කාන්තා සිරුර තුළින් කියාපාන චරිතයේ රහස්

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
කාන්තා සිරුර තුළින් කියාපාන චරිතයේ රහස්

යම් ස්ත්‍රියක් ඇයගේ අත්වල ඇඟිලි එක් කල විට ඇඟිලි අතරින් හිඩැස් පෙනෙයි නම් එය නාස්තිය සහ ධනය රඳා පැවතීම අතින් දුර්වල බව කියාපාන්නකි. මැය මුදල් වියදම් කිරීමට සමත්ය. අධික ලෙස මුදල් නාස්ති කරයි. කොතරම් දේපල, මුදල් පැවැතියත් වැඩක් නැත. ඒවා සැනෙන් නැති නාස්ති කර දමයි. ‍


අත්ලේ ඇඟිලි පිහිටීමේදී යම් විකෘතිතාවයක් පවතින්නේ නම් ඇය සමාජ‍ය තුළ කොන්වන චරිතයක් බවට පත් වන්නීය.


ස්ත්‍රියකගේ අතේ ඇඟිලි ඝනව පිහිටා ඇත්නම් නොයෙක් රැකියා කර්මාන්තයෙහි නියුතු වන්නියකි.


සිහින් දිගුව පිහිටි ඇඟිලි මත සියුම් රෝම පිහිටා ඇත්නම් ඇය කාමාධිකයි. කොතරම් හොඳ ගති පැවැතුම් ඇය තුළ පැවැතියත් ඇයගේ ඇති රාගාධික බව නිසා විශ්වාස කළ නොහැකියි. ‍‍


රෝමයන්ගෙන් තොර දිගු සිහින් ඇඟිලි පිහිටීම ස්ත්‍රියකට සුබයි.


දෑතේ ඇඟිලි කොටව මහත්ව පිහිටා ඇත්නම් ඇය විශ්වාස කිරීමට අපහසු අද්භූත චරිතයක් ඇත්තියකි.


ඇඟිලි ඈත්ව පිහිටා ඇත්නම් ඇය නාස්තිකාර ස්ත්‍රියකි.


ස්ත්‍රියකගේ පපු පෙදෙස ඉදිරියට නෙරා ඇත්නම් ඇය අහංකාර ස්ත්‍රියක් වෙයි. එසේම ලැම ඉදිරියට කරගෙන ගමන් කරන ස්ත්‍රීන්ද මවාගත් දැඩි අහංකාර ආඩම්බරකාර ස්ත්‍රීන්ය.


ලැම පෙදෙස ඉදිරියට ගස්සමන් ගමන් කරන්නිය අන් අයගේ නෙත් තමා වෙත යොමු කරවා ගන්නට උත්සාහ කරන්නීය.


තම ඇඳුම තුළින් පපු පෙදෙස මදක් විවෘත කරගෙන ගමන් බිමන යන්නිය තමා වෙත අන් අය නැඹුරු කර ගැනීමට උත්සාහ කරන්නියකි.


පපු ප්‍ර‍දේශය කෙසඟ ආකාරයෙන් පිහිටා ඇත්නම් ඇය ගත කරන්නේ කරදරකාරී ජීවිතයකි.


ලැම උල්ව පිහිටීම තුළින් පෙන්නුම් කරන්නේ එම ස්ත්‍රිය කාමුක තැනැත්තියක් බවයි.


ලැම විශාලව පිහිටියේ නම් ඇය තම තනි තීරණවලට වඩා තම සැමියාගේ තීරණ අනුව කටයුතු කිරීමට කැමැති වන්නීය.


ස්ත්‍රියකගේ දෙතොල ද දේහ ලක්ෂණ විද්‍යාවේදී වැදගත් තැනක් ගනියි. දෙතොල්වල හැඩයන් සහ එහි ඇති යම් යම් ලක්ෂණ මගින් පෙන්නුම් කරන ගති පැවැතුම් ගන විමසා බලමු.


දෙතොල් අග උල්ව පිහිටා ඇත්නම එවන් ස්ත්‍රිය ලස්සනට ඇඳීමට පැළඳීමට වැඩි කැමැත්තක් දක්වයි. විලාසිතා ප්‍රිය කරයි.


කඩා හැලෙන ආකාරයෙන් දෙතොල් ඇති ස්ත්‍රිය කාමුකත්වයෙන් පෙලෙන අතර ඇයගේ ජීවිතයේ කිසිදු පිළිවෙළක් ද නැත.


පෙකණිය උඩට නෙරා ඇත්නම් එවන් ස්ත්‍රිය කොතරම් ධනය ලැබුවත් අතේ ඉතිරියක් නොකරන්නීය.


තිරස් අතට ඇති ‍පළලැති පෙකනියක් වේ නම් ඇය කලාකාමී අදහස් ඇත්තියකි. නැටුමට වැඩි දක්ෂතාවයක් හෝ කැමැත්තක් ඇත.


පෙකනිය හරහා ඉරි වැටීමෙන් දෙපසට විහිදී ඇත්නම් වාසනාවන්තය.


දොඹ හැඩයට පෙකනිය පිහිටා ඇත්නම් දුක්බර ජීවිතයක් ගත කිරීමට සිදු වෙයි‍.


දෙඅත්වල සිහින් රෝම දිගුව පිහිටා ඇති කාන්තාව රාගාධිකය. ඒවා ඝනව පිහිටා ඇත්නම් ඇය රාගාධික මෙන්ම හිතුවක්කාරියකද වන්නේය.
 
සිහින් දිගුව පිහිටි ඇඟිලි මත සියුම් රෝම පිහිටා ඇත්නම් ඇය කාමාධිකයි. කොතරම් හොඳ ගති පැවැතුම් ඇය තුළ පැවැතියත් ඇයගේ ඇති රාගාධික බව නිසා විශ්වාස කළ නොහැකියි.

ලැම උල්ව පිහිටීම තුළින් පෙන්නුම් කරන්නේ එම ස්ත්‍රිය කාමුක තැනැත්තියක් බවයි

දෙඅත්වල සිහින් රෝම දිගුව පිහිටා ඇති කාන්තාව රාගාධිකය. ඒවා ඝනව පිහිටා ඇත්නම් ඇය රාගාධික මෙන්ම හිතුවක්කාරියකද වන්නේය
:love::love:උම්මා
උම්මා උම්මා මචො දැන් බය නැතුව ගේම් වලට බහින්න පුලුවන්:love::love:
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ලැම විශාලව පිහිටියේ නම් ඇය තම තනි තීරණවලට වඩා තම සැමියාගේ තීරණ අනුව කටයුතු කිරීමට කැමැති වන්නීය.

    එතකොට මේකි ජීවිතේට තනි තීරනයක් ගන්න එකියක් නෙවේද...:rofl: