Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාපු පොලිස් දඩ මහා නූල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක එකාගේ විදිය වෙනස් බන්. මම නම් බොහෝම යටහත් පහත්ව කතා කරනවා..

1.අත දාලා නැවැත්තුවම පුළුවන් නම් උන්ව පාස් නොකර උන්ගේ ඉස්සරහින්ම නවත්තගනින්.

2.වමෙන් නේ අත දාලා නවත්වන්නේ. අනිවාර්යෙන්ම වමට අයින් කරනකොට වම් පැත්තේ සිග්නල් එක දාලා අයින් කරපන්.

3.නවත්තපු එකා ලඟට එන්න කලින් උඹ වාහනෙන් බැහැපන්. බහින්න කලින් ලඟට ආවොත් ඇතුලේ ලයිට් එක දාපන්.

4. "සර්" කියන්න යන්න එපා. එක්කෝ ඔෆිසර් කියපන්. නැත්තම් රාලහාමි කියපන්. (රාලහාමි කියන එක මට කියල දුන්නේ තාත්තා)

5. උඹේ අතේ වැරැද්දක් තිබුනා හෝ නැතා හෝ වාද කරන්න යන්න එපා. පුළුවන් තරම් හොඳින් කතා කරපන්. එහෙම කතා කලාම උසාවි කේස් දඩකොළ වලට පස්සගන්න පුළුවන් කිසි ගේමක් නැතුව.

6. බැරිම උනොත් විතරක් ජරාව දීපං. ඔය තරුණ පහේ එවුන් ජරාව ගන්නේ නෑ දැන්. උන් නිතියට වැඩ. ඩයල් එක එක්ක කතා කරද්දී තේරෙනවා ඉතින්.

7. මොනා උනත් අමතක කරන්න එපා උන් උදේ හවස පාරේ ඉඳන් ගහන්නේ පොඩි පහේ ගේමක් නෙමෙයි. අපිට දවල් වරුවට ඔෆිස් එකෙන් එළියට ආවම අවුවට රස්නෙට කොච්චර අමාරුද. ට්රැෆික් උන්ට කොහොම ඇතිද. ඒ නිසා උනුත් ඉන්නේ පට්ට මහන්සියක සහ ස්ට්රෙස් එකක. කතා කරද්දි ඒක හැමතිස්සෙම ඔළුවෙ තියන් කතා කරපං.

මේ අවුරුදු 10ම පාරේ එලවලා තියෙන්නේ ඔය විදියට තමා. බොහෝම බරපතල වැරදි පවා ශේප් කරගෙන තියෙනවා..

[QUOTE="Mr PERERA, post: 20810609, member: 176031"] [SIZE=3]එක එකාගේ විදිය වෙනස් බන්. මම නම් බොහෝම යටහත් පහත්ව කතා කරනවා.. 1.අත දාලා නැවැත්තුවම පුළුවන් නම් උන්ව පාස් නොකර උන්ගේ ඉස්සරහින්ම නවත්තගනින්. 2.වමෙන් නේ අත දාලා නවත්වන්නේ. අනිවාර්යෙන්ම වමට අයින් කරනකොට වම් පැත්තේ සිග්නල් එක දාලා අයින් කරපන්. 3.නවත්තපු එකා ලඟට එන්න කලින් උඹ වාහනෙන් බැහැපන්. බහින්න කලින් ලඟට ආවොත් ඇතුලේ ලයිට් එක දාපන්. 4. "සර්" කියන්න යන්න එපා. එක්කෝ ඔෆිසර් කියපන්. නැත්තම් රාලහාමි කියපන්. (රාලහාමි කියන එක මට කියල දුන්නේ තාත්තා) 5. උඹේ අතේ වැරැද්දක් තිබුනා හෝ නැතා හෝ වාද කරන්න යන්න එපා. පුළුවන් තරම් හොඳින් කතා කරපන්. එහෙම කතා කලාම උසාවි කේස් දඩකොළ වලට පස්සගන්න පුළුවන් කිසි ගේමක් නැතුව. 6. බැරිම උනොත් විතරක් ජරාව දීපං. ඔය තරුණ පහේ එවුන් ජරාව ගන්නේ නෑ දැන්. උන් නිතියට වැඩ. ඩයල් එක එක්ක කතා කරද්දී තේරෙනවා ඉතින්. 7. මොනා උනත් අමතක කරන්න එපා උන් උදේ හවස පාරේ ඉඳන් ගහන්නේ පොඩි පහේ ගේමක් නෙමෙයි. අපිට දවල් වරුවට ඔෆිස් එකෙන් එළියට ආවම අවුවට රස්නෙට කොච්චර අමාරුද. ට්රැෆික් උන්ට කොහොම ඇතිද. ඒ නිසා උනුත් ඉන්නේ පට්ට මහන්සියක සහ ස්ට්රෙස් එකක. කතා කරද්දි ඒක හැමතිස්සෙම ඔළුවෙ තියන් කතා කරපං. මේ අවුරුදු 10ම පාරේ එලවලා තියෙන්නේ ඔය විදියට තමා. බොහෝම බරපතල වැරදි පවා ශේප් කරගෙන තියෙනවා.. :rolleyes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom