Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
9 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාපු පොලිස් දඩ මහා නූල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මුලින්ම මගේ එකක් කියන්නම්

මම කලින් වැඩ කරපු ආයතනයෙ branch එකක් තිබ්බා අම්පාරෙ

ඒකෙ audit එකකට ගියා මමයි අපේ office එකේ තව එකෙකුයි

දවස් දෙකෙන් වැඩේ ඉවර කරල එන්න ඕනෙ

මොනරාගල හරියෙදි පාරෙ වන්ගු

එක වන්ගුවක් ගනිද්දි ඉර කැපුන යන්තමට

මෙන්න බාප්ප කෙනෙක් නැවැත්තුවෙ නැතෑ

මම බුවාට කිව්වා "රාලහාමි අපි මේ කොළඹ ඉඳන් ආවෙ ඔෆිස් එකේ වැඩකට, අද වැඩේ ඉවර කරල හෙට ආපහු යන්න ඕනෙ, රස්තියාදු වෙන්න වෙලාවක් නෑ. මාව මොනා හරි කරල යවන්න" කියල

බුවා ඇහුවෙ නෑ ලිව්ව දඩ කොලේ

පස්සෙ පොරගෙ උදව්වට හිටපු අනිත් PC කියනව "එහෙනම් මහත්තයල දඩ කොලේ සල්ලි මට දෙන්න. මම ඒක ගෙවල දාන්නම්" කියල

මම රුපියල් අටසිය ගානක් පොරට දීල යන්න ගියා

එතන මොකක් හරි සෙල්ලමක් උනා කියල මම දන්නව

ඒත් වෙලාවෙ හැටියට ඒක ලොකු දෙයක්

[QUOTE="Alaya, post: 20807447, member: 3897"] [SIZE="3"]ඔන්න මුලින්ම මගේ එකක් කියන්නම් මම කලින් වැඩ කරපු ආයතනයෙ branch එකක් තිබ්බා අම්පාරෙ ඒකෙ audit එකකට ගියා මමයි අපේ office එකේ තව එකෙකුයි දවස් දෙකෙන් වැඩේ ඉවර කරල එන්න ඕනෙ මොනරාගල හරියෙදි පාරෙ වන්ගු එක වන්ගුවක් ගනිද්දි ඉර කැපුන යන්තමට මෙන්න බාප්ප කෙනෙක් නැවැත්තුවෙ නැතෑ මම බුවාට කිව්වා "රාලහාමි අපි මේ කොළඹ ඉඳන් ආවෙ ඔෆිස් එකේ වැඩකට, අද වැඩේ ඉවර කරල හෙට ආපහු යන්න ඕනෙ, රස්තියාදු වෙන්න වෙලාවක් නෑ. මාව මොනා හරි කරල යවන්න" කියල බුවා ඇහුවෙ නෑ ලිව්ව දඩ කොලේ පස්සෙ පොරගෙ උදව්වට හිටපු අනිත් PC කියනව "එහෙනම් මහත්තයල දඩ කොලේ සල්ලි මට දෙන්න. මම ඒක ගෙවල දාන්නම්" කියල මම රුපියල් අටසිය ගානක් පොරට දීල යන්න ගියා එතන මොකක් හරි සෙල්ලමක් උනා කියල මම දන්නව ඒත් වෙලාවෙ හැටියට ඒක ලොකු දෙයක්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom