කාන්තාව.............

fidget

Member
Jan 3, 2018
608
65
0
obe adahasa hari mama ehath kiyapuwa thamayi adahas kkare: eth mama personally kamathi naa gahaniya pirimiyage yatath sewakayek wenawata: eka kiyanne mage athdakin walin ape pawule akkala dennek graduate la ekeknta one une chemical science paththen scientist kenek wenna bande dockek wa eda idan eki karanne uge wadayi lamayige puka hodana ekayi. wate ape nandala, ammalath kate thiyenne pawula wenuwen e akka kapakara kiyala ethakota mahaththaya rata gihin specialist wennayi mekiya phd ekata research karanna epa pawula balaganin kiwwama eyage ayithiyata nidahasata mokada wenne. mama kiyanne pirimiyath okkoma ganita bara denne nathuwa wagakimak ganna one :

itin eka hodaine? job eka karanava vage thami, family eka balagannath one. mokada family eka thami society eka tiyena pradanathama vadagath thana. family eka nati unoth venne samajaya kadagena vatenava. pirimiyath family eke yam barak ganna one, namuth vadi barak ganita thami kohomath tiyenne. eka thami attama vennath one.

family eke vada karana eka lajja venna ona deyak nevi. eka engineering, doctor vaga vadagath thanak. eka pahath karala salakuvama thami ohoma hithanna venne.

gani anivarayenma lamai hadena kota lamai laga inna one. nathnam venne lamai nomaga yana ekai. pirimia ethakota pauvala balaganna salli hoyanava. danavadi company karayo kare unta salli vadiyen hoyanna ganunta pressure eka dunna vadata enna equal rights vada eva deela namuth eken une ganunta hani vechcha ekai.

visvasa karanna, ganunta workplace eheka gihin full time job karanna amaraui. poddak statistics aragena balanna. meka nisama thami ganunta equal pay kiyana prasnayath avith tiyene. mokada ganu full time vada karanne na itin padi adui namuth unta vadai padi une.

americave me prasnaya enna gatte world war 2 eken passe. ita kalin americave unath mehema tibbe na. eka nisa unge issara paul godak stable dan paul valata vada.
 
gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මම කතා කරන්නෙ ප්‍රයෝගික තත්ව ගැන. මේ කරුන ප්‍රාතමිකයි කියල ඔයා අදහස් කරන්නෙ මොකද්ද? ඉදිරියට යනව කියල අදහස් කරන්නෙ මොකද්ද?

    මෙහෙමයි gender neutralization කියන්නේ ඉදිරියට එන්න තියන සංකල්පයක්. ඒක බොහොම සංකීර්ණයි. ඒකෙන් කාන්තා පිරිමි වගේම නපුංසක යි කියන transgender අයටත් සමාන අයිතිවාසිකම් හිමි වෙනවා. සියලුම දෙනා සමාජයේ එකම කොටසක් විදියට පිළිගන්නවා. මෙතන ඒ දේවල් කරන්න කලින් කරන්න දේවල් තියෙනවා. මුලින්ම ගැහැණු ළමයෙක් වැඩිවියට පත්වන විට සතියක් දෙකක් පිරිමි පරාණයක් පේන් නැති වෙන්න ගේ ඇතුලෙ තියාගෙන නාවල සුදු රෙද්දකින් වහල පහනක් නිවල, හත්මුතු පරම්පරාවම ගෙන්වල party දාලා, වැට කඩුල්ලෙන් පයින් එපා ඔයා දැන් ලොකු ලමයෙක් කියන එක වගේ primitive level දේවල් නවත්වලා ඉන්න ඕන. මුලින් ගව්වක් යන්න කලින් අඩියක් කියලා ඉන්න ඕන.

    සුදුස්සාට සුදුසු තැන හිමි වෙන්න ඕන. උදාහරණයක් විදිහට රනිල්ගේ නපුන්සක කමෙනුයි මහින්දගේ අහවල් එකේ දිගිනුයි, ජනාධිපතිකම මනින්නෙ නැතුව දැනුම ක්‍රියාශීලී කම වගේම තීරණ ගැනීමේ හැකියාව වගේම ඒවා ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති alpha ව ජනාධිපති කරන්න ඕන. එහෙම එන ක්‍රමවේදයක් සකස් කරන්න ඕන.ඒ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියන එක වැඩක් නෑ. සරලව කිව්වොත් මේකයි ඒ අදහස.
     
    Last edited:

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    diyunuwa kiyala math adahas kale okai: ekai kiwwe feminism paththakin thiyanna kiyala : western society eka nikan sini bolayi eka hariyanne naa.:oo: eth ape samajayak washayen gaththoth kanthawa haa ayata thiyana thana thaama gothrikai meka pirimingema kriyawak nisath nemeyi: cultural background ekath ekka kanthawange oluwata dapu wisak; eka bidinna one
    :nerd:
     
    Last edited:

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    obe adahasa hari mama ehath kiyapuwa thamayi adahas kkare: eth mama personally kamathi naa gahaniya pirimiyage yatath sewakayek wenawata: eka kiyanne mage athdakin walin ape pawule akkala dennek graduate la ekeknta one une chemical science paththen scientist kenek wenna bande dockek wa eda idan eki karanne uge wadayi lamayige puka hodana ekayi. wate ape nandala, ammalath kate thiyenne pawula wenuwen e akka kapakara kiyala ethakota mahaththaya rata gihin specialist wennayi mekiya phd ekata research karanna epa pawula balaganin kiwwama eyage ayithiyata nidahasata mokada wenne. mama kiyanne pirimiyath okkoma ganita bara denne nathuwa wagakimak ganna one :

    ඔව් එක තමයි වෙන්න ඔන....:yes:,fidget ගෙ වයස කීයද කියනවනම් හරි.:rolleyes:ටිපිකල් සින්හලු.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    most of these points are valid at the dawn of the dark ages in the 11 th century in Europe
    clearly the author has no idea about the history and evolution of human civilization
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    මෙහෙමයි gender neutralization කියන්නේ ඉදිරියට එන්න තියන සංකල්පයක්. ඒක බොහොම සංකීර්ණයි. ඒකෙන් කාන්තා පිරිමි වගේම නපුංසක යි කියන transgender අයටත් සමාන අයිතිවාසිකම් හිමි වෙනවා. සියලුම දෙනා සමාජයේ එකම කොටසක් විදියට පිළිගන්නවා. මෙතන ඒ දේවල් කරන්න කලින් කරන්න දේවල් තියෙනවා. මුලින්ම ගැහැණු ළමයෙක් වැඩිවියට පත්වන විට සතියක් දෙකක් පිරිමි පරාණයක් පේන් නැති වෙන්න ගේ ඇතුලෙ තියාගෙන නාවල සුදු රෙද්දකින් වහල පහනක් නිවල, හත්මුතු පරම්පරාවම ගෙන්වල party දාලා, වැට කඩුල්ලෙන් පයින් එපා ඔයා දැන් ලොකු ලමයෙක් කියන එක වගේ primitive level දේවල් නවත්වලා ඉන්න ඕන. මුලින් ගව්වක් යන්න කලින් අඩියක් කියලා ඉන්න ඕන.

    සුදුස්සාට සුදුසු තැන හිමි වෙන්න ඕන. උදාහරණයක් විදිහට රනිල්ගේ නපුන්සක කමෙනුයි මහින්දගේ අහවල් එකේ දිගිනුයි, ජනාධිපතිකම මනින්නෙ නැතුව දැනුම ක්‍රියාශීලී කම වගේම තීරණ ගැනීමේ හැකියාව වගේම ඒවා ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති alpha ව ජනාධිපති කරන්න ඕන. එහෙම එන ක්‍රමවේදයක් සකස් කරන්න ඕන.ඒ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියන එක වැඩක් නෑ. සරලව කිව්වොත් මේකයි ඒ අදහස.

    Up
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere

    වැට කඩුල්ලෙන් පනින්න එපා ඔයා දැන් ලොකු ලමයෙක් වගේ මත නැති කල යුතුයි, ජනාදිපති කමට නපුන්සක කම හා අහවල් එකේ ප්‍රමානය බලපාන්නෙ නෑ කියන එක මම පිලිගන්නව. මම කතා කරන්නෙ එදිනෙදා ජීවිතයෙදි අපිට හොඳටම දැනෙන දෙයක්. ඔච්චර ඈතට ගිය කතා නෙමෙයි.

    ඔයා කියන්නෙ ඔය වගේ දාර්ශනික මත වලින් අපිට පේන්න තියන පිරිමි ගැහැනු කායික ශක්තියේ වෙනස අමතක කරන්න කියලද?
    ඔයා ගැහැනු ලමයෙක්ගෙ මල්වර වීම ගැන කතාවක් කියනව. ඒ වගේ දේවල් කරල කාන්තාවකගෙ නිදහස සීමා කිරීමට මමත් විරුද්දයි. මට පේන්නෙ ඔයා මම නොකියපු හා නොදරන මතයක් කිව්වා සහ දරනවා කියල හිතන් ඉන්නව. මම බෙදා හදාගැනීමක් කියල පැහැදිලිව කිව්වෙ ඒකයි. මම මුලින්ම දාපු කමෙන්ට් එක කියවල ඒකෙ තියන අදහස් ගැන විතරක් හිතන්න. ඔයාගෙ මතය මොකද්ද කියල මට තේරෙන්නෙ නෑ. ඒත් ඒකට වෙනස් මතයක් උන පමනින් මූ බමුනෙක්, ගොබ්බයෙක් කියල හිතන්නෙ නැතුව මම කියපු දේ ගැන හිතන්න.

    ඔයා කියන විදිහට ගැහැනු පිරිමි කායික ශක්තිය gender neutralization වගේ මතවලින් යටපත් වෙනවනම් ඒකෙ අනෙක් අදහස තමා මල්ලව පොර වැනි කාය ශක්තිය ලොකු බලපෑමක් තියන ක්‍රීඩා වලට පවා ගැහැනු පිරිමි එකට ක්‍රීඩා කරයි.
    වැදගත් පිරිමියෙක් හුරුවෙලා තියනව තමන්ට කාන්තාවක් පහරක් එල්ල කලත් ඇයට අතක් උස්සන්නෙ නැතුව ඉන්න. ඔයා කියන විදිහට මේකත් අපි සමාජෙන් බැහැර කලයුතු ප්‍රාතමික මතවාදයක්ද?

    අපි මානසිකව උසස් මිනිස්සු උනා කියල අපිට ජීව විද්යාත්මක කරුනු අමතක කරන්න පුලුවන්ද?
     
    Last edited:
    • Like
    Reactions: gmmdesilva

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747

    True Story Sir
     
    මුලින්ම කොමෙට් කරන්න බැරිවෙච්ච් එකට සමාව ඉල්ලනව.ඔව් මම දන්නවා මෙකෙ කොමෙන්ට් කරන අය මෙකෙ කොමෙන්ට් කරන්න ඒ ගැන පොසිටිව් අදහසක් ඇතිවයි කියලා.

    gender neutralization කියන්නෙ වෙනස්ම කොටසක් ඒ ගැන පස්සෙ දාන්නම්. ඒවා ලන්කාවට ගන්න තරම් මිනිස්සු පරිනත නෑ.මට ලොකු කොමෙට් එකක් දාන්න වෙලාව නැ.

    ෆාහියන් භික්ශුව ලන්කාවට එනකොට මිනිස්සු ඇන්දෙ එකම ඇදුම් (ගැහැනු පිරිමි)කියල කියල ලියල තියෙනවා.ඒ වගේම අනෙක් රටවල් වලට වඩා තියෙන සමනත්මතාවයට පුදුම උනා කියල තමයි තියෙන්නෙ.ඒ ක්‍රි.ව.400 දි විතර.පස්සෙ 18 වන සියවසේ 40% සින්හලු එකගේකාල තියෙනවා.:shocked:කලයත් එක්ක වෙනස් වෙනව හැම දේම.

    Drift OConner අදහසට මම එකගයි...:P

    රෙප් +