Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාපු පොලිස් දඩ මහා නූල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවම එක පාරයි දඩ කෑවේ... මීට අවුරුද්දකට උඩදි කඩයක් ඉස්සරහ නවත්තලා මම ගියා බඩු වගයක් ගන්න... ඒ දවස් වල ඔතන පාරත් හදනවා... ඒ වෙලාවේ ට්රැෆික් එහෙමත් තිබ්බේ නෑ... මෙන්න මම බඩු අරන් එද්දි පොලිස් ගොබිලෙක් ඇවිත් ලියනවා පාර අවහිරවන ලෙස නවත්තන් හිටියලු.. ට ඉකෙන්න... මම උගෙත් එක්ක ආගිව් කලා... හරිගියේ නෑ... මම උට රාළහාමි කියලා නෝන්ඩියට කථා කලේ.. උට ඒකටත් මල... පස්සේ දඩේ ගෙව්වා රැපියල් 500ක්...

මේක නම් මේ දඩ සම්බන්ධ සිද්ධියක් නෙමේ.. ඒත් ලියන්න හිතුනා... මීට දවස් 5 කට වගේ උඩදි මුළු බස්නාහිර පළාතෙම හදිසි වැටලීමක් කලානේ පොලීසියෙන්... කොහොම හරි එදා මම පරණ යාළුවෙක් හම්බුවෙන්න ගියා.. ඌ ටිකක් ජොයින්ට් ගහන පොරක්... කෝම හරි මූ මාවත් දාගෙන වල්ගම පැත්තේ ගෙදරකට ගියා කථා කරන්න.... යද්දිත් ගෙදර කොල්ලෝ 10ක් විතර පිරිලා.. මම හිතුවේ මුගේ අඳුරන ගෙයක් කියලා... ඉතින් බයක් සැකක් තිබ්බේ නෑ... කෝම හරි කථා බස් කරලා රෑ 8 ට විතර මම ආයේ එන්න ගේට්ටුව ගාවට එනකොට මෙන්න බොලේ සිවිල් සෙට් එකක් ආවේ නැතෑ.. මම ඉස්සරහ හිටියේ ගේට්ටුව ගාව.... මම කොට ශෝටක් ඇඳන් හිටියේ.. මූ මගේ යට ඉඳන් උඩට බලලා තමුසේ මොකද මෙතන කරන්නේ කියලා ඇහුවා.. මම හිතුවා වෙන කොල්ලෝ සෙට් එකක් මුන්ට ටිකට නෙලන්න ඇවිත් තමයි කියලා.. මට චූ නොගිය ටික විතරයි... මම කිව්වා හෝව් මම මේ යාළුවෙක් හම්බවෙන්න ආවේ මම මුකුත් දන්නේ නෑ කියලා... ලොල්.. පස්සේ ඌ ආත බූත කඩාගෙන ඇතුලට ගියා.. මුට පිටිපස්සෙන් මාංචු දාගෙන දෙන්නෙක් අරන් එනවා.. ට හිකෙයි.. එවෙලේ තමා මට තේරුනේ මුන් පොලිසියෙන් කියලා.... මට හීන් දාඩිය දැම්මා... මම එළියට හොරෙන් පයින්න එද්දිම තව පොළිස් කාරයෙක් ආවා... ඌත් මාව ගනන් ගන්නේ නැතුව ඇතුලට ගියා... ඇතුලේ ඔක්කෝලවම චෙක් කරන්වා.. මට කට උත්තර නෑ.. මම එහෙම්ම එතන තිබ්බ පාළු ඉඩමට ගියා ගිහින් ලඟ යාළුවෙක්ට ඉක්මනට කෝල් එකක් අරන් ටක් ගාලා වරෙන් කිව්වා.. මට දැන් ඒ ගේ ඉස්සරහින් යන්නත් බෑ වෙඩි තියයි කියලා... විනාඩි 5ක් යද්දි යාළුවා ආවා... ගැහි ගැහි මම උගේ වාහනේ නැගලා විදලා ආවා... හම්මේ මග දිගට යාළුවා බයිනවා මට පළු යන්න.. යකෝ තෝ දන්නේ නැතුවද ඔතනට ගියේ... ඔතන ගංජා පොට් එකක්නේ කියලා.. මම කිව්වා ඉතින් කවුද දන්නේ කියලා.... යාන්තම් ගේ ගාවින් බැහැලා ෆෝන් එකත් ඔෆ් කලා... බයටම... ගෙදර පයින් යද්දි ට හිකෙන්න එකෙක්ට ගහනවා හෝ ගලා.. ඌ අනේ සෑර් ආයේ ගන්ජා විකුනන්නේ නෑ ගානවා.. මල උට්ටයි... ගහෙන් වැටිච්ච එකාට ගොනා ඇන්නා සීන් එක මට උනේ.. අපේ ගේ ඉස්සරහට අලුතින් සෙට් එකක් ආවා.. කොල්ලෝ.. උන් අරෙහේ මෙහේ ජොබ් කිව්වට බලන් ගියාම උනුත් ගන්ජා විකුනලා... මාව වෙව්ලලා ගියා.. උනුත් සිවිල්.. එකෙක් ඇහුවා කොහෙද යන්නේ කියලා.. මම කිව්වා මම මේ අල්ලපු ගෙදර ඉන්නේ, කඩේට ගිය කියලා... තව පොඩ්ඩෙන් ගූ ගිහින් මැරෙන්නේ.... ආපු බයටම කාලා නිදා ගත්තා කලින්ම....

අහුවෙච්ච යාළුවා පහුවෙනිදා කෝල් කලා.. වෙලාවටලු මම ගියේ.. නැත්නම් මමත් කූඩුවේ.. මුන් ඔක්කොටම 7500 දඩ ගහලා උසාවි දාලා.. එක නයිට් එකක් කුඩුවේ.. අනේ මන්දා මගේ පෙර පිනකට මම බේරුනා.. ලොල්.. මතක් වෙද්දිත් බයයි... මාවත් අහු උනා නම් වසලා හමාරයි...

[QUOTE="C h o p p e, post: 20807964, member: 325371"] [SIZE=3][COLOR=DarkOrchid]තවම එක පාරයි දඩ කෑවේ... මීට අවුරුද්දකට උඩදි කඩයක් ඉස්සරහ නවත්තලා මම ගියා බඩු වගයක් ගන්න... ඒ දවස් වල ඔතන පාරත් හදනවා... ඒ වෙලාවේ ට්රැෆික් එහෙමත් තිබ්බේ නෑ... මෙන්න මම බඩු අරන් එද්දි පොලිස් ගොබිලෙක් ඇවිත් ලියනවා පාර අවහිරවන ලෙස නවත්තන් හිටියලු.. ට ඉකෙන්න... මම උගෙත් එක්ක ආගිව් කලා... හරිගියේ නෑ... මම උට රාළහාමි කියලා නෝන්ඩියට කථා කලේ.. උට ඒකටත් මල... පස්සේ දඩේ ගෙව්වා රැපියල් 500ක්... [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrchid][SIZE=3][COLOR=DarkOrchid][COLOR=Green]-------------------------------------------------------------------------------- [/COLOR][/COLOR][/SIZE] මේක නම් මේ දඩ සම්බන්ධ සිද්ධියක් නෙමේ.. ඒත් ලියන්න හිතුනා... මීට දවස් 5 කට වගේ උඩදි මුළු බස්නාහිර පළාතෙම හදිසි වැටලීමක් කලානේ පොලීසියෙන්... කොහොම හරි එදා මම පරණ යාළුවෙක් හම්බුවෙන්න ගියා.. ඌ ටිකක් ජොයින්ට් ගහන පොරක්... කෝම හරි මූ මාවත් දාගෙන වල්ගම පැත්තේ ගෙදරකට ගියා කථා කරන්න.... යද්දිත් ගෙදර කොල්ලෝ 10ක් විතර පිරිලා.. මම හිතුවේ මුගේ අඳුරන ගෙයක් කියලා... ඉතින් බයක් සැකක් තිබ්බේ නෑ... කෝම හරි කථා බස් කරලා රෑ 8 ට විතර මම ආයේ එන්න ගේට්ටුව ගාවට එනකොට මෙන්න බොලේ සිවිල් සෙට් එකක් ආවේ නැතෑ.. මම ඉස්සරහ හිටියේ ගේට්ටුව ගාව.... මම කොට ශෝටක් ඇඳන් හිටියේ.. මූ මගේ යට ඉඳන් උඩට බලලා තමුසේ මොකද මෙතන කරන්නේ කියලා ඇහුවා.. මම හිතුවා වෙන කොල්ලෝ සෙට් එකක් මුන්ට ටිකට නෙලන්න ඇවිත් තමයි කියලා.. මට චූ නොගිය ටික විතරයි... මම කිව්වා හෝව් මම මේ යාළුවෙක් හම්බවෙන්න ආවේ මම මුකුත් දන්නේ නෑ කියලා... ලොල්.. පස්සේ ඌ ආත බූත කඩාගෙන ඇතුලට ගියා.. මුට පිටිපස්සෙන් මාංචු දාගෙන දෙන්නෙක් අරන් එනවා.. ට හිකෙයි.. එවෙලේ තමා මට තේරුනේ මුන් පොලිසියෙන් කියලා.... මට හීන් දාඩිය දැම්මා... මම එළියට හොරෙන් පයින්න එද්දිම තව පොළිස් කාරයෙක් ආවා... ඌත් මාව ගනන් ගන්නේ නැතුව ඇතුලට ගියා... ඇතුලේ ඔක්කෝලවම චෙක් කරන්වා.. මට කට උත්තර නෑ.. මම එහෙම්ම එතන තිබ්බ පාළු ඉඩමට ගියා ගිහින් ලඟ යාළුවෙක්ට ඉක්මනට කෝල් එකක් අරන් ටක් ගාලා වරෙන් කිව්වා.. මට දැන් ඒ ගේ ඉස්සරහින් යන්නත් බෑ වෙඩි තියයි කියලා... විනාඩි 5ක් යද්දි යාළුවා ආවා... ගැහි ගැහි මම උගේ වාහනේ නැගලා විදලා ආවා... හම්මේ මග දිගට යාළුවා බයිනවා මට පළු යන්න.. යකෝ තෝ දන්නේ නැතුවද ඔතනට ගියේ... ඔතන ගංජා පොට් එකක්නේ කියලා.. මම කිව්වා ඉතින් කවුද දන්නේ කියලා.... යාන්තම් ගේ ගාවින් බැහැලා ෆෝන් එකත් ඔෆ් කලා... බයටම... ගෙදර පයින් යද්දි ට හිකෙන්න එකෙක්ට ගහනවා හෝ ගලා.. ඌ අනේ සෑර් ආයේ ගන්ජා විකුනන්නේ නෑ ගානවා.. මල උට්ටයි... ගහෙන් වැටිච්ච එකාට ගොනා ඇන්නා සීන් එක මට උනේ.. අපේ ගේ ඉස්සරහට අලුතින් සෙට් එකක් ආවා.. කොල්ලෝ.. උන් අරෙහේ මෙහේ ජොබ් කිව්වට බලන් ගියාම උනුත් ගන්ජා විකුනලා... මාව වෙව්ලලා ගියා.. උනුත් සිවිල්.. එකෙක් ඇහුවා කොහෙද යන්නේ කියලා.. මම කිව්වා මම මේ අල්ලපු ගෙදර ඉන්නේ, කඩේට ගිය කියලා... තව පොඩ්ඩෙන් ගූ ගිහින් මැරෙන්නේ.... ආපු බයටම කාලා නිදා ගත්තා කලින්ම.... [COLOR=Green] [/COLOR] අහුවෙච්ච යාළුවා පහුවෙනිදා කෝල් කලා.. වෙලාවටලු මම ගියේ.. නැත්නම් මමත් කූඩුවේ.. මුන් ඔක්කොටම 7500 දඩ ගහලා උසාවි දාලා.. එක නයිට් එකක් කුඩුවේ.. අනේ මන්දා මගේ පෙර පිනකට මම බේරුනා.. ලොල්.. මතක් වෙද්දිත් බයයි... මාවත් අහු උනා නම් වසලා හමාරයි... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom