුකූලව විශාල වීමකට ලක් වෙනවා තරමක් දුරකට...;) අනික තමයි ඔය අපේ බැන්ද එවුන්ට කියන්නේ මුලින් තම කාන්තාවගේ පියයුරු යුගල පපු ප්‍රදේශයේ සොයා ගැනීමට පුලුවන් උනත් තමුන්ගේ පරිභෝජනය වැඩිවෙන තරමත් සමඟ එය දනිස්ස ප්‍රදේශය දක්වා උනත් ප්රපතනය වෙන්න පුලුවන්..:lol: ඒ නිසා හැට්ටේ අස්සට අත දාගන්න කලියෙන් දැන් තියෙන තැන නිර්ණය කරගෙන ඉන්න.:eek:නැත්නම් තමුන්ගේ ප්‍රියම්භිකාව කියාවි ඔතන නෙමෙයි මනුස්සයෝ තව පහලින් කියලා...:lol: [SIZE=4][SIZE=5][COLOR=Red]2.යෝනිය[/COLOR][/SIZE] යෝනිය ගත්තම භාහිර යෝනි තොල්, අභ්‍යයන්තර යෝනි තොල්, යෝනි විවරය කියන කොටස් තුනත් මුත්‍රා විවරය කියන වෙනම කොටසත් කියන කොටස් වලින් සමන්විත වෙනවා....:yes:යෝනි මාර්ගය මැස්සෙකුටවත් වහන්න නොදී :lol:ආරක්ශා කිරීමට තමයි මෙව්වා පිහිටා තියෙන්නේ....;) භාහිර යෝනි තොල් තරමක් ඝනකමින් හා අඳුරු පැහැයෙන් යුක්තයි... ඒ කිව්වේ කොච්චර කිරි සුදු කෙල්ලෙක් උනත් :shocked: නිෂ්පාදිත රට ශ්‍රී ලාංකිකනම් :lol: ඔතන බොහෝ දුරට කලුයි...:shocked: ඒ නිසා ඒක දැනගෙන හිටපල්ලා...:nerd: මොකද නැත්නම් හැබහින් දැක්ක දාට තොපි සිවුරක් පොරෝගෙන ආරණ්‍යය ගත්වෙන්නත් බැරි නැහැ කලින් දවසේ වැලේ හිටිය සුද්දිගේ වගේ නැහැයි කියලා...:lol: භාහිර යෝනි තොල් වලට ඇතුලතින් අභ්‍යයන්තර යෝනි තොල් පිහිටා තිබෙනවා.. ඒක සාමාන්‍යයෙන් තුනී හා රෝස පැහැයක් ගන්නවා...:D ඒ දෙකට මැදිව ඉදිරියෙන් මුත්‍රා විවරයත් ඊට පසු පසින් වෙන්නට යෝනි විවරයත් පිහිටනවා... මතක් උන වෙලේ කියන්නම් ඔය දෙක සිදුරු දෙකක්... මගෙත් ගොඩක් යාලුවෝ ඒ කාලේ හිතන් ඉඳලා තියෙන්නේ ඔය දෙකම වෙන්නේ පිරිමි වගේ එකකින් කියලා...:growl: ඒක කලියෙන් දැනන් හිටපල්ලා.. නැත්නම් යෝනි විවරය කියලා මුත්‍රා විවරයට ඇඟිල්ලයි, අරකයි මේකයි ඔබන්න ගිහිල්ලා ලිංගික තෘප්තිය කෙසේ වෙතත් උඹලාට කණට මැහුම් දාගෙනත් :lol: ප්රියම්භිකාවගේ අහවල් ප්‍රදේශයට මැහුම් දාගෙනත් :lol: ඉස්පිරිතාල ඇඳේ නව නින්ගිරා මැද්දේ තමයි වසන්න වෙන්නේ...:no: ඔය භාහිර යෝනි තොල් පිරි මැදීම මඟින් අති විශාල තෘප්තියක් කාන්තාවකට ලබා දෙන්න පිරිමියෙකුට පුලුවනි... ඒ වගේම අභ්‍යයන්තර යෝනි තොල් යුගලත්, යෝනි විවරයත් සුරතල් කිරීමත් විශාල තෘප්තියක් ලබා දීමට ඉවහල් වෙනවා... :yes: [SIZE=5][COLOR=Red]3.යෝනි පේශීන්[/COLOR][/SIZE] යෝනි මාර්ගය දෙපස පිහිටන මාංශ පේශි ගැනයි මෙතනින් සඳහන් වෙන්නේ... පුරුෂ ලිඟුව යෝනි මාර්ගයට ඇතුල් කිරීමට පෙර ඔය දෙපස පිහිටන යෝනි මාංශ පේශි වල ඇතිල්ලීමෙන් දෙදෙනාටම වඩාත් වැඩි තෘප්තියක් ලබා ගන්න පුලුවන්...:shocked:මේ ක්‍රියාවලිය දිගින් දිගටම නිරත වීමට තමයි සමහරු ගල් කර්මාන්තය :shocked:කියලත් අදහස් කරන්නෙත්...:lol: ඒත් සමහර ළමුන් ලද කාන්තාවන්ගේ සහ සමහර කාන්තාවන්ගේ උපත්තියෙන් මෙම මාංශ පේශි තද බවින් අඩු ලිහිල් ගතියක් ගන්න නිසා ලබා ගන්න පුලුවන් තෘප්තිය අඩුයි..:no: ඒ සඳහා එම මාංශ පේශිය තද කිරීමකට ලක් කරගන්න ව්‍යායාමයක් මම මෙතනම කියලා දෙන්නම්... තමුන්ගේ ප්රියම්භිකාවට මේ ව්‍යයායාමය කියා දීම; කියවන ඔබට භාරයි.. ;) ඉස්සෙල්ලාම ගැඹුරු හුස්මක් අරගන්න කියන්න.. පසුව මුත්‍රා කිරීමට යන බව සිතින් මවාගෙන එක ක්ෂණිකව නැවැත්වීමට උත්සාහා දරන ලෙස යෝනි මාංශ පේශි තද කිරීමකට ලක් කරගන්න.. එලෙස 1-2-3 ලෙස තත්පර තුනක් තද කරගෙන සිට 4 කියා ලිහිල් කරන්න.. කාටවත් පේන්නේ නෑ, සරළයි.. ;)මේ ව්‍යයාමය දවසකට 100 පාර බැගින් ටික කලක් කිරීමෙන් යෝනි මාංශ පේශි තද බවින් වැඩි කර ගන්නට පුලුවන්.. :) හැබැයි රජෝ මේක කරද්දි මුත්‍රාශයේ බර සැහැල්ලු වෙලා තියෙන්න ඕනේ..:lol: නැත්නම් වෙන්නේ ඇඟ තෙමා ගන්න තමයි හිතින් මවා ගන්න[SIZE=4] [/SIZE]ගොහින්....:shocked: 4[SIZE=5][COLOR=Red].භගමනිය (Clitoris)[/COLOR][/SIZE] මේක කාන්තා ලිංගික ගබඩවේ අගුලෙහි යතුර කියලා කිව්වනම් අතිශයින්ම නිවැරදියි..:shocked: මොකද කාන්තාවකගේ ලිංගික තෘප්තිමත් අධි සංවේදී ප්‍රදේශ වලින් වඩාත්ම සංවේදීම ස්තානය මෙයයි...:shocked: මෙය යෝනි විවරයට වඩා අඟල් 1 1/2 ක් පමණ ඉහලට වන්නට.. එහෙමත් නැත්නම් මුත්‍රා විවරයට වඩා අඟල් 1/2 ක් පමණ ඉහලට වන්න සමන්විත කුඩා අවයවයක්...:shocked: හොයා ගන්නම අමාරුනම් මුත්‍රා විවරය අසළ සිට ඉදිරියට සියුම් ඇඟිලි තුඩු වලින් ස්පර්ශ කරගෙන යාමේදී කාන්තාවගේ ලිංගික සංවේදී හැඟීම තීව්ර වීමක් දැක ගත හැකි වෙලාවක් එනවා..:eek: අන්න එම වෙලාවේ තමුන් භගමනිය ස්පර්ශ කරමින් සිටින බව අවබෝද කරගන්න පුලුවන්.. මෙන්න වැදගත්ම කොටස...:D පිරිමින් වගේ නෙමෙයි කාන්තාවක් සුරාන්තයට පත්වීමට ගොඩාක් කාලය ගන්නවා..:( පිරිමින්ගේ කොහොමදදිගු කරගන්නේ කියලා මම ත්‍රෙඩ් දෙකකින්ම කිව්වනේ...;) කාන්තාවන්ගේ මෙම කාලය කෙටි කරගෙන ලේසියෙන්ම ගොඩාක් පිරිමින් අසමත් වෙන, විශාල වශයෙන් කාලය වැය වෙන සුරාන්තයට පත්වීම ඉක්මන් කරගන්නට මෙම භගමනිය ප්‍රදෙශය උත්තෙජනයෙන් අනතුරුව ලිංගික කාර්යයේ යෙදීමෙන් පුලුවන්....[/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [SIZE=5][COLOR=Red]5.G තිත (G Spot)[/COLOR][/SIZE] මෙය පිහිටා තියෙන්නේ යෝනි මාර්ගය අභ්‍යයන්තරයේ...:shocked: විශේෂයෙන් යෝනි මාර්ගයේ ඉදිරි පස බිත්තිය සහිත ප්‍රදේශයේ සමන්විත වන්නාවූ පටක ගොන්නකින් සෑදුනු ප්‍රදේශයක් ලෙස හඳුන් වන්න පුලුවන්... :nerd: කාන්තාවක් සුරාන්තයට පත් වීම සිදුවන්නේ මෙම G තිත සහිත ප්‍රදේශය අඛණ්ඩව උත්තේජනය වීම නිසා එමඟින් හට ගන්නා සංවේදන මඟින් තරළ ස්‍රාවී ග්‍රන්ති උත්තේජනය වීමෙන්...:shocked:ලිංගික සම්භාහනයේදී මෙම ප්‍රදේශය මදක් ඉදිරියට නෙරා ඒමක් සිදුවෙනවා... හරි එහෙනම් ඔය කිව්ව ප්‍රදේශ පහ තමයි කාන්තාවකගේ අධි සෘංගාත්මක කලාප ලෙස හදුන්වන්න පුලුවන්.. ලිංගික එක්වීමකදී මෙම ප්‍රදෙශ වඩා උත්තේජනය කිරීමෙන් වඩාත් මිහිරි වූ, තෘප්තිමත් වූ ආශ්වාදයක් ලබා ගන්න පුලුවන්...:D:D:D [SIZE=5][COLOR=Red]එහෙනම් අදට මේ ඇති... මට රෙප් ඕනේ නෑ මචංලා.... ඒත් කියවන කෙනෙක්ට වැදගත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙකුට දකින්න බම්ප් කරලා වත් යන්න..:([/COLOR][/SIZE] කලින් සතියේ මම දාපු [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1521298"]වඳ භාවය හෙවත් Infertility[/URL] කියනපෝස්ට් එකට මම මහන්සි උන තරමට කමෙන්ට් ලැබුනේ නැහැ..:no: ඒ ගැන හිතට ටිකාක් විතර දුකයි.. ඒ රෙප් නොලැබුනු එකට නෙමෙයි....:no:මේ වගේ වල් මාතෘකාවක් ගැන ත්‍රේඩ් එකක් දැම්මම පැනගෙන ඇවිත් කියවන අය ඒ වගේ ජීවිතේට ගොඩාක් වැදගත් ත්‍රෙඩ් එකක් මිස් කරපු එක ගැන...:frown: කැමතිනම් ඔය උඩමාතෘකාව උඩින් එතනට ගිහින් ඒකත් කියවන්න...[/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [COLOR=Red]ආහ් අනිත් එක මගේ රෙප් පවර් එක +3 වෙලා..:D මට මේකට කමෙන්ට් කරන හැමෝටම නම් රෙප් දෙන්නගියොත් අනික් වෙන කෙනෙකුගේ වැදගත් ත්‍රෙඩ් එකකටවත් දෙන්න බැරි වෙනවා...:( ඒත් මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන මුල්ම වාසනාවන්තයින් 5 දෙනා එක්ක මම මගේ ඒ රෙප් වැඩි වීමේ සතුට බෙදා ගන්න කැමතියි.... [/COLOR] ලිංගික එකතුවීමකට පෙර පඳුර වටේ තලන විදිහ ගැන ඒ කිව්වේ අර Foreplay කියන්නේ ;) අන්න ඒක ගැන වෙනත් පෝස්ට් එකක් මම ආයේ දාන්නම්.. ඒකට ටිකක් කල් යාවි... එහෙනම් අපි කැපුනා... හැමෝටම ජය වේවා....!!! [/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom