Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාන්තා සුන්නත්කරණයේ ඛේදවාචකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඕක ගැන දන්නවා. මම Inactivist කෙනෙක්. ඒ කියන්නේ සුන්නත් කිරිම සම්බන්ධව ඇත්ත කරුණු Research කරලා ඒ ගැන ලියන එකයි මම කරන්නේ.

සුන්නත් කිරිම කිව්වම ගැහැණු පිරිමි දෙකම ප්‍රශ්ණයක්. සුන්නත් කිරිමෙන් කාන්තාවන් වගේම අප්‍රිකාවේ පිරිමින් පවා සෑහෙන මිය යනවා මේ ළගදීත් දකුණු අප්‍රිකාවේ පිරිමි 30 දෙනෙක් මැරිලා තිබුනා සුන්නත් කිරිමෙන්

http://au.ibtimes.com/articles/487822/20130709/ritual-circumcision-causes-death-30-boys-south.htm#.UnEtuuL3Nfs

ඉතින් මේක දෙගොල්ලොන්ටම තියෙන ප්‍රශ්ණයක්. නමුත් මෙහෙම එකක් තියෙනවා ඉන්දුනිසියාවේ, බෲනායි වල, මැලේසියාවේ කාන්තාවනුත් සුන්නත් කිරිමට ලක් වෙනවා නමුත් ඒ ගොල්ලෝ එහෙම මේ වගේ වේදනාවලට ,අපහසුතාවට ලක් වෙන්නේ නෑ. මොකද සුන්නත් කිරිම ඒ රටවල කරන්නේ වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ නමුත් අප්‍රිකාවේ කරන්නේ සම්ප්‍රාදායික විදියටයි.සම්ප්‍රාදායික විදිය කොහොමත් හානිකරයි මොකද ඒවා කරන්නේ සාමාන්‍යයේ ගෙදර භාවිතා කරන පිහි වලින් ,Blade තල වලින් ගමේ ගොඩේ මනුෂ්‍යයෙක් නිසයි. මේක ගැණු පිරිමි දෙගොල්ලොන්ටම කරනවා විශේෂයෙන්ම පිලිපීනයේ පිරිමින් , අප්‍රිකාවේ පිරිමින් වගේම ඉන්දූනීසියාවේ ගම්බද පැති වල කාන්තාවන්, අප්‍රිකාවේ කාන්තාවන් මේකට ලක් වෙනවා.

ස්ත්‍රී සුන්නත් කිරිම කිව්වම ඒකේ වර්ග දෙකක් තියෙනවා හානිකරත්වය අනුව ඒකක් severe එක අනික non-severe එක. ස්ත්‍රී සුන්නත් කිරිමේ වර්ග 9 යක් තියෙනවා කරන විදිය අනුව incision(පොඩි කැපුමක් කරන එක), clitrodectomy (භගමණිය කපා ඉවත් කිරිම), piercing (කන විදිනවා වගේ භගමණි වැස්ම (clitoris hood) එක විදීම), pricking (භගමණි වැස්ම ඒ විදීම), labiaplasty (යෝනි තොල් කොට කිරිම (මේක ගොඩක් ජනප්‍රියයි Porn stars ලා අතරේ)), hoodectomy (භගමණි වැස්ම ඉවත් කිරිම), infibulation (මේක ගොඩක් බරපතලයි මේකෙන් කරන්නේ යෝනි තොල් කපලා භගමණියත් කපලා යෝනි විවරය මහනවා ),scarping (භගමණි වැස්ම හූරන එක), cauterization (පුච්චන එක ව්ගේ)

මෙතනින් අප්‍රිකාවේ වැඩියෙන්ම කරන්නේ infibulation,cauterization ,clitrodectomy එකයි ඉතින් ඒකයි ඒක ටිකක් දරුණුවට වගේ තියෙන්නේ නමුත් ඉන්දුනිසියාවේ, බෲනායි වල, මැලේසියාවේ වැඩියෙන්ම කරන්නේ hoodectomy එකයි ඒක බරපතල නෑ නමුත් ඒක යම් මට්ටකට හානි කරයි පිරිමි සුන්නත් කිරිම වගේ.

ඉතින් මේක කාන්තා ප්‍රශ්ණයක් විතරක් නෙවෙයි පිරිමින්ට අදාළයි. මෙතන භායානක තත්වය තමයි ස්ත්‍රී සුන්නත් කිරිම බටහිර සංවිධාන මගින් හෙළා දකින කොට ඒ ගොල්ලොන්ම පිරිමින් සුන්නත් කිරිමට අනුබල දෙනවා. මේක වැරදි පූර්වාදර්ශයක්. (එහෙම ඉඩදෙන්න හේතුව යුදෙව්වන්, යුදෙව්වන් කියන්නේ ලෝකයේ ඉන්න ප්රබලතම ආගමික කොටසක්. මේ යුදෙව්වන් ඉන්නව ඇමරිකාවේ american pediatric association සංවිධානයේ වගේම ලෝක සෞඛ්‍යය සංවිධානයේ. මේ සංවිධාන දෙක තමයි මහජන සෞඛ්‍යය කටයුතු ගැන වගකියන්නේ ඉතින් මේ ගොල්ලෝ කියන එක තමයි වෛද්‍යය වරුන් වගේම විශ්ව විද්‍යාල මගිනුත් නිර්දේශ කරන්නේ. යුදෙව්වන් පිරිමි සුන්නත් කිරිම තහනම් කරන්න ඉඩ දෙනේ නෑ මොකද එහෙම තහනම් වුනොත් ඒ ගොල්ලොන්ට බැරි වෙනවා Torah එකේ තියෙන දෙවියන් සමග තියෙන ගිවිසුම සම්පූර්ණ කරන්න. Torah එකේ පැහැදිලිවම තියෙනවා එබ්රාම් සහා දෙවියන් අතර වෙච්ච ගිවිසුම එකේ හැටියට සෑම පිරිමියෙක්ම 8 වැනිදා (ඉපදුන දා ඉදලා) සුන්නත් කිරිමට ලක් වෙන්න ඕනේ ඉතින් යුදෙව්වන්ට සුන්නත් කිරිම අනිවාර්යයි. යුදෙව්වන් සුන්නත් කිරිමට කොච්චර බැදිලද කියනවා නම් නාසි ජර්මනිය යුදෙව්වන් සමූල ඝාතනය කරන්න හොයනකොටත් මේක කරන එක අතහැරලා නෑ. ඉතින් යුදෙව්වන් මේ සංවිධාන වල පිටිපස්සේ ඉදගෙන කරන්නේ පිරිම් සුන්නත් කිරිම ශුද්ධ කරන එකයි ඉතින් ඒක කවදාවත් තහනම් වෙන්නෙත් නෑ හෙළා දැකෙන්නෙත් නෑ)

[QUOTE="moonrock, post: 15816685, member: 486885"] මම ඕක ගැන දන්නවා. මම Inactivist කෙනෙක්. ඒ කියන්නේ සුන්නත් කිරිම සම්බන්ධව ඇත්ත කරුණු Research කරලා ඒ ගැන ලියන එකයි මම කරන්නේ. සුන්නත් කිරිම කිව්වම ගැහැණු පිරිමි දෙකම ප්‍රශ්ණයක්. සුන්නත් කිරිමෙන් කාන්තාවන් වගේම අප්‍රිකාවේ පිරිමින් පවා සෑහෙන මිය යනවා මේ ළගදීත් දකුණු අප්‍රිකාවේ පිරිමි 30 දෙනෙක් මැරිලා තිබුනා සුන්නත් කිරිමෙන් [url]http://au.ibtimes.com/articles/487822/20130709/ritual-circumcision-causes-death-30-boys-south.htm#.UnEtuuL3Nfs[/url] ඉතින් මේක දෙගොල්ලොන්ටම තියෙන ප්‍රශ්ණයක්. නමුත් මෙහෙම එකක් තියෙනවා ඉන්දුනිසියාවේ, බෲනායි වල, මැලේසියාවේ කාන්තාවනුත් සුන්නත් කිරිමට ලක් වෙනවා නමුත් ඒ ගොල්ලෝ එහෙම මේ වගේ වේදනාවලට ,අපහසුතාවට ලක් වෙන්නේ නෑ. මොකද සුන්නත් කිරිම ඒ රටවල කරන්නේ වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ නමුත් අප්‍රිකාවේ කරන්නේ සම්ප්‍රාදායික විදියටයි.සම්ප්‍රාදායික විදිය කොහොමත් හානිකරයි මොකද ඒවා කරන්නේ සාමාන්‍යයේ ගෙදර භාවිතා කරන පිහි වලින් ,Blade තල වලින් ගමේ ගොඩේ මනුෂ්‍යයෙක් නිසයි. මේක ගැණු පිරිමි දෙගොල්ලොන්ටම කරනවා විශේෂයෙන්ම පිලිපීනයේ පිරිමින් , අප්‍රිකාවේ පිරිමින් වගේම ඉන්දූනීසියාවේ ගම්බද පැති වල කාන්තාවන්, අප්‍රිකාවේ කාන්තාවන් මේකට ලක් වෙනවා. ස්ත්‍රී සුන්නත් කිරිම කිව්වම ඒකේ වර්ග දෙකක් තියෙනවා හානිකරත්වය අනුව ඒකක් severe එක අනික non-severe එක. ස්ත්‍රී සුන්නත් කිරිමේ වර්ග 9 යක් තියෙනවා කරන විදිය අනුව incision(පොඩි කැපුමක් කරන එක), clitrodectomy (භගමණිය කපා ඉවත් කිරිම), piercing (කන විදිනවා වගේ භගමණි වැස්ම (clitoris hood) එක විදීම), pricking (භගමණි වැස්ම ඒ විදීම), labiaplasty (යෝනි තොල් කොට කිරිම (මේක ගොඩක් ජනප්‍රියයි Porn stars ලා අතරේ)), hoodectomy (භගමණි වැස්ම ඉවත් කිරිම), infibulation (මේක ගොඩක් බරපතලයි මේකෙන් කරන්නේ යෝනි තොල් කපලා භගමණියත් කපලා යෝනි විවරය මහනවා ),scarping (භගමණි වැස්ම හූරන එක), cauterization (පුච්චන එක ව්ගේ) මෙතනින් අප්‍රිකාවේ වැඩියෙන්ම කරන්නේ infibulation,cauterization ,clitrodectomy එකයි ඉතින් ඒකයි ඒක ටිකක් දරුණුවට වගේ තියෙන්නේ නමුත් ඉන්දුනිසියාවේ, බෲනායි වල, මැලේසියාවේ වැඩියෙන්ම කරන්නේ hoodectomy එකයි ඒක බරපතල නෑ නමුත් ඒක යම් මට්ටකට හානි කරයි පිරිමි සුන්නත් කිරිම වගේ. ඉතින් මේක කාන්තා ප්‍රශ්ණයක් විතරක් නෙවෙයි පිරිමින්ට අදාළයි. මෙතන භායානක තත්වය තමයි ස්ත්‍රී සුන්නත් කිරිම බටහිර සංවිධාන මගින් හෙළා දකින කොට ඒ ගොල්ලොන්ම පිරිමින් සුන්නත් කිරිමට අනුබල දෙනවා. මේක වැරදි පූර්වාදර්ශයක්. (එහෙම ඉඩදෙන්න හේතුව යුදෙව්වන්, යුදෙව්වන් කියන්නේ ලෝකයේ ඉන්න ප්රබලතම ආගමික කොටසක්. මේ යුදෙව්වන් ඉන්නව ඇමරිකාවේ american pediatric association සංවිධානයේ වගේම ලෝක සෞඛ්‍යය සංවිධානයේ. මේ සංවිධාන දෙක තමයි මහජන සෞඛ්‍යය කටයුතු ගැන වගකියන්නේ ඉතින් මේ ගොල්ලෝ කියන එක තමයි වෛද්‍යය වරුන් වගේම විශ්ව විද්‍යාල මගිනුත් නිර්දේශ කරන්නේ. යුදෙව්වන් පිරිමි සුන්නත් කිරිම තහනම් කරන්න ඉඩ දෙනේ නෑ මොකද එහෙම තහනම් වුනොත් ඒ ගොල්ලොන්ට බැරි වෙනවා Torah එකේ තියෙන දෙවියන් සමග තියෙන ගිවිසුම සම්පූර්ණ කරන්න. Torah එකේ පැහැදිලිවම තියෙනවා එබ්රාම් සහා දෙවියන් අතර වෙච්ච ගිවිසුම එකේ හැටියට සෑම පිරිමියෙක්ම 8 වැනිදා (ඉපදුන දා ඉදලා) සුන්නත් කිරිමට ලක් වෙන්න ඕනේ ඉතින් යුදෙව්වන්ට සුන්නත් කිරිම අනිවාර්යයි. යුදෙව්වන් සුන්නත් කිරිමට කොච්චර බැදිලද කියනවා නම් නාසි ජර්මනිය යුදෙව්වන් සමූල ඝාතනය කරන්න හොයනකොටත් මේක කරන එක අතහැරලා නෑ. ඉතින් යුදෙව්වන් මේ සංවිධාන වල පිටිපස්සේ ඉදගෙන කරන්නේ පිරිම් සුන්නත් කිරිම ශුද්ධ කරන එකයි ඉතින් ඒක කවදාවත් තහනම් වෙන්නෙත් නෑ හෙළා දැකෙන්නෙත් නෑ) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom