Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කතාවට ලක් කලේ ඔය සංස්කෘතියෙ ජීවත් වෙන මිනිස්සු ගැන අනිත් මිනිස්සු ගැන දක්වන ආකල්පය ගැනය්, night club ගැන නෙමෙය්. නමුත් ඔබතුමා වටිනා අදහස් කිහිපයක් දක්වපු නිසා මම ඒවට උත්තර දෙන්නම්.

මිනිස්සුන්ගෙ හැඟීම් හිරකරන්න බැරි බව ඇත්ත, අවාසනාවට දැන් ලංකාවෙ වෙන්නෙ ඒක. හේතුව රටේ පාලකයො සිංහල බෞද්ධ කියල මොඩලයක් හදාගෙන රටේ හැම දේටම ඒකෙන් විසඳුම් හොයන්න යන එක. මොකද එහෙම කලාම රටේ බහුතරයක් චූන් වී ඒගොලන්ට ඦන්දෙ දෙන නිසා. එය පිරිසිඳු බුදු දහමත් නෙමෙය්.

porn ගැනනම් මගේ අදහස, porn බැලුවම මිනිහෙක්ගෙ මනස විකෘති වෙනව කියල මම හිතන්නෙ නැහැ, පරීක්ශන වලින් පවා ඔප්පු වෙලා තියෙනව porn මිනිස්සුන්ගේ අසාවල් පිටකරන්න උපකාර වෙනව කියල.porn වලින් කරන්නේ මිනිස්සුන්ගේ හිතේ තියෙන ආසාවට ගැලපෙන දේ දීම මිසක් අලුතෙන් ආසාවල් ඇති කරන එක නෙමේ. ඒකනෙ එක එක fantasy තියෙන මිනිස්සුන්ට එක එක ජාතියෙ porn හදල තියෙන්නෙ. මිනිහෙක්ව ස්ත්රී දූශකයෙක් කරන්න සමාජ විරෝධියෙක් කරන්න ඔය කියන විනාඩි 30ක විතර video එකකට බැහැ. මනස විකෘති වූ මිනිස්සු බොහෝ විට බිහි වෙන්නෙ ඔවුන් ලමාකාලයේ ඉන්දන් අත්දකින දේවල් නිසා. නමුත් porn බලන්න වයස් සීමාවක් තියෙන්නනම් ඕනෙ. ඒකට රජයට වඩා වැඩි වගකීමක් තියෙන්නෙ දෙමව්පියන්ට. ඒක නිසා කරන්න ඕනෙ porn තහනම් කිරීම නෙමේ වෙනත් නීති ඇති කරල පාලනයක් කිරීම. නැත්තන් වැඩිහිටයන්ටත් බලන්න වෙන්නෙ cartoon තමය්.

නමුත් මම මෙතනදි කතා බහට ලක් කරේ අපේ සමාජයෙ මිනිස්සුන්ට වෙනත් ජීවන රටා ඉවසන්න බැරි කම. ඔවුන් හිතන්නෙ ඔවුන් night club යන්නෙ නැත්තන් අනිත් මිනිස්සුත් නොයා යුතු බව, යන උන් නරක මිනිස්සු බව. ඔවුන් සිංහල කතා කරනවනම් අනිත් මිනිස්සුත් සිංහල කතා කල යුතු බව, ඉංග්රීසි කතා කරන උන් පිටරටවලට ආවඩන් උන් බව. ඔය වගේ මත ඇතිවෙන්න ඔය මම කියපු tv එකට එන මහා ලොකු පන්ඩිතයොත් වග කියන්න ඕනෙ.

[QUOTE="Destiny Found, post: 9862671, member: 341010"] [SIZE="3"]මම කතාවට ලක් කලේ ඔය සංස්කෘතියෙ ජීවත් වෙන මිනිස්සු ගැන අනිත් මිනිස්සු ගැන දක්වන ආකල්පය ගැනය්, night club ගැන නෙමෙය්. නමුත් ඔබතුමා වටිනා අදහස් කිහිපයක් දක්වපු නිසා මම ඒවට උත්තර දෙන්නම්. මිනිස්සුන්ගෙ හැඟීම් හිරකරන්න බැරි බව ඇත්ත, අවාසනාවට දැන් ලංකාවෙ වෙන්නෙ ඒක. හේතුව රටේ පාලකයො සිංහල බෞද්ධ කියල මොඩලයක් හදාගෙන රටේ හැම දේටම ඒකෙන් විසඳුම් හොයන්න යන එක. මොකද එහෙම කලාම රටේ බහුතරයක් චූන් වී ඒගොලන්ට ඦන්දෙ දෙන නිසා. එය පිරිසිඳු බුදු දහමත් නෙමෙය්. porn ගැනනම් මගේ අදහස, porn බැලුවම මිනිහෙක්ගෙ මනස විකෘති වෙනව කියල මම හිතන්නෙ නැහැ, පරීක්ශන වලින් පවා ඔප්පු වෙලා තියෙනව porn මිනිස්සුන්ගේ අසාවල් පිටකරන්න උපකාර වෙනව කියල.porn වලින් කරන්නේ මිනිස්සුන්ගේ හිතේ තියෙන ආසාවට ගැලපෙන දේ දීම මිසක් අලුතෙන් ආසාවල් ඇති කරන එක නෙමේ. ඒකනෙ එක එක fantasy තියෙන මිනිස්සුන්ට එක එක ජාතියෙ porn හදල තියෙන්නෙ. මිනිහෙක්ව ස්ත්රී දූශකයෙක් කරන්න සමාජ විරෝධියෙක් කරන්න ඔය කියන විනාඩි 30ක විතර video එකකට බැහැ. මනස විකෘති වූ මිනිස්සු බොහෝ විට බිහි වෙන්නෙ ඔවුන් ලමාකාලයේ ඉන්දන් අත්දකින දේවල් නිසා. නමුත් porn බලන්න වයස් සීමාවක් තියෙන්නනම් ඕනෙ. ඒකට රජයට වඩා වැඩි වගකීමක් තියෙන්නෙ දෙමව්පියන්ට. ඒක නිසා කරන්න ඕනෙ porn තහනම් කිරීම නෙමේ වෙනත් නීති ඇති කරල පාලනයක් කිරීම. නැත්තන් වැඩිහිටයන්ටත් බලන්න වෙන්නෙ cartoon තමය්. නමුත් මම මෙතනදි කතා බහට ලක් කරේ අපේ සමාජයෙ මිනිස්සුන්ට වෙනත් ජීවන රටා ඉවසන්න බැරි කම. ඔවුන් හිතන්නෙ ඔවුන් night club යන්නෙ නැත්තන් අනිත් මිනිස්සුත් නොයා යුතු බව, යන උන් නරක මිනිස්සු බව. ඔවුන් සිංහල කතා කරනවනම් අනිත් මිනිස්සුත් සිංහල කතා කල යුතු බව, ඉංග්රීසි කතා කරන උන් පිටරටවලට ආවඩන් උන් බව. ඔය වගේ මත ඇතිවෙන්න ඔය මම කියපු tv එකට එන මහා ලොකු පන්ඩිතයොත් වග කියන්න ඕනෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom