Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
කාන්තා රහස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුඩා දියණියක් අම්මත් එක්ක පාසලට යනගමන් අම්මගෙන් අහනවලු.."අම්මෙ ඔයාගෙ වයස කීයද?" එතකොට අම්ම හිනාවෙලා දුවට කියනවලු.. " හොදින් මතක තියාගන්න , ගෑහෑණු එහෙම ලේසියෙන් වයස කියන්නෙ නෑහෑ.ඔයත් ලොකුවුනහම හෑමදේම දෑනගනී."

තව ටිකදුරක් යද්දි ආයෙත් දුව අම්මගෙන් අහනවලු.."අම්මෙ ඔයාගෙ බර කීයද?".එවෙලෙත් අම්මා කියනවලු..." ඒකත් අර වගේම තමයි දුවේ..හොදින් මතක තියාගන්න , ගෑහෑණු එහෙම ලේසියෙන් තමන්ගෙ බර කියන්නෙ නෑහෑ.ඔයත් ලොකුවුනහම ඒ ඈයිකියල දෑනගනී".

ප්‍රස්ණ දෙකට උත්තර නොලෑබුන කුඩා දියණිය කල්පනා කරල කරල අම්මගෙන් අහනවලු.."තාත්තා ඈයි අම්මව ඩිවෝස් කලේ?".එවර ටිකක් කේන්ති ගිය අම්ම කියනවලු..."ඔයා අහපුදෙයින් මගෙ හිත රිදුනා,ඔයා කල්යද්දි හෑමදෙම දෑනගනි."කියලා.කොහොමහරි අම්මා දුවව පාසලට ඈරලල ගියාලු.අම්මගෙන් අහපු දෙවල්වලට උත්තර නොලෑබුනු කතාව දුව තමන්ගෙ පන්තියෙ යාලුවට කිව්වහම යාලුවා කිව්වලු "ඔය හෑම එකකටම උත්තර අම්මගෙ ඩ්‍රයිවින් ලයිසන් එකේ තියනව ,ඒක බලන්න"කියලා.

ඔන්න ඊට දවස් දෙක තුනකට පස්සෙ දුව අම්මා එක්ක ඉස්කෝලෙ යන වෙලාවක අම්මට කියනවලු "මම අම්මගෙ වයස දන්නවා,අම්මගෙ වයස අවුරුදු 32යි" කියලා.දුව හරියටම වයස කියපු නිසා පුදුමයට පත් අම්ම අහනවලු " කොහොමද හරියටම කිව්වෙ? " කියලා.ඒත් ඊට උත්තර නොදුන්න දුව කියනවලු "අම්මගෙ බරත් මම දන්නවා,අම්මගෙ බර කිලෝ 45යි" කියලා.එතකොට අම්මා තවත් පුදුමයෙන් අහනවලු..."ඔයා කොහොමද ඔක්කොම දෑනගත්තෙ කියලා කියන්නකො...."දුව ඒත් උත්තර නොදෙන නිසා දුවගෙන් උත්තරේ හොයාගන්න අම්ම කියනවලු... "ඔයා ඒදෙකටම උත්තරේ දෑනගත්තත් අන්තිමට ඔයා අහපු එකට උත්තරේ දන්නෑහෑනෙ??"

එතකොට දුව කියනවලු...." මොකද්ද??තාත්තා අම්මව ඩිවෝස් කරපු හේතුවද??...ඒකත් මම දෑනගත්තා.ඔක්කොටම උත්තර අම්මගෙ ලයිසන් එකේ තිබුනා....."

අම්මා අහනවලු "මොකද්ද තිබුනේ ඒකේ?? "

"තාත්තා අම්මව ඩිවෝස් කරලා තියෙන්නෙ අම්මගෙ සෙක්ස්වලට 'එෆ්' එකක් තියන නිසානෙ"

"දඩාස්"

ප.ලි. (විදෙස් රියදුරු බලපත්‍රයක් ඈසුරින් ලියවුන කතාවකි,ඒක කිව්වෙ නෑත්තන් අහයි බර ගෑන කොයි ලයිසන් එකේද තියෙන්නෙ කියල.)

ප.ලි.ලි. උස්සපු එකකි.....

[QUOTE="bloomberg, post: 15395937, member: 338842"] [B][SIZE=4]කුඩා දියණියක් අම්මත් එක්ක පාසලට යනගමන් අම්මගෙන් අහනවලු.."අම්මෙ ඔයාගෙ වයස කීයද?" එතකොට අම්ම හිනාවෙලා දුවට කියනවලු.. " හොදින් මතක තියාගන්න , ගෑහෑණු එහෙම ලේසියෙන් වයස කියන්නෙ නෑහෑ.ඔයත් ලොකුවුනහම හෑමදේම දෑනගනී." තව ටිකදුරක් යද්දි ආයෙත් දුව අම්මගෙන් අහනවලු.."අම්මෙ ඔයාගෙ බර කීයද?".එවෙලෙත් අම්මා කියනවලු..." ඒකත් අර වගේම තමයි දුවේ..හොදින් මතක තියාගන්න , ගෑහෑණු එහෙම ලේසියෙන් තමන්ගෙ බර කියන්නෙ නෑහෑ.ඔයත් ලොකුවුනහම ඒ ඈයිකියල දෑනගනී". ප්‍රස්ණ දෙකට උත්තර නොලෑබුන කුඩා දියණිය කල්පනා කරල කරල අම්මගෙන් අහනවලු.."තාත්තා ඈයි අම්මව ඩිවෝස් කලේ?".එවර ටිකක් කේන්ති ගිය අම්ම කියනවලු..."ඔයා අහපුදෙයින් මගෙ හිත රිදුනා,ඔයා කල්යද්දි හෑමදෙම දෑනගනි."කියලා.කොහොමහරි අම්මා දුවව පාසලට ඈරලල ගියාලු.අම්මගෙන් අහපු දෙවල්වලට උත්තර නොලෑබුනු කතාව දුව තමන්ගෙ පන්තියෙ යාලුවට කිව්වහම යාලුවා කිව්වලු "ඔය හෑම එකකටම උත්තර අම්මගෙ ඩ්‍රයිවින් ලයිසන් එකේ තියනව ,ඒක බලන්න"කියලා. ඔන්න ඊට දවස් දෙක තුනකට පස්සෙ දුව අම්මා එක්ක ඉස්කෝලෙ යන වෙලාවක අම්මට කියනවලු "මම අම්මගෙ වයස දන්නවා,අම්මගෙ වයස අවුරුදු 32යි" කියලා.දුව හරියටම වයස කියපු නිසා පුදුමයට පත් අම්ම අහනවලු " කොහොමද හරියටම කිව්වෙ? " කියලා.ඒත් ඊට උත්තර නොදුන්න දුව කියනවලු "අම්මගෙ බරත් මම දන්නවා,අම්මගෙ බර කිලෝ 45යි" කියලා.එතකොට අම්මා තවත් පුදුමයෙන් අහනවලු..."ඔයා කොහොමද ඔක්කොම දෑනගත්තෙ කියලා කියන්නකො...."දුව ඒත් උත්තර නොදෙන නිසා දුවගෙන් උත්තරේ හොයාගන්න අම්ම කියනවලු... "ඔයා ඒදෙකටම උත්තරේ දෑනගත්තත් අන්තිමට ඔයා අහපු එකට උත්තරේ දන්නෑහෑනෙ??" එතකොට දුව කියනවලු...." මොකද්ද??තාත්තා අම්මව ඩිවෝස් කරපු හේතුවද??...ඒකත් මම දෑනගත්තා.ඔක්කොටම උත්තර අම්මගෙ ලයිසන් එකේ තිබුනා....." අම්මා අහනවලු "මොකද්ද තිබුනේ ඒකේ?? " "තාත්තා අම්මව ඩිවෝස් කරලා තියෙන්නෙ අම්මගෙ සෙක්ස්වලට 'එෆ්' එකක් තියන නිසානෙ" "දඩාස්" ප.ලි. (විදෙස් රියදුරු බලපත්‍රයක් ඈසුරින් ලියවුන කතාවකි,ඒක කිව්වෙ නෑත්තන් අහයි බර ගෑන කොයි ලයිසන් එකේද තියෙන්නෙ කියල.)[/SIZE][/B] [SIZE=4]ප.ලි.ලි. උස්සපු එකකි..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom