Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාබනික ආහාර ගැන මේ දේවල් ඔබ දැන ගත යුතුමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාබනික ආහාර ගැන මේ දේවල් ඔබ දැන ගත යුතුමයි

වර්තමානයේ කාබනික ආහාර හෙවත් Organic food ගැන වැඩි උනන්දුවක් ඇතිව තිබෙනවා. නමුත් කාබනික ආහාර යනු මොනවාද යන්න පිළිබඳ නිසි අවබෝධයක් නොමැති නිසා ව්‍යාජ නිෂ්පාදනයන්ට හසුවේ. එනිසා මේ පිළිබඳව යම් අවබෝධයක් ලබා සිටීම වැදගත් වනු ඇත. ‘කාබනික ආහාර’ යනු කාබනික ගොවිතැනේ ප්රරමිතීන්ට අනුකූල වන ක්‍රම මගින් නිෂ්පාදනය කරනු ලබන ආහාරවේ. කෘත්‍රීම පොහොර හා පලිබෝධනාශක, ශාක වැඩීම් පාලක, පශු සම්පත් පෝෂණ ආකලනයන් සහ ජානමය වශයෙන් නවීකරණය කරන ලද පටක භාවිතා නොකර (Genetically modified foods) සකසන ලද ආහාර මෙයට අයත්වේ.

ඉක්මන සහ ලාබය අරමුණින් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කෙරෙන රසායනික පොහොර යෙදූ ආහාරවලට වඩා කාබනික ආහාර සංකල්පය බොහෝ දෙනා අතර කතාබහට ලක්වේ. වස විස ඇති ආහාර රටාවකට හුරු වීමට සිදුවූ පිළිකා රෝග, අක්මාව ආශ්රිත රෝග, වකුගඩු රෝග, කොලෙස්ට්‍රෝල්, මානසික ආතතිය, ජීවිත අපේක්ෂිතතාව හීන වීම, වඳ භාවය ආදී රෝග ගණනාවක්ම හට ගැනේ. කාබනික ආහාර නිෂ්පාදනයේදී ගොවියා විසින් ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර ආදිය භාවිත කෙරේ. කාබනික ආහාරයක් (ධාන්‍ය, එලවළු, පලතුරු, කිරි, මස්, මාළු)කල් තබා ගැනුම හා ඇසුරුම්කරණය ද රසායනික ක්‍රියාවලියන්ගෙන් බැහැරව සිරුරට හිතකාමී ලෙස යොදා ගැනේ.

කාබනික ආහාර සම්බන්ධයෙන් විවිධ නීතීන් ද ඇත. මෙහිදීකාබනික කෘෂි කර්මාන්තයට අදාළ අන්තර් ජාතික සැලසුම් ක්‍රම වේද සපයනු ලබන්නේ IFOAM ආයතනය මගින් වන අතර මෙම සංවිධානයේ සාමාජිකයන් සදහා කාබනික කෘෂිකර්මාන්තය IFOAM ආයතනයේ සම්මතයන් සහ Principles of Organic Agriculture සම්මුතිය මත පදනම් වෙයි. රටින් රටට සම්මත කොට ගෙන ඇති ප්රමිතීන් එකිනෙකට වෙනස් වන අතර රටවල් ගණනාවක් කාබනික නිෂ්පාදන ක්‍රියාවලි සදහා විවිධ නීති හදුන්වා දී ඇත.

කාබනික ආහාර බෝග තරමක් මිලෙන් අධිකය. මෙය ද ලෝකයේ බොහෝ රටවලට පොදු දෙයකි. මෙයට හේතු වී ඇත්තේ ද සාපේක්ෂව අඩු අස්වැන්න හා ශ්‍රමයේ දායකත්වයයි. මීට අමතරව කාබනික කෘෂිකර්මයට පිවිස ඇති ව්‍යාපාරික ආයතන ද මේ මිල තීරණය කිරීමේ දී ප්‍රධාන සාධකයක් වී ඇත. මේ වන විට මෙතෙක් වෙළෙඳපොළේ පැවැති විකල්ප ආහාර ප්රභවය වූ කාබනික ආහාරවලට අමතරව ප්‍රාදේශීය ආහාර (Local Foods) වැඩි අවධානයට ලක් ව තිබේ. ප්‍රාදේශීය ආහාර යනු පාරිභෝගිකයන් වාසය කරන ප්‍රදේශවල ම නිෂ්පාදනය කරනු ලබන ආහාර බෝගය. මෙම ආහාර පිළිබඳ උනන්දුවට හේතු වී ඇත්තේ එමආහාර අලූත් වීම, උසස් තත්ත්වය හා මිලෙන් අඩු වන අතර ඇතැම් විට කාබනික ආහාර ද ඇතුළත් වේ. විශාල දුර ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සිදු කර නොමැති බැවින් මේවායේ පාරිසරික පියසටහන (carbon foot print) අඩු ය. එනිසා අතිරේක පාරිසරික අගයයක් ද එකතු වේ. නීරෝගීව දිවි ගෙවන්නට වස විස නැති ආහාර රටාවකට පුරුදු වෙමුද?

WADAGATHNAM REP+++++

[QUOTE="shruk khan, post: 22743064, member: 563031"] [b]කාබනික ආහාර ගැන මේ දේවල් ඔබ දැන ගත යුතුමයි[/b] [IMG]http://tharunaya.us/cdn/Life_New-714682476.png[/IMG] [SIZE="5"]වර්තමානයේ කාබනික ආහාර හෙවත් Organic food ගැන වැඩි උනන්දුවක් ඇතිව තිබෙනවා. නමුත් කාබනික ආහාර යනු මොනවාද යන්න පිළිබඳ නිසි අවබෝධයක් නොමැති නිසා ව්‍යාජ නිෂ්පාදනයන්ට හසුවේ. එනිසා මේ පිළිබඳව යම් අවබෝධයක් ලබා සිටීම වැදගත් වනු ඇත. ‘කාබනික ආහාර’ යනු කාබනික ගොවිතැනේ ප්රරමිතීන්ට අනුකූල වන ක්‍රම මගින් නිෂ්පාදනය කරනු ලබන ආහාරවේ. කෘත්‍රීම පොහොර හා පලිබෝධනාශක, ශාක වැඩීම් පාලක, පශු සම්පත් පෝෂණ ආකලනයන් සහ ජානමය වශයෙන් නවීකරණය කරන ලද පටක භාවිතා නොකර (Genetically modified foods) සකසන ලද ආහාර මෙයට අයත්වේ. ඉක්මන සහ ලාබය අරමුණින් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කෙරෙන රසායනික පොහොර යෙදූ ආහාරවලට වඩා කාබනික ආහාර සංකල්පය බොහෝ දෙනා අතර කතාබහට ලක්වේ. වස විස ඇති ආහාර රටාවකට හුරු වීමට සිදුවූ පිළිකා රෝග, අක්මාව ආශ්රිත රෝග, වකුගඩු රෝග, කොලෙස්ට්‍රෝල්, මානසික ආතතිය, ජීවිත අපේක්ෂිතතාව හීන වීම, වඳ භාවය ආදී රෝග ගණනාවක්ම හට ගැනේ. කාබනික ආහාර නිෂ්පාදනයේදී ගොවියා විසින් ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර ආදිය භාවිත කෙරේ. කාබනික ආහාරයක් (ධාන්‍ය, එලවළු, පලතුරු, කිරි, මස්, මාළු)කල් තබා ගැනුම හා ඇසුරුම්කරණය ද රසායනික ක්‍රියාවලියන්ගෙන් බැහැරව සිරුරට හිතකාමී ලෙස යොදා ගැනේ. කාබනික ආහාර සම්බන්ධයෙන් විවිධ නීතීන් ද ඇත. මෙහිදීකාබනික කෘෂි කර්මාන්තයට අදාළ අන්තර් ජාතික සැලසුම් ක්‍රම වේද සපයනු ලබන්නේ IFOAM ආයතනය මගින් වන අතර මෙම සංවිධානයේ සාමාජිකයන් සදහා කාබනික කෘෂිකර්මාන්තය IFOAM ආයතනයේ සම්මතයන් සහ Principles of Organic Agriculture සම්මුතිය මත පදනම් වෙයි. රටින් රටට සම්මත කොට ගෙන ඇති ප්රමිතීන් එකිනෙකට වෙනස් වන අතර රටවල් ගණනාවක් කාබනික නිෂ්පාදන ක්‍රියාවලි සදහා විවිධ නීති හදුන්වා දී ඇත. කාබනික ආහාර බෝග තරමක් මිලෙන් අධිකය. මෙය ද ලෝකයේ බොහෝ රටවලට පොදු දෙයකි. මෙයට හේතු වී ඇත්තේ ද සාපේක්ෂව අඩු අස්වැන්න හා ශ්‍රමයේ දායකත්වයයි. මීට අමතරව කාබනික කෘෂිකර්මයට පිවිස ඇති ව්‍යාපාරික ආයතන ද මේ මිල තීරණය කිරීමේ දී ප්‍රධාන සාධකයක් වී ඇත. මේ වන විට මෙතෙක් වෙළෙඳපොළේ පැවැති විකල්ප ආහාර ප්රභවය වූ කාබනික ආහාරවලට අමතරව ප්‍රාදේශීය ආහාර (Local Foods) වැඩි අවධානයට ලක් ව තිබේ. ප්‍රාදේශීය ආහාර යනු පාරිභෝගිකයන් වාසය කරන ප්‍රදේශවල ම නිෂ්පාදනය කරනු ලබන ආහාර බෝගය. මෙම ආහාර පිළිබඳ උනන්දුවට හේතු වී ඇත්තේ එමආහාර අලූත් වීම, උසස් තත්ත්වය හා මිලෙන් අඩු වන අතර ඇතැම් විට කාබනික ආහාර ද ඇතුළත් වේ. විශාල දුර ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සිදු කර නොමැති බැවින් මේවායේ පාරිසරික පියසටහන (carbon foot print) අඩු ය. එනිසා අතිරේක පාරිසරික අගයයක් ද එකතු වේ. නීරෝගීව දිවි ගෙවන්නට වස විස නැති ආහාර රටාවකට පුරුදු වෙමුද?[/SIZE] WADAGATHNAM REP+++++ [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom