Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාපු පොලිස් දඩ මහා නූල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සීන් එක වෙලා දැන් මාස 6ක් වගේ වෙනවා .....මම වැඩ කරන්නේ තංගල්ලේ ...නිවාඩුවක් සෙට් වෙලා ගෙදර යන්න රත්නපුර හරහා කලවානේ යනගමන් තමයි මේක වුණේ ....

මම හවස 7ට විතර තංගල්ලෙන් පිටත් වුණා ...බස් එකේ යනවනම් නෝනාගම හරහා ඇඹිලිපිටියට ඇවිත් යන්නේ ....එදා මම කාර් එකේ ඇවිත් හිටපු නිසා මිද්දෙනිය හරහා ඇඹිලිපිටියට ඇවිත් එතනින් රත්නපුරට යන්න තමයි ගමන ප්ලෑන් කලේ .....

මම සමහර දවසට උදේට ගෙදර ඉදන් (කලවානේ ඉදන් ) පැය 2.15 ට තංගල්ලට එනවා කාර් එකේ ඇඹිලිපිටිය පැත්තෙන් ...ඉතින් පැය 2.15 වෙලාව ඔලුවේ තියාගන තමයි මම හවස පිටත් වුණේ ...ඒ කියන්නේ 9.30 වගේ වෙනකොට ගෙදර යන්න පුළුවන්නේ කියල .....

විනාඩි 50න් වගේ ඇඹිලිපිටියට ආවා ....එතන ඉදන් යනවා යනවා ඉවරයක් නෑ ......පට්ට trafic එකක් තිබුණේ එදා .....වාහනයක් ඉස්සර කරන්න පට්ට ගේමක් දෙන්න වුණා ....මට එපා වෙලා හිටියේ ....යන්තම් පැල්මඩුල්ලට අවා .....වෙලාව 10.15 එතකොට ...

ටවුන් එක පහු වුණාට පස්සේ මම 80ට විතර පාගල ගියා ......ටික දුරක් යද්දී මට ඉස්සරහින් ලොරියකුයි බස් එකකුයි බවුසරයකුයි එක පේලියට යනවා ...බැලුව බැලුව ඉස්සර කරන්න විදියක් තිබුනෙම නෑ ...එකින් එක ඉස්සර කරන්න විදියකුත් නෑ මුන් තුන්දෙනා ලග ලගම යනවා .....ඉස්සර කරන්න හදනකොටම ඔන්න තනි ඉරක් නැත්තම් ඉස්සරහින් වාහනයක් එනවා ....ඔහොම ටිකක් යද්දී මෙන්න පාර clear ...කඩ ඉරකුත් සෙට් වුණා ....අර වාහන තුනම එක සැරේ ඉස්සර කරා .....බවුසරේ ඉස්සර කරද්දීම පොලිස් මාමා පාරට පැනලා මාව නැවැත්තුවා කියහන්කෝ ......සිරාවටම මගේ ජිවිතේ පලවෙනි වතාවට තමයි ඒ පොලිසියෙන් මාව නතර කලේ ....ඒ අතරේදී මං අර ඉස්සර කරපු ලොරියේ ඩ්‍රයිවරයා කින්ඩි හිනාවකුත් දැම්ම බන් ........

සිරාවටම මම හොදටම බය වෙලා හිටියේ ...පලවෙනි වතාවනේ ඉතින් ....මම සියලු කියවිලි අරගෙන බැස්සා ...එතකොට පොලිස් මාමා මන් ලගට ඇවිත් "ආ සර් එන්න එන්න " කිව්වා ....මොකද හදිස්සි ඇහුවා ....දන්නවද කරපු වරද ඇහුවා .....මන් ගල් වෙලා හිටියා ....මේක නම් උසාවි තමයි කිව්වා ....ඔහොම වාහන පැද්දොත් හොදට තියෙයි කිව්වා ....දන්නවද කරපු වරද කියලා ආපහු ඇහුවා ....හැබැයි පොර ටිකක් සුහදව කතා කරපු නිසා මගේ බය නැති වුණා ...මගේ ලයිසන් එක අරගෙන මේක ලියන්න වෙනවා කියල පැන අරන් දිනේ දාල අත්සන ගැහුවා ....මන් එතකොට පෑන අල්ලගෙන අනේ සර් ලියන්න එපා කිව්වා ....කීයක් හරි දීලා ශේප් වෙන්න පුළුවන් වගේ දැනුණා ...හැබැයි එහෙම අහන්න බය හිතුණා .....තමුසේ පගාව දෙන්න හදනවද කියලා ඇහුවොත් ඉවරයිනේ ඉතින්....

බාධක මත ඉස්සර කිරීම වරදක් කියලා දන්නවද ඇහුවා .....මන් කිව්වා ඉතින් සර් බාධක නැති නිසානේ ඉස්සර කරේ කියලා .....අම්මපා මන් එතකොටයි දන්නේ වාහන 2ක් එකට ඉස්සර කරන්න බෑ කියලා ....සිරාවට අහන්නේ එහෙම නීතියක් තියනවද ???

කොහොම හරි වැඩේ ගොඩ යන පාටක් නෑ ...පොර ලියන්නමයි හදන්නේ ...පොර ඊට පස්සේ ඇහුවා මොකද ලියන්න එපා කියන්නේ ....ගෙවන්න එන්න අමාරුයිද ඇහුවා .....මන් කිව්වා ඔව් සර් ...මන් වැඩ කරන්නේ තංගල්ලේ ...හෙට ආපහු යනවා කියලා ....ඔන්න එතකොට පොර කියපි ගෙවන්න එන්න අමාරුයි නම් සල්ලි දීලා යන්න අපි ගෙවන්නම් කිව්වා ....බළලා පැන්නා කියහන්කෝ මල්ලෙන් එලියට ....මන් කිව්වා හා සර් එහෙම කරමු කියලා ....දඩේ කීයද ඇහුවා ....500යි පුතා කියලා ලයිසන් එක මට දුන්නා දැන් වැඩේ ගොඩ කියලා දැනගත්තා ...

මන් ගාව තිබ්බේ 1000 කොලේකුයි 100 කොල දෙකකුයි ...1000 දුන්නොත් බඩු හම්බෙන නිසා මන් කිව්වා සර් 500ක් නෑ මන් බැංකුවෙන් අරන් දෙන්නද ඇහුවා ....පොර කියනවා ඕකනේ ඉතින් ඔයාලත් එක්ක මොනාවත් කරන්න බෑනේ තියන ගානක් දීලා යන්න කිව්වා ....මන් 200 අරන් මෙච්චරයි තියන්නේ කමක් නැද්ද ඇහුවා ....හ්ම් හ්ම් කමක් නෑ ඉතින් කියල 200 ගත්තා .......

මන් බොහොම ඉස්තුති සර් යන්නම් කියලා ආවා .....එතකොට පොර මගේ පිටට තට්ටුවක් දාලා ...තරුණ වයසනේ පුතා ...පරිස්සමින් යන්න කිව්වා ......

තව දෙයක් කියන්න තියනවා .....මෙතන දෙපැත්තක් තියනවා ....පොලිස් මාමලා ඉන්නේ අපේ ආරක්ෂාවට ......එයාලා අපෙන් සල්ලි ගන්න එකත් වැරදි .....අපි සල්ලි දෙන තත්වෙට වැඩ කරන එකත් වැරදි ....කොහොම හරි වෙලාවේ හැටියට අපි සල්ලි දීලා එන එක පහසුයි අපේ කාලය වියදම එක්ක බලනකොට ....අපි එහෙම කරලා ඒක වීඩියෝ කරලා FB අරෙහෙ මෙහෙ දාපුවම ඒ මිනිස්සුන්ගේ රස්සාවට ඒක බලපාන එක ගැනත් අපි හිතන්න ඕනි ....මොකද දෙගොල්ලොම කරන්නේ වරදක් ......

මේ නුලේ පොඩි ගතියක් තියනවා .....ඒ නිසා එක එකාගේ සිද්දි ටික අපි බෙදා ගමු ......නම් ගම් ටික ලියද්දි පොඩ්ඩක් හිතමු නේද ?? මොකද නැත්තම් ඒ පොලිස් මාමලාට හොද නැනේ ....මටත් කොටලා ඉවර වුණාමයි මතක් වුනේ ......

තව කතා දෙක තුනක් තියනවා.....පස්සේ හිමිට ලියන්නම්කො.....

[QUOTE="cheecy, post: 20808632, member: 549305"] [COLOR="Magenta"][SIZE="5"]මේ සීන් එක වෙලා දැන් මාස 6ක් වගේ වෙනවා .....මම වැඩ කරන්නේ තංගල්ලේ ...නිවාඩුවක් සෙට් වෙලා ගෙදර යන්න රත්නපුර හරහා කලවානේ යනගමන් තමයි මේක වුණේ .... මම හවස 7ට විතර තංගල්ලෙන් පිටත් වුණා ...බස් එකේ යනවනම් නෝනාගම හරහා ඇඹිලිපිටියට ඇවිත් යන්නේ ....එදා මම කාර් එකේ ඇවිත් හිටපු නිසා මිද්දෙනිය හරහා ඇඹිලිපිටියට ඇවිත් එතනින් රත්නපුරට යන්න තමයි ගමන ප්ලෑන් කලේ ..... මම සමහර දවසට උදේට ගෙදර ඉදන් (කලවානේ ඉදන් ) පැය 2.15 ට තංගල්ලට එනවා කාර් එකේ ඇඹිලිපිටිය පැත්තෙන් ...ඉතින් පැය 2.15 වෙලාව ඔලුවේ තියාගන තමයි මම හවස පිටත් වුණේ ...ඒ කියන්නේ 9.30 වගේ වෙනකොට ගෙදර යන්න පුළුවන්නේ කියල ..... විනාඩි 50න් වගේ ඇඹිලිපිටියට ආවා ....එතන ඉදන් යනවා යනවා ඉවරයක් නෑ ......පට්ට trafic එකක් තිබුණේ එදා .....වාහනයක් ඉස්සර කරන්න පට්ට ගේමක් දෙන්න වුණා ....මට එපා වෙලා හිටියේ ....යන්තම් පැල්මඩුල්ලට අවා .....වෙලාව 10.15 එතකොට ... ටවුන් එක පහු වුණාට පස්සේ මම 80ට විතර පාගල ගියා ......ටික දුරක් යද්දී මට ඉස්සරහින් ලොරියකුයි බස් එකකුයි බවුසරයකුයි එක පේලියට යනවා ...බැලුව බැලුව ඉස්සර කරන්න විදියක් තිබුනෙම නෑ ...එකින් එක ඉස්සර කරන්න විදියකුත් නෑ මුන් තුන්දෙනා ලග ලගම යනවා .....ඉස්සර කරන්න හදනකොටම ඔන්න තනි ඉරක් නැත්තම් ඉස්සරහින් වාහනයක් එනවා ....ඔහොම ටිකක් යද්දී මෙන්න පාර clear ...කඩ ඉරකුත් සෙට් වුණා ....අර වාහන තුනම එක සැරේ ඉස්සර කරා .....බවුසරේ ඉස්සර කරද්දීම පොලිස් මාමා පාරට පැනලා මාව නැවැත්තුවා කියහන්කෝ ......සිරාවටම මගේ ජිවිතේ පලවෙනි වතාවට තමයි ඒ පොලිසියෙන් මාව නතර කලේ ....ඒ අතරේදී මං අර ඉස්සර කරපු ලොරියේ ඩ්‍රයිවරයා කින්ඩි හිනාවකුත් දැම්ම බන් ........ සිරාවටම මම හොදටම බය වෙලා හිටියේ:(:( ...පලවෙනි වතාවනේ ඉතින් ....මම සියලු කියවිලි අරගෙන බැස්සා ...එතකොට පොලිස් මාමා මන් ලගට ඇවිත් "ආ සර් එන්න එන්න " කිව්වා ....මොකද හදිස්සි ඇහුවා ....දන්නවද කරපු වරද ඇහුවා .....මන් ගල් වෙලා හිටියා ....මේක නම් උසාවි තමයි කිව්වා ....ඔහොම වාහන පැද්දොත් හොදට තියෙයි කිව්වා ....දන්නවද කරපු වරද කියලා ආපහු ඇහුවා ....හැබැයි පොර ටිකක් සුහදව කතා කරපු නිසා මගේ බය නැති වුණා ...මගේ ලයිසන් එක අරගෙන මේක ලියන්න වෙනවා කියල පැන අරන් දිනේ දාල අත්සන ගැහුවා ....මන් එතකොට පෑන අල්ලගෙන අනේ සර් ලියන්න එපා කිව්වා ....කීයක් හරි දීලා ශේප් වෙන්න පුළුවන් වගේ දැනුණා ...හැබැයි එහෙම අහන්න බය හිතුණා .....තමුසේ පගාව දෙන්න හදනවද කියලා ඇහුවොත් ඉවරයිනේ ඉතින්.... බාධක මත ඉස්සර කිරීම වරදක් කියලා දන්නවද ඇහුවා .....මන් කිව්වා ඉතින් සර් බාධක නැති නිසානේ ඉස්සර කරේ කියලා .....අම්මපා මන් එතකොටයි දන්නේ වාහන 2ක් එකට ඉස්සර කරන්න බෑ කියලා ....සිරාවට අහන්නේ එහෙම නීතියක් තියනවද:lol::lol: ??? කොහොම හරි වැඩේ ගොඩ යන පාටක් නෑ ...පොර ලියන්නමයි හදන්නේ ...පොර ඊට පස්සේ ඇහුවා මොකද ලියන්න එපා කියන්නේ ....ගෙවන්න එන්න අමාරුයිද ඇහුවා .....මන් කිව්වා ඔව් සර් ...මන් වැඩ කරන්නේ තංගල්ලේ ...හෙට ආපහු යනවා කියලා ....ඔන්න එතකොට පොර කියපි ගෙවන්න එන්න අමාරුයි නම් සල්ලි දීලා යන්න අපි ගෙවන්නම් කිව්වා ....බළලා පැන්නා කියහන්කෝ මල්ලෙන් එලියට ....මන් කිව්වා හා සර් එහෙම කරමු කියලා ....දඩේ කීයද ඇහුවා ....500යි පුතා කියලා ලයිසන් එක මට දුන්නා දැන් වැඩේ ගොඩ කියලා දැනගත්තා ... මන් ගාව තිබ්බේ 1000 කොලේකුයි 100 කොල දෙකකුයි ...1000 දුන්නොත් බඩු හම්බෙන නිසා මන් කිව්වා සර් 500ක් නෑ මන් බැංකුවෙන් අරන් දෙන්නද ඇහුවා ....පොර කියනවා ඕකනේ ඉතින් ඔයාලත් එක්ක මොනාවත් කරන්න බෑනේ තියන ගානක් දීලා යන්න කිව්වා ....මන් 200 අරන් මෙච්චරයි තියන්නේ කමක් නැද්ද ඇහුවා ....හ්ම් හ්ම් කමක් නෑ ඉතින් කියල 200 ගත්තා ....... මන් බොහොම ඉස්තුති සර් යන්නම් කියලා ආවා .....එතකොට පොර මගේ පිටට තට්ටුවක් දාලා ...තරුණ වයසනේ පුතා ...පරිස්සමින් යන්න කිව්වා ...... [COLOR="Red"]තව දෙයක් කියන්න තියනවා .....මෙතන දෙපැත්තක් තියනවා ....පොලිස් මාමලා ඉන්නේ අපේ ආරක්ෂාවට ......එයාලා අපෙන් සල්ලි ගන්න එකත් වැරදි .....අපි සල්ලි දෙන තත්වෙට වැඩ කරන එකත් වැරදි ....කොහොම හරි වෙලාවේ හැටියට අපි සල්ලි දීලා එන එක පහසුයි අපේ කාලය වියදම එක්ක බලනකොට ....අපි එහෙම කරලා ඒක වීඩියෝ කරලා FB අරෙහෙ මෙහෙ දාපුවම ඒ මිනිස්සුන්ගේ රස්සාවට ඒක බලපාන එක ගැනත් අපි හිතන්න ඕනි ....මොකද දෙගොල්ලොම කරන්නේ වරදක් ......[/COLOR] මේ නුලේ පොඩි ගතියක් තියනවා .....ඒ නිසා එක එකාගේ සිද්දි ටික අපි බෙදා ගමු ......නම් ගම් ටික ලියද්දි පොඩ්ඩක් හිතමු නේද ?? මොකද නැත්තම් ඒ පොලිස් මාමලාට හොද නැනේ ....මටත් කොටලා ඉවර වුණාමයි මතක් වුනේ ...... තව කතා දෙක තුනක් තියනවා.....පස්සේ හිමිට ලියන්නම්කො.....[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom