Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාන්තා හිංසනය පිටු දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙනම් අපි නූතන විද්‍යාවෙන් කථාකරමු. දැන් ඔබ තුමිය කියන්නේ කාන්තාවට සමතැන ලැබෙන්න ඔනෙ කියලනෙ මම කියනව නෑ කියලා... මෙන්න මගේ තර්කය

මේ ලෝක කාන්ථා දිනය වෙනුවෙන් මම දාපු ත්‍රෙඩ් එකක්.. මේකෙ තියන දේවල් වැරදි හා මෙහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්න.........

හෙට ලෝක කාන්තා දිනයයි. ඉතින් ඔන්න සුපුරුදු ලෙස අද ඉඳලම රූප පෙට්ටියේ කාන්තා අයිතිවාසිකම් කාන්තාවට සම තැන දීම ගැන කොළඹ 07 පොෂ් පොෂ් නෝනලා ටිකක් ඇවිත් තර්ක විතර්ක කරනවා.. බලාගෙන ගියාම පිරිමි මොනතරම් පහත් ජාතියක්ද කියලා හිතෙන තරමටම එයාලගේ තර්ක විතර්ක හරි ප්‍රභලයි. පිරිමි කාන්තාවට සවන්දෙන්නේ නෑලු කාන්තාවගේ අදහස් පිරිමියා තේරුම් ගන්නේ නෑලු ඔය වගේ දාහකුත් එකක් මැසිවිලි. රූපවාහිනියේ නිවේදකයත් නිකන් තමනුත් වැරදි කාරයෙක් වගේ හැඟීමෙන් නිවේදන කටයුතු කලේ.

කොහොම නමුත් කාන්තාවන් හා පිරිමින් මෙසේ වෙනස් වීමට හේතුව කුමක්ද? මෙය මනෝවිද්‍යාව තුල ඉතා පැහැදිලිව ගැහැනිය හා පිරිමියා යනු බොහෝ වෙනස් කම් ඇතී ජීවී විශේෂ දෙකක් බව මොනවට විග්රහ වෙනවා.

අපි දැනට භාවිතා කරන බොහෝ වාචික නොවන සන්නිවේදන සංඥා (Body Language )මීට වසර දහස් ගනනකට පෙර ගල් යුගයේ සිට පැවත එන දේවල්. අපට මේවා කිසිවෙක් විසින් උගන්වා නැතත් අප මෙවා උප්පත්තියේ සිටිම දැන සිටින්නේ මේවාද අපගේ ජාන තුල තැම්පත්වී ඇති නිසාය. උදාහරනයක හිස දෙපසට වනා නැත ටන අර්ථය හැඟවීම හා හිස ඉහල පහල වනා ඔව් යන අර්ථය හැඟවීම. මෙන්න මේ ආකාරයට පුරාතනයේ පටන් පිරිමියා දඩයමේ යෑමටත් කාන්තාව පලවැල නෙලීම වැනි කරුනුත් ගෙදර දොර වැඩත් කිරීමට හුරු වී සිටියා. මෙන්න මේ හේතුව මත මිනිසා යන සත්වයා පරිනාමනය වෙද්දී එම විශේෂ හැකියාවන්ට අනුරූපව ඔවුන්ගේ මොලයේ හෞතික පිහිටීම පවා වෙනස් වුනා.

01. කාන්තාව අත්දෙකම පාවිච්චි කර නිතර කාර්යය වල නිරතවීම නිසා ඔවුන්ගේ මොලයේ කොර්පස් කොලොසම් (corpus callosum) නමින් හැඳින් වෙන මොලයේ වම දකුන සම්භන්ධ කරන අවයවය පිරිමියෙකුට වඩා සැලකිය යුතු මට්ටමින් ඝනත්වයෙන් වැඩිය. මේ හේතුව නිසා ඔවුන්ට අත්දෙකම භාවිතාකර කරන වැඩ වලට හා එකවර වැඩ කීපයක් කිරීමටද දක්ෂතාව උපතින්ම ලැබේ, නමුත් පිරිමියෙකුට එසේ නැත. ඔහුට විශේශිත අතක් හා එකවරකට එක වැඩක් හොඳ අවදානයෙන් කිරීමේ හැකියාව ඇත. නමුත් කාන්තවන්ට මෙම තත්වය මත එක වැඩකට නිසි ලෙස අව්ධානය යොමු කිරීම අපහසුය ඒ ඔවුන්ගේ මොලය නිරන්තරයෙන් වම දකුන අතර සන්නිවේදනය සිදු කිරීම නිසාය. උදාහරනයකට නිවසක තාත්තා හා අම්ම ගත් විට එක වර වැඩ කීපයක් කිරීමේ හැකියාව අම්මාට ලැබී ඇත්තේ ඒ නිසාය.

02. පුරුෂ මොලයේ වම් පැත්තත් ස්ත්‍රී මොලයේ දකුනු පැත්තත් සාපෙක්ෂව වැඩි වර්ධනයක් පෙන්නීම.

මේ නිසා පිරිමියා ගේ චරිතය තුල මොලයේ වම්පසට අදාල දෑ වැඩිපුරත් දකුනුපසට අයිති දෑ ස්ත්‍රී චරිතය තුල වැඩිපුරත් දකින්නට ලැබේ. පුර්ෂයා බොහෝ දේ දත්ත මත තීරනය කරන අතර කාන්තාව හැඟීම් වලට මු තැන දෙන්නේ ඒ නිසාය. එමෙන්ම පුරුෂයා භාවිතා කරනවට වඩා වැඩි වර්න නාම සංක්‍යාවක් ස්ත්‍රිය පාවිච්චි කරන්නේද ඒ නිසාය. පුරුෂයාට රෝස පැහැයට පසුව එන වර්නය රතුය (ඒ අතර වර්න තිබුනත් පුරුෂයා ඒ සියල්ලටම භාවිතා කරන්නේ රතු හෝ රෝස කියාය ) නමුත් කාන්තාවකට රෝස පාටත් රතු පාටත් අතර වර්න කීපයක් තිබෙන්නේද මේ නිසාය. එමෙන්ම කාන්තාව තම අදහස් කෙලින් නොකියා ව්‍යන්ගයෙන් අදහස් පල කරන්නේද පිරිමියාට බොහෝ විට එය තේරුම් ගැනීමට බැරිවන්නේද මේ හේතුවම නිසාය.)

03. ස්ත්‍රී හා පුරුෂ මොලවල ඇති තවත් ප්‍රධාන වෙනස් කමක් නම් මොලය තිල ඇති කනෙක්ටෝම්ස් නම් සන්නිවේදන ස්නායු වල ඇති වෙනස් පිහිටීමයි. පුරුෂ මොලයේ මේ කනෙක්ටෝම්ස මොලයේ ඉදිරිපස සිට පසුපසට විහිදී ඇති අතර දෙපැත්තට සම්භන්ධ වීම අඩුය. නමුත් ස්ත්‍රී මොලයේ මේවා වැඩිවශයෙන් මොලයේ වම හා දකුන අතර සම්භන්ධ වන අතර එකම පැත්තේ සම්භන්ධතාවය අඩුය. මෙයට හේතුව පුරාතන පුරුෂයා දඩයම තම ප්‍රධාන වගකීම කර ගත් බැවින් ඔහුට නිතරම දිශානතිය පිලිබඳ අවබෝධයක් අවශ්‍ය වීමත් දඩයම් කරන අවස්ථාවේදීද සතා දිවයන දිශාව ආයුධය විසිකල යුතු දිශාව හා වේගය වැනි කරුනු දැනගැනීම අවශ්‍ය වීමත් කාලයත් සමග ඔහු මෙම වැඩයේ දිගින් දිගටම නිරතවීමත් නිසා මොලය ඊට අනුරූපව හැඩ ගැසීමය. වරක් කල පරික්ෂනයක් මෙසේය. පිරිමින් හා කාන්ථාවන් නියැදියක් ගෙන ඉන් එක එක්කෙනා ජනේල වසා ඇති කාමරයකය ගෙන උතුරු දිශාව පෙන්නන්න යැයි කී වීට පිරිමින්ගෙන් 80% පමන එය නිවැරදිව පෙන්වූ ඇති අතර කාන්ථාවන් 30% පමන මෙය නිවැරදිව පෙන්වන ලදි.

ඉහත දක්වා ඇත්තේ මොලයේ වෙනස් කම් තුනක් හා ඒ නිසා ගැහැනිය හා පිරිමියා අතර ඇතිවන වෙනස් කම් වලින් කීපයකි. (මීට අමතර තව බොහෝ වෙනස් කම් ඇත. ඒවා වඩා විස්තරාත්මකව විග්රහ කලයුතු බැවින් මෙහි නොලීවෙමි )

මීට අමතරව හෝමෝන හා ශරීරයේ අනෙක් සැකසුම් සියල්ල සලකා බැලීමේදී පෙනීයන්නේ ස්ත්‍රීය හා පුරුෂයාගේ සමානකම් වලට වඩා අසමාන කම් වැඩි බවය. ඉතින් එසේ තිබියදී ස්ත්‍රිය පුරුෂයා හා සමතැන ඉල්ලීම කොතරම් බුද්ධිගෝචරදැයි නොවැටහේ. මාගේ අදහසනම් ස්ත්‍රිය ඉල්ලිය යුත්තේ සම තැන නොව නිසි තැනය. ඒ ගෙදර බුදුන්ගේ තැනය. ආදරබර මවකගේ තැනය. ආදරනීය බිරිඳකගේ තැනය.

http://www.elakiri.com/forum/showthread.php?t=1603765

නිකන් නමින් මිනිස්සු මනින එකත් ඔබ වැනි මානසිකත්වයක් තිබෙන අයගේ තත්වය බව හොඳින් දනිමි. එලකිරියේ බොහෝ දෙනා නොදන්න දෙයක් ඇත එනම් මා දැනට ලන්කාවේ සිටිනා Body Language Trainersලා දෙතුන් දෙනාගෙන් කෙනෙකි. ඔබ මේ කථා කරන්න සුදානම් වන්නේ ජ්‍යොතිෂය ඇරුනු කොට මාගේ ප්‍රියථම විෂය පථය ගැනයි...

[QUOTE="නැකැත් රාල, post: 16442275, member: 494309"] [SIZE="4"]එහෙනම් අපි නූතන විද්‍යාවෙන් කථාකරමු. දැන් ඔබ තුමිය කියන්නේ කාන්තාවට සමතැන ලැබෙන්න ඔනෙ කියලනෙ මම කියනව නෑ කියලා... මෙන්න මගේ තර්කය මේ ලෝක කාන්ථා දිනය වෙනුවෙන් මම දාපු ත්‍රෙඩ් එකක්.. මේකෙ තියන දේවල් වැරදි හා මෙහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්න......... [/SIZE] [SIZE="3"][COLOR="Purple"]හෙට ලෝක කාන්තා දිනයයි. ඉතින් ඔන්න සුපුරුදු ලෙස අද ඉඳලම රූප පෙට්ටියේ කාන්තා අයිතිවාසිකම් කාන්තාවට සම තැන දීම ගැන කොළඹ 07 පොෂ් පොෂ් නෝනලා ටිකක් ඇවිත් තර්ක විතර්ක කරනවා.. බලාගෙන ගියාම පිරිමි මොනතරම් පහත් ජාතියක්ද කියලා හිතෙන තරමටම එයාලගේ තර්ක විතර්ක හරි ප්‍රභලයි. පිරිමි කාන්තාවට සවන්දෙන්නේ නෑලු කාන්තාවගේ අදහස් පිරිමියා තේරුම් ගන්නේ නෑලු ඔය වගේ දාහකුත් එකක් මැසිවිලි. රූපවාහිනියේ නිවේදකයත් නිකන් තමනුත් වැරදි කාරයෙක් වගේ හැඟීමෙන් නිවේදන කටයුතු කලේ. කොහොම නමුත් කාන්තාවන් හා පිරිමින් මෙසේ වෙනස් වීමට හේතුව කුමක්ද? මෙය මනෝවිද්‍යාව තුල ඉතා පැහැදිලිව ගැහැනිය හා පිරිමියා යනු බොහෝ වෙනස් කම් ඇතී ජීවී විශේෂ දෙකක් බව මොනවට විග්රහ වෙනවා. අපි දැනට භාවිතා කරන බොහෝ වාචික නොවන සන්නිවේදන සංඥා (Body Language )මීට වසර දහස් ගනනකට පෙර ගල් යුගයේ සිට පැවත එන දේවල්. අපට මේවා කිසිවෙක් විසින් උගන්වා නැතත් අප මෙවා උප්පත්තියේ සිටිම දැන සිටින්නේ මේවාද අපගේ ජාන තුල තැම්පත්වී ඇති නිසාය. උදාහරනයක හිස දෙපසට වනා නැත ටන අර්ථය හැඟවීම හා හිස ඉහල පහල වනා ඔව් යන අර්ථය හැඟවීම. මෙන්න මේ ආකාරයට පුරාතනයේ පටන් පිරිමියා දඩයමේ යෑමටත් කාන්තාව පලවැල නෙලීම වැනි කරුනුත් ගෙදර දොර වැඩත් කිරීමට හුරු වී සිටියා. මෙන්න මේ හේතුව මත මිනිසා යන සත්වයා පරිනාමනය වෙද්දී එම විශේෂ හැකියාවන්ට අනුරූපව ඔවුන්ගේ මොලයේ හෞතික පිහිටීම පවා වෙනස් වුනා. 01. කාන්තාව අත්දෙකම පාවිච්චි කර නිතර කාර්යය වල නිරතවීම නිසා ඔවුන්ගේ මොලයේ කොර්පස් කොලොසම් (corpus callosum) නමින් හැඳින් වෙන මොලයේ වම දකුන සම්භන්ධ කරන අවයවය පිරිමියෙකුට වඩා සැලකිය යුතු මට්ටමින් ඝනත්වයෙන් වැඩිය. මේ හේතුව නිසා ඔවුන්ට අත්දෙකම භාවිතාකර කරන වැඩ වලට හා එකවර වැඩ කීපයක් කිරීමටද දක්ෂතාව උපතින්ම ලැබේ, නමුත් පිරිමියෙකුට එසේ නැත. ඔහුට විශේශිත අතක් හා එකවරකට එක වැඩක් හොඳ අවදානයෙන් කිරීමේ හැකියාව ඇත. නමුත් කාන්තවන්ට මෙම තත්වය මත එක වැඩකට නිසි ලෙස අව්ධානය යොමු කිරීම අපහසුය ඒ ඔවුන්ගේ මොලය නිරන්තරයෙන් වම දකුන අතර සන්නිවේදනය සිදු කිරීම නිසාය. උදාහරනයකට නිවසක තාත්තා හා අම්ම ගත් විට එක වර වැඩ කීපයක් කිරීමේ හැකියාව අම්මාට ලැබී ඇත්තේ ඒ නිසාය. [CENTER][IMG]http://i.imgur.com/mvzLktt.jpg?1[/IMG][/CENTER] 02. පුරුෂ මොලයේ වම් පැත්තත් ස්ත්‍රී මොලයේ දකුනු පැත්තත් සාපෙක්ෂව වැඩි වර්ධනයක් පෙන්නීම. මේ නිසා පිරිමියා ගේ චරිතය තුල මොලයේ වම්පසට අදාල දෑ වැඩිපුරත් දකුනුපසට අයිති දෑ ස්ත්‍රී චරිතය තුල වැඩිපුරත් දකින්නට ලැබේ. පුර්ෂයා බොහෝ දේ දත්ත මත තීරනය කරන අතර කාන්තාව හැඟීම් වලට මු තැන දෙන්නේ ඒ නිසාය. එමෙන්ම පුරුෂයා භාවිතා කරනවට වඩා වැඩි වර්න නාම සංක්‍යාවක් ස්ත්‍රිය පාවිච්චි කරන්නේද ඒ නිසාය. පුරුෂයාට රෝස පැහැයට පසුව එන වර්නය රතුය (ඒ අතර වර්න තිබුනත් පුරුෂයා ඒ සියල්ලටම භාවිතා කරන්නේ රතු හෝ රෝස කියාය ) නමුත් කාන්තාවකට රෝස පාටත් රතු පාටත් අතර වර්න කීපයක් තිබෙන්නේද මේ නිසාය. එමෙන්ම කාන්තාව තම අදහස් කෙලින් නොකියා ව්‍යන්ගයෙන් අදහස් පල කරන්නේද පිරිමියාට බොහෝ විට එය තේරුම් ගැනීමට බැරිවන්නේද මේ හේතුවම නිසාය.) [CENTER][IMG]http://i.imgur.com/jZd2X1N.jpg?1[/IMG][/CENTER] 03. ස්ත්‍රී හා පුරුෂ මොලවල ඇති තවත් ප්‍රධාන වෙනස් කමක් නම් මොලය තිල ඇති කනෙක්ටෝම්ස් නම් සන්නිවේදන ස්නායු වල ඇති වෙනස් පිහිටීමයි. පුරුෂ මොලයේ මේ කනෙක්ටෝම්ස මොලයේ ඉදිරිපස සිට පසුපසට විහිදී ඇති අතර දෙපැත්තට සම්භන්ධ වීම අඩුය. නමුත් ස්ත්‍රී මොලයේ මේවා වැඩිවශයෙන් මොලයේ වම හා දකුන අතර සම්භන්ධ වන අතර එකම පැත්තේ සම්භන්ධතාවය අඩුය. මෙයට හේතුව පුරාතන පුරුෂයා දඩයම තම ප්‍රධාන වගකීම කර ගත් බැවින් ඔහුට නිතරම දිශානතිය පිලිබඳ අවබෝධයක් අවශ්‍ය වීමත් දඩයම් කරන අවස්ථාවේදීද සතා දිවයන දිශාව ආයුධය විසිකල යුතු දිශාව හා වේගය වැනි කරුනු දැනගැනීම අවශ්‍ය වීමත් කාලයත් සමග ඔහු මෙම වැඩයේ දිගින් දිගටම නිරතවීමත් නිසා මොලය ඊට අනුරූපව හැඩ ගැසීමය. වරක් කල පරික්ෂනයක් මෙසේය. පිරිමින් හා කාන්ථාවන් නියැදියක් ගෙන ඉන් එක එක්කෙනා ජනේල වසා ඇති කාමරයකය ගෙන උතුරු දිශාව පෙන්නන්න යැයි කී වීට පිරිමින්ගෙන් 80% පමන එය නිවැරදිව පෙන්වූ ඇති අතර කාන්ථාවන් 30% පමන මෙය නිවැරදිව පෙන්වන ලදි. [CENTER][IMG]http://i.imgur.com/5VqdiRl.jpg?1[/IMG][/CENTER] ඉහත දක්වා ඇත්තේ මොලයේ වෙනස් කම් තුනක් හා ඒ නිසා ගැහැනිය හා පිරිමියා අතර ඇතිවන වෙනස් කම් වලින් කීපයකි. (මීට අමතර තව බොහෝ වෙනස් කම් ඇත. ඒවා වඩා විස්තරාත්මකව විග්රහ කලයුතු බැවින් මෙහි නොලීවෙමි ) මීට අමතරව හෝමෝන හා ශරීරයේ අනෙක් සැකසුම් සියල්ල සලකා බැලීමේදී පෙනීයන්නේ ස්ත්‍රීය හා පුරුෂයාගේ සමානකම් වලට වඩා අසමාන කම් වැඩි බවය. ඉතින් එසේ තිබියදී ස්ත්‍රිය පුරුෂයා හා සමතැන ඉල්ලීම කොතරම් බුද්ධිගෝචරදැයි නොවැටහේ. මාගේ අදහසනම් ස්ත්‍රිය ඉල්ලිය යුත්තේ සම තැන නොව නිසි තැනය. ඒ ගෙදර බුදුන්ගේ තැනය. ආදරබර මවකගේ තැනය. ආදරනීය බිරිඳකගේ තැනය. [/COLOR][/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1603765[/url] [SIZE="3"]නිකන් නමින් මිනිස්සු මනින එකත් ඔබ වැනි මානසිකත්වයක් තිබෙන අයගේ තත්වය බව හොඳින් දනිමි. එලකිරියේ බොහෝ දෙනා නොදන්න දෙයක් ඇත එනම් මා දැනට ලන්කාවේ සිටිනා Body Language Trainersලා දෙතුන් දෙනාගෙන් කෙනෙකි. ඔබ මේ කථා කරන්න සුදානම් වන්නේ ජ්‍යොතිෂය ඇරුනු කොට මාගේ ප්‍රියථම විෂය පථය ගැනයි...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom