Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාන්තා_අතවර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා, කාන්තාව හා අතවර

"මම සෙරෙප්පුව අතට ගන්නද? නැත්නම් ඊළඟ හෝල්ට් එකෙන් බැහැල යනවාද?"

බස් රිය තුළ දී එක්තරා පුද්ගලයෙකුගෙන් දිගින් දිගටම සිදු වූ හිංසා ඉවසා ගත නොහැකිව කොළඹ පෞද්ගලික බැංකුවක ලේකම්වරියක ලෙස සේවය කරන කේශිකා රණසිංහ එසේ පැවසුවාය. ශ්‍රී ලංකාවේ දිනපතා සිය ගමන් බිමන් සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිත කරන පුද්ගලයන්ට මෙවැනි සිද්ධීන් සුලභව දැකිය හැකිය, ඇසිය හැකිය.

ශ්‍රී ලංකාවේ බස්රථ හා දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවා භාවිත කරන කාන්තාවන්ගෙන් 90%ක් එම ප්‍රවාහන මාධ්‍ය ඇසුරේදී ලිංගික හිංසනයට ලක්වන බව එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල (UNFPA) විසින් 2017 වසරේ නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. මේ අතරින් වඩාත් පීඩාවට පත්ව ඇත්තේ රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිත කරන කාන්තාවන්ය. නමුත් ඒ සම්බන්ධයෙන් පොලිස් රැකවරණය පතන්නේ අදාළ කාන්තාවන් අතුරෙන් 4%ක පමණ පිරිසක් බව පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයේ දත්ත අනුව පෙනී යයි.

කාන්තාවන් අතුරෙන් 50%ක් රැකියා සඳහා යාමේදීත් 28%ක් අධ්‍යාපන කටයුතු සඳහා යාමේදීත් 20%ක් වෙනත් පෞද්ගලික අවශ්‍යතා සඳහා යන අතරවාරයේදීත් පොදු ප්‍රවාහන සේවාවලදී ලිංගික හිංසනයට ලක් වෙති.

මෙම සමීක්ෂණය සඳහා දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි වයස අවුරුදු 15 - 35 අතර කාන්තාවන් 2500ක් සහභාගි වී තිබුණි. ඔවුන්ගෙන් 90%ක්ම බස් රථ හෝ දුම්රිය තුළදී විවිධ අන්දමින් ලිංගික හිංසනයට ලක්වී ඇත. හිංසනයන්ට මුහුණ දුන් කාන්තාවන්ගෙන් 74%ක් පැවසුවේ තම සිරුරෙහි කොටස් සිතාමතා ස්පර්ශ කිරීමට පුරුෂයන් පෙළඹුණු බවය. ඉන් 52%ක් පැවසුවේ විවිධ පුද්ගලයන් ලිංගික අවයවය තම සිරුරේ ඇතිල්ලීම කළ බවය. අශෝබන ලෙස අසුන් ගන්නා පුරුෂයන් නින්දේ පසුවන බව අඟවා අනවශ්‍ය ලෙස තමන් ස්පර්ශ කළ බව 52.25% කාන්තාවෝ පැවසූහ.

පුරුෂයන් අනවශ්‍ය ලෙස සිය සිරුරට බරවීම වීම, ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම, කකුල පෑගීම, අතින් ඇල්ලීම, අනවශ්‍ය ලෙස සිරුරු දෙස බලා සිටීම, අසභ්‍ය වදන් පැවසීම, දුරකථන අංකය ඉල්ලා කරදර කිරීම සහ ජංගම දුරකථනයේ ඇති අසැබි දසුන් පෙන්වීමට උත්සහ කිරීම වැනි ලිංගික හිංසනයන්ට 60%ක් කාන්තාවන් ගොදුරු වී තිබේ.

එමෙන්ම, ඔවුන් අතුරෙන් 82%ක් වෙනත් අය එලෙස හිංසනයට ලක්වනු දැක තිබේ.

රජයේ ආයතනයක උසස් තනතුරක් දරන අනුෂිකා කඹුරුගමුව පැවසුවේ, "මමත් පාසල් යන කාලයේදී පොදු බස්රථයක් තුළ ලිංගික හිංසනයට මුහුණ දීලා තිබෙනවා. ඇත්තටම ප්රශ්නය වන්නේ අපි කව්රුත් මේ ගැන කතා කරන්න අකමැති වෙන එකයි. ආසියාතික රටවල්වල කාන්තාවන් පාරේදී, ගෙදරදී හෝ කාර්යාලයේදීවත් තමන්ට සිදු වූ හිංසනය ගැන කතා කරන්නේ නැහැ. පොදු ප්‍රවාහන සේවය තුළ ගැහැණු කෙනෙක් යම් හිංසනයකට ලක් වෙනවානම් ඒ ගැන හඬ නගන්න ඕනෙ. නමුත් අවාසනාවට අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. එකක්, කාන්තාවන් ලැජ්ජයි මේ ගැන කතා කරන්න. ඒ වගේම මේ ගැන හඬ නැගුවත් බොහෝ විට කව්රුත් සොයා බලන්න නැහැ. පිහිට වෙන්න එන්නෙත් නැහැ. අඩුම තරමේ තමන් හිංසනයට ලක් කරන පුද්ගලයා බස් රථයෙන් බස්සන්න කිසිම කෙනෙක් උදව් කරන්නේ නැහැ" යනුවෙනි.

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන කාන්තාවන් 90%කට ලිංගික අතවර... පෞද්ගලික බැංකුවක ලේකම්වරියක් වන කේශිකා රණසිංහ මුහුණ දුන් සිද්ධියක් මෙසේ විස්තර කර සිටියා:

කේශිකා රණසිංහගේ කතාවට මෙතනින් සවන් දෙන්න.https://www.facebook.com/BBCnewsSinhala/videos/1054647344693013

එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල සැකසූ වාර්තාවට අනුව හිංසනයට ලක්වන්නේ තරුණ කාන්තාවන් පමණක් නොවේ. කුඩා දැරියන්, තරුණියන් මෙන්ම මහලු කාන්තාවන්ද මෙම හිංසනයට ගොදුරු වේ. මෙහි ඛේදජනකම තත්ත්වය වන්නේ 74%ක් කාන්තාවන් පොදු ප්‍රවාහන සේවාවලදී එල්ලවන ලිංගික හිංසන පිළිබඳ පැමිණිලි කළ හැකි දුරකථන අංකයක් පවා නොදැන සිටීමය. යම් අවස්ථාවක 'ඔබ හිංසනයට ලක්වන්නේ නම්' එය තවදුරටත් ඉවසා සිටීමට අවශ්‍ය වන්නේ නැත. වර්තමානයේ බොහෝ දෙනෙකු සතුව ජංගම දුරකථන ඇති බැවින් මෙවැනි අවස්ථාවක දී 119 හෝ 1938 යන අංක අමතා පොලිසියේ සහාය පැතිය හැකි බව පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය දන්වා සිටී. මේ අතරතුර එම සිද්ධිය පිළිබඳ අවට සිටින පිරිස දැනුවත් කිරීමද අවස්ථානුකූලව කළ යුතුය. පොලීසියට දැනුම් දෙන විට බස් රථයේ අංකය සහ මාර්ග අංකය ද සඳහන් කළ යුතුය. ඉන්පසු ගමන් ගන්නා මාර්ගයේ පිහිටා ඇති පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට හැකි වනු ඇත.

"පොදු ප්‍රවාහන සේවය තුළ සිදුවන ලිංගික අතවරවලට එරෙහිව ඇයි අපි කතා කරන්නේ නැත්තේ?" රජයේ ආයතනයක උසස් රැකියාවක නියුතු අනුෂිකා කඹුරුගමුව මෙසේ සිය අදහස් දැක්වූවා:

අනුෂිකා කඹුරුගමුවගේ කතාවට මෙතනින් සවන් දෙන්න

https://www.facebook.com/BBCnewsSinhala/videos/1054646574693090/

"අපි දවසේ වැඩ ඉවර වෙලා බස් එකට නගින්නේ නිදහසේ යන්න. ඒ වගේ වෙලාවට සමහරවිට මහන්සියට නින්ද යන්නත් පුළුවන්. මෑතක දී දවසක් මට එහෙම බස් එක ඇතුළේ නින්ද ගියා. ටික වෙලාවකින් මට තේරුණා මගේ අනෙක් පස සිටින පුද්ගලයාගේ ඇඟිලි තුඩු මගේ කකුලේ වදිනවා කියලා. මම එක පාරක් ඔහු දිහා රවල බැලුවා. නමුත් ටික වෙලාවකින් ඔහු ඒ දේ ආපහු කරන්න පටන් ගත්තා. ඉවසන්න බැරිම තැන මම තදින් බැණ වැදුනා. ඔහු ඊළඟ නැවතුමෙන් බැස්සා. වැරදි හිතකින් නෙමෙයි නම් එහෙම බස් එකෙන් බැහැල යන්න ඕනෙ නැහැනෙ" යැයි කේශිකා රණසිංහ පැවසීය.

"අද රටේ කාන්තාවන් වන අපට බස් රථයකට හෝ කෝච්චියට නැග්ගාම හොඳට වටපිට බලල තමයි අසුන් ගන්න වෙලා තිබෙන්නේ. සමහර පුරුෂයන් ඉන්නවා කාන්තාවක් බස් රිය ඇතුළේ ඉන්නවා ජනේලයෙන් දැක්කාම ඒ බස් එකට නගිනවා. ඊට පස්සේ නොයෙක් කරදර කරනවා. ඒ වගේම තවත් සමහරු බස් රථය තුළ ඕනෑ තරම් හිස් ආසන තිබුණත් කාන්තාවක් ඉඳගෙන ඉන්නවා දැක්කම, ඒ ආසනේටම ඇවිත් වාඩි වෙනවා. ඊට පස්සේ නොයෙකුත් හිරිහැර කරනවා. නැත්නම් අපහසුතාවට පත්වන විදියට බලාගෙන ඉන්නවා," ඇය තවදුරටත් පැවසුවාය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ දණ්ඩ නීති සංග්‍රහය

රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය අනුව කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතුය.

මේ අනුව ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති පරිදි නිදහසේ ජීවත් වීමේ අයිතියක් ඇත. යම් පුද්ගලයෙක් හිංසනයට ලක් වන්නේ නම් එය ඔහු හෝ ඇයගේ මානව හිමිකම් කඩවීමකි. වර්ෂ 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 වගන්තිය අනුව ලිංගික හිංසනය යනු දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි. ලිංගික ස්වරූපයේ පහරදීම්, සාපරාධී බලය යෙදවීම්, වචනයෙන් හෝ ක්‍රියාවෙන් ලිංගික හිංසනයට ලක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස එකී වගන්තියේ සඳහන් වේ. මේ අනුව, පොදු ප්‍රවාහන තුළදී එල්ලවන ලිංගික අඩන්තේට්ටම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළහොත් අදාළ චූදිතයන්ට බරපතළ දඬුවම් නියම වනු ඇත.

"අතවරයට ලක්වෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක් නොවේ"

මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක මෙන්ම සමාජ හැසිරීම පිළිබඳ අධ්‍යනයේ යෙදෙන කෞශල්‍යා හේරත් සිය අදහස් දක්වමින් පැවසුවේ, "බොහෝ කාන්තාවන් ලිංගික අතවර කියලා සිතන්නේ ශාරීරිකව සිදුවන අතවර විතරයි. නමුත් පොදු ප්‍රවාහන සේවයේ දී සිදුවන මානසික අතවර බොහොමයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය කියලා අපි දන්නේ මිනිසුන් පිරිලා තද වුණ බස් සහ කෝච්චි. ඒ නිසා කාන්තාවන් පුරුදු වෙලා තිබෙනවා මේක සාමාන්‍ය දෙයක් හැටියට සලකන්න. ඔවුන්ට වාචිකව සිදුවන අතවර පමණක් නොවේ ශාරීරිකව සිදුවන අතවරත් මේ නිසා ගණන් නොගෙන ඉන්නවා. අනිත් දේ තමයි අතවරයකට එරෙහිව කතා කරන්න ගියොත් වැරදිකරු කෙසේවෙතත් අපි දිහා මිනිස්සු බලන තත්ත්වයක් තිබෙන්නේ." යැයි ඇය සඳහන් කළාය.

මේ තත්ත්වය් වෙනත් අතුරුඵල ගෙන එන බව ඇය පැහැදිලි කළේ, "මමත් පොදු ප්‍රවාහන සේවය භාවිත කරන කෙනෙක්. මම දස වතාවක් පොදු ප්‍රවාහන සේවය භාවිත කළොත් ඉන් නව වතාවක් හිංසනවලට ලක්වෙලා තිබෙනවා. මේ දේ මග හරින්න මම කරන්නේ වායුසමනය කළ බස් එකක නගින එක. නමුත් එයින් හිංසා වෙන එක නවතින්නේ නැහැ. හැබැයි, සුවපහසුවට ඉඩ ඇතුව ඉදගෙන යන නිසා හිංසා වෙන්න තිබෙන අවස්ථා අඩු වෙනවා. සමහර වෙලාවට මම ආරක්ෂාව ගැන හිතලා කුලී රථයක ගමන් කරනවා. මේ හැමදෙයින්ම වෙන්නේ, අපිට ලැබෙන මාසික පඩියෙන් වැඩි කොටසක් ප්‍රවාහනයට වියදම් කරන්න වෙන එක. මෙය පොදු ප්‍රවාහන සේවයේ සිදුවන ලිංගික අතවරවල අතුරු ප්‍රතිඵලයක්" යනුවෙනි.

"අපි පුරුදු වෙලා නැහැ යම්කිසි අතවරයකට එරෙහිව පැමිණිලි කරන්න, ඒවාට විරුද්ධව කතා කරන්න. පොඩි කාලේ ඉදන් අපේ රටේ ගැහැණු ළමයෙකුට පුරුදු කරන්නේ දරාගෙන ඉන්න. මේ නිසා අපිට ප්‍රශ්නයක් වුණාම බලන්නේ මග හරින්න. මේ දේවල් නිසා දවසින් දවස අතවර සිදුවන ප්‍රමාණය වැඩි වෙමින් තිබෙනවා. නමුත් අපේ ආකල්ප වගේම නීතියෙත් විශාල දුර්වලතා තිබෙනවා. කාන්තාවන් මෙවැනි දේ ගැන පැමිණිලි කරන්නේ කාටද කියලා දන්නේ නැහැ. එහෙම පැමිණිලි කළත්, නීතිය ක්‍රියාත්මක වෙන්න ඉතා දීර්ඝ කාලයක් ගත වෙනවා." "කෙසේවෙතත්, කෙටි කාලයකින් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් විදියට නීති සැකසිය යුතුයි. ඒ වගේම අපි සමාජමය වශයෙන් දැනුවත් වීම අවශ්‍යයි. අතවර වෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක් නොවෙයි, ඒ දෙයට විරුද්ධව කතා කරන්න සහ නීතියේ සහාය ලබා ගන්න අපි කුඩා කළ ඉදන් පුරුදු කරන්න ඕනෙ. ඒ සඳහා පාසල්වල මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි." ඇය තවදුරටත් පැවසීය.

එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන පරිදි රටේ සමස්ත ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වන අතර, ඔවුන්ගෙන් 34%ක් රැකියාවල නිරත වේ. මේ අනුව කාන්තාවන් බොහෝ දෙනෙකුට පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමට සිදු වන අතර, ඔවුන්ට නිරන්තරයෙන් සිය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීමට සිදු වේ. මේ හේතුවෙන් සිය රැකියාව හෝ අධ්‍යාපන කටයුතු සඳහා නිරවුල් මනසකින් යොමු වීමට අපහසු බව බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ සියලු කාන්තාවෝ පැවසූහ.

[QUOTE="50KG, post: 23391472, member: 558780"] [B][SIZE=5]ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා, කාන්තාව හා අතවර[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://ichef.bbci.co.uk/news/660/cpsprodpb/B73F/production/_102211964_2.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"මම සෙරෙප්පුව අතට ගන්නද? නැත්නම් ඊළඟ හෝල්ට් එකෙන් බැහැල යනවාද?"[/SIZE] [SIZE=4]බස් රිය තුළ දී එක්තරා පුද්ගලයෙකුගෙන් දිගින් දිගටම සිදු වූ හිංසා ඉවසා ගත නොහැකිව කොළඹ පෞද්ගලික බැංකුවක ලේකම්වරියක ලෙස සේවය කරන කේශිකා රණසිංහ එසේ පැවසුවාය. ශ්‍රී ලංකාවේ දිනපතා සිය ගමන් බිමන් සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිත කරන පුද්ගලයන්ට මෙවැනි සිද්ධීන් සුලභව දැකිය හැකිය, ඇසිය හැකිය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශ්‍රී ලංකාවේ බස්රථ හා දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවා භාවිත කරන කාන්තාවන්ගෙන් 90%ක් එම ප්‍රවාහන මාධ්‍ය ඇසුරේදී ලිංගික හිංසනයට ලක්වන බව එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල (UNFPA) විසින් 2017 වසරේ නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. මේ අතරින් වඩාත් පීඩාවට පත්ව ඇත්තේ රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිත කරන කාන්තාවන්ය. නමුත් ඒ සම්බන්ධයෙන් පොලිස් රැකවරණය පතන්නේ අදාළ කාන්තාවන් අතුරෙන් 4%ක පමණ පිරිසක් බව පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයේ දත්ත අනුව පෙනී යයි. [/SIZE] [SIZE=4]කාන්තාවන් අතුරෙන් 50%ක් රැකියා සඳහා යාමේදීත් 28%ක් අධ්‍යාපන කටයුතු සඳහා යාමේදීත් 20%ක් වෙනත් පෞද්ගලික අවශ්‍යතා සඳහා යන අතරවාරයේදීත් පොදු ප්‍රවාහන සේවාවලදී ලිංගික හිංසනයට ලක් වෙති.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම සමීක්ෂණය සඳහා දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි වයස අවුරුදු 15 - 35 අතර කාන්තාවන් 2500ක් සහභාගි වී තිබුණි. ඔවුන්ගෙන් 90%ක්ම බස් රථ හෝ දුම්රිය තුළදී විවිධ අන්දමින් ලිංගික හිංසනයට ලක්වී ඇත. හිංසනයන්ට මුහුණ දුන් කාන්තාවන්ගෙන් 74%ක් පැවසුවේ තම සිරුරෙහි කොටස් සිතාමතා ස්පර්ශ කිරීමට පුරුෂයන් පෙළඹුණු බවය. ඉන් 52%ක් පැවසුවේ විවිධ පුද්ගලයන් ලිංගික අවයවය තම සිරුරේ ඇතිල්ලීම කළ බවය. අශෝබන ලෙස අසුන් ගන්නා පුරුෂයන් නින්දේ පසුවන බව අඟවා අනවශ්‍ය ලෙස තමන් ස්පර්ශ කළ බව 52.25% කාන්තාවෝ පැවසූහ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/1537F/production/_102211968_1.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]පුරුෂයන් අනවශ්‍ය ලෙස සිය සිරුරට බරවීම වීම, ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම, කකුල පෑගීම, අතින් ඇල්ලීම, අනවශ්‍ය ලෙස සිරුරු දෙස බලා සිටීම, අසභ්‍ය වදන් පැවසීම, දුරකථන අංකය ඉල්ලා කරදර කිරීම සහ ජංගම දුරකථනයේ ඇති අසැබි දසුන් පෙන්වීමට උත්සහ කිරීම වැනි ලිංගික හිංසනයන්ට 60%ක් කාන්තාවන් ගොදුරු වී තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එමෙන්ම, ඔවුන් අතුරෙන් 82%ක් වෙනත් අය එලෙස හිංසනයට ලක්වනු දැක තිබේ.[/SIZE] [SIZE=4]රජයේ ආයතනයක උසස් තනතුරක් දරන අනුෂිකා කඹුරුගමුව පැවසුවේ, "මමත් පාසල් යන කාලයේදී පොදු බස්රථයක් තුළ ලිංගික හිංසනයට මුහුණ දීලා තිබෙනවා. ඇත්තටම ප්රශ්නය වන්නේ අපි කව්රුත් මේ ගැන කතා කරන්න අකමැති වෙන එකයි. ආසියාතික රටවල්වල කාන්තාවන් පාරේදී, ගෙදරදී හෝ කාර්යාලයේදීවත් තමන්ට සිදු වූ හිංසනය ගැන කතා කරන්නේ නැහැ. පොදු ප්‍රවාහන සේවය තුළ ගැහැණු කෙනෙක් යම් හිංසනයකට ලක් වෙනවානම් ඒ ගැන හඬ නගන්න ඕනෙ. නමුත් අවාසනාවට අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. එකක්, කාන්තාවන් ලැජ්ජයි මේ ගැන කතා කරන්න. ඒ වගේම මේ ගැන හඬ නැගුවත් බොහෝ විට කව්රුත් සොයා බලන්න නැහැ. පිහිට වෙන්න එන්නෙත් නැහැ. අඩුම තරමේ තමන් හිංසනයට ලක් කරන පුද්ගලයා බස් රථයෙන් බස්සන්න කිසිම කෙනෙක් උදව් කරන්නේ නැහැ" යනුවෙනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන කාන්තාවන් 90%කට ලිංගික අතවර... පෞද්ගලික බැංකුවක ලේකම්වරියක් වන කේශිකා රණසිංහ මුහුණ දුන් සිද්ධියක් මෙසේ විස්තර කර සිටියා:[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]කේශිකා රණසිංහගේ කතාවට මෙතනින් සවන් දෙන්න.[/SIZE][SIZE=4]https://www.facebook.com/BBCnewsSinhala/videos/1054647344693013[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල සැකසූ වාර්තාවට අනුව හිංසනයට ලක්වන්නේ තරුණ කාන්තාවන් පමණක් නොවේ. කුඩා දැරියන්, තරුණියන් මෙන්ම මහලු කාන්තාවන්ද මෙම හිංසනයට ගොදුරු වේ. මෙහි ඛේදජනකම තත්ත්වය වන්නේ 74%ක් කාන්තාවන් පොදු ප්‍රවාහන සේවාවලදී එල්ලවන ලිංගික හිංසන පිළිබඳ පැමිණිලි කළ හැකි දුරකථන අංකයක් පවා නොදැන සිටීමය. යම් අවස්ථාවක 'ඔබ හිංසනයට ලක්වන්නේ නම්' එය තවදුරටත් ඉවසා සිටීමට අවශ්‍ය වන්නේ නැත. වර්තමානයේ බොහෝ දෙනෙකු සතුව ජංගම දුරකථන ඇති බැවින් මෙවැනි අවස්ථාවක දී 119 හෝ 1938 යන අංක අමතා පොලිසියේ සහාය පැතිය හැකි බව පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය දන්වා සිටී. මේ අතරතුර එම සිද්ධිය පිළිබඳ අවට සිටින පිරිස දැනුවත් කිරීමද අවස්ථානුකූලව කළ යුතුය. පොලීසියට දැනුම් දෙන විට බස් රථයේ අංකය සහ මාර්ග අංකය ද සඳහන් කළ යුතුය. ඉන්පසු ගමන් ගන්නා මාර්ගයේ පිහිටා ඇති පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට හැකි වනු ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"පොදු ප්‍රවාහන සේවය තුළ සිදුවන ලිංගික අතවරවලට එරෙහිව ඇයි අපි කතා කරන්නේ නැත්තේ?" රජයේ ආයතනයක උසස් රැකියාවක නියුතු අනුෂිකා කඹුරුගමුව මෙසේ සිය අදහස් දැක්වූවා:[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අනුෂිකා කඹුරුගමුවගේ කතාවට මෙතනින් සවන් දෙන්න [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]https://www.facebook.com/BBCnewsSinhala/videos/1054646574693090/[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"අපි දවසේ වැඩ ඉවර වෙලා බස් එකට නගින්නේ නිදහසේ යන්න. ඒ වගේ වෙලාවට සමහරවිට මහන්සියට නින්ද යන්නත් පුළුවන්. මෑතක දී දවසක් මට එහෙම බස් එක ඇතුළේ නින්ද ගියා. ටික වෙලාවකින් මට තේරුණා මගේ අනෙක් පස සිටින පුද්ගලයාගේ ඇඟිලි තුඩු මගේ කකුලේ වදිනවා කියලා. මම එක පාරක් ඔහු දිහා රවල බැලුවා. නමුත් ටික වෙලාවකින් ඔහු ඒ දේ ආපහු කරන්න පටන් ගත්තා. ඉවසන්න බැරිම තැන මම තදින් බැණ වැදුනා. ඔහු ඊළඟ නැවතුමෙන් බැස්සා. වැරදි හිතකින් නෙමෙයි නම් එහෙම බස් එකෙන් බැහැල යන්න ඕනෙ නැහැනෙ" යැයි කේශිකා රණසිංහ පැවසීය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/6D07/production/_102211972__94922319_sexualharassment1.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"අද රටේ කාන්තාවන් වන අපට බස් රථයකට හෝ කෝච්චියට නැග්ගාම හොඳට වටපිට බලල තමයි අසුන් ගන්න වෙලා තිබෙන්නේ. සමහර පුරුෂයන් ඉන්නවා කාන්තාවක් බස් රිය ඇතුළේ ඉන්නවා ජනේලයෙන් දැක්කාම ඒ බස් එකට නගිනවා. ඊට පස්සේ නොයෙක් කරදර කරනවා. ඒ වගේම තවත් සමහරු බස් රථය තුළ ඕනෑ තරම් හිස් ආසන තිබුණත් කාන්තාවක් ඉඳගෙන ඉන්නවා දැක්කම, ඒ ආසනේටම ඇවිත් වාඩි වෙනවා. ඊට පස්සේ නොයෙකුත් හිරිහැර කරනවා. නැත්නම් අපහසුතාවට පත්වන විදියට බලාගෙන ඉන්නවා," ඇය තවදුරටත් පැවසුවාය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/A169/production/_102212314_81489197.jpg[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [B][U][SIZE=4]ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ දණ්ඩ නීති සංග්‍රහය[/SIZE][/U][/B] [SIZE=4][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/EF89/production/_102212316__101219450_d826c7d9-5a54-4baa-a55f-e1e4cb4fa615.jpg[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය අනුව කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතුය.[/SIZE] [SIZE=4]මේ අනුව ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති පරිදි නිදහසේ ජීවත් වීමේ අයිතියක් ඇත. යම් පුද්ගලයෙක් හිංසනයට ලක් වන්නේ නම් එය ඔහු හෝ ඇයගේ මානව හිමිකම් කඩවීමකි. වර්ෂ 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 වගන්තිය අනුව ලිංගික හිංසනය යනු දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි. ලිංගික ස්වරූපයේ පහරදීම්, සාපරාධී බලය යෙදවීම්, වචනයෙන් හෝ ක්‍රියාවෙන් ලිංගික හිංසනයට ලක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස එකී වගන්තියේ සඳහන් වේ. මේ අනුව, පොදු ප්‍රවාහන තුළදී එල්ලවන ලිංගික අඩන්තේට්ටම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළහොත් අදාළ චූදිතයන්ට බරපතළ දඬුවම් නියම වනු ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]"අතවරයට ලක්වෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක් නොවේ" [/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4]මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක මෙන්ම සමාජ හැසිරීම පිළිබඳ අධ්‍යනයේ යෙදෙන කෞශල්‍යා හේරත් සිය අදහස් දක්වමින් පැවසුවේ, "බොහෝ කාන්තාවන් ලිංගික අතවර කියලා සිතන්නේ ශාරීරිකව සිදුවන අතවර විතරයි. නමුත් පොදු ප්‍රවාහන සේවයේ දී සිදුවන මානසික අතවර බොහොමයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය කියලා අපි දන්නේ මිනිසුන් පිරිලා තද වුණ බස් සහ කෝච්චි. ඒ නිසා කාන්තාවන් පුරුදු වෙලා තිබෙනවා මේක සාමාන්‍ය දෙයක් හැටියට සලකන්න. ඔවුන්ට වාචිකව සිදුවන අතවර පමණක් නොවේ ශාරීරිකව සිදුවන අතවරත් මේ නිසා ගණන් නොගෙන ඉන්නවා. අනිත් දේ තමයි අතවරයකට එරෙහිව කතා කරන්න ගියොත් වැරදිකරු කෙසේවෙතත් අපි දිහා මිනිස්සු බලන තත්ත්වයක් තිබෙන්නේ." යැයි ඇය සඳහන් කළාය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ තත්ත්වය් වෙනත් අතුරුඵල ගෙන එන බව ඇය පැහැදිලි කළේ, "මමත් පොදු ප්‍රවාහන සේවය භාවිත කරන කෙනෙක්. මම දස වතාවක් පොදු ප්‍රවාහන සේවය භාවිත කළොත් ඉන් නව වතාවක් හිංසනවලට ලක්වෙලා තිබෙනවා. මේ දේ මග හරින්න මම කරන්නේ වායුසමනය කළ බස් එකක නගින එක. නමුත් එයින් හිංසා වෙන එක නවතින්නේ නැහැ. හැබැයි, සුවපහසුවට ඉඩ ඇතුව ඉදගෙන යන නිසා හිංසා වෙන්න තිබෙන අවස්ථා අඩු වෙනවා. සමහර වෙලාවට මම ආරක්ෂාව ගැන හිතලා කුලී රථයක ගමන් කරනවා. මේ හැමදෙයින්ම වෙන්නේ, අපිට ලැබෙන මාසික පඩියෙන් වැඩි කොටසක් ප්‍රවාහනයට වියදම් කරන්න වෙන එක. මෙය පොදු ප්‍රවාහන සේවයේ සිදුවන ලිංගික අතවරවල අතුරු ප්‍රතිඵලයක්" යනුවෙනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/13DA9/production/_102212318_81489212.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"අපි පුරුදු වෙලා නැහැ යම්කිසි අතවරයකට එරෙහිව පැමිණිලි කරන්න, ඒවාට විරුද්ධව කතා කරන්න. පොඩි කාලේ ඉදන් අපේ රටේ ගැහැණු ළමයෙකුට පුරුදු කරන්නේ දරාගෙන ඉන්න. මේ නිසා අපිට ප්‍රශ්නයක් වුණාම බලන්නේ මග හරින්න. මේ දේවල් නිසා දවසින් දවස අතවර සිදුවන ප්‍රමාණය වැඩි වෙමින් තිබෙනවා. නමුත් අපේ ආකල්ප වගේම නීතියෙත් විශාල දුර්වලතා තිබෙනවා. කාන්තාවන් මෙවැනි දේ ගැන පැමිණිලි කරන්නේ කාටද කියලා දන්නේ නැහැ. එහෙම පැමිණිලි කළත්, නීතිය ක්‍රියාත්මක වෙන්න ඉතා දීර්ඝ කාලයක් ගත වෙනවා." "කෙසේවෙතත්, කෙටි කාලයකින් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් විදියට නීති සැකසිය යුතුයි. ඒ වගේම අපි සමාජමය වශයෙන් දැනුවත් වීම අවශ්‍යයි. අතවර වෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක් නොවෙයි, ඒ දෙයට විරුද්ධව කතා කරන්න සහ නීතියේ සහාය ලබා ගන්න අපි කුඩා කළ ඉදන් පුරුදු කරන්න ඕනෙ. ඒ සඳහා පාසල්වල මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි." ඇය තවදුරටත් පැවසීය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/0911/production/_102212320_634130566.jpg[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන පරිදි රටේ සමස්ත ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වන අතර, ඔවුන්ගෙන් 34%ක් රැකියාවල නිරත වේ. මේ අනුව කාන්තාවන් බොහෝ දෙනෙකුට පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමට සිදු වන අතර, ඔවුන්ට නිරන්තරයෙන් සිය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීමට සිදු වේ. මේ හේතුවෙන් සිය රැකියාව හෝ අධ්‍යාපන කටයුතු සඳහා නිරවුල් මනසකින් යොමු වීමට අපහසු බව බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ සියලු කාන්තාවෝ පැවසූහ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://static.bbc.co.uk/frameworks/barlesque/3.22.55/orb/4/img/bbc-blocks-dark.png[/IMG][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom