Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන මම දැක්ක ගොඩක් අය විවිද කතා කියනවා.සමහරු නම් කැද බිබී බත් කන

අයට ඉරිසියාවෙන් කියන කතා..( එයාලටත් බත් දුන්නොත් හට්ටියම කනවා ඔය කොච්චර

කිව්වත්)

අනික තමා හරි හැටි දැනුමක් නැතිව කියවන බයිලා.කාගෙන් හරි මොනවා හරි අහගෙන

(TV එකේ ඉන්න දේශ ප්‍රේමී බොදු පුතෙක්ගේ ) අපිට කියන්න එනවා.මම මීට කලින්

උනත් කියපු කරන වලදී මිනිසු මට බන්නේ අන්තිමට මගේ අකුරු ලොකු වැඩි කියල..

මොන තරම් විහිලුඅද ඒවා? දැන් මෙතන වෙන්නෙත් ඒ වගේ ඒවා..

මුලින්ම කියන්නම් Night club ගැන නොදන්නා අය කරුණාකරලා කියවන්න එපා නොදන්නා

ඒවා ගැන..

අපේ ලංකාවේ Nght Club තයෙන්නේ 1930 වගේ ඉඳල.ලංකාවේ ඕන තරම් Night Club

තිබ්බ 64 ඉඳන් . හැබැයි ඒ කලේ Night club වල ඇතෙම් ඒවා උනා..

ඊට කලින් කියන්නම් Night Club වර්ග ගැන.ප්‍රදාන වශයෙන්ම වර්ග දෙකයි.Adult club

හා සාමාන්‍ය Chillout club ..මම වැඩිපුර කියන්න යන්නේ නෑ මොකද මේවා ගැන කීමත්

වදුරන්ට දැලි පිහි දීමක් වෙන නිසා..

අර කිව්ව (Adult club ලංකාව ඇතුලත කිසිම තැනක නැහැ 72 ඉඳල) .ඒවා ඇතුලත නිරුවතින් වුවද සිටීමට

, Stripping කියන දේ වෙනවා.ලංකාවේ කිසිම Night club එකක එහෙම වීමට අවසර නෑ.Stripping

වෙන කිසිම club එකක් නෑ.තියෙන්නේ Chillout club විතරයි.ඒවගේ ඇතුලේ , නිරුවතින්

සිටීමට , අනිකට බාදාවක් ,අනිකාගේ නිදහසට බාදාවක්, අනිකාගේ පුද්ගලිකත්වයට හානියක්

වන දේවල් කිරීමට තහනම් .ඒ ඇර liquor ගැනීමට සාමාන්‍ය සිප වැළද ගැනීම්, නර්තනයේ යෙදීමට බාදාවක් නෑ.කලින් කියපු

විදිහට ඉන්න බැරි ඕනෑම කෙනෙක් ස්ථානයෙන් පිට කිරීමට club owner ට පුළුවන් නීතියෙන්.ඒ හින්ද Night

Club වල සමහරු හිතන් ඉන්න සෙල්ලම් වෙන්නේ නෑ..

ගොඩක් අය පටලන් ඉන්නේ karaoke Club ගැන.Night Club ha Karaoke club

කියන්නේ පැහැදිලිවම දෙකක් License වර්ග දෙකක්.මේක karaoke club ගැන කතා

නොකරන එකක් නිසා මම එක පැහැදිලි කරන්නේ නෑ.මොකද වදුරෝ ගොඩක් ඉන්නවා

මෙතන දැලි පිහි ගන්න බලාගෙන.

දැන් එමු කාරණාවට මම හිතන්නේ දැන් පැහැදිලි ඇති බොරුවට කෑ ගහපු අයට.

ඉතින් ඔය කියන ඒවා වෙන්නේ නෑ Night club වල..කව්රුත් ඇදුම් ගලවන් නටන්නෙත් නෑ

, සල්ලි වලට ඇදුම් ගලවන්නෙත් නෑ, නිරුවත පේන්න ඉන්නෙත් නෑ.

ඉතින් night club ගියා කියන එක අය්යෝ අපේ සංස්කෘතිය විනාස වෙනවා කියල මොර දෙන්න

දෙයක් නෙවේ.ඊට වඩා අප්‍රසන්න දේවල් town hall park එකේ, col6 beach එකේ වෙනවා..

එත් ඒවා ගැන කතා කරන්නේ නෑ කව්රුත්.මෙතන කෑගහන අයත් ඒවාට ගිහින් ඇති.ඔන්න ඕකයි අපේ

ජාතියේ හෙළුව කියන්නේ.මිදී වලට බනිනවා විතරයි, මිදී හම්බෙනවා නම් තනියම ගොඩම කන්න බලන්

ඉන්නේ හැබැයි..

අනේ මන්ද අපි අරයට මෙයට බැනල වැඩක් නෑ ... කරන්න ඕන අනිකාගේ

නිදහසට , පුගලිකත්වයට , ගව්රවයට බාද වන දේ වලක්වන්න ඕන නීති ක්‍රමවත් කිරීම විතරයි..නැතුව අපි

සුදු අපි සුදු අනේ අපි සුදු කියා කියා කිල්ලෝට වල තියෙන හුණු ටික හංග ගන්න එක නෙවේ...

[QUOTE="silentsahan, post: 9859107, member: 281066"] [COLOR=#0000FF][SIZE=6][SIZE=4][SIZE=3]මෙතන මම දැක්ක ගොඩක් අය විවිද කතා කියනවා.සමහරු නම් කැද බිබී බත් කන අයට ඉරිසියාවෙන් කියන කතා..( එයාලටත් බත් දුන්නොත් හට්ටියම කනවා ඔය කොච්චර කිව්වත්) අනික තමා හරි හැටි දැනුමක් නැතිව කියවන බයිලා.කාගෙන් හරි මොනවා හරි අහගෙන (TV එකේ ඉන්න දේශ ප්‍රේමී බොදු පුතෙක්ගේ ) අපිට කියන්න එනවා.මම මීට කලින් උනත් කියපු කරන වලදී මිනිසු මට බන්නේ අන්තිමට මගේ අකුරු ලොකු වැඩි කියල.. මොන තරම් විහිලුඅද ඒවා? දැන් මෙතන වෙන්නෙත් ඒ වගේ ඒවා.. මුලින්ම කියන්නම් Night club ගැන නොදන්නා අය කරුණාකරලා කියවන්න එපා නොදන්නා ඒවා ගැන.. අපේ ලංකාවේ Nght Club තයෙන්නේ 1930 වගේ ඉඳල.ලංකාවේ ඕන තරම් Night Club තිබ්බ 64 ඉඳන් . හැබැයි ඒ කලේ Night club වල ඇතෙම් ඒවා උනා.. ඊට කලින් කියන්නම් Night Club වර්ග ගැන.ප්‍රදාන වශයෙන්ම වර්ග දෙකයි.Adult club හා සාමාන්‍ය Chillout club ..මම වැඩිපුර කියන්න යන්නේ නෑ මොකද මේවා ගැන කීමත් වදුරන්ට දැලි පිහි දීමක් වෙන නිසා.. අර කිව්ව (Adult club ලංකාව ඇතුලත කිසිම තැනක නැහැ 72 ඉඳල) .ඒවා ඇතුලත නිරුවතින් වුවද සිටීමට , Stripping කියන දේ වෙනවා.ලංකාවේ කිසිම Night club එකක එහෙම වීමට අවසර නෑ.Stripping වෙන කිසිම club එකක් නෑ.තියෙන්නේ Chillout club විතරයි.ඒවගේ ඇතුලේ , නිරුවතින් සිටීමට , අනිකට බාදාවක් ,අනිකාගේ නිදහසට බාදාවක්, අනිකාගේ පුද්ගලිකත්වයට හානියක් වන දේවල් කිරීමට තහනම් .ඒ ඇර liquor ගැනීමට සාමාන්‍ය සිප වැළද ගැනීම්, නර්තනයේ යෙදීමට බාදාවක් නෑ.කලින් කියපු විදිහට ඉන්න බැරි ඕනෑම කෙනෙක් ස්ථානයෙන් පිට කිරීමට club owner ට පුළුවන් නීතියෙන්.ඒ හින්ද Night Club වල සමහරු හිතන් ඉන්න සෙල්ලම් වෙන්නේ නෑ.. ගොඩක් අය පටලන් ඉන්නේ karaoke Club ගැන.Night Club ha Karaoke club කියන්නේ පැහැදිලිවම දෙකක් License වර්ග දෙකක්.මේක karaoke club ගැන කතා නොකරන එකක් නිසා මම එක පැහැදිලි කරන්නේ නෑ.මොකද වදුරෝ ගොඩක් ඉන්නවා මෙතන දැලි පිහි ගන්න බලාගෙන. දැන් එමු කාරණාවට මම හිතන්නේ දැන් පැහැදිලි ඇති බොරුවට කෑ ගහපු අයට. ඉතින් ඔය කියන ඒවා වෙන්නේ නෑ Night club වල..කව්රුත් ඇදුම් ගලවන් නටන්නෙත් නෑ , සල්ලි වලට ඇදුම් ගලවන්නෙත් නෑ, නිරුවත පේන්න ඉන්නෙත් නෑ. ඉතින් night club ගියා කියන එක අය්යෝ අපේ සංස්කෘතිය විනාස වෙනවා කියල මොර දෙන්න දෙයක් නෙවේ.ඊට වඩා අප්‍රසන්න දේවල් town hall park එකේ, col6 beach එකේ වෙනවා.. එත් ඒවා ගැන කතා කරන්නේ නෑ කව්රුත්.මෙතන කෑගහන අයත් ඒවාට ගිහින් ඇති.ඔන්න ඕකයි අපේ ජාතියේ හෙළුව කියන්නේ.මිදී වලට බනිනවා විතරයි, මිදී හම්බෙනවා නම් තනියම ගොඩම කන්න බලන් ඉන්නේ හැබැයි.. අනේ මන්ද අපි අරයට මෙයට බැනල වැඩක් නෑ ... කරන්න ඕන අනිකාගේ නිදහසට , පුගලිකත්වයට , ගව්රවයට බාද වන දේ වලක්වන්න ඕන නීති ක්‍රමවත් කිරීම විතරයි..නැතුව අපි සුදු අපි සුදු අනේ අපි සුදු කියා කියා කිල්ලෝට වල තියෙන හුණු ටික හංග ගන්න එක නෙවේ... [/SIZE] [/SIZE][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom