Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාන්තාව.............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇතුලට එනවකො....................?????

මිනිස් ඉතිහාසයේ එක්තරා තීරණාත්මක කඩ ඉමකදී ගැහැණිය මිනිසාව "ඒක ස්වාමික විවාහයකට බැඳ ගත්" (Monogamy / Monogamous ) බැඳගත් අතර, ශිෂ්ඨාචාරයේ සුක්කානම පිරිමියා අතට දෙමින් ගැහැණිය පිරිමියාට පරාජය වූයේ ආන්න ඒ ලක්ෂ්‍යයේ දී බව කියැවේ.....එතෙක් කල් ගැහැණිය සතුව පැවති දාරකයාගේ හෙවත් දුහිතෘ පෙළපතේ අයිතිය මෙන්ම, මිනිසාගේ යැපීමට අත්‍යාවශ්‍ය දෑ නිපදවන නිෂ්පාදන උපකරණ වල සහ නිෂ්පාදන වස්තු වල අයිතියද, එක ගැහැණියකට එක පුරුෂයෙක් යන ක්‍රමය ගැහැණුන් විසින්ම පනවා ගත් දා සිට පිරිමියාට පැවරිණි....

එතැන් සිට ගැහැණිය යනු පිරිමියාට අයත් තවත් එක් "වස්තුවක් හෝ සම්පතක්" පමණක් විය....අනාගතයේ තමන් රක්ෂා කරන බව කියන දාරකයන්ගේ නමට සිය නමෙන් කොටසක් එක් කළ පිරිමි, යැපුම් අවශ්‍යතා සපුරාලන වස්තු " දේපළ අයිතිවාසිකම් " ලෙස තමා සන්තක කර ගත් හ....

එවක් පටන් තම කුසෙන් උපන් දරුවාගේ අයිතිය පවා අහිමි වන කාන්තාවට, යැපීම උදෙසා පිරිමියාගේ දෙපාමුල වැතිර ගන්නට සිදුවිය...

ඉන්පසුව මේ පිරිමි වර්ගයා මිනිසා විසින් අනුගමනය කළ යුතු, පිළිපැදිය යුතු "සම්මතය" සාදන කතෘවරුන් වූ අතර, එයින්ම සංස්කෘතිය උපන්නේය......ශිෂ්ඨාචාරය යනු සංස්කෘතිය නම් රුවළ මගින් හරවනු ලබන නැවක් බැවින්, එවක් පටන් මෙලොව සියළු ශිෂ්ඨාචාර වල ස්වරූපය සකස් වූයේද පිරිමින්ගෙ අණ පරිදිය.....

පිරිමින්ගේ අණ යනු පිරිමින්ගෙ කැමැත්ත විය....යමෙකු " අණ" දෙන්නේ තමන්ගෙ කැමැත්ත ඉටු කරවා ගන්නටය.... ඉතින් මේ පිරිමි වර්ගයාගේ සංස්කෘතික අණ දීමත් පිරිමින්ගේම කැමැත්ත ඉටු කරන ක්‍රමවේදයන් සැකසීමට මුල් වූවා විනා, අන් කිසිවක් ගැන කල්පනා නොවීය....

පිරිමින් එමඟින් කාන්තාව සිය කැමැත්තට හෙවත් බළහත්කාරයට යටත් කරගෙන, එම කැමත්ත දිගටම ඉටුවන බවට වග බලා ගැනීමට, ඔවුන් මත සංස්කෘතික බළහත්කාරය පනවනු ලැබීය....

සංස්කෘතිය සතු සෘජු සහ වක්‍ර ප්‍රතිඵල ඇත....

1. "නීතිය" යනු සංස්කෘතියේ සෘජු ප්රතිඵලයකි.

2. "ආගම" යනු සංස්කෘතියේ වක්‍ර ප්රතිඵලයකි

ඉතින්, මේ මානව සමාජය හසුරුවන නීති රීති නිඝණ්ඩු ගත වූයේද උක්ථ සංස්කෘතිය මගින් සකසනු ලබන සමාජ චින්තනය පදනම කරගෙන වන අතර,

ඒ නිසා එදා සිට අද තෙක් විකාශය වී ඇති සියළු ලෝක සමාජ වල "රාජ්‍ය නීති, දණ්ඩ නීති, සිවිල් නීති" වල මූලාරම්භය වූයේද, සම්පාදකය සහ උත්තේජනය වූයේද අර "සම්ප්රදාය සාදන පිරිමියාගේ කැමැත්තයි....

එමෙන්ම, ඉහත කී පරිදි, සංස්කෘතියේ වක්‍ර නිෂ්පාදනය වූ "ආගම" ද බොහෝ විට සැකසුනේ පිරිමියාගේ අභිමතය පරිදි නිසා, එයද පිරිමියාගේ කැමැත්ත අනුව උපන් සංස්කෘතිය ට අනුසාරික (Conformist ) සහ සංරක්ෂණ වාදී ස්ථාවරයක් දරමින්, පිරිමියාගේ කැමැත්තට වහල් කම් කිරීම "මොන තරම් ආගමානුකූල සුන්දර දෙයක්ද" යන මතය ගැහැණියගේ ඔලුවට පොම්ප කළහ....මෙය එදා සිට අද දක්වාම, මෙළොව සෑම ආගමික සංස්ථාවකම දක්නය ලැබෙන නින්දිත අවලක්ෂණය කි.... පිරිමියාගේ කැමැත්ත ඉටු කරමින්, පිරිමියාට ඇවැසි පරිදි හැසිරෙන ගැහැණියට ස්වර්ග, දිව්‍ය ලෝක පඩංගු මරණින් මතු ලැබෙන බවට පොරොන්දු වන ආගම්, එසේ නොවී තම අභිරුචිය පරිදි ජීවත් වන කාන්තාවට උරුම නිරය බව කියා ඈ බිය වද්දයි....

ආගම සහ සංස්කෘතිය යන "පිය පුතු" දෙදෙනාම එක්ව කරන අනෙක් කාර්ය වනුයේ, ගැහැණිය යනු "කයින් මනසින් දුර්වල අසරණියක්" බවත්, එම නිසා ගැහැණියට පිරිමියාගේ සරණ නොමැතිව ජීවත් විය නොහැකි බවත්, ගර්හිත මතවාද හරහා පුන පුනා ගැහැණියගේ ඔලුවට එන්නත් කිරීමයි....මෙම කාර්ය භාරය කිරීමෙහි ලා ප්රමුඛ වන්නේද අතීතයේ සිට සම්ප්‍රදායට වහල් කම් කළ මහලු ගැහැණුන් සහ ලොවට සුදු රෙදි පෙන්වන "ශුද්ධ වූ ස්ත්‍රීන්" ය...

මේ සියල්ලෙහිම ප්‍රතිපලයක් ලෙස පිරිමියා සිය "ආතල්" එක පවත්වා ගැනීමට අනුගමනය කරන ක්‍රියා පටිපාටි ගැහැණියට නෛතිකව වාරණය වන්නේය...මේ නෛතික වාරණද මුලින්ම පිරිමියාගේ මනසේ ඉපිද, සම්මුතිය බවට පත්ව, පසුව සංස්කෘතිය සහ නීතිය බවට පත්ව, සභ්‍යත්වයේ නිර්ණායක බවට පත්ව, ආගම් වලටත් රිංගාගෙන ඒවායේ දේශනා බවට පත්ව, ආගමික නිර්දේශ බවට පත්ව ගැහැණියගේ දෑතට විලංගුවක් ලෙස පළඳවනු ලැබීය....( එය මෙම රටාවටම සිදු නොවූවත්, හරය ගලා යෑමක් ලෙස ගත් විට සිදු වූයේ මේ අයුරිනි )

පිරිමියාට අනුව ගැහැණිය යනු "තම ආතල් එකේ කොටසක්" පමණි.....ඒ අනුව ගැහැණිය ඇයගේම ආතල් එකක් පවත්වාගෙන යෑම පිරිමි ඇසට විෂ සහිතය.....මක් නිසාද, තමන්ගේම ආතල් එකක් පවත්වා ගනු ලබන්නේ ස්වාධීන චින්තනයක් සහිත, වැඩුණු මනසක් සහිත ජීවියෙකු නිසාය.....ගැහැණිය ස්වාධීන චින්තනයක් සහිත වුවහොත්, පිරිමින්ට ඇය තම ආතල් එකේ කොටසක් ලෙස දිගටම පවත්වා ගෙන යෑමට නොහැකි වන නිසා, ගැහැණියගේ ආතල් එක යනු හැම විටම පිරිමි අර්ථ දැක්වීම් වලට අනුව පාපයකි.....

මහා සංකීර්ණ යැයි කියන ඉන්දු-ආර්ය සංස්කෘතීන් හිද, සරල නූගත් ඒබ්‍රහමික සංස්කෘති වලද "ගැහැණිය පෙළීම, ගැහැණියගේ විනෝදය, ජීවිත වින්දනය ආගමික සහ නෛතික වශයෙන් තහනම් කිරීම" එකම පොදු අවලක්ෂණයක් වන්නේ මේ නිසාය......

උදාහරණයක් ලෙස, වත්මනේදී මුළු ලොවම පිළිගන්නා නෛතික පටිපාටීන්ගේ තිඹිරිගෙය වන රෝමය වනාහි, මිනිසා සංකීර්ණ සමාජ සැකැස්මක් තනා ගැනීමේ මූලික අවදිය සඳහා කදිම නිදර්ශණයකි ... ( සමහරුන් රෝමය එහි අග්‍රඵලයක් ලෙස සළකතත්, සැබෑ තතු එසේ නොවේ ) .... ග්‍රීක චින්තනයෙන් ශිෂ්ඨයන් වූ රෝමානුවන්, පසුව එහි නීති රීති සකස් කර ගත්තේද ඔලිම්පියානු ( සියුස්, ඇතීනා ආදී දේව ගණයා කෙරෙහි මිථ්‍යා විශ්වාස ) සම්මුතීන් පදනම් කරගෙනය......එනමුදු රෝමය වූ කළී පුරුෂාධිපත්‍යයේ අයෝමය සංකේතයක් විය.....පිරිමියා බාහු බලයෙන් ලොව පාලනය කිරීම සහ මනසේ අවිෂය, විෂයට යටත් කරගෙන ලොව පාලනය කිරීම යන දෙකට රෝමය ප්‍රබල උදාහරණයක් විය.....

රෝමයේ සෑම බිම් අඟලක්ම පුරුෂ ලිංගය සතු ශක්තිය සහ පුරුෂ කාම ශක්තිය නිරූපණය කරන ගෘහ සහ වාස්තු නිර්මාණ වල හෙබියේය......ඒ ගෘහ නිර්මාණ ශිල්පයේද තිඹිරි ගෙය වූයේ ග්‍රීසිය වුවත්, රෝමය එම ශිල්පයන් උකහා ගත්තේ වඩා දරදඬු ලෙස පුරුෂ සංකේත උද්දීපණය වන පරිද්දෙනි....."කැටාලස්" නම් රෝම කවියා වරෙක ඔහුගේ කාව්‍ය නිර්මාණයක ලියා තිබුණේ " ගැහැණිය පා මුදු තබත් දෙන් !" කියා ය.... ( ඔහු මෙය ලියන ලද්දේ රෝම සෙනෙට් සභාවට ස්ත්‍රීන් පත් කිරීම සඳහා වූ කතිකාවතක් අතර තුරය...... ඔහු එයින් අදහස් කරන ලද්දේ ගැහැණිය පිරිමියාට ඇවැසි පරිදි සිය මට සිළුටු භූමිකාවෙහිම සිටිත්වා යන්නය )

නූතනයේ අප පිළිගන්නා නීති රීති රෝමයේ බිහිවන්නේ අප මේ කථා කරන පුරුෂ මූලික සෙවණැල්ලේය...... පසු කළෙක මැද පෙරදිගින් සම්ප්‍රේෂණය වූ "ස්ත්‍රී විරෝධී" ඒබ්‍රහමික මතවාද රෝමයේ මේ පුරුෂාර්ථ සමග මනාව මුහුවූ අතර, අප අද දිනයේ දී හදාරනු ලබන නීති රීති විකාශය වූයේ මේ පදනම මතය......."සියුස් ගේ අතින් දේවත්වය සර්ව බළධාරි දෙවියාට ගියාය කියා, ගැහැණියට කිසිදු යහපතක් සිදු නොවීය....සිදුවූයේ ඔලිම්පියානු දේවත්වය තුළ "ඇතීනා, වීනස්" ආදි දෙවඟනන් මඟින් ප්රබලව සංකේතවත් කෙරුණු ලෝකාරම්භක ස්ත්‍රී අර්තය පවා යටපත් වී, මේ සර්ව බළධාරියා යටතේ ගැහැණිය, නොවටිනා, ඉල ඇටයකින් උපන් "බඩුවක්" බවට පත්වීම පමණි.....

මෙහිම දිගුවක් එංගලන්තයේ සංස්කෘතිය, අටවැනි හෙන්-රි රජුගෙන් පසුව මේ සාම්ප්‍රදායික ලක්ෂණම වෙනස් අයුරකින් ගෙන "නිපදවන ලද" ඉංග්‍රීසි පල්ලිය හෙවත් " ඇන්ග්ලිකන් වංශයේ " හර පද්ධතියට විශාලම බලපෑමක් කළේ පළමු වැනි වික්ටෝරියානු රැජිණය.....ඇය ගැහැණියක වුවත්, පුරුෂාර්ථයන්ම වගා කරමින්, ස්ත්‍රී පීඩක ලෙස හැසිරෙන්නට වූයේ, ලලනා විචිත්රත්වය තම රූප කායෙහි නොමැති වීම නිසා ඇය අනෙක් ගැහැණුන්ට ඊර්ෂ්‍යා කළ නිසා බව ඇතැම් විචාරකයෝ පවසති.......වික්ටෝරියාගේ සමකාළීනයන් ලේඛන ගත කරන ලද දෑට අනුව, වික්ටෝරියාට තිබුණේ රජ මාළිගාවක දරදඬු නීති රීති සහ සම්ප්‍රදායන්ට යටත්ව දියවී ගිය සිය ළමා කාළය පිළිබඳව ඉතාම අසහනකාරී අතීත ආවර්ජනයකි......ඈට දියණියක් ලෙස, යුවතියක් ලෙස, රාජ ගොත්තයේ සහ රාජ වංශ සම්ප්රදායේ රූකඩයක් වනවා විනා, කිසිදු නිදහසක් නොවීය...... .... එනිසා තමා ලද ස්ත්‍රීත්වයට වෛර කළ වික්ටෝරියා, ක්‍රිස්තියානි අන්තවාදයේ රැහැණින් කාන්තාව බැඳ දමන ලද්දීය.......

කාන්තාවට මත්පැන් තහනම, රාත්‍රී කාළයේ වීදි සංචාරය තහනම ආදී මතවාද රාශියක් 18 - 19 වැනි සියවස් වල ඉංග්‍රීසි නීතියට මුසු වන්නේ, මේ වික්ටෝරියාලා තමන්ට ලබාගැන්ම දුෂ්කර ස්ත්රීත්වයේ ප්‍රමෝදය ( මේ කියන්නේ ලිංගික සංසර්ගය ගැන පමණක් නොවේ.....තරුණියන් යනු ඇතුළාන්තයෙන්ම විනෝදකාමය සහ උතුරා යන ප්රමෝදයක් සහිත පිරිසකි.... එය ලිංගික එක්වීමකට ලඝු කළ නොහැකි දෙයකි ) අනෙක් ස්ත්රීන්ට ලැබීම වැලැක්වීමේ කුහක අරමුණු පෙරදැරි කරගෙන සිටි නිසාය......එයට "ස්ත්‍රී විරෝධී" ක්‍රිස්තියානි බයිබලය කදිම රුකුළක් වූවාට සැක නැත.....

ඒ නිසා අද අප පිළිපදින නීති රීතිද කොතරම් ඊනියා නූතනවාදීය කියතත්, ඒවායේ ද පදනම ප්‍රශ්ණ කළ විට මතුවන්නේ පිරිමියාගේ අණසක සහ ගැහැණියගේ වහල් කම පමණි......

අද ශ්‍රී ලංකාවේ ගැහැණියට මත්පැන් විකිණීමේ ඊනියා තහනමක් ඉවත්ව තිබේ.... මේ තහනම එවකට නීති ගත වූයේ වික්ටෝරියාලාගේ කුහක ඊර්ෂ්‍යා පූර්වක පාලනය නිසා උපන් සභ්‍යත්වය සහ එම චින්තනයට මෙරටදී මුසුවූ බෞද්ධ යැයි කියාගත්, එනමුත් වෛදික බමුණු මතවාද වලින් සැකසුණු ඊනියා "බෞද්ධ" සංස්කෘතියේ රැකවරණයත් නිසාය......අනෙක් බොහෝ කාරණා වල වෙනස් කම් තිබුණත්, ගැහැණිය යන විෂය වස්තුව පෙළීම යන කාරණයේදී නම් මේ ඒබ්‍රහමික ක්‍රිස්තියානි සහ ඉස්ලාමික ගෝත්‍රික මතවාදද, බෞද්ධ යැයි කියන වෛදික සංස්කෘතික මතවාදද තකට තකය......උනුන්ගේ බෑයන් පරිදිය......

මෙවැනි අමන, ගර්හිත නීති රීති ඉවත් කිරීම ඉතාම යහපත් පියවරකි..... එය නූතනත්වය දෙසට තබන ප්රගතිශීලී පියවරකි......නිදහස් සමාජයන් බිහිවන්නට නම් බොහෝ දුරක් යා යුතු අතර, එබඳු දීර්ඝ පාගමන් බිහිවන්නේද මෙවැනි පියවරෙන් පියවරටය........හුදෙක් ගැහැණියට "බාර්" යන්නට චෑන්ස් එකක් ලැබීමට වඩා, මේ පියවරේ සංකේතාත්මක වටිනාකම විශාල එකක් වන්නේ එහෙයිනි.......

නූතනයේ ගැහැණිය සංස්කෘතියේ සහ සභ්‍යත්වයේ යටත් වැසියාගේ භූමිකාවේ සිට කතෘවරියගේ භූමිකාව දක්වා මාරු වෙමින් සිටිති.....එවිට නීති රීතිත් එලෙසම කාළයට අනුරූපව වෙනස් වී යා යුතුමය..... තව දුරටත් ගැහැණිය යනු පිරිමියාගේ කොටසක්, ඉල ඇටයක්, අතුලක්, පතුලක් නොව පිරිමියාට සම සංකීර්ණ මනසක් සහ මොළයක් ඇති, ස්වාධීන ප්රාණියෙකු බව තේරුම් නොගන්නා ලෝක ශිෂ්ඨාචාර ඉතිහාසයේ කුණු බක්කියට යා යුතු අතර, ඒ මතින් නව චින්තනයන් ගොඩ නැංවිය යුතුය......

නමුත් මේ සියල්ලටම වඩා අප විසින් එක දෙයක් මතක තබා ගත යුතුව ඇත......

ගැහැණිය වනාහි අයිතිවාසිකම් අමුතුවෙන් ගෙනිහින් දෙන්න ඕන කෙනෙක් නෙමෙයි...... කූඩුවක ඉන්න ගිරවෙකුගේ පෝෂණය සළකා අප ඌට පළතුරු කෑලි දමන්නා සේ, මේ ගැහැණියට අයිතිවාසිකම් "දෙන" එක අපේ වගකීම යැයි නොසිතිය යුතුය......මක් නිසාද එතනත් ව්‍යංගයෙන් ඉස්මතු වන්නේ පුරුෂ මූලික චින්තනය නිසාය...... " ගැහැණුන්ට බොන්න අයිතිය දෙන්න ඕන.... ඒකට මම කැමතියි" වැනි කථා වල මොන තරම් මතුපිටින් නූතනවාදී පෙනුමක් තවරා තිබුණත්, ඒවායේ පතුලේ ඇත්තේද -

" මම හෙවත් පිරිමියා ප්‍රමුඛයා.....මේ ගැහැණිය ජීවත් වෙන්නේ මගේ යටතේ.....අනේ ඉතින් ඔන්න ඔය වහළිය පොඩ්ඩක් බිව්වට කමක් නෑ.......ඒ අයිතිය මම දෙන්න සූදානම්.....කෝ ගන්න කොළයක් අත්සන් කරල දෙන්න"

- යන චින්තනයයි.......

ගැහැණුන්ට අයිතිය ප්රදානය කරන්න අපි කවුද?.......ඔවුන්ට ඔවුන්ගේ නිදහස "දෙන්න" අපි කවුද?........ගැහැණුන්ටත් උරුම පිරිමින්ට උපතින්ම උරුම වන මානව අයිතිවාසිකම් වන අතර, ඒවා ගැහැණුන්ද උපතින්ම ගෙන එනවා මිසක, ඒවා "ප්රදානය කළ නොහැක්කේය, අත්හළ නොහැක්කේය"......කාන්තාව වනාහි පිරිමියා නම් සංකීර්ණ ජීවියා විසින් නැටවිය යුතු, රැක බලාගත යුතු, අනාථ දුර්වල අසරණ උප ජීවී විශේෂයක් නොව, තමාට අනන්‍ය සංකීර්ණ මොළයක් සහ මනසක් සහිත ජීවියෙකි......ඇයගේ තීරණ තීන්දු ගැනීමට සහ ඇයට උවමනා දෙයක් කරන්නට ඇයට ඇති අයිතිය, කවුරුන් විසින් හෝ ප්රදානය කළ යුතු දෙයක් නොව, මේ ජල ග්‍රහලෝකයේ උපන් මොහොතේ පටන් ඇයට හිමිවන විශිෂ්ඨ අයිතියකි.....

තවත් දෙයක් තිබේ....

ගැහැණියක් ලෙස තමා උපන් පසුව, තම තරුණ විය පුරාවට තමා නොලද අවස්ථා ඉන් පසුව එන තරුණ කාන්තාවන්ට ලැබෙනවා නම්, ඒ කෙරෙහි කුහක නොවී ඒවා ආරක්ෂා කර දීමටත්, දේශපාලනය සහ සංස්කෘතිය වැනි සිල්ලර දේවල් වල පාමුල ඒවා බිලිවෙන තැනට කටයුතු නොකිරීමටත් කාන්තාවන්ද වග බලා ගත යුතු වේ.......

ඉස්සුවෙ බුකියෙන්...

සටහන දමිත් කේතක.

ps_

මේකෙ කොහොමත් මුලයි අගයි ගැලපෙන්නෙ නෑ. සමහර කාරණා පරස්පර විරෝධී. නමුත් අදහස සහ වෑයම අගය කරන්න වටිනවා. දැන් මෙතන ෆේක් වලින් ඇවිත් රෙප් කපන්න comment දාන්න tag දාන්න ආපු තමන්ගේ ම භාෂාවෙන් කියනවා නම් රිදිච්ච #න්න කොට කැත කළු සිංහලුන්ට කියන්න දෙයක් තියෙනවා.

[QUOTE="gmmdesilva, post: 22728183, member: 560279"] [COLOR="White"] ඇතුලට එනවකො....................?????[/COLOR] [COLOR="White"]. .[/COLOR] [CENTER][IMG]https://i.imgur.com/KGrd8Izm.jpg[/IMG] [COLOR="Purple"] [COLOR="White"]. .[/COLOR] [SIZE="7"]මි[/SIZE][SIZE="5"]නිස් ඉතිහාසයේ එක්තරා තීරණාත්මක කඩ ඉමකදී ගැහැණිය මිනිසාව "ඒක ස්වාමික විවාහයකට බැඳ ගත්" (Monogamy / Monogamous ) බැඳගත් අතර, ශිෂ්ඨාචාරයේ සුක්කානම පිරිමියා අතට දෙමින් ගැහැණිය පිරිමියාට පරාජය වූයේ ආන්න ඒ ලක්ෂ්‍යයේ දී බව කියැවේ.....එතෙක් කල් ගැහැණිය සතුව පැවති දාරකයාගේ හෙවත් දුහිතෘ පෙළපතේ අයිතිය මෙන්ම, මිනිසාගේ යැපීමට අත්‍යාවශ්‍ය දෑ නිපදවන නිෂ්පාදන උපකරණ වල සහ නිෂ්පාදන වස්තු වල අයිතියද, එක ගැහැණියකට එක පුරුෂයෙක් යන ක්‍රමය ගැහැණුන් විසින්ම පනවා ගත් දා සිට පිරිමියාට පැවරිණි.... එතැන් සිට ගැහැණිය යනු පිරිමියාට අයත් තවත් එක් "වස්තුවක් හෝ සම්පතක්" පමණක් විය....අනාගතයේ තමන් රක්ෂා කරන බව කියන දාරකයන්ගේ නමට සිය නමෙන් කොටසක් එක් කළ පිරිමි, යැපුම් අවශ්‍යතා සපුරාලන වස්තු " දේපළ අයිතිවාසිකම් " ලෙස තමා සන්තක කර ගත් හ.... එවක් පටන් තම කුසෙන් උපන් දරුවාගේ අයිතිය පවා අහිමි වන කාන්තාවට, යැපීම උදෙසා පිරිමියාගේ දෙපාමුල වැතිර ගන්නට සිදුවිය... ඉන්පසුව මේ පිරිමි වර්ගයා මිනිසා විසින් අනුගමනය කළ යුතු, පිළිපැදිය යුතු "සම්මතය" සාදන කතෘවරුන් වූ අතර, එයින්ම සංස්කෘතිය උපන්නේය......ශිෂ්ඨාචාරය යනු සංස්කෘතිය නම් රුවළ මගින් හරවනු ලබන නැවක් බැවින්, එවක් පටන් මෙලොව සියළු ශිෂ්ඨාචාර වල ස්වරූපය සකස් වූයේද පිරිමින්ගෙ අණ පරිදිය..... පිරිමින්ගේ අණ යනු පිරිමින්ගෙ කැමැත්ත විය....යමෙකු " අණ" දෙන්නේ තමන්ගෙ කැමැත්ත ඉටු කරවා ගන්නටය.... ඉතින් මේ පිරිමි වර්ගයාගේ සංස්කෘතික අණ දීමත් පිරිමින්ගේම කැමැත්ත ඉටු කරන ක්‍රමවේදයන් සැකසීමට මුල් වූවා විනා, අන් කිසිවක් ගැන කල්පනා නොවීය.... පිරිමින් එමඟින් කාන්තාව සිය කැමැත්තට හෙවත් බළහත්කාරයට යටත් කරගෙන, එම කැමත්ත දිගටම ඉටුවන බවට වග බලා ගැනීමට, ඔවුන් මත සංස්කෘතික බළහත්කාරය පනවනු ලැබීය.... සංස්කෘතිය සතු සෘජු සහ වක්‍ර ප්‍රතිඵල ඇත.... 1. "නීතිය" යනු සංස්කෘතියේ සෘජු ප්රතිඵලයකි. 2. "ආගම" යනු සංස්කෘතියේ වක්‍ර ප්රතිඵලයකි ඉතින්, මේ මානව සමාජය හසුරුවන නීති රීති නිඝණ්ඩු ගත වූයේද උක්ථ සංස්කෘතිය මගින් සකසනු ලබන සමාජ චින්තනය පදනම කරගෙන වන අතර, ඒ නිසා එදා සිට අද තෙක් විකාශය වී ඇති සියළු ලෝක සමාජ වල "රාජ්‍ය නීති, දණ්ඩ නීති, සිවිල් නීති" වල මූලාරම්භය වූයේද, සම්පාදකය සහ උත්තේජනය වූයේද අර "සම්ප්රදාය සාදන පිරිමියාගේ කැමැත්තයි.... එමෙන්ම, ඉහත කී පරිදි, සංස්කෘතියේ වක්‍ර නිෂ්පාදනය වූ "ආගම" ද බොහෝ විට සැකසුනේ පිරිමියාගේ අභිමතය පරිදි නිසා, එයද පිරිමියාගේ කැමැත්ත අනුව උපන් සංස්කෘතිය ට අනුසාරික (Conformist ) සහ සංරක්ෂණ වාදී ස්ථාවරයක් දරමින්, පිරිමියාගේ කැමැත්තට වහල් කම් කිරීම "මොන තරම් ආගමානුකූල සුන්දර දෙයක්ද" යන මතය ගැහැණියගේ ඔලුවට පොම්ප කළහ....මෙය එදා සිට අද දක්වාම, මෙළොව සෑම ආගමික සංස්ථාවකම දක්නය ලැබෙන නින්දිත අවලක්ෂණය කි.... පිරිමියාගේ කැමැත්ත ඉටු කරමින්, පිරිමියාට ඇවැසි පරිදි හැසිරෙන ගැහැණියට ස්වර්ග, දිව්‍ය ලෝක පඩංගු මරණින් මතු ලැබෙන බවට පොරොන්දු වන ආගම්, එසේ නොවී තම අභිරුචිය පරිදි ජීවත් වන කාන්තාවට උරුම නිරය බව කියා ඈ බිය වද්දයි.... ආගම සහ සංස්කෘතිය යන "පිය පුතු" දෙදෙනාම එක්ව කරන අනෙක් කාර්ය වනුයේ, ගැහැණිය යනු "කයින් මනසින් දුර්වල අසරණියක්" බවත්, එම නිසා ගැහැණියට පිරිමියාගේ සරණ නොමැතිව ජීවත් විය නොහැකි බවත්, ගර්හිත මතවාද හරහා පුන පුනා ගැහැණියගේ ඔලුවට එන්නත් කිරීමයි....මෙම කාර්ය භාරය කිරීමෙහි ලා ප්රමුඛ වන්නේද අතීතයේ සිට සම්ප්‍රදායට වහල් කම් කළ මහලු ගැහැණුන් සහ ලොවට සුදු රෙදි පෙන්වන "ශුද්ධ වූ ස්ත්‍රීන්" ය... මේ සියල්ලෙහිම ප්‍රතිපලයක් ලෙස පිරිමියා සිය "ආතල්" එක පවත්වා ගැනීමට අනුගමනය කරන ක්‍රියා පටිපාටි ගැහැණියට නෛතිකව වාරණය වන්නේය...මේ නෛතික වාරණද මුලින්ම පිරිමියාගේ මනසේ ඉපිද, සම්මුතිය බවට පත්ව, පසුව සංස්කෘතිය සහ නීතිය බවට පත්ව, සභ්‍යත්වයේ නිර්ණායක බවට පත්ව, ආගම් වලටත් රිංගාගෙන ඒවායේ දේශනා බවට පත්ව, ආගමික නිර්දේශ බවට පත්ව ගැහැණියගේ දෑතට විලංගුවක් ලෙස පළඳවනු ලැබීය....( එය මෙම රටාවටම සිදු නොවූවත්, හරය ගලා යෑමක් ලෙස ගත් විට සිදු වූයේ මේ අයුරිනි ) පිරිමියාට අනුව ගැහැණිය යනු "තම ආතල් එකේ කොටසක්" පමණි.....ඒ අනුව ගැහැණිය ඇයගේම ආතල් එකක් පවත්වාගෙන යෑම පිරිමි ඇසට විෂ සහිතය.....මක් නිසාද, තමන්ගේම ආතල් එකක් පවත්වා ගනු ලබන්නේ ස්වාධීන චින්තනයක් සහිත, වැඩුණු මනසක් සහිත ජීවියෙකු නිසාය.....ගැහැණිය ස්වාධීන චින්තනයක් සහිත වුවහොත්, පිරිමින්ට ඇය තම ආතල් එකේ කොටසක් ලෙස දිගටම පවත්වා ගෙන යෑමට නොහැකි වන නිසා, ගැහැණියගේ ආතල් එක යනු හැම විටම පිරිමි අර්ථ දැක්වීම් වලට අනුව පාපයකි..... මහා සංකීර්ණ යැයි කියන ඉන්දු-ආර්ය සංස්කෘතීන් හිද, සරල නූගත් ඒබ්‍රහමික සංස්කෘති වලද "ගැහැණිය පෙළීම, ගැහැණියගේ විනෝදය, ජීවිත වින්දනය ආගමික සහ නෛතික වශයෙන් තහනම් කිරීම" එකම පොදු අවලක්ෂණයක් වන්නේ මේ නිසාය...... උදාහරණයක් ලෙස, වත්මනේදී මුළු ලොවම පිළිගන්නා නෛතික පටිපාටීන්ගේ තිඹිරිගෙය වන රෝමය වනාහි, මිනිසා සංකීර්ණ සමාජ සැකැස්මක් තනා ගැනීමේ මූලික අවදිය සඳහා කදිම නිදර්ශණයකි ... ( සමහරුන් රෝමය එහි අග්‍රඵලයක් ලෙස සළකතත්, සැබෑ තතු එසේ නොවේ ) .... ග්‍රීක චින්තනයෙන් ශිෂ්ඨයන් වූ රෝමානුවන්, පසුව එහි නීති රීති සකස් කර ගත්තේද ඔලිම්පියානු ( සියුස්, ඇතීනා ආදී දේව ගණයා කෙරෙහි මිථ්‍යා විශ්වාස ) සම්මුතීන් පදනම් කරගෙනය......එනමුදු රෝමය වූ කළී පුරුෂාධිපත්‍යයේ අයෝමය සංකේතයක් විය.....පිරිමියා බාහු බලයෙන් ලොව පාලනය කිරීම සහ මනසේ අවිෂය, විෂයට යටත් කරගෙන ලොව පාලනය කිරීම යන දෙකට රෝමය ප්‍රබල උදාහරණයක් විය..... රෝමයේ සෑම බිම් අඟලක්ම පුරුෂ ලිංගය සතු ශක්තිය සහ පුරුෂ කාම ශක්තිය නිරූපණය කරන ගෘහ සහ වාස්තු නිර්මාණ වල හෙබියේය......ඒ ගෘහ නිර්මාණ ශිල්පයේද තිඹිරි ගෙය වූයේ ග්‍රීසිය වුවත්, රෝමය එම ශිල්පයන් උකහා ගත්තේ වඩා දරදඬු ලෙස පුරුෂ සංකේත උද්දීපණය වන පරිද්දෙනි....."කැටාලස්" නම් රෝම කවියා වරෙක ඔහුගේ කාව්‍ය නිර්මාණයක ලියා තිබුණේ " ගැහැණිය පා මුදු තබත් දෙන් !" කියා ය.... ( ඔහු මෙය ලියන ලද්දේ රෝම සෙනෙට් සභාවට ස්ත්‍රීන් පත් කිරීම සඳහා වූ කතිකාවතක් අතර තුරය...... ඔහු එයින් අදහස් කරන ලද්දේ ගැහැණිය පිරිමියාට ඇවැසි පරිදි සිය මට සිළුටු භූමිකාවෙහිම සිටිත්වා යන්නය ) නූතනයේ අප පිළිගන්නා නීති රීති රෝමයේ බිහිවන්නේ අප මේ කථා කරන පුරුෂ මූලික සෙවණැල්ලේය...... පසු කළෙක මැද පෙරදිගින් සම්ප්‍රේෂණය වූ "ස්ත්‍රී විරෝධී" ඒබ්‍රහමික මතවාද රෝමයේ මේ පුරුෂාර්ථ සමග මනාව මුහුවූ අතර, අප අද දිනයේ දී හදාරනු ලබන නීති රීති විකාශය වූයේ මේ පදනම මතය......."සියුස් ගේ අතින් දේවත්වය සර්ව බළධාරි දෙවියාට ගියාය කියා, ගැහැණියට කිසිදු යහපතක් සිදු නොවීය....සිදුවූයේ ඔලිම්පියානු දේවත්වය තුළ "ඇතීනා, වීනස්" ආදි දෙවඟනන් මඟින් ප්රබලව සංකේතවත් කෙරුණු ලෝකාරම්භක ස්ත්‍රී අර්තය පවා යටපත් වී, මේ සර්ව බළධාරියා යටතේ ගැහැණිය, නොවටිනා, ඉල ඇටයකින් උපන් "බඩුවක්" බවට පත්වීම පමණි..... මෙහිම දිගුවක් එංගලන්තයේ සංස්කෘතිය, අටවැනි හෙන්-රි රජුගෙන් පසුව මේ සාම්ප්‍රදායික ලක්ෂණම වෙනස් අයුරකින් ගෙන "නිපදවන ලද" ඉංග්‍රීසි පල්ලිය හෙවත් " ඇන්ග්ලිකන් වංශයේ " හර පද්ධතියට විශාලම බලපෑමක් කළේ පළමු වැනි වික්ටෝරියානු රැජිණය.....ඇය ගැහැණියක වුවත්, පුරුෂාර්ථයන්ම වගා කරමින්, ස්ත්‍රී පීඩක ලෙස හැසිරෙන්නට වූයේ, ලලනා විචිත්රත්වය තම රූප කායෙහි නොමැති වීම නිසා ඇය අනෙක් ගැහැණුන්ට ඊර්ෂ්‍යා කළ නිසා බව ඇතැම් විචාරකයෝ පවසති.......වික්ටෝරියාගේ සමකාළීනයන් ලේඛන ගත කරන ලද දෑට අනුව, වික්ටෝරියාට තිබුණේ රජ මාළිගාවක දරදඬු නීති රීති සහ සම්ප්‍රදායන්ට යටත්ව දියවී ගිය සිය ළමා කාළය පිළිබඳව ඉතාම අසහනකාරී අතීත ආවර්ජනයකි......ඈට දියණියක් ලෙස, යුවතියක් ලෙස, රාජ ගොත්තයේ සහ රාජ වංශ සම්ප්රදායේ රූකඩයක් වනවා විනා, කිසිදු නිදහසක් නොවීය...... .... එනිසා තමා ලද ස්ත්‍රීත්වයට වෛර කළ වික්ටෝරියා, ක්‍රිස්තියානි අන්තවාදයේ රැහැණින් කාන්තාව බැඳ දමන ලද්දීය....... කාන්තාවට මත්පැන් තහනම, රාත්‍රී කාළයේ වීදි සංචාරය තහනම ආදී මතවාද රාශියක් 18 - 19 වැනි සියවස් වල ඉංග්‍රීසි නීතියට මුසු වන්නේ, මේ වික්ටෝරියාලා තමන්ට ලබාගැන්ම දුෂ්කර ස්ත්රීත්වයේ ප්‍රමෝදය ( මේ කියන්නේ ලිංගික සංසර්ගය ගැන පමණක් නොවේ.....තරුණියන් යනු ඇතුළාන්තයෙන්ම විනෝදකාමය සහ උතුරා යන ප්රමෝදයක් සහිත පිරිසකි.... එය ලිංගික එක්වීමකට ලඝු කළ නොහැකි දෙයකි ) අනෙක් ස්ත්රීන්ට ලැබීම වැලැක්වීමේ කුහක අරමුණු පෙරදැරි කරගෙන සිටි නිසාය......එයට "ස්ත්‍රී විරෝධී" ක්‍රිස්තියානි බයිබලය කදිම රුකුළක් වූවාට සැක නැත..... ඒ නිසා අද අප පිළිපදින නීති රීතිද කොතරම් ඊනියා නූතනවාදීය කියතත්, ඒවායේ ද පදනම ප්‍රශ්ණ කළ විට මතුවන්නේ පිරිමියාගේ අණසක සහ ගැහැණියගේ වහල් කම පමණි...... [COLOR="Red"]අද ශ්‍රී ලංකාවේ ගැහැණියට මත්පැන් විකිණීමේ ඊනියා තහනමක් ඉවත්ව තිබේ.... මේ තහනම එවකට නීති ගත වූයේ වික්ටෝරියාලාගේ කුහක ඊර්ෂ්‍යා පූර්වක පාලනය නිසා උපන් සභ්‍යත්වය සහ එම චින්තනයට මෙරටදී මුසුවූ බෞද්ධ යැයි කියාගත්, එනමුත් වෛදික බමුණු මතවාද වලින් සැකසුණු ඊනියා "බෞද්ධ" සංස්කෘතියේ රැකවරණයත් නිසාය......අනෙක් බොහෝ කාරණා වල වෙනස් කම් තිබුණත්, ගැහැණිය යන විෂය වස්තුව පෙළීම යන කාරණයේදී නම් මේ ඒබ්‍රහමික ක්‍රිස්තියානි සහ ඉස්ලාමික ගෝත්‍රික මතවාදද, බෞද්ධ යැයි කියන වෛදික සංස්කෘතික මතවාදද තකට තකය......උනුන්ගේ බෑයන් පරිදිය......[/COLOR] මෙවැනි අමන, ගර්හිත නීති රීති ඉවත් කිරීම ඉතාම යහපත් පියවරකි..... එය නූතනත්වය දෙසට තබන ප්රගතිශීලී පියවරකි......නිදහස් සමාජයන් බිහිවන්නට නම් බොහෝ දුරක් යා යුතු අතර, එබඳු දීර්ඝ පාගමන් බිහිවන්නේද මෙවැනි පියවරෙන් පියවරටය........හුදෙක් ගැහැණියට "බාර්" යන්නට චෑන්ස් එකක් ලැබීමට වඩා, මේ පියවරේ සංකේතාත්මක වටිනාකම විශාල එකක් වන්නේ එහෙයිනි....... නූතනයේ ගැහැණිය සංස්කෘතියේ සහ සභ්‍යත්වයේ යටත් වැසියාගේ භූමිකාවේ සිට කතෘවරියගේ භූමිකාව දක්වා මාරු වෙමින් සිටිති.....එවිට නීති රීතිත් එලෙසම කාළයට අනුරූපව වෙනස් වී යා යුතුමය..... තව දුරටත් ගැහැණිය යනු පිරිමියාගේ කොටසක්, ඉල ඇටයක්, අතුලක්, පතුලක් නොව පිරිමියාට සම සංකීර්ණ මනසක් සහ මොළයක් ඇති, ස්වාධීන ප්රාණියෙකු බව තේරුම් නොගන්නා ලෝක ශිෂ්ඨාචාර ඉතිහාසයේ කුණු බක්කියට යා යුතු අතර, ඒ මතින් නව චින්තනයන් ගොඩ නැංවිය යුතුය...... නමුත් මේ සියල්ලටම වඩා අප විසින් එක දෙයක් මතක තබා ගත යුතුව ඇත...... ගැහැණිය වනාහි අයිතිවාසිකම් අමුතුවෙන් ගෙනිහින් දෙන්න ඕන කෙනෙක් නෙමෙයි...... කූඩුවක ඉන්න ගිරවෙකුගේ පෝෂණය සළකා අප ඌට පළතුරු කෑලි දමන්නා සේ, මේ ගැහැණියට අයිතිවාසිකම් "දෙන" එක අපේ වගකීම යැයි නොසිතිය යුතුය......මක් නිසාද එතනත් ව්‍යංගයෙන් ඉස්මතු වන්නේ පුරුෂ මූලික චින්තනය නිසාය...... " ගැහැණුන්ට බොන්න අයිතිය දෙන්න ඕන.... ඒකට මම කැමතියි" වැනි කථා වල මොන තරම් මතුපිටින් නූතනවාදී පෙනුමක් තවරා තිබුණත්, ඒවායේ පතුලේ ඇත්තේද - " මම හෙවත් පිරිමියා ප්‍රමුඛයා.....මේ ගැහැණිය ජීවත් වෙන්නේ මගේ යටතේ.....අනේ ඉතින් ඔන්න ඔය වහළිය පොඩ්ඩක් බිව්වට කමක් නෑ.......ඒ අයිතිය මම දෙන්න සූදානම්.....කෝ ගන්න කොළයක් අත්සන් කරල දෙන්න" - යන චින්තනයයි....... ගැහැණුන්ට අයිතිය ප්රදානය කරන්න අපි කවුද?.......ඔවුන්ට ඔවුන්ගේ නිදහස "දෙන්න" අපි කවුද?........ගැහැණුන්ටත් උරුම පිරිමින්ට උපතින්ම උරුම වන මානව අයිතිවාසිකම් වන අතර, ඒවා ගැහැණුන්ද උපතින්ම ගෙන එනවා මිසක, ඒවා "ප්රදානය කළ නොහැක්කේය, අත්හළ නොහැක්කේය"......කාන්තාව වනාහි පිරිමියා නම් සංකීර්ණ ජීවියා විසින් නැටවිය යුතු, රැක බලාගත යුතු, අනාථ දුර්වල අසරණ උප ජීවී විශේෂයක් නොව, තමාට අනන්‍ය සංකීර්ණ මොළයක් සහ මනසක් සහිත ජීවියෙකි......ඇයගේ තීරණ තීන්දු ගැනීමට සහ ඇයට උවමනා දෙයක් කරන්නට ඇයට ඇති අයිතිය, කවුරුන් විසින් හෝ ප්රදානය කළ යුතු දෙයක් නොව, මේ ජල ග්‍රහලෝකයේ උපන් මොහොතේ පටන් ඇයට හිමිවන විශිෂ්ඨ අයිතියකි..... තවත් දෙයක් තිබේ.... ගැහැණියක් ලෙස තමා උපන් පසුව, තම තරුණ විය පුරාවට තමා නොලද අවස්ථා ඉන් පසුව එන තරුණ කාන්තාවන්ට ලැබෙනවා නම්, ඒ කෙරෙහි කුහක නොවී ඒවා ආරක්ෂා කර දීමටත්, දේශපාලනය සහ සංස්කෘතිය වැනි සිල්ලර දේවල් වල පාමුල ඒවා බිලිවෙන තැනට කටයුතු නොකිරීමටත් කාන්තාවන්ද වග බලා ගත යුතු වේ.......[/SIZE][/COLOR][/CENTER] [COLOR="SeaGreen"][SIZE="4"][LEFT]ඉස්සුවෙ බුකියෙන්... සටහන දමිත් කේතක.[/LEFT][/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="3"][LEFT]ps_[/LEFT][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="6"]මේකෙ කොහොමත් මුලයි අගයි ගැලපෙන්නෙ නෑ. සමහර කාරණා පරස්පර විරෝධී. නමුත් අදහස සහ වෑයම අගය කරන්න වටිනවා. දැන් මෙතන ෆේක් වලින් ඇවිත් රෙප් කපන්න comment දාන්න tag දාන්න ආපු තමන්ගේ ම භාෂාවෙන් කියනවා නම් රිදිච්ච #න්න කොට කැත කළු සිංහලුන්ට කියන්න දෙයක් තියෙනවා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom