Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාන්තාව.............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැට කඩුල්ලෙන් පනින්න එපා ඔයා දැන් ලොකු ලමයෙක් වගේ මත නැති කල යුතුයි, ජනාදිපති කමට නපුන්සක කම හා අහවල් එකේ ප්‍රමානය බලපාන්නෙ නෑ කියන එක මම පිලිගන්නව. මම කතා කරන්නෙ එදිනෙදා ජීවිතයෙදි අපිට හොඳටම දැනෙන දෙයක්. ඔච්චර ඈතට ගිය කතා නෙමෙයි.

ඔයා කියන්නෙ ඔය වගේ දාර්ශනික මත වලින් අපිට පේන්න තියන පිරිමි ගැහැනු කායික ශක්තියේ වෙනස අමතක කරන්න කියලද? ඔයා ගැහැනු ලමයෙක්ගෙ මල්වර වීම ගැන කතාවක් කියනව. ඒ වගේ දේවල් කරල කාන්තාවකගෙ නිදහස සීමා කිරීමට මමත් විරුද්දයි. මට පේන්නෙ ඔයා මම නොකියපු හා නොදරන මතයක් කිව්වා සහ දරනවා කියල හිතන් ඉන්නව. මම බෙදා හදාගැනීමක් කියල පැහැදිලිව කිව්වෙ ඒකයි. මම මුලින්ම දාපු කමෙන්ට් එක කියවල ඒකෙ තියන අදහස් ගැන විතරක් හිතන්න. ඔයාගෙ මතය මොකද්ද කියල මට තේරෙන්නෙ නෑ. ඒත් ඒකට වෙනස් මතයක් උන පමනින් මූ බමුනෙක්, ගොබ්බයෙක් කියල හිතන්නෙ නැතුව මම කියපු දේ ගැන හිතන්න.

ඔයා කියන විදිහට ගැහැනු පිරිමි කායික ශක්තිය gender neutralization වගේ මතවලින් යටපත් වෙනවනම් ඒකෙ අනෙක් අදහස තමා මල්ලව පොර වැනි කාය ශක්තිය ලොකු බලපෑමක් තියන ක්‍රීඩා වලට පවා ගැහැනු පිරිමි එකට ක්‍රීඩා කරයි.

වැදගත් පිරිමියෙක් හුරුවෙලා තියනව තමන්ට කාන්තාවක් පහරක් එල්ල කලත් ඇයට අතක් උස්සන්නෙ නැතුව ඉන්න. ඔයා කියන විදිහට මේකත් අපි සමාජෙන් බැහැර කලයුතු ප්‍රාතමික මතවාදයක්ද?

අපි මානසිකව උසස් මිනිස්සු උනා කියල අපිට ජීව විද්‍යාත්මක කරුනු අමතක කරන්න පුලුවන්ද?

[QUOTE="Drift OConner, post: 22729432, member: 564416"] [SIZE=4] වැට කඩුල්ලෙන් පනින්න එපා ඔයා දැන් ලොකු ලමයෙක් වගේ මත නැති කල යුතුයි, ජනාදිපති කමට නපුන්සක කම හා අහවල් එකේ ප්‍රමානය බලපාන්නෙ නෑ කියන එක මම පිලිගන්නව. මම කතා කරන්නෙ එදිනෙදා ජීවිතයෙදි අපිට හොඳටම දැනෙන දෙයක්. ඔච්චර ඈතට ගිය කතා නෙමෙයි. ඔයා කියන්නෙ ඔය වගේ දාර්ශනික මත වලින් අපිට පේන්න තියන පිරිමි ගැහැනු කායික ශක්තියේ වෙනස අමතක කරන්න කියලද? [/SIZE][SIZE=4][SIZE=4]ඔයා[/SIZE] ගැහැනු ලමයෙක්ගෙ මල්වර වීම ගැන කතාවක් කියනව. ඒ වගේ දේවල් කරල කාන්තාවකගෙ නිදහස සීමා කිරීමට මමත් විරුද්දයි. මට පේන්නෙ ඔයා මම නොකියපු හා නොදරන මතයක් කිව්වා සහ දරනවා කියල හිතන් ඉන්නව. මම බෙදා හදාගැනීමක් කියල පැහැදිලිව කිව්වෙ ඒකයි. මම මුලින්ම දාපු කමෙන්ට් එක කියවල ඒකෙ තියන අදහස් ගැන විතරක් හිතන්න. ඔයාගෙ මතය මොකද්ද කියල මට තේරෙන්නෙ නෑ. ඒත් ඒකට වෙනස් මතයක් උන පමනින් මූ බමුනෙක්, ගොබ්බයෙක් කියල හිතන්නෙ නැතුව මම කියපු දේ ගැන හිතන්න. ඔයා කියන විදිහට ගැහැනු පිරිමි කායික ශක්තිය gender neutralization වගේ මතවලින් යටපත් වෙනවනම් ඒකෙ අනෙක් අදහස තමා මල්ලව පොර වැනි කාය ශක්තිය ලොකු බලපෑමක් තියන ක්‍රීඩා වලට පවා ගැහැනු පිරිමි එකට ක්‍රීඩා කරයි. වැදගත් පිරිමියෙක් හුරුවෙලා තියනව තමන්ට කාන්තාවක් පහරක් එල්ල කලත් ඇයට අතක් උස්සන්නෙ නැතුව ඉන්න. ඔයා කියන විදිහට මේකත් අපි සමාජෙන් බැහැර කලයුතු ප්‍රාතමික මතවාදයක්ද? අපි මානසිකව උසස් මිනිස්සු උනා කියල අපිට ජීව විද්‍යාත්මක කරුනු අමතක කරන්න පුලුවන්ද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom