Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාන්තාව රාමුවකට කොටුවෙලා ඉන්න ඕනිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්තාව රාමුවකට කොටුවෙලා ඉන්න ඕනිද

කාන්තාව කියන්නේ රාමුවකට කොටුවෙලා ඉන්න ඕනි චරිතයක් ද

කාන්තාවන් ( Women ) කියන්නේ විවධ රාමු වලට කොටු වෙලා ඉන්න ඕනි කෙනෙක් කියලයි බොහෝ ආසියාතික රටවල මතය වෙලා තියෙන්නේ. ගැහැණු අයට කරන්න ඕනි මේ දේවල් පිරිමි අයට කරන්න ඕනි මේ දේවල් කියලා අපේ එදිනෙදා වැඩ කටයුතු පවා අපි වර්ග දෙකකට බෙදාගෙන ඉන්නේ. ඇයි මෙහෙම වුණේ ? මේක කොයිතරම් දුරට ප්‍රායෝගික ද? අපි ටිකක් මේ ගැන හොයලා බලමු…

මෙහිදී කාන්තාවට ( Women ) කුමක් ද සිදු වන්නේ ?

ඈත අතීතයේදී දඩයම් යුගයේදී පිරිමි පාර්ශවය දඩයමේ ගියා. ඒ වෙලාවට ගෙදර හිටපු කාන්තාවන්, දර කඩාගෙන එන්න, දරුවන් බලා ගන්න, කෑම ටික පිළියෙළ කරන්න තම කාලය වැය කළා. හරිම සරල ජිවන ක්‍රමයක් තමයි ඒ කාලේ මිනිසුන් ගත කලේ. නමුත් අද සමාජය හරිම සංකීර්ණයි. අවශ්‍යතා වැඩි වෙලා, ඒ නිසාම ස්වාමියා උපයන දේ ප්‍රමාණවත් වෙන්නේ නෑ. මෙන්න මෙතැනදී කාන්තාවට සිද්ධ වෙනවා රැකියාවකට යන්න. එහෙමත් නැත්නම් තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න.

මෙහිදී අතීතයේ සිටි කාන්තාවට තිබු කාර්යභාරය අඩුවීමක් නම් සිදු වෙලා නෑ. ඊට තවත් අලුතින් කොටසක් තමයි එකතු වී තිබෙන්නේ. තාක්ෂණය අතින් අතිශයින්ම දියුණු යුගයකට ඇවිත් ඉන්න අපි තාමත් ගල් යුගයේ තිබුණු විදිහට ගැහැණු පිරිමි කියලා වැඩ කටයුතු බෙදාගෙන ඉන්න එක කොයිතරම් දුරට ගැලපෙනවද කියලා හිතලා බලන්න සුදුසු කාලයකට අපිත් ඇවිත් ඉන්නවා.

පිරිමි පාර්ශවයේ බොහෝ දෙනා දැන් හිතයි සම තැන ඉල්ලන්න කතා කරනවා එහෙමත් නැත්නම් Western Consept එකක් ලංකාවට ගෙන්න හදනවා කියලා. එහෙම තර්ක කරන්න හදන කට්ටිය තමන්ගේ තර්කය පොඩ්ඩකට පැත්තකින් තියලා තමන්ගේ වටපිටාව දිහා පොඩ්ඩක් අවධියෙන් බලන්න. තමන්ගේ අම්මා, සහෝදරිය, හිතවතිය, තමන්ගේ බිරිඳ කොපමණ වැඩ ප්‍රමාණයක් දිනකට කරනවද කියලා.

සතියේ දින පහක්ම ( 05 ) එක හුස්මට වැඩ කරන ඇය සෙනසුරාදා ඉරිදා දවස් දෙකෙදිවත් නිවිසැනසිල්ලේ පෙය භාගයක් වත් පුදුවක වාඩි වෙලා ඉන්නවද ? වෙලාවට ඔබ තේ එක අරගෙන පත්තරය බලන වෙලාවේ ඔබේ බිරිඳ දහඩිය දමාගෙන ඉස්පාසුවක් නැතුව ගෙදර වැඩ, දරුවන්ගේ වැඩ කරනවා ඇති. ඒ වෙලාවට හිතුවේ නැද්ද ගල් යුගයේ අදහස් ටික පැත්තකට දාලා තමන්ගේ රෙදි ටික හෝදලා, තමන් කාපු පිඟාන තේ බීපු කෝප්පේ සෝදලා දැම්මා නම් ගැණු වැඩ පිරිමි වැඩ කියලා බෙදා ගන්නේ නැතුව සහයෝගයෙන් වැඩ ටික කරා නම් කියලා හිතන්න ඔබට බාරයි.

ලංකාවේ ආර්ථිකය තුල කාන්තාවන්ගේ ( Women ) දායකත්වය ප්‍රමාණවත් ද ?

වර්ථමානය වෙනකොට නම් ගැහැණු ළමයි අධ්‍යාපනය අතින් පිරිමි ළමයි අභිබවා යන්න සමත් වෙලා තියනවා. එකට හොඳම උදාහරණය තමයි ලංකාවේ විශ්ව විද්‍යයාලයට ඇතුලත් වන ගැහැණු ළමයින්ගේ ප්‍රතිශතය ඉක්මවා ගිහින් තියෙන එක. නමුත් මේ අධ්‍යාපනය ලබන පිරිස ලංකාවේ ශ්‍රම බලකායට ඒ ලෙසම ඇතුලත් වෙලා තියනවද ? එකට උත්තරය නැහැ කියන එකයි. අභියෝග වලට මුහුණ දීමට අකමැති වීම, තීරණ ගැනීමට හුරුවක් කුඩා කල සිට නොලැබීම, පවුල් ජීවිතය, දරුවන්ගේ ස්වාමියාගේ වැඩ ආදී දේවල් නිසා සැලකිය යුතු තරම් කාන්තාවන් ප්‍රමාණයක් ශ්‍රම බලකායෙන් ඉවත් වෙන්නේ. මේ තත්වයට පිලියමක් සොයා ගන්නට කාන්තාවන්ට දාල තියන මේ රාමු වලින් ටිකක් එලියට ඇවිත් බලන්න සිදු වෙනවා.

ඒ වගේම තමයි රැකියාවක් තොරගන්නකොටත් ගොඩක් ගැහැණු ළමයින් රාමුවකට කොටු වෙනවා. මොකද විවාහ වෙළඳපොලේ ඉල්ලුම තියෙන්නේ වේලාසනින් ගෙදර එන්න පුළුවන් වැඩි නිවාඩු ප්‍රමාණයක් ගන්න පුළුවන් රැකියාවක් කරන ගැහැණු ළමයින්ටයි. ගෙදර එන්න රැ බෝ වෙනවා නම් පිට පළාත් වලට visit යන්න වෙනවා නම් ඒ වගේ රැකියා වල ඉන්නේ නරක ගැහැණු ළමයින් කියලා හංවඩු ගැහෙනවා. ඉතින් තමන්ගේ දක්ෂතාවයට, කැමැත්තට, රැකියාවකට යනවට වඩා රාමුව ඇතුලේ ඉන්න එක තමයි ගොඩක් වෙලාවට ගැහැණු ළමයින් කල්පනා කරන්නේ.

source http://thewoman.lk/women-character-fram-asian-countries/

[QUOTE="nishi_gurl, post: 23374498, member: 567666"] [b]කාන්තාව රාමුවකට කොටුවෙලා ඉන්න ඕනිද[/b] [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="DarkRed"][CENTER]කාන්තාව කියන්නේ රාමුවකට කොටුවෙලා ඉන්න ඕනි චරිතයක් ද[/CENTER][/COLOR][/SIZE][/FONT][/B] [CENTER][IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72641&stc=1&d=1530614136[/IMG][/CENTER] [FONT="Arial Black"][SIZE="6"][B][LEFT][COLOR="DarkGreen"]කාන්තාවන් ( Women ) කියන්නේ විවධ රාමු වලට කොටු වෙලා ඉන්න ඕනි කෙනෙක් කියලයි බොහෝ ආසියාතික රටවල මතය වෙලා තියෙන්නේ. ගැහැණු අයට කරන්න ඕනි මේ දේවල් පිරිමි අයට කරන්න ඕනි මේ දේවල් කියලා අපේ එදිනෙදා වැඩ කටයුතු පවා අපි වර්ග දෙකකට බෙදාගෙන ඉන්නේ. ඇයි මෙහෙම වුණේ ? මේක කොයිතරම් දුරට ප්‍රායෝගික ද? අපි ටිකක් මේ ගැන හොයලා බලමු… මෙහිදී කාන්තාවට ( Women ) කුමක් ද සිදු වන්නේ ? ඈත අතීතයේදී දඩයම් යුගයේදී පිරිමි පාර්ශවය දඩයමේ ගියා. ඒ වෙලාවට ගෙදර හිටපු කාන්තාවන්, දර කඩාගෙන එන්න, දරුවන් බලා ගන්න, කෑම ටික පිළියෙළ කරන්න තම කාලය වැය කළා. හරිම සරල ජිවන ක්‍රමයක් තමයි ඒ කාලේ මිනිසුන් ගත කලේ. නමුත් අද සමාජය හරිම සංකීර්ණයි. අවශ්‍යතා වැඩි වෙලා, ඒ නිසාම ස්වාමියා උපයන දේ ප්‍රමාණවත් වෙන්නේ නෑ. මෙන්න මෙතැනදී කාන්තාවට සිද්ධ වෙනවා රැකියාවකට යන්න. එහෙමත් නැත්නම් තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න. මෙහිදී අතීතයේ සිටි කාන්තාවට තිබු කාර්යභාරය අඩුවීමක් නම් සිදු වෙලා නෑ. ඊට තවත් අලුතින් කොටසක් තමයි එකතු වී තිබෙන්නේ. තාක්ෂණය අතින් අතිශයින්ම දියුණු යුගයකට ඇවිත් ඉන්න අපි තාමත් ගල් යුගයේ තිබුණු විදිහට ගැහැණු පිරිමි කියලා වැඩ කටයුතු බෙදාගෙන ඉන්න එක කොයිතරම් දුරට ගැලපෙනවද කියලා හිතලා බලන්න සුදුසු කාලයකට අපිත් ඇවිත් ඉන්නවා. පිරිමි පාර්ශවයේ බොහෝ දෙනා දැන් හිතයි සම තැන ඉල්ලන්න කතා කරනවා එහෙමත් නැත්නම් Western Consept එකක් ලංකාවට ගෙන්න හදනවා කියලා. එහෙම තර්ක කරන්න හදන කට්ටිය තමන්ගේ තර්කය පොඩ්ඩකට පැත්තකින් තියලා තමන්ගේ වටපිටාව දිහා පොඩ්ඩක් අවධියෙන් බලන්න. තමන්ගේ අම්මා, සහෝදරිය, හිතවතිය, තමන්ගේ බිරිඳ කොපමණ වැඩ ප්‍රමාණයක් දිනකට කරනවද කියලා. සතියේ දින පහක්ම ( 05 ) එක හුස්මට වැඩ කරන ඇය සෙනසුරාදා ඉරිදා දවස් දෙකෙදිවත් නිවිසැනසිල්ලේ පෙය භාගයක් වත් පුදුවක වාඩි වෙලා ඉන්නවද ? වෙලාවට ඔබ තේ එක අරගෙන පත්තරය බලන වෙලාවේ ඔබේ බිරිඳ දහඩිය දමාගෙන ඉස්පාසුවක් නැතුව ගෙදර වැඩ, දරුවන්ගේ වැඩ කරනවා ඇති. ඒ වෙලාවට හිතුවේ නැද්ද ගල් යුගයේ අදහස් ටික පැත්තකට දාලා තමන්ගේ රෙදි ටික හෝදලා, තමන් කාපු පිඟාන තේ බීපු කෝප්පේ සෝදලා දැම්මා නම් ගැණු වැඩ පිරිමි වැඩ කියලා බෙදා ගන්නේ නැතුව සහයෝගයෙන් වැඩ ටික කරා නම් කියලා හිතන්න ඔබට බාරයි. ලංකාවේ ආර්ථිකය තුල කාන්තාවන්ගේ ( Women ) දායකත්වය ප්‍රමාණවත් ද ? වර්ථමානය වෙනකොට නම් ගැහැණු ළමයි අධ්‍යාපනය අතින් පිරිමි ළමයි අභිබවා යන්න සමත් වෙලා තියනවා. එකට හොඳම උදාහරණය තමයි ලංකාවේ විශ්ව විද්‍යයාලයට ඇතුලත් වන ගැහැණු ළමයින්ගේ ප්‍රතිශතය ඉක්මවා ගිහින් තියෙන එක. නමුත් මේ අධ්‍යාපනය ලබන පිරිස ලංකාවේ ශ්‍රම බලකායට ඒ ලෙසම ඇතුලත් වෙලා තියනවද ? එකට උත්තරය නැහැ කියන එකයි. අභියෝග වලට මුහුණ දීමට අකමැති වීම, තීරණ ගැනීමට හුරුවක් කුඩා කල සිට නොලැබීම, පවුල් ජීවිතය, දරුවන්ගේ ස්වාමියාගේ වැඩ ආදී දේවල් නිසා සැලකිය යුතු තරම් කාන්තාවන් ප්‍රමාණයක් ශ්‍රම බලකායෙන් ඉවත් වෙන්නේ. මේ තත්වයට පිලියමක් සොයා ගන්නට කාන්තාවන්ට දාල තියන මේ රාමු වලින් ටිකක් එලියට ඇවිත් බලන්න සිදු වෙනවා. ඒ වගේම තමයි රැකියාවක් තොරගන්නකොටත් ගොඩක් ගැහැණු ළමයින් රාමුවකට කොටු වෙනවා. මොකද විවාහ වෙළඳපොලේ ඉල්ලුම තියෙන්නේ වේලාසනින් ගෙදර එන්න පුළුවන් වැඩි නිවාඩු ප්‍රමාණයක් ගන්න පුළුවන් රැකියාවක් කරන ගැහැණු ළමයින්ටයි. ගෙදර එන්න රැ බෝ වෙනවා නම් පිට පළාත් වලට visit යන්න වෙනවා නම් ඒ වගේ රැකියා වල ඉන්නේ නරක ගැහැණු ළමයින් කියලා හංවඩු ගැහෙනවා. ඉතින් තමන්ගේ දක්ෂතාවයට, කැමැත්තට, රැකියාවකට යනවට වඩා රාමුව ඇතුලේ ඉන්න එක තමයි ගොඩක් වෙලාවට ගැහැණු ළමයින් කල්පනා කරන්නේ.[/COLOR][/LEFT][/B][/SIZE][/FONT] [B][FONT="Arial Black"][SIZE="5"]source [url]http://thewoman.lk/women-character-fram-asian-countries/[/url] [/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom