Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

100% ක් එකඟය්.

සමහර අයට මගේ ලිපිය කියවා හිත් රිදීම සිදු වී ඇති බව පැහැදිලිය. ඉතින් මා කලින් ප්රකාශ කලා සේම ඔවුන් කරන්නේ ආගම ජාතිය ඉස්සරහට දමා මෙන්න මූ බෞද්ධයන්ට අපහස කරනවෝ කියා තමාගේ හිතේ මා කෙරෙහි ඇති වෛරය පිට කර ගැනීමය්. ලංකාවේ සමහර තක්කඩින්ගේ අවසන් තුරුම්පුව ආගම සහ සංස්කෘතියය්.සමහර අය පවසන්නේ ඇය් උඹ ඔය සිංහල සංස්කෘතිය විතරක් ඇදල ගන්නෙ, ඔය දේම මුස්ලිම් අය ගැනත් ක්රිස්තියානු අය ගැනත් කියපන්කො කියලය. ඇත්තටම ඔවුන් පවසන්නේ අපොය් අපිව විවේචනය කරන්න එපෝ, අපේ හිත රිදෙනවෝ, ගිහින් වෙන උන්ව විවේචනය කරපන් කියාය.

මම මෙම ලිපිය ආරම්භ කලේම යම් කිසි කාරනාවක් මතුකරමිනි. එනම් බහුතරයකට අනුව මෙය සිංහල බෞද්ධ රටකි. ඔය හරුපය එලකිරියේ පමනක් නොව රූපවාහිනියේ ධර්ම සාකච්චා දෙක තුනක් නැරඹුවොත් අසා ගත හැකිය. එමෙන්ම එසේ පවසන්නේ මම නොවන බවද පැහැදිලිව සන්දහන් කලෙමි. ලංකාවේ 75% ක් පමන සිටින්නේ ඔය කියන සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් පිරිසක් බැවින් අවාසනාවට ලංකාවේ සමාජයට හෝ කාන්තාවට වැඩි බලපෑම් එල්ල වන්නේ ඔය සංස්කෘතියෙනි.

එමෙන්ම මම පැහැදිලිව සන්දහන් කලේ බුදු දහමට මා අනිකුත් ආගම් වලට සේම ඉතාමත් ගරු කරන බැවිනි. නමුත් මා පෞද්ගලිකව මේ එකක්වත් අනුගමනය නොකරන්නේ රාමුවකට කොටු වීමට අකමැති බැවිනි. රාමුවකට කොටු වූ පසු එතන බෙදීමක් ඇති වේ. ආගම විකෘති වී එකිනෙකා ගහ මරා ගන්නා තත්වයට පත්වන්නේ ඔය ආකාරයෙනි. එම නිසා මා නැවතත් පවසන්නේ මෙම විවේචනය ඔය විකෘති සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන මිසක් නිර්මල බුදු දහම ගැන නොවේ කියාය. නිර්මල බුදු දහමේ එක තැනකවත් හොන්ද බෞද්ධයෙකු වීමට නම් ඉංග්රීසි ගීත නොඇසිය යුතුය, හිසේ සිට දෙපතුල දක්වා ආවරනය කිරීම සිදු කල යුතු යැය් සන්දහන් නොවේ. නමුත් ඔය හෙල බොදු සංස්කෘතිය නියෝජ්නය කරන මහාචාර්ය වරු පවසන්නේ ඔයිට හාත්පසින්ම වෙනස් එකකැය් ඔබට අදාල වැඩසටහන් නැරඹීමෙන්ම අවබෝධ කරගත හැක.

එමනිසා ඔබ නිර්මල බෞද්ධ ධර්මය රැකගැනීමට කැප වුනු පුද්ගලයෙකු නම් මතක තබා ගත යුතු දෙයක් ඇත. ඔබගේ විරුද්ධවාදියා මම නොව, සිංහල කම සහ බෞද්ධ කම ඉස්සරහට දමා ගෙන තමාගේ පෞද්ගලික මත ප්රමෝට් කරගන්නට උත්සහ කරන සමාජයට සහ ධර්මයට වින කටින ඔවැනි පුද්ගලයෝය.

[QUOTE="Destiny Found, post: 9839686, member: 341010"] [SIZE="3"]100% ක් එකඟය්. සමහර අයට මගේ ලිපිය කියවා හිත් රිදීම සිදු වී ඇති බව පැහැදිලිය. ඉතින් මා කලින් ප්රකාශ කලා සේම ඔවුන් කරන්නේ ආගම ජාතිය ඉස්සරහට දමා මෙන්න මූ බෞද්ධයන්ට අපහස කරනවෝ කියා තමාගේ හිතේ මා කෙරෙහි ඇති වෛරය පිට කර ගැනීමය්. ලංකාවේ සමහර තක්කඩින්ගේ අවසන් තුරුම්පුව ආගම සහ සංස්කෘතියය්.සමහර අය පවසන්නේ ඇය් උඹ ඔය සිංහල සංස්කෘතිය විතරක් ඇදල ගන්නෙ, ඔය දේම මුස්ලිම් අය ගැනත් ක්රිස්තියානු අය ගැනත් කියපන්කො කියලය. ඇත්තටම ඔවුන් පවසන්නේ අපොය් අපිව විවේචනය කරන්න එපෝ, අපේ හිත රිදෙනවෝ, ගිහින් වෙන උන්ව විවේචනය කරපන් කියාය. මම මෙම ලිපිය ආරම්භ කලේම යම් කිසි කාරනාවක් මතුකරමිනි. එනම් බහුතරයකට අනුව මෙය සිංහල බෞද්ධ රටකි. ඔය හරුපය එලකිරියේ පමනක් නොව රූපවාහිනියේ ධර්ම සාකච්චා දෙක තුනක් නැරඹුවොත් අසා ගත හැකිය. එමෙන්ම එසේ පවසන්නේ මම නොවන බවද පැහැදිලිව සන්දහන් කලෙමි. ලංකාවේ 75% ක් පමන සිටින්නේ ඔය කියන සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් පිරිසක් බැවින් අවාසනාවට ලංකාවේ සමාජයට හෝ කාන්තාවට වැඩි බලපෑම් එල්ල වන්නේ ඔය සංස්කෘතියෙනි. එමෙන්ම මම පැහැදිලිව සන්දහන් කලේ බුදු දහමට මා අනිකුත් ආගම් වලට සේම ඉතාමත් ගරු කරන බැවිනි. නමුත් මා පෞද්ගලිකව මේ එකක්වත් අනුගමනය නොකරන්නේ රාමුවකට කොටු වීමට අකමැති බැවිනි. රාමුවකට කොටු වූ පසු එතන බෙදීමක් ඇති වේ. ආගම විකෘති වී එකිනෙකා ගහ මරා ගන්නා තත්වයට පත්වන්නේ ඔය ආකාරයෙනි. එම නිසා මා නැවතත් පවසන්නේ මෙම විවේචනය ඔය විකෘති සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන මිසක් නිර්මල බුදු දහම ගැන නොවේ කියාය. නිර්මල බුදු දහමේ එක තැනකවත් හොන්ද බෞද්ධයෙකු වීමට නම් ඉංග්රීසි ගීත නොඇසිය යුතුය, හිසේ සිට දෙපතුල දක්වා ආවරනය කිරීම සිදු කල යුතු යැය් සන්දහන් නොවේ. නමුත් ඔය හෙල බොදු සංස්කෘතිය නියෝජ්නය කරන මහාචාර්ය වරු පවසන්නේ ඔයිට හාත්පසින්ම වෙනස් එකකැය් ඔබට අදාල වැඩසටහන් නැරඹීමෙන්ම අවබෝධ කරගත හැක. එමනිසා ඔබ නිර්මල බෞද්ධ ධර්මය රැකගැනීමට කැප වුනු පුද්ගලයෙකු නම් මතක තබා ගත යුතු දෙයක් ඇත. ඔබගේ විරුද්ධවාදියා මම නොව, සිංහල කම සහ බෞද්ධ කම ඉස්සරහට දමා ගෙන තමාගේ පෞද්ගලික මත ප්රමෝට් කරගන්නට උත්සහ කරන සමාජයට සහ ධර්මයට වින කටින ඔවැනි පුද්ගලයෝය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom