Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාන්තාව..(කෙල්ලට ගරු කරන්න) Part 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්තාව..(කෙල්ලට ගරු කරන්න) Part 1

මේකට ගෑනු ළමයි...(අක්කලා නන්ගිලා) ආවොත් කියල හිතල මම මෙහෙම ටිකක් හොඳට මේක ලියන්නම්...ඒත් ඇත්තටම වර්තමාන සමාජයේ අයට මේක Open කියන්න තිබුනා නම් හොඳයි...ඒත් කමක් නෑ මෙහෙම කියන්නම්...මේක ඇත්තටම කොල්ලන්ට හරියන thread එකක්..

මේ ලෝකෙ ඔයා ගරු කරන කාන්තාවො කවුද?

1. අම්මා

2.අක්කා, නන්ගී

3. පෙම්වතිය (කෙල්ල )

4. ගුරුවරු

5. කෙල්ලො යාලුවෝ

6. නිළියො, ගායිකාවො

මෙතනින් 1 සහ 4 ගැන කවර කතාද නේද...අපි නිකන්ම ගරු කරන කාන්තාවන් දෙන්නෙක් තමයි මේ..

2 ගැනත්...අපි ගරු (නො)කලාට ...ඒ අයට ආදරෙයි...ඒ නිසා මම ඒ අය ගැනත් අවදානයක් දෙන්නෙ නෑ...

මම ඇත්තටම කතා කරන්නෙ 3,5,6 කියන අය ගැන... මට මෙහෙම කතා කරන්න හෙතුවක් තියෙනවා... මොකද අදකාලෙ අපි මෙන්න මේ අයත් එක්ක කරන ගනුදෙනු වලදී සිද්ද වෙන එක එක සිදුවීම්, දේවල් ගැන බලනකොට..ඇත්තටම දුකක් දැනෙනවා...

මුලින්ම කියපල්ල...උඹල උඹලගෙ කෙල්ලො ඉන්නවා නම් ඒ අයට කතා කරන්නෙ කොහොමද? යාලුවෙකුට පෙන්නලා අදුන්නලා දෙන්නෙ කොහොමද? " අර ඉන්නෙ බන් මගේ කෑල්ල..කොහොමද කඳ...පාර නේද..." වගේ දේකින් ද...නැත්තන්.. " අර ඉන්නෙ මගේ ගෑනු ළමයා බන්...ලස්සනද බන්...මට ගැලපෙනව නේද බන්" වගේ දේකින්ද?

බැඳපු උන්ට ඇත්තටම මේක අදාල නැතුව ඇති...ඒත් අද බහුතරයක් කොල්ලො තමන්ගෙ කෙල්ලට දෙන ගරුත්වය තමයි මේ....ලව් කරන උන් හිතන් ඉන්නෙ උන්ගෙ කෙල්ලො උන්ට ආතල් ගන්න හදපු සෙල්ලම් බඩු කියල කියලයි මට නම් හිතෙන්නෙ....ඒ උනත්...තමන්ගෙ කෙල්ලට අම්මට දෙන ගෞරවය දෙන පට්ට කොල්ලොත් ඉන්නවා...නැතුව නෙවෙයි...මම කියන්නෙ මචන්ලා ( මේක කෙල්ලො කියවනව කියල මම හිතන්නෙ නැති නිසා මෙහෙම ගහනවා...රෙද්ද ) අපි ආදරේ කරන කෙල්ලොන්ට දෙන ගෞරවය මදි කියල....

ඇත්තටම මම සතුටින් කියන්නේ ..මම මගේ කෙල්ලගෙ කකුල් දෙක අල්ලල වැඳලා ඇති තුන් හතර වතාවක් ම..මගේ වැරදි වලට...තව එයාගෙ හිත රිදවපු වෙලාවල....මම අපෙ අම්මටත් වඳිනවා මම වැරැද්දක් කරපු ගමන් ම....ඒ නිසාම වෙන්න ඇති...මට ඒ ගැන ලැජ්ජාවක් වත් පසුතැවීමක් වත් නෑ... මම දැන් අවුරුදු 4 හමාරක විතර ආදරයක හිමිකරුවෙක්...ඒත් තව කල් මදි... මම මගෙ ආදර කතාව කියන්න නෙවේනෙ ආවෙ...

තමන්ට ආදරේ කරන රත්තරන් කෙල්ලෙක් ඉන්නවාද...බොක්කෙන්ම ආදරේ කරපන් මචන්... මම මේ කතා කරන්නෙ සල්ලි කඩන...වටේ යන ගොන් බඩුවක් දාගෙන ඒකිට පන දීල නැහෙන්න කියල නෙවේ බන්... තමන්ට තේරෙනවා නම් ඇත්තටම ඒ කෙල්ල උඹට ආදරෙයි... උඹ ගැන හිතනවා කියල...අන්න ඒ කෙල්ලට බොක්කෙන්ම...උඹ අම්මට ආදරේ කරනවා වගේ ආදරේ කරපන් මචන්...පොඩ්ඩක් වත් ඒක අඩු කරන්න එපා...මම දන්නවා මගේ කෙල්ලට මම එහෙම ආදරේ කරාට..මට පවු නෑ...ඒ කෙල්ල ඒ තරම් මට ආදරෙයි...ඒ වගේ ආදරයක් දැනෙනවා නම් උඹලටත්...කොහෙත්ම අඩු කරන්න එපා බන් ආදරේ...

අද කාලෙ සෙට් වෙන ගොන් බඩු, කෑලි, තොරොම්බල් කරත්ත අස්සෙ එහෙම රත්තරන් කෙල්ලෙක් සෙට් උනොත් අත අරින්න එපා මචන්...ආදරේ කරාන් අම්මට උඹ ආදරේ කරනව වගේ...එහෙම කෙල්ලො හෙන අඩුයි...එහෙමත් කෙල්ලෙක් තමා බන්...අන්න එහෙම කෙල්ලෙක් සෙට් උනොත්..උඹෙ පූරුවෙ පිනක් මචන්...

ඒ හම්බෙන කෙල්ලට ගරු කරපන් මචන්....තව එකක්...කෙල්ල මොන වගේ උනත්..උඹට පුලුවන් වෙනස් කරන්න කෙල්ලව..බලෙන් නෙවෙයි...උඹ මම මේ කියන තරන් හොඳ කෙල්ලෙක් සෙට් කර නොගත්තත්, සෙට් වෙන කෙල්ල ටිකක් හරි හොඳයි කියල හිතෙනවා නම්...උඹ ඒ කෙල්ලටත් ආදරේ කරපන්..අම්ම කෙනෙක්ට වගේ සලකල බලපන්...වෙනස් වෙන්නෙ නැද්ද කියල ඒ කෙල්ල...උඹෙ ආදරේට ( සල්ලි, ලස්සනට නෙවෙයි ) ලෝබ කමට හරි ඒ කෙල්ල හැදෙනවා ලොවෙත්...උඹට ආදරෙන් වෙනස් කරන්න පුලුවන් එහෙම කෙල්ලෙක්ව....ඒත් මේ ගොන් බඩු වලට ලව් කරන්න ගිහින් ඇනගෙන ජීවිතේ නාස්ති කරගන්න එප මචන්..මම කියන දෙ උඹලට තේරෙනව කියල මම හිතනවා...

බැඳපු උන්ට මට උපදෙස් දෙන්න වත් මුකුත් කියන්න වත් බෑ...ඒත් කියන්න තියෙන්නෙ...ඔය ලව් කරන උන්ට කියපු දේම උඹලටත් අදාලයි...අදාල නැත්තන් අදාල කරගනින්...වයිෆ් ටත් සලකපන් අම්ම කෙනෙක්ට වගේ...පව් නෑ...මොකද වැරැද්දක් වෙනවද බලන්න....

ආදරේ කරන කාට උනත් හරියට කතා කරපන්...මම අද වෙනකල් මගෙ එක යාලුවෙක්ටවත් මගේ කෙල්ලට " උඹෙ කෑල්ල" කියල කියන්න දීලා නෑ...මට කෑලි නෑ ඉන්නෙ සම්පූර්ණ කෙල්ලෙක් කියල උන්ට බනිනවා මන්... උනුත් තේරුම් ගන්නවා....

මේක Part 1 මගේ අත්දැකීම් එක්ක...තව ටිකක් තියෙනවා දාන්න...මේක හෑල්ලක් වෙන නිසා දැනට නවතින්නම්...උඹලට ආතල් එකට කියවන්න හරි ඕන නම් මම Part 2 දාන්නම්...ඕන නම් කියපල්ලා....උඩ කතා කරපු අංක 2 පෙම්වතිය ගැන කියන්නෙ...5,6 ගැනත් ඊලඟ Part එකෙන් කියන්නම් පොඩියට...

බුදු සරණයි

[QUOTE="chathu4742, post: 20448763, member: 375230"] [b]කාන්තාව..(කෙල්ලට ගරු කරන්න) Part 1[/b] [SIZE=4]මේකට ගෑනු ළමයි...(අක්කලා නන්ගිලා) ආවොත් කියල හිතල මම මෙහෙම ටිකක් හොඳට මේක ලියන්නම්:yes:...ඒත් ඇත්තටම වර්තමාන සමාජයේ අයට මේක Open කියන්න තිබුනා නම් හොඳයි...ඒත් කමක් නෑ මෙහෙම කියන්නම්...මේක ඇත්තටම කොල්ලන්ට හරියන thread එකක්.. මේ ලෝකෙ ඔයා ගරු කරන කාන්තාවො කවුද? 1. අම්මා 2.අක්කා, නන්ගී 3. පෙම්වතිය (කෙල්ල ):love: 4. ගුරුවරු 5. කෙල්ලො යාලුවෝ:D 6. නිළියො, ගායිකාවො මෙතනින් 1 සහ 4 ගැන කවර කතාද නේද...අපි නිකන්ම ගරු කරන කාන්තාවන් දෙන්නෙක් තමයි මේ.. 2 ගැනත්...අපි ගරු (නො)කලාට:D ...ඒ අයට ආදරෙයි...ඒ නිසා මම ඒ අය ගැනත් අවදානයක් දෙන්නෙ නෑ... මම ඇත්තටම කතා කරන්නෙ 3,5,6 කියන අය ගැන... මට මෙහෙම කතා කරන්න හෙතුවක් තියෙනවා... මොකද අදකාලෙ අපි මෙන්න මේ අයත් එක්ක කරන ගනුදෙනු වලදී සිද්ද වෙන එක එක සිදුවීම්, දේවල් ගැන බලනකොට..ඇත්තටම දුකක් දැනෙනවා...:sorry::sorry: මුලින්ම කියපල්ල...උඹල උඹලගෙ කෙල්ලො ඉන්නවා නම් ඒ අයට කතා කරන්නෙ කොහොමද? යාලුවෙකුට පෙන්නලා අදුන්නලා දෙන්නෙ කොහොමද? " අර ඉන්නෙ බන් මගේ කෑල්ල..කොහොමද කඳ...පාර නේද..." වගේ දේකින් ද...නැත්තන්.. " අර ඉන්නෙ මගේ ගෑනු ළමයා බන්...ලස්සනද බන්...මට ගැලපෙනව නේද බන්:love:" වගේ දේකින්ද? බැඳපු උන්ට ඇත්තටම මේක අදාල නැතුව ඇති...ඒත් අද බහුතරයක් කොල්ලො තමන්ගෙ කෙල්ලට දෙන ගරුත්වය තමයි මේ....ලව් කරන උන් හිතන් ඉන්නෙ උන්ගෙ කෙල්ලො උන්ට ආතල් ගන්න හදපු සෙල්ලම් බඩු කියල කියලයි මට නම් හිතෙන්නෙ....ඒ උනත්...තමන්ගෙ කෙල්ලට අම්මට දෙන ගෞරවය දෙන පට්ට කොල්ලොත් ඉන්නවා...නැතුව නෙවෙයි...මම කියන්නෙ මචන්ලා ( මේක කෙල්ලො කියවනව කියල මම හිතන්නෙ නැති නිසා මෙහෙම ගහනවා...රෙද්ද ) අපි ආදරේ කරන කෙල්ලොන්ට දෙන ගෞරවය මදි කියල....:sorry: ඇත්තටම මම සතුටින් කියන්නේ ..:love:මම මගේ කෙල්ලගෙ කකුල් දෙක අල්ලල වැඳලා ඇති තුන් හතර වතාවක් ම:love:..මගේ වැරදි වලට...තව එයාගෙ හිත රිදවපු වෙලාවල....මම අපෙ අම්මටත් වඳිනවා මම වැරැද්දක් කරපු ගමන් ම....ඒ නිසාම වෙන්න ඇති...මට ඒ ගැන ලැජ්ජාවක් වත් පසුතැවීමක් වත් නෑ... මම දැන් අවුරුදු 4 හමාරක විතර ආදරයක හිමිකරුවෙක්:love:...ඒත් තව කල් මදි... මම මගෙ ආදර කතාව කියන්න නෙවේනෙ ආවෙ... තමන්ට ආදරේ කරන රත්තරන් කෙල්ලෙක් ඉන්නවාද...බොක්කෙන්ම ආදරේ කරපන් මචන්... මම මේ කතා කරන්නෙ සල්ලි කඩන...වටේ යන ගොන් බඩුවක් දාගෙන ඒකිට පන දීල නැහෙන්න කියල නෙවේ බන්... තමන්ට තේරෙනවා නම් ඇත්තටම ඒ කෙල්ල උඹට ආදරෙයි... උඹ ගැන හිතනවා කියල...අන්න ඒ කෙල්ලට බොක්කෙන්ම...උඹ අම්මට ආදරේ කරනවා වගේ ආදරේ කරපන් මචන්...පොඩ්ඩක් වත් ඒක අඩු කරන්න එපා...මම දන්නවා මගේ කෙල්ලට මම එහෙම ආදරේ කරාට..මට පවු නෑ...ඒ කෙල්ල ඒ තරම් මට ආදරෙයි...ඒ වගේ ආදරයක් දැනෙනවා නම් උඹලටත්...කොහෙත්ම අඩු කරන්න එපා බන් ආදරේ... අද කාලෙ සෙට් වෙන ගොන් බඩු, කෑලි, තොරොම්බල් කරත්ත අස්සෙ එහෙම රත්තරන් කෙල්ලෙක් සෙට් උනොත් අත අරින්න එපා මචන්...ආදරේ කරාන් අම්මට උඹ ආදරේ කරනව වගේ...එහෙම කෙල්ලො හෙන අඩුයි...එහෙමත් කෙල්ලෙක් තමා බන්...අන්න එහෙම කෙල්ලෙක් සෙට් උනොත්..උඹෙ පූරුවෙ පිනක් මචන්... ඒ හම්බෙන කෙල්ලට ගරු කරපන් මචන්....තව එකක්...කෙල්ල මොන වගේ උනත්..උඹට පුලුවන් වෙනස් කරන්න කෙල්ලව..බලෙන් නෙවෙයි...උඹ මම මේ කියන තරන් හොඳ කෙල්ලෙක් සෙට් කර නොගත්තත්, සෙට් වෙන කෙල්ල ටිකක් හරි හොඳයි කියල හිතෙනවා නම්...උඹ ඒ කෙල්ලටත් ආදරේ කරපන්..අම්ම කෙනෙක්ට වගේ සලකල බලපන්...වෙනස් වෙන්නෙ නැද්ද කියල ඒ කෙල්ල...උඹෙ ආදරේට ( සල්ලි, ලස්සනට නෙවෙයි ) ලෝබ කමට හරි ඒ කෙල්ල හැදෙනවා ලොවෙත්...උඹට ආදරෙන් වෙනස් කරන්න පුලුවන් එහෙම කෙල්ලෙක්ව....ඒත් මේ ගොන් බඩු වලට ලව් කරන්න ගිහින් ඇනගෙන ජීවිතේ නාස්ති කරගන්න එප මචන්..මම කියන දෙ උඹලට තේරෙනව කියල මම හිතනවා...:rolleyes: බැඳපු උන්ට මට උපදෙස් දෙන්න වත් මුකුත් කියන්න වත් බෑ...ඒත් කියන්න තියෙන්නෙ...ඔය ලව් කරන උන්ට කියපු දේම උඹලටත් අදාලයි...අදාල නැත්තන් අදාල කරගනින්...වයිෆ් ටත් සලකපන් අම්ම කෙනෙක්ට වගේ...පව් නෑ...මොකද වැරැද්දක් වෙනවද බලන්න.... ආදරේ කරන කාට උනත් හරියට කතා කරපන්...මම අද වෙනකල් මගෙ එක යාලුවෙක්ටවත් මගේ කෙල්ලට " උඹෙ කෑල්ල" කියල කියන්න දීලා නෑ...මට කෑලි නෑ ඉන්නෙ සම්පූර්ණ කෙල්ලෙක් කියල උන්ට බනිනවා මන්... :angry:උනුත් තේරුම් ගන්නවා....:yes: මේක Part 1 මගේ අත්දැකීම් එක්ක:love:...තව ටිකක් තියෙනවා දාන්න...මේක හෑල්ලක් වෙන නිසා දැනට නවතින්නම්...උඹලට ආතල් එකට කියවන්න හරි ඕන නම් මම Part 2 දාන්නම්...ඕන නම් කියපල්ලා....උඩ කතා කරපු අංක 2 පෙම්වතිය ගැන කියන්නෙ...5,6 ගැනත් ඊලඟ Part එකෙන් කියන්නම් පොඩියට...:) බුදු සරණයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom