Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබතුමාගෙ ප්‍රශ්නයට ඔබතුමාම උත්තර සපයා ඇත. night club යන හැමෝම යන්නෙ ඔය කියන විදියට දකින දකින පුද්ගලයා සමග විනෝද වීමට නොව, සමහරෙක් යන්නේ ඔබ වගේම සහකරුවා හෝ සහකාරිය සමඟය.

සාමන්‍යයෙන් බොහෝ දෙනෙකු ප්‍රතිචාර දක්වන්නේ මම පෙර කියූ ආකාරයට උඹේ කෙනෙක් ඔහොම වෙනවට උඹ කැමතිද යන්නය්. මම මෙතනදී කතාවට ලක් කරේ සාමාජීය හා සංස්කෘතික ගැටලුවකි. ඔබ මගෙන් පිලිතුරු බලාපොරොත්තු වන්නේ සම්බන්ධතා, එහෙමත් නැත්තන් dating සම්බන්ධ ප්රශ්නයකටය. මේ දෙක වෙනස් මාතෘකා දෙකකි. නමුත් යමක් මතක් කිරීමට කැමතිය්. අපේ සමාජයේ බොහෝ පිරිමි සේ මට ඔතෙලෝ මානසික රෝහය නැත, ඔය මානසික රෝගය ඇති උන් සිතන්නේ පෙම්වතිය කොය් වේලාවෙත් අර අදින්නේ වෙන එකෙකු සමග හාදවීමට කියාය. මම එවැනි මානසික රෝගයකින් පෙලෙන්නේ නැති නිසා සමාජ ශාලාවකට තියා මොන තූත්තිකුඩියකට ගියත් මම මගේ සහකාරිය විශ්වාස කරනු ඇත.

එමෙන්ම පැහැදිලිවම මෙය සමාජ ශාලා සංස්කෘතිය ගැන විවේචනයක් නොව, එවැනි සංස්කෘතීන් වලට අප රටේ මිනිසුන් දක්වන පටු ප්‍රතිචාර ගැන විවේචනයකි. එමෙන්ම ඔබ කියන ආකාරයට මිනිසුන් මත් වී ඔවැනි ක්‍රියාවල යෙදීම වැරැද්දක් යැය් මම නොසිතය්. දෙදෙනාම වැඩිහිටියන් නම්, කරන ක්‍රියාව නීතියට පටහැනි නොවේනම්, සිදුවන්නේ දෙදෙනාගේම කැමැත්තෙන් නම් උන් මොනවා කරත් ප්‍රශ්නයක් නැත. මොකද එය ඔවුන් ගන්නා තීරනයක් වීමය්. එසේ කලත් එම කාන්තාව වල් ගෑනියෙකු හෝ ගනිකාවක් වෙන්නේ නැත. ලිංගිකව එක් වීම යනු සාමාන්‍යය natural ක්‍රියාවකි. නමුත් මිනිසුන් කොතරම් පටු ආකල්ප වලින් හෙබිද යත්, ගැහැනුන් 10 ක් සමග පිරිමියෙක් නිදා ගත්තොත් ඔහු මාර ඩයල් එකකි. කෙල්ලෙක් කොල්ලො දෙන්නෙක් සමග හිටියොත් වල් ගෑනි ලේබල් එක වදී. එය අපේ සමාජයේ තවත් දෙබිඩි ගතියකි.

එම නිසා නැවතත් මතක් කල යුත්තේ මෙම විවේචනය සමාජ ශාලා ආශ්රිත ජීවිතයක් ගත කරන කාන්තාවන් ගැන අපගේ මිනිසුන් දක්වන පටු ආකල්පයත්, එය සිංහල සංස්කෘතිය හා බුදු දහම යොදාගෙන සාධාරනීකරනය කරන්නට හදන මිනිස්සු ගැන මිසක් සමාජ ශාලා ගැන නොවන බවය්

[QUOTE="Destiny Found, post: 9841500, member: 341010"] [SIZE="3"]ඔබතුමාගෙ ප්‍රශ්නයට ඔබතුමාම උත්තර සපයා ඇත. night club යන හැමෝම යන්නෙ ඔය කියන විදියට දකින දකින පුද්ගලයා සමග විනෝද වීමට නොව, සමහරෙක් යන්නේ ඔබ වගේම සහකරුවා හෝ සහකාරිය සමඟය. සාමන්‍යයෙන් බොහෝ දෙනෙකු ප්‍රතිචාර දක්වන්නේ මම පෙර කියූ ආකාරයට උඹේ කෙනෙක් ඔහොම වෙනවට උඹ කැමතිද යන්නය්. මම මෙතනදී කතාවට ලක් කරේ සාමාජීය හා සංස්කෘතික ගැටලුවකි. ඔබ මගෙන් පිලිතුරු බලාපොරොත්තු වන්නේ සම්බන්ධතා, එහෙමත් නැත්තන් dating සම්බන්ධ ප්රශ්නයකටය. මේ දෙක වෙනස් මාතෘකා දෙකකි. නමුත් යමක් මතක් කිරීමට කැමතිය්. අපේ සමාජයේ බොහෝ පිරිමි සේ මට ඔතෙලෝ මානසික රෝහය නැත, ඔය මානසික රෝගය ඇති උන් සිතන්නේ පෙම්වතිය කොය් වේලාවෙත් අර අදින්නේ වෙන එකෙකු සමග හාදවීමට කියාය. මම එවැනි මානසික රෝගයකින් පෙලෙන්නේ නැති නිසා සමාජ ශාලාවකට තියා මොන තූත්තිකුඩියකට ගියත් මම මගේ සහකාරිය විශ්වාස කරනු ඇත. එමෙන්ම පැහැදිලිවම මෙය සමාජ ශාලා සංස්කෘතිය ගැන විවේචනයක් නොව, එවැනි සංස්කෘතීන් වලට අප රටේ මිනිසුන් දක්වන පටු ප්‍රතිචාර ගැන විවේචනයකි. එමෙන්ම ඔබ කියන ආකාරයට මිනිසුන් මත් වී ඔවැනි ක්‍රියාවල යෙදීම වැරැද්දක් යැය් මම නොසිතය්. දෙදෙනාම වැඩිහිටියන් නම්, කරන ක්‍රියාව නීතියට පටහැනි නොවේනම්, සිදුවන්නේ දෙදෙනාගේම කැමැත්තෙන් නම් උන් මොනවා කරත් ප්‍රශ්නයක් නැත. මොකද එය ඔවුන් ගන්නා තීරනයක් වීමය්. එසේ කලත් එම කාන්තාව වල් ගෑනියෙකු හෝ ගනිකාවක් වෙන්නේ නැත. ලිංගිකව එක් වීම යනු සාමාන්‍යය natural ක්‍රියාවකි. නමුත් මිනිසුන් කොතරම් පටු ආකල්ප වලින් හෙබිද යත්, ගැහැනුන් 10 ක් සමග පිරිමියෙක් නිදා ගත්තොත් ඔහු මාර ඩයල් එකකි. කෙල්ලෙක් කොල්ලො දෙන්නෙක් සමග හිටියොත් වල් ගෑනි ලේබල් එක වදී. එය අපේ සමාජයේ තවත් දෙබිඩි ගතියකි. එම නිසා නැවතත් මතක් කල යුත්තේ මෙම විවේචනය සමාජ ශාලා ආශ්රිත ජීවිතයක් ගත කරන කාන්තාවන් ගැන අපගේ මිනිසුන් දක්වන පටු ආකල්පයත්, එය සිංහල සංස්කෘතිය හා බුදු දහම යොදාගෙන සාධාරනීකරනය කරන්නට හදන මිනිස්සු ගැන මිසක් සමාජ ශාලා ගැන නොවන බවය්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom