Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාන්තාවන්ට සැමියන් අලෙවි කරන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්තාවන්ට සැමියන් අලෙවි කරන

[ATTACH]34653[/ATTACH]

1

2

3

4

5

6

නිව්යෝර්ක් නගරයේ අලුත් වර්ගයේ සාප්පුවක් විවෘත වුනා.මේ සාප්පුවෙන් කාන්තාවන්ට සැමියන් අලෙවි කල අතර කාන්තාවන්ට පැමින තමන් කැමති ආකාරයේ සැමියෙක් තෝරා මුදල් දී ඔහුව රැගෙන යාමේ හැකියාව තිබුනා.

මෙම සාප්පුවට ඇතුල් වෙන දොර ලග සාප්පුවෙන් සැමියෙකු මිලදී ගැනීමේදී අනුගමනය කල යුතු උපදෙස් අඩංගු බෝඩ් එකක් එල්ලා තිබුනු අතර එහි තිබුනේ පහත උපදෙස්,

•ඔබට මෙම සාප්පුවට ඇතුල් විය හැක්කේ එක් වරක් පමනයි.

•මෙම සාප්පුව මහල් 6කින් සමන්විත වේ.

•මහල් ඉහලට යන විට ඒ මහලේ සිටින පුරුෂයන් ගේ සුදුසු කම් ඉහල යයි.

•ඔබට එක් මහලකට ගිය විට කල හැක්කේ ඒ මහලෙන් පුරුෂයෙක් තෝරා ගැනීම හෝ ඉහල මහලට යාම පමනයි.

•ඔබට නැවතත් පහත මාලයකට යා නොහැකි අතර කල හැක්කේ සාප්පුවෙන් පිටවීම පමනයි.

ඉතින් ඔන්න ලස්සන කාන්තාවක් දවසක් මේ සාප්පුවට ගොඩ උනා ස්වාමි පුරුෂයෙක් මිලදී ගන්න.

පලමු මහලට ඇතුල් වෙන තැන දොරේ මෙහෙම බෝඩ් එකක් ගහල තිබුනා.

►පලමු මහල:මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය.

පලමු මහලේ වටයක් ගියපු කාන්තාව දෙවෙනි මහලට ගියා,දෙවෙනි මහලට ඇතුල් වෙන තැන දොරේත් බෝඩ් එකක් ගහලා තිබුනා.

►දෙවෙනි මහල:මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය,කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි.

දෙවෙනි මහලෙත් වටයක් කැරකුනත් හිතට හරි නොගිය නිසා මෙයා තුන් වෙනි මහලටත් ගියා,තුන් වෙනි මහලට ඇතුල් වෙන දොරේ ගහල තිබුනු බෝඩ් එකේ ගහලා තිබුනේ මෙහෙම කතාවක්.

►තුන්වෙනි මහල :මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය,කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි,බෙහෙවින් කඩවසම්ය.

තුන් වෙනි මහලේ වට 2ක 3ක් මෙයා කැරකුනා..ගොඩක් කඩවසම් පුරුෂයෝ දැකලා දෙතුන් පාරක් "ෂා..." කියලා කියවුනත් මෙයා හතර වෙනි මහලටත් යන්න තීරනය කලා.

සුපුරුදු පරිදි හතර වෙනි මහලට ඇතුල් වෙන දොරෙත් බෝඩ් එකක් තිබුනා.

►හතරවෙනි මහල:මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය,කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි,බෙහෙවින් කඩවසම්ය,ගෙදරදොරේ වැඩ කටයුතු වලට උදව් කරයි.

"අනේ දෙවියනේ මේ ලෝකේ මෙහෙම පිරිමිත් ඉන්නවාද..." කියලා හිත හිතා හතර වෙනි මහලෙත් වට 3-4ක් කැරකුනා.අන්තිමේදි මෙයා පස්වෙනි මහලටත් යන්න පිටත් උනා.

පස් වෙනි මහලට ඇතුල් වෙන දොරේ ගහලා තිබුනේ මෙහෙම බෝඩ් එකක්.

►පස්වෙනි මහල:මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය,කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි,බෙහෙවින් කඩවසම්ය,ගෙදර දොරේ වැඩ කටයුතු වලට උදව් කරයි,සෑම දිනකම භාර්යාවට තෑගිබෝග ලබා දෙනු ඇත.

පස්වෙනි මහලේ නම් මෙයා වට 10ක් 12ක් කැරකුනා..සමහර වෙලාවට ඇස් දෙක ලොකු කරන් බලන් හිටියා...අනාගත සැමියා ගැන සිහින මැව්වා.

ඒත් මෙයාට හිතුනා අන්තිම මහලටත් ගිහින් බලන්න ඕනි කියලා.

අන්තිම මහලට ඒ කියන්නේ හයවෙනි මහලට ඇතුල් වෙන තැන දොරේ ගහලා තිබුනේ අමුතුම විදියේ බෝඩ් එකක්,ඒකෙ මෙහෙමයි තිබුනේ.

►හය වෙනි මහල:ඔබ මෙම මහලට ඇතුල් වන 4758943 වන කාන්තාව වන අතර මෙම මහලේ කිසිම පුරුෂයෙක් නොමැත.

මෙම හයවෙනි මහල පිහිටවීමේ එකම අරමුණ නම් කාන්තාවන් සෑහීමකට පත් කල නොහැකි බව ඔප්පු කිරීමයි.

ස්වාමිපුරුෂයෙක් මිලදී ගැනීමට අප සාප්පුවට පැමිනි ඔබට ස්තූතියි!!!

කොල්ලොන්ට බලලා හිනා වෙන්නයි, කෙල්ලොන්ට තමන් ගැන සත්‍ය දැන ගන්නයි.

මුහුණු පොතේ තිබිලා ඉස්සුවේ.

කැමතිනම් Rep පාරක් දාලා Bump එකකුත් දීලා ගියාට දොසක් නැ

[QUOTE="baamitha, post: 11423704, member: 316664"] [b]කාන්තාවන්ට සැමියන් අලෙවි කරන[/b] [CENTER][ATTACH]34653._xfImport[/ATTACH] [SIZE=4][SIZE=5][COLOR=Red][B]1:no: 2:no: 3:no: 4:no: 5:no: 6:angry: [/B][/COLOR][/SIZE][/SIZE][LEFT][SIZE=4][SIZE=5][COLOR=Red][/COLOR][/SIZE][/SIZE][B][B][SIZE=3][COLOR=DarkGreen]නිව්යෝර්ක් නගරයේ අලුත් වර්ගයේ සාප්පුවක් විවෘත වුනා.මේ සාප්පුවෙන් කාන්තාවන්ට සැමියන් අලෙවි කල අතර කාන්තාවන්ට පැමින තමන් කැමති ආකාරයේ සැමියෙක් තෝරා මුදල් දී ඔහුව රැගෙන යාමේ හැකියාව තිබුනා.[/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] මෙම සාප්පුවට ඇතුල් වෙන දොර ලග සාප්පුවෙන් සැමියෙකු මිලදී ගැනීමේදී අනුගමනය කල යුතු උපදෙස් අඩංගු බෝඩ් එකක් එල්ලා තිබුනු අතර එහි තිබුනේ පහත උපදෙස්,[/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] [COLOR=Black]▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀[/COLOR][COLOR=Black]▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀[/COLOR][/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] [SIZE=4]•ඔබට මෙම සාප්පුවට ඇතුල් විය හැක්කේ එක් වරක් පමනයි. [/SIZE][/COLOR][/SIZE][/B][/B][SIZE=4] [B][B][COLOR=DarkGreen] •මෙම සාප්පුව මහල් 6කින් සමන්විත වේ.[/COLOR][/B][/B] [B][B][COLOR=DarkGreen] •මහල් ඉහලට යන විට ඒ මහලේ සිටින පුරුෂයන් ගේ සුදුසු කම් ඉහල යයි.[/COLOR][/B][/B] [B][B][COLOR=DarkGreen] •ඔබට එක් මහලකට ගිය විට කල හැක්කේ ඒ මහලෙන් පුරුෂයෙක් තෝරා ගැනීම හෝ ඉහල මහලට යාම පමනයි.[/COLOR][/B][/B] [B][B][COLOR=DarkGreen] •ඔබට නැවතත් පහත මාලයකට යා නොහැකි අතර කල හැක්කේ සාප්පුවෙන් පිටවීම පමනයි.[/COLOR][/B][/B][/SIZE] [B][B][SIZE=3][COLOR=DarkGreen] [COLOR=Black]▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀[/COLOR][COLOR=Black]▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀[/COLOR][/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] ඉතින් ඔන්න ලස්සන කාන්තාවක් දවසක් මේ සාප්පුවට ගොඩ උනා ස්වාමි පුරුෂයෙක් මිලදී ගන්න.[/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] පලමු මහලට ඇතුල් වෙන තැන දොරේ මෙහෙම බෝඩ් එකක් ගහල තිබුනා.[/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] ►පලමු මහල:මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය.[/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] පලමු මහලේ වටයක් ගියපු කාන්තාව දෙවෙනි මහලට ගියා,දෙවෙනි මහලට ඇතුල් වෙන තැන දොරේත් බෝඩ් එකක් ගහලා තිබුනා.[/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] ►දෙවෙනි මහල:මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය,කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි.[/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] දෙවෙනි මහලෙත් වටයක් කැරකුනත් හිතට හරි නොගිය නිසා මෙයා තුන් වෙනි මහලටත් ගියා,තුන් වෙනි මහලට ඇතුල් වෙන දොරේ ගහල තිබුනු බෝඩ් එකේ ගහලා තිබුනේ මෙහෙම කතාවක්.[/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] ►තුන්වෙනි මහල :මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය,කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි,බෙහෙවින් කඩවසම්ය.[/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] තුන් වෙනි මහලේ වට 2ක 3ක් මෙයා කැරකුනා..ගොඩක් කඩවසම් පුරුෂයෝ දැකලා දෙතුන් පාරක් "ෂා..." කියලා කියවුනත් මෙයා හතර වෙනි මහලටත් යන්න තීරනය කලා.[/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] සුපුරුදු පරිදි හතර වෙනි මහලට ඇතුල් වෙන දොරෙත් බෝඩ් එකක් තිබුනා.[/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] ►හතරවෙනි මහල:මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය,කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි,බෙහෙවින් කඩවසම්ය,ගෙදරදොරේ වැඩ කටයුතු වලට උදව් කරයි.[/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] "අනේ දෙවියනේ මේ ලෝකේ මෙහෙම පිරිමිත් ඉන්නවාද..." කියලා හිත හිතා හතර වෙනි මහලෙත් වට 3-4ක් කැරකුනා.අන්තිමේදි මෙයා පස්වෙනි මහලටත් යන්න පිටත් උනා.[/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] පස් වෙනි මහලට ඇතුල් වෙන දොරේ ගහලා තිබුනේ මෙහෙම බෝඩ් එකක්.[/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] ►පස්වෙනි මහල:මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය,කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි,බෙහෙවින් කඩවසම්ය,ගෙදර දොරේ වැඩ කටයුතු වලට උදව් කරයි,සෑම දිනකම භාර්යාවට තෑගිබෝග ලබා දෙනු ඇත.[/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] පස්වෙනි මහලේ නම් මෙයා වට 10ක් 12ක් කැරකුනා..සමහර වෙලාවට ඇස් දෙක ලොකු කරන් බලන් හිටියා...අනාගත සැමියා ගැන සිහින මැව්වා.[/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] ඒත් මෙයාට හිතුනා අන්තිම මහලටත් ගිහින් බලන්න ඕනි කියලා.[/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] අන්තිම මහලට ඒ කියන්නේ හයවෙනි මහලට ඇතුල් වෙන තැන දොරේ ගහලා තිබුනේ අමුතුම විදියේ බෝඩ් එකක්,ඒකෙ මෙහෙමයි තිබුනේ.[/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] ►හය වෙනි මහල:ඔබ මෙම මහලට ඇතුල් වන 4758943 වන කාන්තාව වන අතර මෙම මහලේ කිසිම පුරුෂයෙක් නොමැත. [/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] මෙම හයවෙනි මහල පිහිටවීමේ එකම අරමුණ නම් කාන්තාවන් සෑහීමකට පත් කල නොහැකි බව ඔප්පු කිරීමයි. [/COLOR][/SIZE][/B][/B] [B][B][SIZE=3][COLOR=DarkGreen] ස්වාමිපුරුෂයෙක් මිලදී ගැනීමට අප සාප්පුවට පැමිනි ඔබට ස්තූතියි!!![/COLOR][/SIZE][/B][/B] [/LEFT] [B][B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][/B] [CENTER][B][SIZE=3][COLOR=DarkGreen] [COLOR=Indigo]කොල්ලොන්ට බලලා හිනා වෙන්නයි, කෙල්ලොන්ට තමන් ගැන සත්‍ය දැන ගන්නයි. :yes::yes::yes:[/COLOR][/COLOR][/SIZE][/B][/CENTER] [B][COLOR=RoyalBlue][SIZE=3]:rofl: මුහුණු පොතේ තිබිලා ඉස්සුවේ[/SIZE]. [/COLOR][/B]:rofl: [SIZE=5][B][COLOR=DarkRed]කැමතිනම්[/COLOR] [I][COLOR=Red]Rep[/COLOR] [/I][COLOR=DarkRed]පාරක් දාලා[/COLOR] [I][COLOR=Blue]Bump[/COLOR][/I] [COLOR=DarkRed]එකකුත් දීලා ගියාට දොසක් නැ [/COLOR][/B][/SIZE] :D:yes::D [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom