කාබනික පොහොර සමාගම්වලින් GMOA ලොක්කා කොමිස් අරන් හෙලිවෙලා..

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113

    කාබනික පොහොර සමාගම්වලින් GMOA ලොක්කා කොමිස් අරන් හෙලිවෙලා.. වර්ජනය ඒක වහන්නයි..


    කාබනික පොහොර ගෙන්වන ලද සමාගම්වලින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා කොමිස් මුදල් ලබාගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය චෝදනා කරයි.

    සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ අදාළ කොමිස් ගැන ලබා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු හෙළිදරව් කර ගෙන ඇති බවයි.

    දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන රටට හෙළිදරව් කිරීම කළ යුතු බවද ඔහු පැවසීය.

    අදාළ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ එම කොමිස් සම්බන්ධ ප්‍රශ්නය නතර කර ගැනීම සඳහා බව ද ඔහු පැවසීය.

    කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

    -LCN-
     
    • Haha
    Reactions: Anatha sinhalu

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ගෝට හරිහමන් නායකයෙක් නම් එක එකාගේ ලනු කාල එක රෑයකින් ඔයවගේ මරිමොන්ගල් වැඩ කරන්ඩ යන්නේ නෑ.
     
    • Like
    Reactions: fdk and Ravana21

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,379
    1
    4,076
    113
    There are some more fake experts like this eg, Ajith N. Cabral, Tissa J, .... Wimal Gampila, Vasu another trio with vested interest and funded by Russia to expand their propaganda. Remember Putin poster ?
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    ගෝට හරිහමන් නායකයෙක් නම් එක එකාගේ ලනු කාල එක රෑයකින් ඔයවගේ මරිමොන්ගල් වැඩ කරන්ඩ යන්නේ නෑ.
    When you don't know shit