Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාන්තාවො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ තවම පොඩි එකෙක් වෙන්න ඇති. ඒනිසාමේ සමාජය ගලන විදිය උබට තෙරෙන්නෑ. වයසත් එක්ක වෙනස් වෙනවා උබ හිතන විදිය. සමහර විට අපිත් ඔහොම හිතයි උබේ වයසේ හිටියනම්.

මචන් generation එකෙන් generationඑකට මිනිසුන්ගේ අවශ්‍යතා වෙනස් වෙනවා. තමුන්ගේ ළමා කාලේ කරපු දේවල් වලට වඩා පහසුකම් මිනිස්සු තමුන්ගේ ලමයින්ට දෙන්න හදනවා, ඒකාලේගෙනු අය ෆැශන් නොදාපු තැන්වලට ගෑනු ෆැශන් දානවා.

නිකන් හිතපන්, ඉස්සර සෙරෙප්පු දාල ඉස්කෝලේ ගිය ලමයි අද සපත්තුදාලා යන්නේ. පොත් අතේ අරන් යන්නෑ දැන්, කොන්ඩෙට පොල්තෙල් ගාල ගියාට දැන් ස්කූල් යන ගෑනුලමයි අයි බ්‍රෝස් හදනවා, කොන්ඩේ ස්ට්‍රේට් කරනවා,බස්වල යවන්නෑ පුලුවන් තරම් දෙමාපියෝ උන්ව යවන්න හදන්නේ ස්කූල් වෑන් එකේ.ටියුශන් ගියේ පන්තියකට හෝශෙකකට , දැන් දෙමාපියෝ පන්ති කීයකට යවනවද.

ඉස්සර බයිසි කලයක් ගත්තේ, දඇන් මොනවද ගන්නේ,

අම්මලා උනත් තරුන අය සැලෝන් යනවා, ගෙවල්වලට සිමෙන්ති දාන්නෑ, නෝර්මල් වහල ගහන්නෑ, ඉස්සර රේඩියෝ තිබේ, දැන් ටීවී, නෝර්මල් ඇන්ටනා වෙනුවට සැටලයිට් ටී වී.රෙදි බ්‍රා වෙනුවට cup bra.

හිතපන් මේකයි දැන් ලයිෆ් ස්ටයිල් එක.

තවදේවල් කියන්න ගියොත් මේකේ ඉඩමදි.ඉතින් මේ විදියට මිනිස්සු ටිකෙන් ටික කම්ෆෝර්ට් පැත්තට යනවා. ගමේ වෙදමහත්තයාගෙන් බෙහෙත් ගත්ත අය ගෙවන තැනින් බෙහෙත් ගන්නේ.ඔන්න ඔතනින් මිනිස්ස්න්ට ජීවත් වෙන්න මුදලක් නියම වෙනවා. සැලකියයුතු මුදලක්. එතකොට තමුන්ගේ ආදායම අනුව මිනිස්සු තීරනය කරනවා තමුන්ගේ පවුල කොහොම වෙන්න ඔනේද කියලා.

උබ එතකොට මේ කියපුවා නොකර ඉස්සර විදියටම ඉන්නවද පොඩි එකාව ගමේ ඉස්කෝලෙට යවලා, උන හැදුනාම කොත්තමල්ලි විතරක් දීලා. ගෑනිට රෙදි බ්‍රා ගන්න කියනවද, රුපියල් 75හේ පෑන්ටි අන්දවනවද. සැලෝන් යන්නැද්ද උබේ බිරිද. ලමයින්ට ප්‍රොමේට් ගේන්න කිව්වොත් ඉසකෝලෙන් උබ අරන්දෙන්නේ වීරෝදර පොත්ද.

උබ මේවා කරනවානම් අනිත් උන්ට බැනපන්, කිසි අවුලක් නෑ. හැබැයි එහෙම නැත්තන් උබ සද්ද නැතුව ලෝකේ යන තාලෙට ඉදපන්. ජාතිය රැකගන ඔනේ, එහෙම උනොත් තමයි මේකෙ ත්වාවුරුදු කීපයක් මෙහෙමවත් අඩුමගානේ ඉන්න ඔනේ ඒත් මිනිස්සුන්ට දැන් යනවිදියෙන් ගැලවෙන්න බෑ.

උබගේ දුව ශිශ්‍යත්වෙට පන්තියවන්නැද්ද, කැම්පස් සිලෙක්ට් උනොත් යන්න දෙන්නැද්ද. එතකොට උබේ ගෑනිත් මේවට කැමතිද ?

[QUOTE="shamil45, post: 23209818, member: 559278"] [COLOR="Blue"][SIZE="4"]උබ තවම පොඩි එකෙක් වෙන්න ඇති. ඒනිසාමේ සමාජය ගලන විදිය උබට තෙරෙන්නෑ. වයසත් එක්ක වෙනස් වෙනවා උබ හිතන විදිය. සමහර විට අපිත් ඔහොම හිතයි උබේ වයසේ හිටියනම්. මචන් generation එකෙන් generationඑකට මිනිසුන්ගේ අවශ්‍යතා වෙනස් වෙනවා. තමුන්ගේ ළමා කාලේ කරපු දේවල් වලට වඩා පහසුකම් මිනිස්සු තමුන්ගේ ලමයින්ට දෙන්න හදනවා, ඒකාලේගෙනු අය ෆැශන් නොදාපු තැන්වලට ගෑනු ෆැශන් දානවා. නිකන් හිතපන්, ඉස්සර සෙරෙප්පු දාල ඉස්කෝලේ ගිය ලමයි අද සපත්තුදාලා යන්නේ. පොත් අතේ අරන් යන්නෑ දැන්, කොන්ඩෙට පොල්තෙල් ගාල ගියාට දැන් ස්කූල් යන ගෑනුලමයි අයි බ්‍රෝස් හදනවා, කොන්ඩේ ස්ට්‍රේට් කරනවා,බස්වල යවන්නෑ පුලුවන් තරම් දෙමාපියෝ උන්ව යවන්න හදන්නේ ස්කූල් වෑන් එකේ.ටියුශන් ගියේ පන්තියකට හෝශෙකකට , දැන් දෙමාපියෝ පන්ති කීයකට යවනවද. ඉස්සර බයිසි කලයක් ගත්තේ, දඇන් මොනවද ගන්නේ, අම්මලා උනත් තරුන අය සැලෝන් යනවා, ගෙවල්වලට සිමෙන්ති දාන්නෑ, නෝර්මල් වහල ගහන්නෑ, ඉස්සර රේඩියෝ තිබේ, දැන් ටීවී, නෝර්මල් ඇන්ටනා වෙනුවට සැටලයිට් ටී වී.රෙදි බ්‍රා වෙනුවට cup bra. හිතපන් මේකයි දැන් ලයිෆ් ස්ටයිල් එක. තවදේවල් කියන්න ගියොත් මේකේ ඉඩමදි.ඉතින් මේ විදියට මිනිස්සු ටිකෙන් ටික කම්ෆෝර්ට් පැත්තට යනවා. ගමේ වෙදමහත්තයාගෙන් බෙහෙත් ගත්ත අය ගෙවන තැනින් බෙහෙත් ගන්නේ.ඔන්න ඔතනින් මිනිස්ස්න්ට ජීවත් වෙන්න මුදලක් නියම වෙනවා. සැලකියයුතු මුදලක්. එතකොට තමුන්ගේ ආදායම අනුව මිනිස්සු තීරනය කරනවා තමුන්ගේ පවුල කොහොම වෙන්න ඔනේද කියලා. උබ එතකොට මේ කියපුවා නොකර ඉස්සර විදියටම ඉන්නවද පොඩි එකාව ගමේ ඉස්කෝලෙට යවලා, උන හැදුනාම කොත්තමල්ලි විතරක් දීලා. ගෑනිට රෙදි බ්‍රා ගන්න කියනවද, රුපියල් 75හේ පෑන්ටි අන්දවනවද. සැලෝන් යන්නැද්ද උබේ බිරිද. ලමයින්ට ප්‍රොමේට් ගේන්න කිව්වොත් ඉසකෝලෙන් උබ අරන්දෙන්නේ වීරෝදර පොත්ද. උබ මේවා කරනවානම් අනිත් උන්ට බැනපන්, කිසි අවුලක් නෑ. හැබැයි එහෙම නැත්තන් උබ සද්ද නැතුව ලෝකේ යන තාලෙට ඉදපන්. ජාතිය රැකගන ඔනේ, එහෙම උනොත් තමයි මේකෙ ත්වාවුරුදු කීපයක් මෙහෙමවත් අඩුමගානේ ඉන්න ඔනේ ඒත් මිනිස්සුන්ට දැන් යනවිදියෙන් ගැලවෙන්න බෑ. උබගේ දුව ශිශ්‍යත්වෙට පන්තියවන්නැද්ද, කැම්පස් සිලෙක්ට් උනොත් යන්න දෙන්නැද්ද. එතකොට උබේ ගෑනිත් මේවට කැමතිද ?[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom