Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාන්තාවන්ගේ සුරාන්තය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්තාවන්ගේ සුරාන්තය

මම සති කිහිපයක් කල්පනා කිරීමෙන් අනැතුරුව කාන්තාවන්ගේ සුරාන්තය පිළිබඳ යම් විවරණිකාවක් ගෙන හැර දැක්වීමට ඉටා ගතිමි. ඇත්ත වශයෙන් ම මෙම ලිපිය කියවන බොහෝ දෙනා සුරාන්තය යන්න කුමක්දැයි යන්තමින් හෝ දන්නවා ඇතැයි සිතමි>>>>>.ඇත්තෙන්ම කාන්තාව යනු හාත්පසින්ම ලිංගික කර්තව්‍යයෙහිදී පිරිමින්ට වඩා වෙනස් අයුරින් ආශ්වාදය හෝ අත්දැකීම් ලබන කොට්ඨාශයකි. කාන්තාව පිරිමින් මෙන් ක්ෂණිකව ලිංගිකව උද්දීපනය නොවන අතර බොහෝ විට ස්පර්ශය , පරිසර උෂ්ණත්වය , ආරක්ෂාකාරී වටපිටාව , මානසික තත්ත්ව ආදී බොහෝ කරුණු මේ සඳහා බලපායි. ඇතැම් විට ඔබ නොදන්නවා වුවද ඇතැම් කාන්තාවන් සමහර ආදර නවකතා හෝ වෙනත් රූපමය නොවන මාධ්‍ය හරහා පරිකල්පනය මත හැඟීම් ඇතිකරගෙන සුරාන්තයට පත්වන අවස්ථාද අසන්නට දක්නට ලැබේ.

මෙම සුරාන්තය ඉතාමත් ප්‍රීතිමත් අත්දැකීමක් වන බව මම අත්දැකීමෙන්ම දනිමි. නමුත් ලංකාවේ බොහෝ කාන්තාවන් (විශේෂයෙන් විවාහක) කිසිදු අයුරකින් සුරාන්තයක් නොලබන බව ප්‍රසිද්ධ රහසකි. බොහෝ පවුල් සංස්ථා අවුලෙන් වියවුලට පත් වීමට තවත් ප්‍රධානතම කාරණාවක් නම් ගැහැණියකගේ මේ නොසන්සිඳෙන කාම ගින්නට කිසිඳු අයුරකින් හෝ සංතර්පනයේ පොද වැස්සක් වත් නොවැටීමයි. එහෙත් යම් යෙහෙකින් වෙනත් පිරිමියකුගේ පහසින් සුරාන්තයක් ලද හොත් ……… පවුල් සංස්ථාවේ සියලු අත්තිවාරම් බිඳී වැටෙනු ඇත.

කෙසේ වෙතත් අද සමාජයේ කාන්තාවන් සෑම විටම බොහෝ පීඩනයෙන් සිටින අතර තමා ගැනම අවතක්සේරුවෙන් සිටීම දක්නට ලැබේ. තමාගේ නොදකින ලස්සනක් එකතු කරගැනීමට විවිධ අලංකරණ යන් , ලිංගිකත්වය උද්දීපනය වන ඇඳුම් ආයිත්තම් හා විලාසිතා , දහස් ගණනින් වියදම් කරමින් රූ අලංකරණ ආයතන මගින් අනැවශ්‍ය රූපලාවන්‍ය කටයුතු , මැදිවියේ කාන්තාවක් නම් පියයුරු ඉස්සීමේ සැත්කම්, පියයුරු කුඩා නම් විශාල කරගැනීමේ සැත්කම් ආදී කී නොකී බොහෝ දෑ සිදු කරති. එහෙත් ඇත්තෙන්ම තමාට මෙයින් ආත්ම විශ්වාසය ඇතිවනවා යැයි සිතුවත් ඇත්තේන්ම ආත්ම විශ්වාසය බිඳ වැටීමක් සිදුවේ. මක්නිසාද පිටින් ඇති ඔපය ගැන පමණක් ඔබ විශ්වාසය තබා ඇති බැවිනි. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ තමා තමා ගැනම දැඩි ආත්ම විශ්වාසයක් තබා ගැනීමයි. බාහිර අබරණ මගින් ඇත්තෙන්ම ලස්සන උදෘත කර දැක්වීමක් පමණක් කළ හැකි බව තරයේ විශ්වාස කළ යුතුය.

කාන්තාව වෙසෙසින්ම තමාට ආදරය කළ යුතුය. තම කයට , තම සිතට , තම සිතුවිලි වලට ආදරය කළ යුතුය. මෙහිදී හැඟීම් සඳහා විශේෂ තැනක් ලබා දිය යුතුය. එවිට තමාගේ කය නිරෝගීව තබා ගැනීමට නිසි ව්‍යායාම කළ යුතුය. නිවැරදි ආහාර රටාවන් පුරුදු පුහුණු විය යුතුය. මනස එක්තැන් කිරීමට සුදුසු මානසික ව්‍යායාමයක් , භාවනාවක් කිරීම වැදගත් වේ. ආගම දහමට නැඹුරු වීමද තවත් තමාගේ මානසික සෞඛ්‍යයට වඩාත් වැදගත් වේ.

මොහොතක් සිතන්න. ඔබ ඔබටම ආදරය නොකළහොත් තව කෙනෙකුට ඔබ ආදරය කරන්නේ කෙසේද? වෙන කෙනෙකුගේ ආදරයක් ලබා ගන්නේ කෙසේද? තමාට ලැබෙන ආදරයේ වටිනාකම දැනගන්නේ කෙසේද? බාහිර ඔපයට කැමති කාන්තාවන් හට නිතරම ලැබෙනුයේ ඔවුනගේ බාහිර ඔපයට කැමති පිරිමින් වේ. ඔවුන් කැමති ඔබ ළඟ දැවටීමටය . ළඟ තබා ගැනීමට නොවේ. මෛථුන්‍යයට මිස ආදරය කිරීමට නොවේ. නමුත් සරල තමාටම ආදරය කරන කාන්තාවක් හට පිරිමින් බොහෝ ගෞරව දෙති. ආදරය කිරීමට මිස ශෘංගාරයට ඉඩක් එහිදී නොලැබේ. මෙය සත්‍යය නොවේ දැයි ඔබ ඔබෙන්ම විමසා බලන්න.

කාන්තාවක් වීම ම මගින් ඔබට ලැබෙන වාසි අපමණකි. නමුත් කාන්තාවකගේ රාමුව මෙයැමම කියා තමාටම අතිශය ලෙස තහංචි පැනැවීම ඇත්තෙන්ම අවාසියකි. කාන්තාවක් නම් ඇත්තෙන්ම ලිංගික අධ්‍යාපනය ලබා තිබිය යුතුමය. කෙසේ වෙතත් නැවතත් සුරාන්තයෙහි ඇතුළු පැත්ත වෙත හැරෙමු. තමා වෙත ම ආදරය කරන ගැහැණිය තමාගේ සුරාන්තය කුමක්දැයි විශේෂයෙන් හැදෑරීමක් කළ යුතුය. මෙය තමාගේ කුමරි බඹසර සඳහා කිසිදු අයුරකින් හානියක් නොවන බව මා පෙර ලිපි වලින්ම සඳහන් කර ඇත්තෙමි. තමාගේ සුරාන්තය ගැන නොදන්නා ගැහැණිය වෙනත් අයකුගෙන් තමාට සුරාන්තයක් ලැබීම අපේක්ෂාව ඉතාමත් ආත්මාර්ථකාමී බව මාගේ හැඟීමයි.

භගමනිය (Clitoris ) මගින් සුරාන්තයක් ලබා ගත හැක. නමුත් මෙහිදී සැලකිලිමත් විය යුතු විශේෂ කාරණාවක් තිබේ. භගමනිය වෙත මඳ පීඩනයක් ලබා දීම මගින් ඉහළ ආස්වාදයකුත් , රළු දැඩි පීඩනයක් මගින් නීරස වේදනාවකුත් ලැබීමේ හැකියාවක් පවතී. නමුත් සුරාන්තයේ උපරිම ආස්වාදය විඳිය හැක්කේ යෝනි මාර්ගික උත්තේජනයකින් පමණක් බව මාගේ අත්දැකීමයි.මෙය කුමරි බඹසර හැසිරෙන්නියන් හට කළ නොහැකි අතර විවාහකයන්ට අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු කරුණකි.

G-spot හෙවත් ජී තිත යනු යෝනි මාර්ගයේ උඩු බිත්තියේ (ශ්‍රෝණි අස්ථී වලට මුහුණ ලා) ඇති අතිශයින්ම පීඩනයට සංවේදී ස්නායු අන්ත ඇති ස්ථානයකි. මාගේ පෙර ලිපි වල මේ පිළිබඳව සඳහන් කර ඇත. (දිය විදුම පිළිබඳ ලිපිය). මෙම ස්ථානය නිසි ලෙස උත්තේජනයෙන් කිසිදු අයුරකින් සම කළ නොහැකි සරාගික ඉහළ උත්තේජනයක් ලබා ගත හැක.

නමුත් දැනගත යුතු කරුණක් නම් කාන්තාවන්ට දිගින් දිගටම සුරාන්තයට ළඟාවීමේ ඇති හැකියාවයි. පිරිමින්ට මෙන් නොව කාන්තාවන්ට තම දැවෙන ගින්න සන්තර්පණය කරගැනීමට ස්වභාව ධර්මය විශේෂයෙන් නිර්මාණය කරන ලද විශිෂ්ට දෙයකි. එහෙත් අද මා ඔබට පැවසීමට යන විශේෂ කරුණ නම් මෙම සුරාන්තය ඔබ දැනටත් වඩා ඉහළ මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය ව්‍යායාම කිහිපයකි.

අප මුත්‍රා පිටකරන විට මුත්‍ර පාලනය කරන මාංශ පේශී කිහිපයක් පවතී. මෙය Pubococcygeus පේශි ලෙස හඳුන්වයි. කෙටියෙන් මෙය P.Cහෙවත් PC ලෙසද කෙටියෙන් හඳුන්වයි. මෙම පේශිය පාලනය කිරීමට ඉගෙන ගැනීම මගින් ඉහළ වාසි අත්කරගැනීමට හැකි බව මා දනිමි. මමත් මාගේ බිරිඳත් මෙවැනි අත්හදා බැලීම් මගින් ඉහළ සන්තෘෂ්ටියක් ලබාගෙන ඇති අතර අපගේ ආදරය සහ ලෙන්ගතු කම වෙනදාටත් වැඩියෙන් දළු ළා වැඩෙමින් පවතී.

PC පේශිය හඳුනා ගැනීමට හොඳම ක්‍රමය නම් මුත්‍ර පහ කරන වෙලාවට මදක් නැවතීමට උත්සහ කිරීමයි. මුලදී මෙය ඉතාම අපහසු විය හැක. මගේ මතකය හැටියට මාගේ බිරිඳ මෙය උත්සහ කළ පළමු වතාවේදී ඇස් වලින් කඳුළු වැටුන සැටි අද මෙන් මතකයේ ඇත. නමුත් ක්‍රමයෙන් මෙය උත්සහ කිරීමේදී PC පේශිය වඩාත් හදුනා ගැනීමට සහ එය තද කිරීම සහ ඉහිල් කිරීම කළ හැක. සංසර්ගයේදී මෙම පේශිය තද කිරීමට උත්සහ කිරීමෙන් ඔබේ සහකරුවාට මෙන්ම ඔබටද වඩා හොඳ උත්තේජනයක් මෙන්ම සතුටක් ලැබෙනු ඇත.

[QUOTE="Piyasenehasa, post: 21469962, member: 557107"] [b]කාන්තාවන්ගේ සුරාන්තය[/b] [SIZE="3"][COLOR="RoyalBlue"]මම සති කිහිපයක් කල්පනා කිරීමෙන් අනැතුරුව කාන්තාවන්ගේ සුරාන්තය පිළිබඳ යම් විවරණිකාවක් ගෙන හැර දැක්වීමට ඉටා ගතිමි. ඇත්ත වශයෙන් ම මෙම ලිපිය කියවන බොහෝ දෙනා සුරාන්තය යන්න කුමක්දැයි යන්තමින් හෝ දන්නවා ඇතැයි සිතමි>>>>>.ඇත්තෙන්ම කාන්තාව යනු හාත්පසින්ම ලිංගික කර්තව්‍යයෙහිදී පිරිමින්ට වඩා වෙනස් අයුරින් ආශ්වාදය හෝ අත්දැකීම් ලබන කොට්ඨාශයකි. කාන්තාව පිරිමින් මෙන් ක්ෂණිකව ලිංගිකව උද්දීපනය නොවන අතර බොහෝ විට ස්පර්ශය , පරිසර උෂ්ණත්වය , ආරක්ෂාකාරී වටපිටාව , මානසික තත්ත්ව ආදී බොහෝ කරුණු මේ සඳහා බලපායි. ඇතැම් විට ඔබ නොදන්නවා වුවද ඇතැම් කාන්තාවන් සමහර ආදර නවකතා හෝ වෙනත් රූපමය නොවන මාධ්‍ය හරහා පරිකල්පනය මත හැඟීම් ඇතිකරගෙන සුරාන්තයට පත්වන අවස්ථාද අසන්නට දක්නට ලැබේ. [IMG]https://www.wired.com/wp-content/uploads/archive/wired/archive/13.07/images/FF_106_female1_f.jpg[/IMG] මෙම සුරාන්තය ඉතාමත් ප්‍රීතිමත් අත්දැකීමක් වන බව මම අත්දැකීමෙන්ම දනිමි. නමුත් ලංකාවේ බොහෝ කාන්තාවන් (විශේෂයෙන් විවාහක) කිසිදු අයුරකින් සුරාන්තයක් නොලබන බව ප්‍රසිද්ධ රහසකි. බොහෝ පවුල් සංස්ථා අවුලෙන් වියවුලට පත් වීමට තවත් ප්‍රධානතම කාරණාවක් නම් ගැහැණියකගේ මේ නොසන්සිඳෙන කාම ගින්නට කිසිඳු අයුරකින් හෝ සංතර්පනයේ පොද වැස්සක් වත් නොවැටීමයි. එහෙත් යම් යෙහෙකින් වෙනත් පිරිමියකුගේ පහසින් සුරාන්තයක් ලද හොත් ……… පවුල් සංස්ථාවේ සියලු අත්තිවාරම් බිඳී වැටෙනු ඇත. කෙසේ වෙතත් අද සමාජයේ කාන්තාවන් සෑම විටම බොහෝ පීඩනයෙන් සිටින අතර තමා ගැනම අවතක්සේරුවෙන් සිටීම දක්නට ලැබේ. තමාගේ නොදකින ලස්සනක් එකතු කරගැනීමට විවිධ අලංකරණ යන් , ලිංගිකත්වය උද්දීපනය වන ඇඳුම් ආයිත්තම් හා විලාසිතා , දහස් ගණනින් වියදම් කරමින් රූ අලංකරණ ආයතන මගින් අනැවශ්‍ය රූපලාවන්‍ය කටයුතු , මැදිවියේ කාන්තාවක් නම් පියයුරු ඉස්සීමේ සැත්කම්, පියයුරු කුඩා නම් විශාල කරගැනීමේ සැත්කම් ආදී කී නොකී බොහෝ දෑ සිදු කරති. එහෙත් ඇත්තෙන්ම තමාට මෙයින් ආත්ම විශ්වාසය ඇතිවනවා යැයි සිතුවත් ඇත්තේන්ම ආත්ම විශ්වාසය බිඳ වැටීමක් සිදුවේ. මක්නිසාද පිටින් ඇති ඔපය ගැන පමණක් ඔබ විශ්වාසය තබා ඇති බැවිනි. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ තමා තමා ගැනම දැඩි ආත්ම විශ්වාසයක් තබා ගැනීමයි. බාහිර අබරණ මගින් ඇත්තෙන්ම ලස්සන උදෘත කර දැක්වීමක් පමණක් කළ හැකි බව තරයේ විශ්වාස කළ යුතුය. කාන්තාව වෙසෙසින්ම තමාට ආදරය කළ යුතුය. තම කයට , තම සිතට , තම සිතුවිලි වලට ආදරය කළ යුතුය. මෙහිදී හැඟීම් සඳහා විශේෂ තැනක් ලබා දිය යුතුය. එවිට තමාගේ කය නිරෝගීව තබා ගැනීමට නිසි ව්‍යායාම කළ යුතුය. නිවැරදි ආහාර රටාවන් පුරුදු පුහුණු විය යුතුය. මනස එක්තැන් කිරීමට සුදුසු මානසික ව්‍යායාමයක් , භාවනාවක් කිරීම වැදගත් වේ. ආගම දහමට නැඹුරු වීමද තවත් තමාගේ මානසික සෞඛ්‍යයට වඩාත් වැදගත් වේ. මොහොතක් සිතන්න. ඔබ ඔබටම ආදරය නොකළහොත් තව කෙනෙකුට ඔබ ආදරය කරන්නේ කෙසේද? වෙන කෙනෙකුගේ ආදරයක් ලබා ගන්නේ කෙසේද? තමාට ලැබෙන ආදරයේ වටිනාකම දැනගන්නේ කෙසේද? බාහිර ඔපයට කැමති කාන්තාවන් හට නිතරම ලැබෙනුයේ ඔවුනගේ බාහිර ඔපයට කැමති පිරිමින් වේ. ඔවුන් කැමති ඔබ ළඟ දැවටීමටය . ළඟ තබා ගැනීමට නොවේ. මෛථුන්‍යයට මිස ආදරය කිරීමට නොවේ. නමුත් සරල තමාටම ආදරය කරන කාන්තාවක් හට පිරිමින් බොහෝ ගෞරව දෙති. ආදරය කිරීමට මිස ශෘංගාරයට ඉඩක් එහිදී නොලැබේ. මෙය සත්‍යය නොවේ දැයි ඔබ ඔබෙන්ම විමසා බලන්න. කාන්තාවක් වීම ම මගින් ඔබට ලැබෙන වාසි අපමණකි. නමුත් කාන්තාවකගේ රාමුව මෙයැමම කියා තමාටම අතිශය ලෙස තහංචි පැනැවීම ඇත්තෙන්ම අවාසියකි. කාන්තාවක් නම් ඇත්තෙන්ම ලිංගික අධ්‍යාපනය ලබා තිබිය යුතුමය. කෙසේ වෙතත් නැවතත් සුරාන්තයෙහි ඇතුළු පැත්ත වෙත හැරෙමු. තමා වෙත ම ආදරය කරන ගැහැණිය තමාගේ සුරාන්තය කුමක්දැයි විශේෂයෙන් හැදෑරීමක් කළ යුතුය. මෙය තමාගේ කුමරි බඹසර සඳහා කිසිදු අයුරකින් හානියක් නොවන බව මා පෙර ලිපි වලින්ම සඳහන් කර ඇත්තෙමි. තමාගේ සුරාන්තය ගැන නොදන්නා ගැහැණිය වෙනත් අයකුගෙන් තමාට සුරාන්තයක් ලැබීම අපේක්ෂාව ඉතාමත් ආත්මාර්ථකාමී බව මාගේ හැඟීමයි. භගමනිය (Clitoris ) මගින් සුරාන්තයක් ලබා ගත හැක. නමුත් මෙහිදී සැලකිලිමත් විය යුතු විශේෂ කාරණාවක් තිබේ. භගමනිය වෙත මඳ පීඩනයක් ලබා දීම මගින් ඉහළ ආස්වාදයකුත් , රළු දැඩි පීඩනයක් මගින් නීරස වේදනාවකුත් ලැබීමේ හැකියාවක් පවතී. නමුත් සුරාන්තයේ උපරිම ආස්වාදය විඳිය හැක්කේ යෝනි මාර්ගික උත්තේජනයකින් පමණක් බව මාගේ අත්දැකීමයි.මෙය කුමරි බඹසර හැසිරෙන්නියන් හට කළ නොහැකි අතර විවාහකයන්ට අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු කරුණකි. G-spot හෙවත් ජී තිත යනු යෝනි මාර්ගයේ උඩු බිත්තියේ (ශ්‍රෝණි අස්ථී වලට මුහුණ ලා) ඇති අතිශයින්ම පීඩනයට සංවේදී ස්නායු අන්ත ඇති ස්ථානයකි. මාගේ පෙර ලිපි වල මේ පිළිබඳව සඳහන් කර ඇත. (දිය විදුම පිළිබඳ ලිපිය). මෙම ස්ථානය නිසි ලෙස උත්තේජනයෙන් කිසිදු අයුරකින් සම කළ නොහැකි සරාගික ඉහළ උත්තේජනයක් ලබා ගත හැක. නමුත් දැනගත යුතු කරුණක් නම් කාන්තාවන්ට දිගින් දිගටම සුරාන්තයට ළඟාවීමේ ඇති හැකියාවයි. පිරිමින්ට මෙන් නොව කාන්තාවන්ට තම දැවෙන ගින්න සන්තර්පණය කරගැනීමට ස්වභාව ධර්මය විශේෂයෙන් නිර්මාණය කරන ලද විශිෂ්ට දෙයකි. එහෙත් අද මා ඔබට පැවසීමට යන විශේෂ කරුණ නම් මෙම සුරාන්තය ඔබ දැනටත් වඩා ඉහළ මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය ව්‍යායාම කිහිපයකි. අප මුත්‍රා පිටකරන විට මුත්‍ර පාලනය කරන මාංශ පේශී කිහිපයක් පවතී. මෙය Pubococcygeus පේශි ලෙස හඳුන්වයි. කෙටියෙන් මෙය P.Cහෙවත් PC ලෙසද කෙටියෙන් හඳුන්වයි. මෙම පේශිය පාලනය කිරීමට ඉගෙන ගැනීම මගින් ඉහළ වාසි අත්කරගැනීමට හැකි බව මා දනිමි. මමත් මාගේ බිරිඳත් මෙවැනි අත්හදා බැලීම් මගින් ඉහළ සන්තෘෂ්ටියක් ලබාගෙන ඇති අතර අපගේ ආදරය සහ ලෙන්ගතු කම වෙනදාටත් වැඩියෙන් දළු ළා වැඩෙමින් පවතී. PC පේශිය හඳුනා ගැනීමට හොඳම ක්‍රමය නම් මුත්‍ර පහ කරන වෙලාවට මදක් නැවතීමට උත්සහ කිරීමයි. මුලදී මෙය ඉතාම අපහසු විය හැක. මගේ මතකය හැටියට මාගේ බිරිඳ මෙය උත්සහ කළ පළමු වතාවේදී ඇස් වලින් කඳුළු වැටුන සැටි අද මෙන් මතකයේ ඇත. නමුත් ක්‍රමයෙන් මෙය උත්සහ කිරීමේදී PC පේශිය වඩාත් හදුනා ගැනීමට සහ එය තද කිරීම සහ ඉහිල් කිරීම කළ හැක. සංසර්ගයේදී මෙම පේශිය තද කිරීමට උත්සහ කිරීමෙන් ඔබේ සහකරුවාට මෙන්ම ඔබටද වඩා හොඳ උත්තේජනයක් මෙන්ම සතුටක් ලැබෙනු ඇත. [IMG]http://oi63.tinypic.com/4v4emx.jpg[/IMG] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom