Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
කාන්තාවක් වෙලා ඉපදුනේ කාමයේ වරදවා හැසිරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධ දේශනාවෙහි ඇතැම් කරුණු කාරණා, වර්තමාන සමාජ ක්රමය එක්ක සසඳුවාම දරුණු සහ අපහාසාත්මක ලෙස ප්රකාශ ලෙස ගන්නට අපේ උදවිය පුරුදු වෙලා ඉන්නවා. සමාජ ක්රමය කාලෙන් කාලෙට වෙනස් වුණාට බුදුදහම අකාලිකයි. අපේ පෘතග්ජන ජීවිතයට හානිකර බලපෑමක් නොවන තාක් කල් බුදුදහමේ දේශනා වෙන, අපට අමිහිරි ලෙස දැනෙන කාරණා, ඒ තිත්ත රසය වමාර වමාරා කනවා වෙනුවට යහපතකට යොදා ගත්තා නම් හරි.

අද දවස වෙනකොට කාන්තා සම අයිතිවාසිකම් වලින් ඔබ්බට ගිහින්, ස්ත්රීත්වය සමරන තත්වයක් සමාජ ජාල වල හොදින්ම දකින්නට තිබෙනවා. ස්ත්රියකගේ මානුෂිය ගුණධර්ම, ගැබිණි මවක් දරන පිරිමියකුට නොදැරිය හැකි දැරීම ගෞරවයට ලක්වීමේ ගැටළුවක් නැහැ. එය වෙන්න ඕනි. එහෙත් යම් ලිංගික අවයවයක් දරූ පමණින් ඒ පුද්ගලයාට ගරු කරන්න ඕනි කීම විහිළුවක්.

මෙතනදී ඒ ස්වාමින් වහන්සේ පැහැදිලි කරන්නේ ස්ත්රී බව ලබන්න හේතුවක් මිසක් ස්ත්රිය පහත් තත්වයකට අද දැමීම නෙවෙයි.

මේ විදියට අපේ කෝණයෙන් විතරක් බැලුවොත්, සිදුහත් කුමාරයා යශෝධරාව අත්හැර ගිය නිසා යශෝධරාව හරි නම් වන්දි ඉල්ලන්න ඕනි. බෝධිසත්වයන් වහන්සේ පුරපු සමහරක් පාරමිතාවන් මෝඩ ඒවා ලෙස සලකන්න ඕනි.

සංසාරයේ හැමදාම මේ සමාජ සම්මුති, මේ නීති රීති නැහැ.

[QUOTE="KaneBETA, post: 21979053, member: 515492"] [SIZE=5]බුද්ධ දේශනාවෙහි ඇතැම් කරුණු කාරණා, වර්තමාන සමාජ ක්රමය එක්ක සසඳුවාම දරුණු සහ අපහාසාත්මක ලෙස ප්රකාශ ලෙස ගන්නට අපේ උදවිය පුරුදු වෙලා ඉන්නවා. සමාජ ක්රමය කාලෙන් කාලෙට වෙනස් වුණාට බුදුදහම අකාලිකයි. අපේ පෘතග්ජන ජීවිතයට හානිකර බලපෑමක් නොවන තාක් කල් බුදුදහමේ දේශනා වෙන, අපට අමිහිරි ලෙස දැනෙන කාරණා, ඒ තිත්ත රසය වමාර වමාරා කනවා වෙනුවට යහපතකට යොදා ගත්තා නම් හරි. අද දවස වෙනකොට කාන්තා සම අයිතිවාසිකම් වලින් ඔබ්බට ගිහින්, ස්ත්රීත්වය සමරන තත්වයක් සමාජ ජාල වල හොදින්ම දකින්නට තිබෙනවා. ස්ත්රියකගේ මානුෂිය ගුණධර්ම, ගැබිණි මවක් දරන පිරිමියකුට නොදැරිය හැකි දැරීම ගෞරවයට ලක්වීමේ ගැටළුවක් නැහැ. එය වෙන්න ඕනි. එහෙත් යම් ලිංගික අවයවයක් දරූ පමණින් ඒ පුද්ගලයාට ගරු කරන්න ඕනි කීම විහිළුවක්. මෙතනදී ඒ ස්වාමින් වහන්සේ පැහැදිලි කරන්නේ ස්ත්රී බව ලබන්න හේතුවක් මිසක් ස්ත්රිය පහත් තත්වයකට අද දැමීම නෙවෙයි. මේ විදියට අපේ කෝණයෙන් විතරක් බැලුවොත්, සිදුහත් කුමාරයා යශෝධරාව අත්හැර ගිය නිසා යශෝධරාව හරි නම් වන්දි ඉල්ලන්න ඕනි. බෝධිසත්වයන් වහන්සේ පුරපු සමහරක් පාරමිතාවන් මෝඩ ඒවා ලෙස සලකන්න ඕනි. සංසාරයේ හැමදාම මේ සමාජ සම්මුති, මේ නීති රීති නැහැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom