Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙර හුයකදී stereotype කිරීමට එරෙහිව මහ හඬක් නැගූ (තාම හරියට සිංහල type කර ගන්න බැරි ) DF පඬිතුමා දැන් සියලු මධ්‍යම පාන්තික සිංහල බොදු තරුණයන් එක ගොඩකට දමා stereotype කර තමාගේ colors පෙන්නා ඇත.

මොහු කියන විදිහට මේ ආකල්පය මධ්‍යම පාන්තික සිංහල ක්‍රිස්තියානි තරුණයන්, මධ්‍යම පාන්තික දෙමළ හින්දු තරුණයන්, මධ්‍යම පාන්තික දෙමළ ක්‍රිස්තියානි තරුණයන් ළඟ නැත.

කුමක් හෝ කරුමයකට මොහුට පෙනෙන්නේ මධ්‍යම පාන්තික සිංහල බොදු තරුණයින් පමණි.

වැඩිහිටියන්ට නාකියා ලෙස අමතන මොහුගේ මානසික තත්වය අපට සිතා ගත හැක. මොහුට සීයා කෙනෙක් හෝ ආච්චි කෙනෙක් කිසි දිනක නොසිටියා විය හැක.

මෙය පිළිගත නොහැක.

සමාජයේ 'බඩුව' යන්නෙන් කියවෙන්නේ බොහෝ විට 'වල් ගෑණි' යනාදී අර්ථයකි.

ගණිකාව යනු මුදල් හෝ වෙනත් දෙයක් සඳහා සිරුර අලෙවි කරන කාන්තාවකි.

'වල් ගෑණි' වැන්නක් වුවද එක් එක් පුද්ගලයන් වටහා ගන්නා ආකරය වෙනස් වේ. උදාහරණයක් ලෙස මොහු කියන පිරිස තුල සමහරක් අය කියනු ඇත්තේ එක කොල්ලෙක් සමඟ පමණක් clubs වල රස්තියාදු වන කෙල්ල වල් නැති බවයි.

මෙසේම තමන් විවාහ වන්නට සිටින කෙනා සමඟ පමණක් යාම වරදක් නැති බවත්, තම සැමියා සමඟ පමණක් යාම වරදක් නැති බවත්, හතර පස් දෙනෙක් සමඟ ගියද උන් සමඟ නිදාගන්නේ නැති නම් වරදක් නැති බවත් පවසන අය මේ කුලකය තුළම සිටිනු ඇත.

Night Club වල වැඩිපුර සිටින්නේ ගණිකාවන් නොවන බව තේරුම් ගැනීමට DF වැනි පඬිතුමන්ලා අවශ්‍ය නොවේ. මහා. නන්දසේන රත්නපාල වැන්නන් ගැන කර ඇති සීමිත සමාජ විද්‍යා සමීක්ෂණ ප්‍රමාණවත් වනු ඇත.

මිනිසුන්ට අපහාස කිරීමෙන් ආකල්ප වෙනස් කළ නොහැකි බව කියන DF කළ යුත්තේ විවිධ මත දරණ පුද්ගලයන් එක ගොඩකට දමා stereotype කර අපහාස කිරීම නොව, ඔවුනට මේ සමීක්ෂණ ගැන කියාදීමයි.

නමුත් මොහුගේ අවශ්‍යතාවය සිංහල බොදු සංස්කෘතියට මඩ ගැසීම නිසා අවශ්‍ය වූ විට කබරගොයා තළගොයා කර ගෙන ඇත.

කළින් මිත්‍රයෙක් කියූ පරිදි මේවා මහලොකු ප්‍රශ්ණ නොවේ. Night Clubs වලට යන්නේ වියදම් කිරීමට සල්ලි ඇති අයයි. අනෙක් අයට Night Clubs ගැන කතා කිරීමට වඩා එදා වේළ සකසා ගන්නා ආකාරය ගැන කල්පනා කිරීමට සිදුවී ඇත.

තේ කෝප්පයේ කිඹුලන් දකින, සිංහල කමට බෞද්ධ කමට මඩ ගැසීමෙන් ආතල් එකක් ලබන DF වැන්නවුන්ට මේවාද මාතෘකාය..

[QUOTE="yasas bandara, post: 9836838, member: 246044"] [SIZE=4][COLOR=Blue]පෙර හුයකදී stereotype කිරීමට එරෙහිව මහ හඬක් නැගූ (තාම හරියට සිංහල type කර ගන්න බැරි ) DF පඬිතුමා දැන් සියලු මධ්‍යම පාන්තික සිංහල බොදු තරුණයන් එක ගොඩකට දමා [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]stereotype [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]කර තමාගේ colors පෙන්නා ඇත. :lol: [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] මොහු කියන විදිහට මේ ආකල්පය මධ්‍යම පාන්තික සිංහල ක්‍රිස්තියානි තරුණයන්, මධ්‍යම පාන්තික දෙමළ හින්දු තරුණයන්, මධ්‍යම පාන්තික දෙමළ ක්‍රිස්තියානි තරුණයන් ළඟ නැත. කුමක් හෝ කරුමයකට මොහුට පෙනෙන්නේ මධ්‍යම පාන්තික සිංහල බොදු තරුණයින් පමණි. :rolleyes: [/COLOR][/SIZE] [SIZE=3] [COLOR=Blue][SIZE=4]වැඩිහිටියන්ට නාකියා ලෙස අමතන මොහුගේ මානසික තත්වය අපට සිතා ගත හැක. මොහුට සීයා කෙනෙක් හෝ ආච්චි කෙනෙක් කිසි දිනක නොසිටියා විය හැක.[/SIZE] :rolleyes:[/COLOR] [SIZE=4][COLOR=Blue]මෙය පිළිගත නොහැක. සමාජයේ 'බඩුව' යන්නෙන් කියවෙන්නේ බොහෝ විට 'වල් ගෑණි' යනාදී අර්ථයකි. ගණිකාව යනු මුදල් හෝ වෙනත් දෙයක් සඳහා සිරුර අලෙවි කරන කාන්තාවකි. 'වල් ගෑණි' වැන්නක් වුවද එක් එක් පුද්ගලයන් වටහා ගන්නා ආකරය වෙනස් වේ. උදාහරණයක් ලෙස මොහු කියන පිරිස තුල සමහරක් අය කියනු ඇත්තේ එක කොල්ලෙක් සමඟ පමණක් clubs වල රස්තියාදු වන කෙල්ල වල් නැති බවයි. [COLOR=SeaGreen]මෙසේම තමන් විවාහ වන්නට සිටින කෙනා සමඟ පමණක් යාම වරදක් නැති බවත්, තම සැමියා සමඟ පමණක් යාම වරදක් නැති බවත්, හතර පස් දෙනෙක් සමඟ ගියද උන් සමඟ නිදාගන්නේ නැති නම් වරදක් නැති බවත් පවසන අය මේ කුලකය තුළම සිටිනු ඇත. [/COLOR] Night Club වල වැඩිපුර සිටින්නේ ගණිකාවන් නොවන බව තේරුම් ගැනීමට DF වැනි පඬිතුමන්ලා අවශ්‍ය නොවේ. මහා. නන්දසේන රත්නපාල වැන්නන් ගැන කර ඇති සීමිත සමාජ විද්‍යා සමීක්ෂණ ප්‍රමාණවත් වනු ඇත. මිනිසුන්ට අපහාස කිරීමෙන් ආකල්ප වෙනස් කළ නොහැකි බව කියන DF කළ යුත්තේ විවිධ මත දරණ පුද්ගලයන් එක ගොඩකට දමා stereotype කර අපහාස කිරීම නොව, ඔවුනට මේ සමීක්ෂණ ගැන කියාදීමයි. නමුත් මොහුගේ අවශ්‍යතාවය සිංහල බොදු සංස්කෘතියට මඩ ගැසීම නිසා අවශ්‍ය වූ විට කබරගොයා තළගොයා කර ගෙන ඇත. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]කළින් මිත්‍රයෙක් කියූ පරිදි මේවා මහලොකු ප්‍රශ්ණ නොවේ. Night Clubs වලට යන්නේ වියදම් කිරීමට සල්ලි ඇති අයයි. අනෙක් අයට [/COLOR][/SIZE][/SIZE][SIZE=3][SIZE=4][COLOR=Blue]Night Clubs [/COLOR][/SIZE][/SIZE][SIZE=3][SIZE=4][COLOR=Blue]ගැන කතා කිරීමට වඩා එදා වේළ සකසා ගන්නා ආකාරය ගැන කල්පනා කිරීමට සිදුවී ඇත. තේ කෝප්පයේ කිඹුලන් දකින, සිංහල කමට බෞද්ධ කමට මඩ ගැසීමෙන් ආතල් එකක් ලබන DF වැන්නවුන්ට මේවාද මාතෘකාය.. [/COLOR][/SIZE] [/SIZE][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom