Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාපු පොලිස් දඩ මහා නූල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Story : 02

මේක උනේ හවස ඔෆිස් ඇරිල එන ගමන් කොල්ලුපිටිය සසකාවා එකේ තිබුණ ක්ලාස් එකකටත් ගිහින් ගෙදර එන ගමන්..

ගොල්ෆේස් පැත්තේ ඉඳන් ඇවිත් කොල්ලුපිටිය හන්දියෙන් වමට දාල ටිකක් ඉස්සරහට යද්දි තියෙන කහ ඉර ගාව මිනිස්සු වගයක් පාර පනින්න බලන් හිටියා.. එතන පාරත් හෙන පළලයිනේ.. කොහොමත් පුරුද්දක් හැටියට කහ ඉරක් ලඟදි මම ටිකක් ස්ලෝ කරනවා.. අඩුම ගානේ ඇක්සලේටරේ හරි අත අරිනවා පාර කොච්චර පැහැදිලි තැනක මිනිස්සු නොහිටියත්.. ඉතින් මිනිස්සු ඉන්නව දැක්ක නිසාම මම බයික් එක නැවැත්තුවා කහ ඉරට මෙහායින්..

ට්රැෆික් පොලීසියෙන් දෙන්නෙකුත් බයික් එක නවත්තන් වැරදි හොය හොය හිටියා කහ ඉරට අඩි දහයක් විතර ඉස්සරහෙන්.. එතනත් ටිකක් ලොකු වටරවුමක් වගේ තියෙනවනේ..

මම නැවැත්තුවේ ටිකක් වම් පැත්තට වෙන්න.. ඒ කියන්නේ දකුණු පැත්තේ තව වාහන පේලි තුනක් විතර හැදුනා මම ඇවිත් නැවැත්තුවට පස්සේ.. මිනිස්සු ඔක්කොම පැන්නේ දකුණු පැත්තෙ ඉඳන්.. ඒ කියන්නේ අන්තිමට තමයි මගේ ඉස්සරහෙන් යන්නේ..

ඔන්න ඉතින් මමත් නියුට්රල් කරන් ඔහේ හිටියා ඔක්කොම පනිනකන් හදිස්සියකුත් නැතුව..

මිනිස්සු ඔක්කොම මාව පහු කරන් ගියාට පස්සේ එක මනුස්සයෙක් ආයි දකුණු පැත්තෙන් පනින්න හදනවත් මම දැක්කා.. ඒත් ඒ යකා මගේ ඉස්සරහෙන් යන්න විනාඩි 5ක් වත් යන නිසා මම ෂේප් එකේ කහ ඉර හරහා යන්න පටන් ගත්තා ඒ පැත්ත බලාගෙනම.. අම්මටසිරි මෙන්න යකෝ අර පොලිස් මාමා අත දාල නවත්තන්න කියපි..

මම ඒත් එච්චරම ලොකුවට හිතුවේ නෑ කහ ඉරේ සීන් එකට කියලා... මොකද මම කිසිම හදිස්සියක් නැතුව හෙන වෙලාවක් බලාගෙනත් හිටියනේ... මම ඉතින් බයික් එක නවත්තලා හෙල්මට් එක එහෙම ගලවලා ඇයි කියලා ඇහුවා..

කෝ. ගන්න ගන්න ලයිසන් එක.. කහ ඉරේ මිනිස්සු පනිද්දී ඔහොම දානවද..? අම්මටසිරි කිව්වලු.. මූ ඒක නෝට් කරන් ඉඳලනේ..

පස්සෙ මම දඩස් ගාල එන්ජින් එකත් ඕෆ් කරලම බයික් එකෙන් බැස්සා.. ලයිසන් එක අතට දෙන ටිකටත් මේකා දඩ පොත පෙරලනවා.. පස්සේ මම ෂේප් එකේ කිව්වා, ලියන්න එපා ඉතින් මම ගොඩක් වෙලා නවත්තන් හිටියනේ.. අනික මහත්තයා ඉන්නව දැකලත් දැම්මේ මම ගොඩාක් වෙලා මිනිස්සු පනිනකන් නවත්තන් හිටිය නිසයි ඒ නිසා ලියන්න එපා කියලා..

ඒක තමයි කියන්නේ... ගොඩක් වෙලා නවත්තගෙනත් ඉඳල ඉඳලා එක්කෙනෙක් පනිනවා පෙනී පෙනී දැම්ම බක් ගාලා.. එයා පනිනකන් අනිත් අය හිටියනේ.. ඔයා විතරයිනේ දැම්මේ... ඒක වැරද්දක්.. දඩයක් ලියල දෙන්න වෙනවා..

ඔන්න ඉතින් ඕකනේ බැරි..

අයියෝ.. එහෙම කරන්න එපා අප්පා.. මහත්තයත් දැක්කනේ මම හදිස්සියෙන් ආව ගමනක් නෙමෙයිනේ.. මම ක්ලාස් ඇරිලා ගෙදර යන ගමන්.. මිනිස්සු පනින්න කලින් දාන්න පුලුවන්කම තියෙද්දිනේ මම නවත්තලා ඒ අය පනිනකන් බලන් හිටියේ... අනික අර මනුස්සයාට මගේ ඉස්සරහින් යන්නත් හෙන වෙලාවක් යන නිසයි මම දැම්මේ.. මට කිසිම හදිස්සියකුත් නෑ.. කහ ඉරේ නවත්තන්නෙම නැතුව ගියානම් ලිව්වත් කමක් නෑ.. නවත්තන් හිටියා කියල දැකලත් ලියන්න එපා අප්පා කියල කිව්වා..

ඔන්න පොරට පොඩී හිනාවක් ගියා.. පස්සේ ඇහුවා කොහෙද ක්ලාස් ගියේ, කොහෙද වැඩ කරන්නේ කියලා..? වැඩ කරන තැන කිව්ව ගමන් මූ ආයේ දඩපොත දිග ඇරියා කියහංකෝ ඕකෙ දාන්නෙම අපේ වැරදි විතරයි එහෙනම් දඩයක් ලියන්නම ඕනේ කියලා..

මළ මගුළයිනේ ඉතින්.. මම ආයි කිව්වා, අනේ එහෙම කරන්න එපා දෙයියනේ කලින් දන්නවනම් මම කොන්දොස්තර කෙනෙක් හරි මොකක් හරි තැනක රස්සාවක් කියනවනේ, පඩි අරන් ක්ලාස් ෆීස් ගෙනවන්නෙත් අමාරුවෙන්, ඒ පාර වැඩ කරන තැන අහල ඒකටත් දඩ ගහන්න හදනවනේ කියලා..

පස්සේ අනිත් ඩයල් එකත් ලඟට ආවා.. මුන් දෙන්නත් එක්ක මාව බයිට් කරන්න හදනවා ඒ පාර.. ඇවිත් ටික වෙලාවක් විස්තර කතා කර කර හිටියා හැබැයි ලයිසන් එක දෙන්නෙත් නෑ.. පස්සේ මම ආයි කිව්වා ලියන්නෙ නැත්තං ඕක දෙන්නකො කියලා.. මූ ආයි ටික වෙලාවක් ලයිසන් එක තියන් පොතේ ඉරි ඇඳ ඇඳ ඉඳලා අපි ගැනත් හොඳක් දාන්න කියලා ලයිසන් එක දීල යන්න කිව්වා.. හැබැයි විනාඩි15ක් විතර කියෝ කියෝ ඉඳලයි ෂේප් කර ගත්තේ..

[QUOTE="richlife, post: 20814932, member: 430068"] [b]Story : 02[/b] [CENTER][SIZE=4][COLOR=Indigo]මේක උනේ හවස ඔෆිස් ඇරිල එන ගමන් කොල්ලුපිටිය සසකාවා එකේ තිබුණ ක්ලාස් එකකටත් ගිහින් ගෙදර එන ගමන්..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ගොල්ෆේස් පැත්තේ ඉඳන් ඇවිත් කොල්ලුපිටිය හන්දියෙන් වමට දාල ටිකක් ඉස්සරහට යද්දි තියෙන කහ ඉර ගාව මිනිස්සු වගයක් පාර පනින්න බලන් හිටියා.. එතන පාරත් හෙන පළලයිනේ.. කොහොමත් පුරුද්දක් හැටියට කහ ඉරක් ලඟදි මම ටිකක් ස්ලෝ කරනවා..:yes: අඩුම ගානේ ඇක්සලේටරේ හරි අත අරිනවා පාර කොච්චර පැහැදිලි තැනක මිනිස්සු නොහිටියත්.. ඉතින් මිනිස්සු ඉන්නව දැක්ක නිසාම මම බයික් එක නැවැත්තුවා කහ ඉරට මෙහායින්.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ට්රැෆික් පොලීසියෙන් දෙන්නෙකුත් බයික් එක නවත්තන් වැරදි හොය හොය හිටියා කහ ඉරට අඩි දහයක් විතර ඉස්සරහෙන්.. එතනත් ටිකක් ලොකු වටරවුමක් වගේ තියෙනවනේ.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මම නැවැත්තුවේ ටිකක් වම් පැත්තට වෙන්න.. ඒ කියන්නේ දකුණු පැත්තේ තව වාහන පේලි තුනක් විතර හැදුනා මම ඇවිත් නැවැත්තුවට පස්සේ.. මිනිස්සු ඔක්කොම පැන්නේ දකුණු පැත්තෙ ඉඳන්.. ඒ කියන්නේ අන්තිමට තමයි මගේ ඉස්සරහෙන් යන්නේ.. :([/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][SIZE=4]ඔන්න ඉතින් [/SIZE]මමත් නියුට්රල් කරන් ඔහේ හිටියා ඔක්කොම පනිනකන් හදිස්සියකුත් නැතුව.. :dull:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මිනිස්සු ඔක්කොම මාව පහු කරන් ගියාට පස්සේ එක මනුස්සයෙක් ආයි දකුණු පැත්තෙන් පනින්න හදනවත් මම දැක්කා.. ඒත් ඒ යකා මගේ ඉස්සරහෙන් යන්න විනාඩි 5ක් වත් යන නිසා මම ෂේප් එකේ කහ ඉර හරහා යන්න පටන් ගත්තා ඒ පැත්ත බලාගෙනම.. අම්මටසිරි මෙන්න යකෝ අර පොලිස් මාමා අත දාල නවත්තන්න කියපි..:shocked:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මම ඒත් එච්චරම ලොකුවට හිතුවේ නෑ කහ ඉරේ සීන් එකට කියලා... මොකද මම කිසිම හදිස්සියක් නැතුව හෙන වෙලාවක් බලාගෙනත් හිටියනේ... මම ඉතින් බයික් එක නවත්තලා හෙල්මට් එක එහෙම ගලවලා ඇයි කියලා ඇහුවා.. :P[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]කෝ. ගන්න ගන්න ලයිසන් එක.. කහ ඉරේ මිනිස්සු පනිද්දී ඔහොම දානවද..? අම්මටසිරි කිව්වලු..:oo: මූ ඒක නෝට් කරන් ඉඳලනේ..:shocked:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]පස්සෙ මම දඩස් ගාල එන්ජින් එකත් ඕෆ් කරලම බයික් එකෙන් බැස්සා.. ලයිසන් එක අතට දෙන ටික[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]ට[/COLOR][/SIZE]ත් මේකා දඩ පොත පෙරලනවා.. :baffled:පස්සේ මම ෂේප් එකේ කිව්වා, ලියන්න එපා ඉතින් මම ගොඩක් වෙලා නවත්තන් හිටියනේ.. අනික මහත්තයා ඉන්නව දැකලත් දැම්මේ මම ගොඩාක් වෙලා මිනිස්සු පනිනකන් නවත්තන් හිටිය නිසයි ඒ නිසා ලියන්න එපා කියලා..:rolleyes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒක තමයි කියන්නේ... ගොඩක් වෙලා නවත්තගෙනත් ඉඳල ඉඳලා එක්කෙනෙක් පනිනවා පෙනී පෙනී දැම්ම බක් ගාලා..:frown: එයා පනිනකන් අනිත් අය හිටියනේ.. ඔයා විතරයිනේ දැම්මේ... ඒක වැරද්දක්.. දඩයක් ලියල දෙන්න වෙනවා..:angry: ඔන්න ඉතින් ඕකනේ බැරි..:([/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අයියෝ.. එහෙම කරන්න එපා අප්පා.. මහත්තයත් දැක්කනේ මම හදිස්සියෙන් ආව ගමනක් නෙමෙයිනේ.. මම ක්ලාස් ඇරිලා ගෙදර යන ගමන්.. මිනිස්සු පනින්න කලින් දාන්න පුලුවන්කම තියෙද්දිනේ මම නවත්තලා ඒ අය පනිනකන් බලන් හිටියේ... අනික අර මනුස්සයාට මගේ ඉස්සරහින් යන්නත් හෙන වෙලාවක් යන නිසයි මම දැම්මේ.. මට කිසිම හදිස්සියකුත් නෑ.. කහ ඉරේ නවත්තන්නෙම නැතුව ගියානම් ලිව්වත් කමක් නෑ.. නවත්තන් හිටියා කියල දැකලත් ලියන්න එපා අප්පා කියල කිව්වා..:([/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඔන්න පොරට පොඩී හිනාවක් ගියා.. පස්සේ ඇහුවා කොහෙද ක්ලාස් ගියේ, කොහෙද වැඩ කරන්නේ කියලා..? වැඩ කරන තැන කිව්ව ගමන් මූ ආයේ දඩපොත දිග ඇරියා කියහංකෝ ඕකෙ දාන්නෙම අපේ වැරදි විතරයි එහෙනම් දඩයක් ලියන්නම ඕනේ කියලා..:angry:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මළ මගුළයිනේ ඉතින්.. මම ආයි කිව්වා, අනේ එහෙම කරන්න එපා දෙයියනේ කලින් දන්නවනම් මම කොන්දොස්තර කෙනෙක් හරි මොකක් හරි තැනක රස්සාවක් කියනවනේ, පඩි අරන් ක්ලාස් ෆීස් ගෙනවන්නෙත් අමාරුවෙන්, ඒ පාර වැඩ කරන තැන අහල ඒකටත් දඩ ගහන්න හදනවනේ කියලා..:lol:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]පස්සේ අනිත් ඩයල් එකත් ලඟට ආවා.. මුන් දෙන්නත් එක්ක මාව බයිට් කරන්න හදනවා ඒ පාර.. ඇවිත් ටික වෙලාවක් විස්තර කතා කර කර හිටියා හැබැයි ලයිසන් එක දෙන්නෙත් නෑ..:angry: පස්සේ මම ආයි කිව්වා ලියන්නෙ නැත්තං ඕක දෙන්නකො කියලා.. මූ ආයි ටික වෙලාවක් ලයිසන් එක තියන් පොතේ ඉරි ඇඳ ඇඳ ඉඳලා අපි ගැනත් හොඳක් දාන්න කියලා ලයිසන් එක දීල යන්න කිව්වා..:P හැබැයි විනාඩි15ක් විතර කියෝ කියෝ ඉඳලයි ෂේප් කර ගත්තේ..:rofl: [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom