Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් කතා කලේ night club ගැන නෙවේ, එත් පිරිසක් හරි හැටි නොදැන මේක

OT යවන හින්දයි මම ඒ ගැන කතා කලේ.මම ගැන දන්නවනම් දන්නවා ඇති මමත්

ඕව ගැන පදමට කතා කරපු කෙනෙක්.මාව එලවල හිටපු කලේ මම දැක්ක ඔබතුමා හා

මම = කරමිනුත් සමීකරණ ගොඩ නගනවා.එත් මම කතා කලේ නෑ ඒවා ගැන, මාව දොට්ට

දාල නේ හිටියේ ඉතින්.

ඔන්න ඕකයි night club ගැන මම club ගැන කතා කලේ.(මම හා club අතර තියෙන සම්බන්දය

අහන්න එපා)

දැන් එමු කාරණාවට අර porn ගැන.උබ පිලිනොගත්තට මචන් ගොඩක් porn වලින් මිනිස්සු learn

කරනවා.(මම තර්ක කරනවා නෙවේ , අකමැති වුණා කියල කිසිම අහිතක් නෑ)ඒ කියන්නේ මගේ ලගම

හිතවතෙක් ඉන්නවා මනෝවිද්‍යා ක්ෂේත්රය තුලින් යමක් කරපු.( ඒ කියන්නේ පොරක් නෙවේ TV

වල රගන, බොහොම පාඩුවේ අහිංසක මිනිස්සුන්ට උදව් කරගෙන සේවයක් කරන කෙනෙක් එයා)

මම එයා එක්ක දවසක් Gay සම්බන්දව එයා එක්ක කතා කලා.එක වෙන්නේ කොහොමද,ඇයි එහෙම

හැගීම් පහල වෙන්නේ වගේ.එයා කියන්නේ එකක් අර XX n 00 වල වෙන නොගැලපීමක් හෝ

learning තුලින් කියල.ඒ කියන්නේ ජීවිතේට එහෙම දෙයක් නොදන්නා කෙනෙක් එවැනි තත්වයකට

පත් වීමේ අවදානම අඩුයි.(දැන් අහන්න එපා එහෙනම් කව්ද මුලින්ම ඔය දේ කලේ කියල)ඔය මම

කිව්වේ ප්‍රදාන හේතු, තව ගොඩක් ඒවා කතා කලා.ඉඩ ලැබෙන විදිහට කතා කරමු ඒවා ගැන.(හැබැයි ඉස්සර

වගේ මට එන්න බැහැ දැන් හේතු කීපයක් නිසා, ඔන්න කලින්ම කිව්වා නැත්නම් සමහරු කියනවා

මම හැංගුන කියල )

ඒ අනුව කෙනෙක් ඒවා වෙන හැටි දැකල කරලා බලන්න යාම වගේ දෙයක් තුලින් ඇබ්බැහි වෙනවා.

මම දන්නේ නෑ මචන් උබේ මතය , මම පටු විදිහට හිතන කෙනෙක් කිව්වත් කමක් නෑ මම නම් ඒවා

දකින්නේ තනිකර විකෘති ආශාවන් විදිහට.තමන්ගේ හැගීම් පිට කරගන්න ඕන දෙයක් කරන තැනයි ඒ.

මොකද අපිට අම්ම එක්ක උනත් නිදා ගන්න එක කියන්න පුළුවන් ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර එක් වීමක්

විදිහට.එත් ඒක එහෙමද? මට නම් නෑ.අපි මිනිස්සු හා සත්තු අතර වෙනස දකින්න පුළුවන් වෙන්න එපැයි

මොන ජාන, හෝමෝන ගැන ඉගෙන ගත්තත්..මොකද මම දැකල තියෙනවා සමහරුන්ට ඩිම්බය හා ශුක්‍රානු

දායකයන් පමණයි ඉන්නේ අම්මල තාත්තල නෑ.(මම මේ කියන්නේ උබව උක්ත කරලා නෙවේ මචන්

මම කතාවට අදාල වපසරිය පැහැදිලි කරනවා විතරයි.)

ඉතින් අද porn වල මොන තරම් out ගියපු ඒවා තියෙනවද සාමාන්‍ය intercourse එකකට වඩා? අන්න එකයි

මම කියන්නේ ඒවා හින්ද මිනිස්සුන්ගේ අදහස් විකෘති වෙනවා කියල.උද හරණයකට A අකුරෙන් පටන් ගන්න

එක සදහා දැන් වෙලා දේ තියෙන දේ පේනවනේ?(මෙතන බබාල නැති හින්දයි මම එක ගැන සදහන් කලේ..)

තව මොන තරම් ඒවා තියනවද net එකේ?ඕව බලන අයගේ මනස විකුර්ති වෙන්නේ නැද්ද?අද කෙලින්ම

category තියෙනවා කාමර ඇතුලේ කරන ඒවා එළිපිට කරන ඒවා විදිහට.මිනිස්සු අපහසුවට ලක් කරලා

ලිංගික සතුටක් ගන්න ඒවා මොන තරම් තියෙනවද?ඒවාටම ඇබ්බැහි උන අයට හදපු දේවල් මොන තරම්

තියෙනවද? නිකන් intercourse එක කලට ඒ අයට තෘප්තියක් නෑ.එහෙම අය මොන තරම් ඉන්නවද?

ඒවට හේතු මේ වගේ දේවල් නෙවේද?දැකල ඉගෙන ගත්තුවා නෙවේද?

අන්න ඒ හින්දයි කියන්නේ ඒ දේවල් වලින් මනස පැහැදිලිවම විකෘති වෙනවා කියල.සමහර ඒවා මෙහෙම

එළිපිට කතා කරීමම සමාජයට කරන වරදක් මචන්.මම මෙතන මේ ටික වත් කිව්වේ මෙතන ඉන්න අය, මේ වගේ

thread bookmark කරන් බලන අය මේ ගැන විචක්ෂණ ශීලී මනසක් හා , එයාල එක්කත් මේ ගැන මේ මට්ටමෙන්

එළිපිට කතා කිරීම නිසා බරපතල වරදක් නොවෙන නිසා..මොකද මම හොදටම දන්නවා මේවා බලන්නේ

බොහොම කීප දෙනයි..ඒ හින්ද අර දැලි පිහි කතාව එතරම් අදාල නෑ මේ post එකට මගේ..එහෙම නැත්නම් මෙතනින්

උනත් දෙයක් ඉගෙන ගන්න බලන් ඉන්න අය ඉන්නවා, හඳ පෙන්නූ විට ඇගිල්ල දිහා බලා ඔච්චං කරන.. ඒකමයි

මම night club කතාව පරිස්සමෙන් කලේ.

මම පෝර්න් ගැන කිව්වේ විකර්ති දේ ඉවත් කිරීම කරන්න ඕන දේ විතරයි, නැතුව ඒවා මුළුමුනින්ම තහනම්

කිරීමට මම එකහෙලා විරුද්දයි..එකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ හැගීම් වලට විභව ශක්තියක් දීම විතරයි..කවදා

හරි එක පුපුරනවා.අන්න එදාට නම් එක පුපුරන්නේ සම්පූර්ණයෙන්ම විකෘති දේවල් ගොඩක් එක්ක..ඒ හින්ද

මම කියපු කාරණේ නිවැරදිව තේරුම් ගන්න මචන්..මම කීල නෑ කොහේ වත් porn තහනම හොදයි කියන එක...

(එත් ගෙදර නෝනා ඉද්දි ඒවට ඇබ්බැහි වීමට ලක්වුණු අය ඉන්නවා, ඒවා මට නම් විකෘති මට්ටමට ලක් වුනු

තත්ත්ව.අනික් අය ගැන නම් මම දන්නේ නෑ.)

අර අන්තිම චේදය ගැන කිව්වොත් මම අමු අමුවේ එක ගැන දන්නවා, අපේ රටේ මිනිස්සු බත් කන මිනිහට

ඉරිසියයි .එක තමා එදා ඉන්දන් උනේ.ඉංගිරීසියට බනින්නේ ඉංගිරීසි බැරි කමට.හැබැයි ඉංගිරීසි ටිකක් තොල

ගෑවුණු ගමන් එළි බහින්නේත් ඉංගිරීසියෙන්.ඕව තමා ඉන්දියාව, ලංකාව වගේ මහා තුච්ච හණමිටි නායකයෝ

,මිනිස්සු ඉන්න රට වල පොදු ලක්ෂණ.අන්න එකයි මේ topic එක OT යද්දී පැහැදිලි කලේ, මොකද මෙතන ඉන්නෙත්

සමහරු එහෙමයි..

මේ දේ මම කිව්වේ සරලව, තව ඉස්සරහට කතා කරන්න මම එනවා.දැනට මම මේ තියන තත්වය ගැන පැහැදිලි කලා

විතරයි මම ගැන වැරදි අවබෝදෙන් ඉන්නේ කියල තේරුණු එක නිසා...නැත්නම් මම ගැන දන ගන්න මගේ කලින් post

ගැන බැලුවම තේරේවි..

අනිත් එක මෙතන කතා කරපු එකක් වත් උබට100% ඉලක්ක කරලා කියපුවා නෙවේ.මම වපසරිය සැකසුව විතරයි.

නැත්නම් එක දිගට කතා කරද්දී යේ මුලට යන්න වෙනවා මට  ..

[QUOTE="silentsahan, post: 9868405, member: 281066"] [COLOR=Blue] [SIZE=3]මමත් කතා කලේ night club ගැන නෙවේ, එත් පිරිසක් හරි හැටි නොදැන මේක OT යවන හින්දයි මම ඒ ගැන කතා කලේ.මම ගැන දන්නවනම් දන්නවා ඇති මමත් ඕව ගැන පදමට කතා කරපු කෙනෙක්.මාව එලවල හිටපු කලේ මම දැක්ක ඔබතුමා හා මම = කරමිනුත් සමීකරණ ගොඩ නගනවා.එත් මම කතා කලේ නෑ ඒවා ගැන, මාව දොට්ට දාල නේ හිටියේ ඉතින්. ඔන්න ඕකයි night club ගැන මම club ගැන කතා කලේ.(මම හා club අතර තියෙන සම්බන්දය අහන්න එපා) දැන් එමු කාරණාවට අර porn ගැන.උබ පිලිනොගත්තට මචන් ගොඩක් porn වලින් මිනිස්සු learn කරනවා.(මම තර්ක කරනවා නෙවේ , අකමැති වුණා කියල කිසිම අහිතක් නෑ)ඒ කියන්නේ මගේ ලගම හිතවතෙක් ඉන්නවා මනෝවිද්‍යා ක්ෂේත්රය තුලින් යමක් කරපු.( ඒ කියන්නේ පොරක් නෙවේ TV වල රගන, බොහොම පාඩුවේ අහිංසක මිනිස්සුන්ට උදව් කරගෙන සේවයක් කරන කෙනෙක් එයා) මම එයා එක්ක දවසක් Gay සම්බන්දව එයා එක්ක කතා කලා.එක වෙන්නේ කොහොමද,ඇයි එහෙම හැගීම් පහල වෙන්නේ වගේ.එයා කියන්නේ එකක් අර XX n 00 වල වෙන නොගැලපීමක් හෝ learning තුලින් කියල.ඒ කියන්නේ ජීවිතේට එහෙම දෙයක් නොදන්නා කෙනෙක් එවැනි තත්වයකට පත් වීමේ අවදානම අඩුයි.(දැන් අහන්න එපා එහෙනම් කව්ද මුලින්ම ඔය දේ කලේ කියල)ඔය මම කිව්වේ ප්‍රදාන හේතු, තව ගොඩක් ඒවා කතා කලා.ඉඩ ලැබෙන විදිහට කතා කරමු ඒවා ගැන.(හැබැයි ඉස්සර වගේ මට එන්න බැහැ දැන් හේතු කීපයක් නිසා, ඔන්න කලින්ම කිව්වා නැත්නම් සමහරු කියනවා මම හැංගුන කියල ) ඒ අනුව කෙනෙක් ඒවා වෙන හැටි දැකල කරලා බලන්න යාම වගේ දෙයක් තුලින් ඇබ්බැහි වෙනවා. මම දන්නේ නෑ මචන් උබේ මතය , මම පටු විදිහට හිතන කෙනෙක් කිව්වත් කමක් නෑ මම නම් ඒවා දකින්නේ තනිකර විකෘති ආශාවන් විදිහට.තමන්ගේ හැගීම් පිට කරගන්න ඕන දෙයක් කරන තැනයි ඒ. මොකද අපිට අම්ම එක්ක උනත් නිදා ගන්න එක කියන්න පුළුවන් ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර එක් වීමක් විදිහට.එත් ඒක එහෙමද? මට නම් නෑ.අපි මිනිස්සු හා සත්තු අතර වෙනස දකින්න පුළුවන් වෙන්න එපැයි මොන ජාන, හෝමෝන ගැන ඉගෙන ගත්තත්..මොකද මම දැකල තියෙනවා සමහරුන්ට ඩිම්බය හා ශුක්‍රානු දායකයන් පමණයි ඉන්නේ අම්මල තාත්තල නෑ.(මම මේ කියන්නේ උබව උක්ත කරලා නෙවේ මචන් මම කතාවට අදාල වපසරිය පැහැදිලි කරනවා විතරයි.) ඉතින් අද porn වල මොන තරම් out ගියපු ඒවා තියෙනවද සාමාන්‍ය intercourse එකකට වඩා? අන්න එකයි මම කියන්නේ ඒවා හින්ද මිනිස්සුන්ගේ අදහස් විකෘති වෙනවා කියල.උද හරණයකට A අකුරෙන් පටන් ගන්න එක සදහා දැන් වෙලා දේ තියෙන දේ පේනවනේ?(මෙතන බබාල නැති හින්දයි මම එක ගැන සදහන් කලේ..) තව මොන තරම් ඒවා තියනවද net එකේ?ඕව බලන අයගේ මනස විකුර්ති වෙන්නේ නැද්ද?අද කෙලින්ම category තියෙනවා කාමර ඇතුලේ කරන ඒවා එළිපිට කරන ඒවා විදිහට.මිනිස්සු අපහසුවට ලක් කරලා ලිංගික සතුටක් ගන්න ඒවා මොන තරම් තියෙනවද?ඒවාටම ඇබ්බැහි උන අයට හදපු දේවල් මොන තරම් තියෙනවද? නිකන් intercourse එක කලට ඒ අයට තෘප්තියක් නෑ.එහෙම අය මොන තරම් ඉන්නවද? ඒවට හේතු මේ වගේ දේවල් නෙවේද?දැකල ඉගෙන ගත්තුවා නෙවේද? අන්න ඒ හින්දයි කියන්නේ ඒ දේවල් වලින් මනස පැහැදිලිවම විකෘති වෙනවා කියල.සමහර ඒවා මෙහෙම එළිපිට කතා කරීමම සමාජයට කරන වරදක් මචන්.මම මෙතන මේ ටික වත් කිව්වේ මෙතන ඉන්න අය, මේ වගේ thread bookmark කරන් බලන අය මේ ගැන විචක්ෂණ ශීලී මනසක් හා , එයාල එක්කත් මේ ගැන මේ මට්ටමෙන් එළිපිට කතා කිරීම නිසා බරපතල වරදක් නොවෙන නිසා..මොකද මම හොදටම දන්නවා මේවා බලන්නේ බොහොම කීප දෙනයි..ඒ හින්ද අර දැලි පිහි කතාව එතරම් අදාල නෑ මේ post එකට මගේ..එහෙම නැත්නම් මෙතනින් උනත් දෙයක් ඉගෙන ගන්න බලන් ඉන්න අය ඉන්නවා, හඳ පෙන්නූ විට ඇගිල්ල දිහා බලා ඔච්චං කරන.. ඒකමයි මම night club කතාව පරිස්සමෙන් කලේ. මම පෝර්න් ගැන කිව්වේ විකර්ති දේ ඉවත් කිරීම කරන්න ඕන දේ විතරයි, නැතුව ඒවා මුළුමුනින්ම තහනම් කිරීමට මම එකහෙලා විරුද්දයි..එකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ හැගීම් වලට විභව ශක්තියක් දීම විතරයි..කවදා හරි එක පුපුරනවා.අන්න එදාට නම් එක පුපුරන්නේ සම්පූර්ණයෙන්ම විකෘති දේවල් ගොඩක් එක්ක..ඒ හින්ද මම කියපු කාරණේ නිවැරදිව තේරුම් ගන්න මචන්..මම කීල නෑ කොහේ වත් porn තහනම හොදයි කියන එක... (එත් ගෙදර නෝනා ඉද්දි ඒවට ඇබ්බැහි වීමට ලක්වුණු අය ඉන්නවා, ඒවා මට නම් විකෘති මට්ටමට ලක් වුනු තත්ත්ව.අනික් අය ගැන නම් මම දන්නේ නෑ.) අර අන්තිම චේදය ගැන කිව්වොත් මම අමු අමුවේ එක ගැන දන්නවා, අපේ රටේ මිනිස්සු බත් කන මිනිහට ඉරිසියයි .එක තමා එදා ඉන්දන් උනේ.ඉංගිරීසියට බනින්නේ ඉංගිරීසි බැරි කමට.හැබැයි ඉංගිරීසි ටිකක් තොල ගෑවුණු ගමන් එළි බහින්නේත් ඉංගිරීසියෙන්.ඕව තමා ඉන්දියාව, ලංකාව වගේ මහා තුච්ච හණමිටි නායකයෝ ,මිනිස්සු ඉන්න රට වල පොදු ලක්ෂණ.අන්න එකයි මේ topic එක OT යද්දී පැහැදිලි කලේ, මොකද මෙතන ඉන්නෙත් සමහරු එහෙමයි.. මේ දේ මම කිව්වේ සරලව, තව ඉස්සරහට කතා කරන්න මම එනවා.දැනට මම මේ තියන තත්වය ගැන පැහැදිලි කලා විතරයි මම ගැන වැරදි අවබෝදෙන් ඉන්නේ කියල තේරුණු එක නිසා...නැත්නම් මම ගැන දන ගන්න මගේ කලින් post ගැන බැලුවම තේරේවි.. අනිත් එක මෙතන කතා කරපු එකක් වත් උබට100% ඉලක්ක කරලා කියපුවා නෙවේ.මම වපසරිය සැකසුව විතරයි. නැත්නම් එක දිගට කතා කරද්දී යේ මුලට යන්න වෙනවා මට [/SIZE][/COLOR][SIZE=3] ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom