Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
== කාමයේ වරදවා හැසිරීමේ විපාක ==
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

== කාමයේ වරදවා හැසිරීමේ විපාක ==

අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවැනි සික පදයේ “කාමෙසු” යනු බහුවචන පදයක් නිසා ඇතැමෙක් “කාමයන්හි” යනුවෙන් අර්ථ දක්වනවා. තවදුරටත් පැහැදිලි කරනවා නම් ඇස්, කන්, නාසාදී ඉඳුරන් සංවර කර ගැනීම තෙවැනි සිකපදයෙන් කියෑවෙන බව ඇතැමකුගේ අදහසයි. මේ ඉන්ද්රිය සංවරය ගිහි ශික්ෂාවේදී අදාළ වන්නේ නෑ. ඇත්ත වශයෙන්ම “කාමෙසුමිච්ඡාචාරය” කියන්නේ වැරැදි ලෙස අඹුසැමියන් සේ ගතකිරීමයි. මේ සඳහා ත්‍රිපිටකයෙන් ඕනෑතරම් උදාහරණ දක්වන්න පුළුවන්. නැතහොත් “කාමෙසුමිච්ඡාචාරා පටිවිරතෝ” කාමයෙන් වැළකී සිටීම යෙදුමෙන් දක්වන සෑම සූත්රයකදීම වැරැදි “මෛථූනදම් සේවනයෙන් වැළකීමයි” දේශනා කර තිබෙන්නේ.

තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ලෝක සම්මත චාරිත්‍රයට අනුකූල නොවන පරිදි කාමයෙහි හෙවත් මෛථූනයේ හැසිරීම කාමේසු මිච්ඡාචාරයයි. එයම කාම මිත්‍යාචාරය වශයෙන්ද ව්‍යවහාර කරනවා. එනිසා ලෝක සම්මත චාරිත්‍රයට අනුකූලව ආවාහ විවාහවී අඹුසැමියන් වශයෙන් හැසිරීම ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි'' සිල් පදයේ අදහසයි.

අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තප සූත්‍රයේ පැවිදි ශික්ෂාව පෙන්වන තැන “අබ්රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී හොති ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා” එහි තේරුම “පැවිද්දා අබ්‍රහ්මචරියාවෙන් වෙන්ව බ්‍රහ්මචාරී වූයේ, ග්‍රාම්‍ය වූ මෛථුන ධර්මයෙන් වැළකෙයි” යනුයි.

මේ සිල් පදය පිළිබඳ ත්‍රිපිටකයේ විවිධ සූත්‍රවල සඳහන් වෙනවා. අපි මෙහි අරුත් තවදුරටත් මඡ්ජධිම නිකාය කියන බණ පොතේ ඇතුළත් ''සාලෙය්‍යක සූත්‍රය'' අනුව කරුණු විමසා බලමු. බුදුරජාණන් වහන්සේ සාලෙය්‍යක ගම්වැසියන්ට දේශනා කළේ ''කාමේසුමිච්ඡාචාරා ඛො පන හොතී යා තා මාතු රක්ඛිතා පීතූරක්ඛිතා මාතා පිතූ රක්ඛිතා භාතුරක්ඛිතා භගිනි රක්ඛිතා ඤාති රක්ඛිතා ගොත්ත රක්ඛිතා ධම්ම රක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා, අන්තමසො මාලාගුණ පරික්ත්තාපි තථා රුපාසු චාරිත්තං අපඡ්ජිතා හොති''

ඒ අනුව කාමේසු මිච්ඡාචාරා (කාම මිත්‍යාචාරය කාමය වරදවා හැසිරීම) හෙවත් අනියම් ලෙස ලිංගික හැසිරීමට හේතුවන කාන්තාවන් දස දෙනෙක් මෙහි සඳහන් වන බව ප්රකටයි. එනම්

1. මාතු රක්ඛිතා - මව විසින් රක්නා ලද ස්ත්‍රිය.

2. පිතූ රක්ඛිතා - පියා විසින් රක්නා ලද ස්ත්‍රිය.

3. මාතා පිතූ රක්ඛිතා - මවුපිය දෙදෙනා විසින් රක්නා ලද ස්ත්‍රිය

4. භාතු රක්ඛිතා - සොහොයුරකු විසින් රක්නා ලද ස්ත්‍රිය.

5. භගිනි රක්ඛිතා - සොහොයුරියක විසින් රක්නා ලද ස්ත්‍රිය.

6. ඤාති රක්ඛිතා - නෑයකු විසින් රක්නා ලද ස්ත්‍රිය

7. ගොත්ත රක්ඛිතා - සිය කුලයේ කෙනකු විසින් රක්නා ලද ස්ත්‍රිය.

8. ධම්ම රක්ඛිතා - ධර්මය රකින්නී.

9. සාරක්ඛා - පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්නා ස්ත්‍රිය.

10. සපරිදණ්ඩා - දඬුවමට බැඳුන තැනැත්තිය.

මේ ලෝකයේ සිsටින සත්ත්වයා ලිංගිකව හැසිරීම ඔවුනට ආවේණික වූ ධර්මතාවක්. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඒ බව මෙසේ සඳහන් වෙනවා.

නාහං භික්ඛවේ අඤ්ඤං ඒක රූපම්පි සමනුපස්සයාමි, යං ඒවං පුරිසස්ස චිත්තං sතිට්ඨති. යථඉදං භික්ඛවේ ඉක්ථිරූපං…..

මහණෙනි, ස්ත්‍රි රූපය පුරුෂයාගේ සිත ඇදබැඳගෙන හාත්පසින්ම පවතිනවා. ස්ත්රීන්ගේ කටහඬ, ස්ත්රීන්ගේ සුවඳ, ස්ත්රීන්ගේ රසය, ස්ත්රීන්ගේ ස්පර්ශය පුරුෂයාගේ සිත හාත්පස ඇදබැඳගෙන තිබෙනවා.

පුරුෂයකු සම්බන්ධව ස්ත්‍රියගේ ඇදබැඳ ගැනීමත් එසේමැයි.

නාහං භික්ඛවේ අඤ්ඤං ඒකරූපම්පි සමනුපස්සයාමි යං ඒවං ඉත්ථියා චිත්තං පරියාදාය තිට්ඨති – යථඉද භික්ඛය පුරිස රූපං…

ස්ත්‍රිය පුරුෂයාගේ සිත හාත්පස අල්ලාගෙන තියෙනවා. එනිසාම පුරුෂයකුට ස්ත්‍රිය කෙරේ කටහඬින්, සුවඳින්, රසයෙන්, ස්පර්ශයෙන් ඇතිවන හාත්පස බැඳීම ඒ ආකාරයෙන්ම ස්ත්රියටද ඇතිවන බවයි මෙහි තේරුම. මෙයයි සත්වයාගේ පැවැත්මට හේතුවන්නේ. මෙය ඔවුනොවුන් කෙරේ හැඟීම් දනවන ස්වභාවයයි.

දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ''කාමේසු මිච්චාචාරා වේරමණී'' යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,

1. ධනක්‚තා - මිලයට ගන්නා ලද්දී

2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.

3. භෝගවාසිනී - සම්පත් දී ලබාගත් තැනැත්තිය.

4. පටවාසිනී - වස්ත්‍රදී ලබාගත් තැනැත්තිය.

5. ඔපත්තකිනී - අරක්කැමිකමට ගත් තැනැත්තිය.

6. ඕභතචුම්බටා - ආධාරය පිණිස ගෙනා තැනැත්තිය

7. දාසභරියා - දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය

8. කම්මකරි භරියා - කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.

9. ධජාභටා - යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.

10. මුහුත්තිකා - තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.

කිසියම් ස්ත්‍රියක් සිය ස්වාමි පුරුෂයා යටතෙහි හෝ සිය පියා යටතෙහි හෝ වෙනත් භාරකරුවෙකු යටතෙහි සිටිද්දී එම ස්ත්‍රියගේ කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් හෝ ඇය සමඟ කාම සේවනයෙහි යෙදීම වැරැදි ලෙස දක්වා ඇත. ඒ තුළ එම කි‍්‍රයාවට එකඟතාවයක් පළ කරන දෙදෙනාම කාම මිථ්‍යාචාර පාප කර්මයට හසුවේ. එසේම යමෙක් ස්ත්‍රියකගේ එකඟතාවයකින් තොරව බලහත්කාරයෙන් ඇය දූෂණය කරයිනම් එහිදී පුරුෂයාට අකුසලයක් සිදුවෙයි. යම් හෙයකින් යමෙක් කාන්තාවක් දූෂණය කිරීමට අණ කරයිනම් එහිදී ඒ අණ කළ පුද්ගලයාට ඒ කර්මය කර්ම පථයක් බවට පත් නොවේ. එහි බරපතල පාප කර්මය සිදුවන්නේ එම ක්‍රියාව සිදුකළ පුද්ගලයාටයි.

කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක් සම්පූර්ණ වියයුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්

1. අන්සතු ස්ත්‍රීයක හෝ පුරුෂයකුවීම - අගම නීයවත්ථු

2. සේවනය කිරීමේ සිත - සේවන චිත්තං

3. කාම සේවනය පිණිස උත්සාහ කිරීම - උපක්‍රමය - සේවන පයෝගෝ

4. කාම සේවනය ඉවසා සිටීම. - මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති

ඒ වගේම යම් අයෙකුගේ ආරක්ෂාව යටතේ සිටින කාන්තාවක් එම සිල්පදය බිඳීමට යමෙක් බල කරයිද එය ද වරදකි. ඒ මව විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, පියා විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, සොහොයුරා හෝ සොහොයුරිය විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, නෑදෑයන් විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, වංශ පරම්පරාවේ අය විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, ශිලාදි ගුණ ධර්ම ආරක්ෂා කරමින් සිටින ස්ත්‍රිය, තම ස්වාමියා විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය සහ අවම වශයෙන් විවාහ වීමට ගිවිස ගෙන සිටින ස්ත්‍රිය ඒ අතර වෙයි.

සමලිංගිකත්වය ගැන කතා කිරීමේදී ත්‍රිපිටකයේදී එය හඳුන්වා ඇත්තේ මිච්ඡා ධම්ම ලෙසයි.

දීඝ නිකායේ අට්ඨ කතාවේදී මිච්ඡා ධම්ම කියන වචනය මෙලෙස විස්තර කර තිබෙනවා. පුරිසානං පුරිසේසු ඉත්ථිනංච ඉත්ථිසු ඡන්දරාගෝ.

පුරුෂයන් කෙරෙහි පුරුෂයන්ටද, ස්ත්‍රීන් කෙරෙහි ස්ත්‍රීන්ටද ඇති වන කාමය මිච්ඡා ධම්ම නම් වේ. මිච්ඡා ධම්ම යනු වැරදි හැසිරීමයි. ඒ අනුව පැහැදිලි වන්නේ සමලිංගිකත්වය යනු විරුද්ධ ලිංගිකත්වයට වඩා පහත් දෙයක් බවයි.

කාම මිත්‍යාචාරය මිනිස්කම වනසන පවක්. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ මෙහෙම සඳහන් වෙනවා.

''යො සබ්බ ලහුසො කාමෙසු මිච්චාචාරස්ස

විපා කෝ මනුස්ස භූතස්ස සපත්ත වෙර

සංවත්තනිකො හොති''

මේ පව්කම කළ අය මෙලොවත් වැන සෙනවා. සතර අපායේ උපදිනවා. යම් කිසි පිනකින් මිනිසත් බව ලැබුවොත් සතුරන් බහුල කොට දුක්කරදර බහුල කොට ඇති වෙනවා.

සංයුක්ත නිකායේ වේළුද්වාරෙය්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමට අවශ්‍ය කරන ත්‍රිකෝටිපාරිශුද්ධියක් පුනචපරං ගහපතයො අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති. යොඛොමෙ දාරෙසු චාරිත්තං ආපඡ්ජෙය්‍ය, න මෙ තං අස්ස පියං මනාපං අහඤ්ෙච්ච ඛො පන පරස්ස දාරෙසු

චාරිත්තං ආපඡ්ජෙය්‍යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං, යො ඛො ම්යායං ධම්මෝ අප්පියෝ අමනාපෝ පරස්ස පෙසො ධම්මෝ අප්පියෝ

අමනාපො යො ඛො ම්යායං ධම්මෝ අප්පියෝ අමනාපො තථාහං පරන්තෙන සංයොජෙය්‍යන්ති සො ඉතිපටිසංඛාය අත්තනාච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසුමිච්ඡාචාරා වේරමණියා සමාදපෙති කාමෙසු මිච්ඡාචාරා වේරමණියා ච වණ්ණං භාසති, එවමස්සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.

යමෙක් මාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ නම් මට එය ප්‍රියමනාප නොවන්නේය. මමත් අනුන්ගේ අඹුව කෙරෙහි හැසිරීමට යන්නේ නම් ඒ අඹුවගේ සැමියා මාහටද අප්‍රිය අමනාප වන්නේය. ඒ නිසා යම් දහමක් මට අප්‍රිය අමනාප වේ නම් අනුන්ටද මා හටද ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම අනුන්ට ඒ සමග යොදන්නෙම්දැයි මෙසේ නුවණින් සලකා කාමයේ වරදවා හැසිරීමෙන් වැළකුණේය.

ලෝවැඩ සඟරාවේ මෙසේ සදහන් වේ.

අසු කොට ගත නොතබති ආදර ය

වද කොට මැරුවත් නැත එ විචාර ය

ලගු කොට නොසිතමි පව් පරදාර ය

නිරයට ඇදගෙන යන එම පා රය

කාමමිත්‍යාචාරය අකුශලය සුළු කොට නොසලකන්න. එපා කියා එහි විස්තර කෙරේ.

මහා නිද්දෙස පාලියේ සත්වයාගේ කාම ගතිය මෙසේ සඳහන් වෙනවා. එනම්,

''ප්‍රජාව කාමෙසු (කාමයන්හි) රත්තා (ඇලුණුහුය) ගිද්ධා (ගුඡවාග්‍රය) ගථිතා ඉතා (අලුණුහුය) මුච්ජිතා (සිහිනැති වූවාහුය) අජෙCධාපන්නා (බැසගත්තාහුය) ලග්නා (ඇලුණුහුය) ලග්ගිතා (ඇවුරුණාහුය) පළිබුද්ධා (කිළිටිනුවාහුය) මේ සමාන වචන යොදා තිබෙන්නේ එක අදහසක් පිණිසම නොවේ. එ ඒ වචනවලට ඉතා සියුම් අර්ථ තිබෙනවා. එසේම සමාන වචන එකළඟ පාවිච්චි කිරීමෙන් එහි කාමයේ බරපතලකම හැඟවෙනවා.

සංස්කෘත සාහිත්‍යයේ විශිෂ්ට කවියකු වන අශ්වඝෝෂ හාමුදුරුවන් ස්වකීය සෞන්දරනන්ද මහා කාව්‍යයේ එකොළොස් වැනි පරිච්ඡේදයේදී කාම නමැති ගින්න ගැන මෙහෙම කියනවා.

"තෘප්තිර්නාස්ති ධනෛරග්නෙර්

නාම්භසා ලවණාම්භසඃ

නාපි කාමෙඃ සතෘෂ්ණස්වි

තස්මාත් කාමාන තෘප්තයේ"

ගින්නට දරවලින් තෘප්තියක් නැහැ. සයුරට ජලයෙන් තෘප්තියක් නැහැ. තෘෂ්ණා සහිතයාට කාමයෙන් තෘප්තියක් නැහැ. ඒනිසා කාමය තෘප්තිය පිණිස පවතින්නේ නෑ.

== කාම මිථ්‍යාචාරයෙහි ආදීනව ==

කාම මිථ්‍යාචාරයෙහි යෙදුන අය මෙලොවදී ලෝකයාගේ නොයෙකුත් නින්දා අපහාස ලබයි. අනුන්ගේ තාඩන පීඩනවලට නීතියේ රැහැනට අසුවී අප්‍රමාණ දුකට පත්වෙයි. ඒ වගේම මරණින් මතු නරකයේ සහ තිිරිසන් අපායෙහි ඉපිද අනන්ත දුකට ගොදුරු වෙයි. මිනිසත් බව ලැබූ විට ද සිය ගණන් ආත්මභාවයන්හි නපුංසකව උපදියි. කාම මිථ්‍යාචාරය නපුංසකව ඉපදීමට ප්‍රධාන හේතුවයි. පුරුෂාත්ම ලබා සිටියදී කාම මිථ්‍යාචාරය කළේ නම් ස්ත්‍රි ආත්ම භාවවල උපදිති. ස්ත්‍රීහු එම ආත්මභාව වලින් නො මිදෙති. මහජනයා අපි‍්‍රය කරන විරූපී ශරීර ඇතිව උපදියි.

එනිසා අප තේරුම් ගත යුතුයි බුදුදහම වඩාත් අගය කරන්නේ බ්‍රහ්මචාරි ජීවිතය බව. ඒ කාමයන්ගෙන් වියුක්ත ව සිටීම නිවනට උපාකරි වන නිසයි. අබ්‍රහ්මචාරි ජීවිතයක කාමය උද්දීපනය වන කිසිදු කිි්රයාවකට ඉඩක් නැත. උපරිම කාමයෙහි වරදවා හැසිරීම වශයෙන් ගෙන කාමේසු මිච්ඡාචාරා සිල් පදයෙන් ගිහියා වළක්වා ඇත.

ගිහියන්ට අබ්‍රහ්මචාරි ව කටයුතු කිරීම අවම වශයෙන් උපෝසථ දිනහිදීවත් වෙන් කළ යුතු බවත්, සෑම දිනකම කාමය වරදවා හැසිරීමෙන් වෙන් විය යුතු බවත් බුදු දහම විසින් ගිහියාට උපදෙස් දෙයි. පැවිද්දා තම ජීවිත කාලයම අබ්‍රහ්මචරියාවෙන් වැළකිය යුතුය. එය පැවිිද්දාගේ නිවන් මඟ වේගවත් කරයි. ඇස, කන, නාසය යන ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්නා විට රාගය උපදින අයුරින් ඒවා පරිහරණය නොකිරීමට කවුරුත් උත්සාහවන්ත විය යුතු අතර, එසේ රාගය උපද්දවන අයුරින් එකී ඉන්ද්රියයන් මෙහෙයවීමෙන් මෙවුන් දම් සේවනය කිරීමක් වෙයි. එය කාම රාගය ඇතිවීමට හේතුවයි. එය කාමමිථ්‍යාචාරය දක්වා ම විහිදී යාමට බොහෝ දුරට ඉඩ තිබේ.

බ්‍රහ්මචාරීවීම යනුවෙන් අදහස් කරන්නේ කාමයෙහි නිවැරැදි හැසිීරීම සහ කාම රාගය ඇති වන්නා වූ සකලවිධ ක්‍රියාකාරකම් තුළින්ම වැළකී සිටීමයි. අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි යන සිල් පදයෙහි අරුත එයයි. කාම මිථ්‍යාචාරය යන ක්‍රියාවලිය විග්රහ කිරීමෙහිදී කාමය යනු මෛථුන ධර්ම සමාචාරයන්හි ඒකාන්ත වශයෙන් නින්දිත වූ ද, ළාමක වූද, හැසිරිම බව අටුවාවෙහි කාම මිථ්‍යාචාරය අර්ථ කථනයෙහි දක්වා ඇත.

පුරුෂයෙක් ලෙස කාන්තාවක් ලෙසට වඩා වැඩි වාර ගණනක් පරදාර සේවනයේ යෙදුනු තැනැත්තෙක් වේ නම් මෙම ආත්මයේ ඔහු සමලිංගික ඇසුර ප්‍රිය කරන කාන්තාවක් ලෙස උපත ලබනවා. මේ කාන්තාව වඩාත් පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්ත වෙන අතර ස්ත්‍රීන් කෙරෙහි ලිංගික ආකර්ෂණයකින් යුක්ත වෙනවා

තිරිසන් උපතක කල්ප ගණනක් පව් ගෙව්වට පස්සේ කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයට මිනිස් ලෝකේ මනුස්සයෙක් විදියට උප්පත්තිය ලබන්න ඉඩ ලැබෙන්න පුළුවන්

කාමයේ වරදවා හැසිරීමේ කර්මය ගෙවා අවසාන වීමට ඉතාම ආසන්න වූ පසු එම තැනැත්තා උපත ලබන්නේ සිල්වත් ආගමානුකූල කාන්තාවක් ලෙසය.

== කාම මිථ්‍යාචාරයෙන් වැළැකීමේ ආනිසංස ==

සතුරන් නැත්තෙකු වීම, සියලුු දෙනාම පි‍්‍රය කරන්නෙකු වීම. සිව් පසයෙන් කිසිවක් අඩු නැතිව ලබන්නෙකු වීම. සැප සේ නින්ද යාම, සැප සේ අවදි වීම, අපාය භය නැත්තෙකු වීම, කාන්තාවක හෝ නපුංසකයෙකු නොවී ඉපදීම, ක්‍රෝධය අඩු පුද්ගලයෙකු විම, සියල්ල පරීක්ෂා කර බලා කටයුතු කරන්නට හැකි කෙනෙකු වීම, සැක බිය නිසා කර නොබා ගත් පුද්ගලයෙකු වීම, පිරිපුන් ඉඳුරන් ඇත්තෙකුව ඉපදීම, සැකයට ලක් නොවන පුද්ගලයෙකු වීම, මහන්සි නොවී ධනය ලැබීමේ වාසනාවන්තයෙකු වීම. සැපවත් ජීවිතයක් ගත කරන්නෙකු වීම, පි‍්‍රයයන්ගෙන් වෙන් වන්නට සිදු නොවන්නෙකු වීම, මරණින් මතු සුගතිගාමි වීම.

ධර්ම දානය පිණිසයි

තෙරුවන් සරණයි..

උපුටා ගැනීම Gautama Daruwo

[QUOTE="dragon119, post: 23568411, member: 565636"] [b]== කාමයේ වරදවා හැසිරීමේ විපාක ==[/b] [SIZE="4"]අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවැනි සික පදයේ “කාමෙසු” යනු බහුවචන පදයක් නිසා ඇතැමෙක් “කාමයන්හි” යනුවෙන් අර්ථ දක්වනවා. තවදුරටත් පැහැදිලි කරනවා නම් ඇස්, කන්, නාසාදී ඉඳුරන් සංවර කර ගැනීම තෙවැනි සිකපදයෙන් කියෑවෙන බව ඇතැමකුගේ අදහසයි. මේ ඉන්ද්රිය සංවරය ගිහි ශික්ෂාවේදී අදාළ වන්නේ නෑ. ඇත්ත වශයෙන්ම “කාමෙසුමිච්ඡාචාරය” කියන්නේ වැරැදි ලෙස අඹුසැමියන් සේ ගතකිරීමයි. මේ සඳහා ත්‍රිපිටකයෙන් ඕනෑතරම් උදාහරණ දක්වන්න පුළුවන්. නැතහොත් “කාමෙසුමිච්ඡාචාරා පටිවිරතෝ” කාමයෙන් වැළකී සිටීම යෙදුමෙන් දක්වන සෑම සූත්රයකදීම වැරැදි “මෛථූනදම් සේවනයෙන් වැළකීමයි” දේශනා කර තිබෙන්නේ. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ලෝක සම්මත චාරිත්‍රයට අනුකූල නොවන පරිදි කාමයෙහි හෙවත් මෛථූනයේ හැසිරීම කාමේසු මිච්ඡාචාරයයි. එයම කාම මිත්‍යාචාරය වශයෙන්ද ව්‍යවහාර කරනවා. එනිසා ලෝක සම්මත චාරිත්‍රයට අනුකූලව ආවාහ විවාහවී අඹුසැමියන් වශයෙන් හැසිරීම ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි'' සිල් පදයේ අදහසයි. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තප සූත්‍රයේ පැවිදි ශික්ෂාව පෙන්වන තැන “අබ්රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී හොති ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා” එහි තේරුම “පැවිද්දා අබ්‍රහ්මචරියාවෙන් වෙන්ව බ්‍රහ්මචාරී වූයේ, ග්‍රාම්‍ය වූ මෛථුන ධර්මයෙන් වැළකෙයි” යනුයි. මේ සිල් පදය පිළිබඳ ත්‍රිපිටකයේ විවිධ සූත්‍රවල සඳහන් වෙනවා. අපි මෙහි අරුත් තවදුරටත් මඡ්ජධිම නිකාය කියන බණ පොතේ ඇතුළත් ''සාලෙය්‍යක සූත්‍රය'' අනුව කරුණු විමසා බලමු. බුදුරජාණන් වහන්සේ සාලෙය්‍යක ගම්වැසියන්ට දේශනා කළේ ''කාමේසුමිච්ඡාචාරා ඛො පන හොතී යා තා මාතු රක්ඛිතා පීතූරක්ඛිතා මාතා පිතූ රක්ඛිතා භාතුරක්ඛිතා භගිනි රක්ඛිතා ඤාති රක්ඛිතා ගොත්ත රක්ඛිතා ධම්ම රක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා, අන්තමසො මාලාගුණ පරික්ත්තාපි තථා රුපාසු චාරිත්තං අපඡ්ජිතා හොති'' ඒ අනුව කාමේසු මිච්ඡාචාරා (කාම මිත්‍යාචාරය කාමය වරදවා හැසිරීම) හෙවත් අනියම් ලෙස ලිංගික හැසිරීමට හේතුවන කාන්තාවන් දස දෙනෙක් මෙහි සඳහන් වන බව ප්රකටයි. එනම් 1. මාතු රක්ඛිතා - මව විසින් රක්නා ලද ස්ත්‍රිය. 2. පිතූ රක්ඛිතා - පියා විසින් රක්නා ලද ස්ත්‍රිය. 3. මාතා පිතූ රක්ඛිතා - මවුපිය දෙදෙනා විසින් රක්නා ලද ස්ත්‍රිය 4. භාතු රක්ඛිතා - සොහොයුරකු විසින් රක්නා ලද ස්ත්‍රිය. 5. භගිනි රක්ඛිතා - සොහොයුරියක විසින් රක්නා ලද ස්ත්‍රිය. 6. ඤාති රක්ඛිතා - නෑයකු විසින් රක්නා ලද ස්ත්‍රිය 7. ගොත්ත රක්ඛිතා - සිය කුලයේ කෙනකු විසින් රක්නා ලද ස්ත්‍රිය. 8. ධම්ම රක්ඛිතා - ධර්මය රකින්නී. 9. සාරක්ඛා - පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්නා ස්ත්‍රිය. 10. සපරිදණ්ඩා - දඬුවමට බැඳුන තැනැත්තිය. මේ ලෝකයේ සිsටින සත්ත්වයා ලිංගිකව හැසිරීම ඔවුනට ආවේණික වූ ධර්මතාවක්. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඒ බව මෙසේ සඳහන් වෙනවා. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක රූපම්පි සමනුපස්සයාමි, යං ඒවං පුරිසස්ස චිත්තං sතිට්ඨති. යථඉදං භික්ඛවේ ඉක්ථිරූපං….. මහණෙනි, ස්ත්‍රි රූපය පුරුෂයාගේ සිත ඇදබැඳගෙන හාත්පසින්ම පවතිනවා. ස්ත්රීන්ගේ කටහඬ, ස්ත්රීන්ගේ සුවඳ, ස්ත්රීන්ගේ රසය, ස්ත්රීන්ගේ ස්පර්ශය පුරුෂයාගේ සිත හාත්පස ඇදබැඳගෙන තිබෙනවා. පුරුෂයකු සම්බන්ධව ස්ත්‍රියගේ ඇදබැඳ ගැනීමත් එසේමැයි. නාහං භික්ඛවේ අඤ්ඤං ඒකරූපම්පි සමනුපස්සයාමි යං ඒවං ඉත්ථියා චිත්තං පරියාදාය තිට්ඨති – යථඉද භික්ඛය පුරිස රූපං… ස්ත්‍රිය පුරුෂයාගේ සිත හාත්පස අල්ලාගෙන තියෙනවා. එනිසාම පුරුෂයකුට ස්ත්‍රිය කෙරේ කටහඬින්, සුවඳින්, රසයෙන්, ස්පර්ශයෙන් ඇතිවන හාත්පස බැඳීම ඒ ආකාරයෙන්ම ස්ත්රියටද ඇතිවන බවයි මෙහි තේරුම. මෙයයි සත්වයාගේ පැවැත්මට හේතුවන්නේ. මෙය ඔවුනොවුන් කෙරේ හැඟීම් දනවන ස්වභාවයයි. දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ''කාමේසු මිච්චාචාරා වේරමණී'' යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්, 1. ධනක්‚තා - මිලයට ගන්නා ලද්දී 2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය. 3. භෝගවාසිනී - සම්පත් දී ලබාගත් තැනැත්තිය. 4. පටවාසිනී - වස්ත්‍රදී ලබාගත් තැනැත්තිය. 5. ඔපත්තකිනී - අරක්කැමිකමට ගත් තැනැත්තිය. 6. ඕභතචුම්බටා - ආධාරය පිණිස ගෙනා තැනැත්තිය 7. දාසභරියා - දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය 8. කම්මකරි භරියා - කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය. 9. ධජාභටා - යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය. 10. මුහුත්තිකා - තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය. කිසියම් ස්ත්‍රියක් සිය ස්වාමි පුරුෂයා යටතෙහි හෝ සිය පියා යටතෙහි හෝ වෙනත් භාරකරුවෙකු යටතෙහි සිටිද්දී එම ස්ත්‍රියගේ කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් හෝ ඇය සමඟ කාම සේවනයෙහි යෙදීම වැරැදි ලෙස දක්වා ඇත. ඒ තුළ එම කි‍්‍රයාවට එකඟතාවයක් පළ කරන දෙදෙනාම කාම මිථ්‍යාචාර පාප කර්මයට හසුවේ. එසේම යමෙක් ස්ත්‍රියකගේ එකඟතාවයකින් තොරව බලහත්කාරයෙන් ඇය දූෂණය කරයිනම් එහිදී පුරුෂයාට අකුසලයක් සිදුවෙයි. යම් හෙයකින් යමෙක් කාන්තාවක් දූෂණය කිරීමට අණ කරයිනම් එහිදී ඒ අණ කළ පුද්ගලයාට ඒ කර්මය කර්ම පථයක් බවට පත් නොවේ. එහි බරපතල පාප කර්මය සිදුවන්නේ එම ක්‍රියාව සිදුකළ පුද්ගලයාටයි. කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක් සම්පූර්ණ වියයුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම් 1. අන්සතු ස්ත්‍රීයක හෝ පුරුෂයකුවීම - අගම නීයවත්ථු 2. සේවනය කිරීමේ සිත - සේවන චිත්තං 3. කාම සේවනය පිණිස උත්සාහ කිරීම - උපක්‍රමය - සේවන පයෝගෝ 4. කාම සේවනය ඉවසා සිටීම. - මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති ඒ වගේම යම් අයෙකුගේ ආරක්ෂාව යටතේ සිටින කාන්තාවක් එම සිල්පදය බිඳීමට යමෙක් බල කරයිද එය ද වරදකි. ඒ මව විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, පියා විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, සොහොයුරා හෝ සොහොයුරිය විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, නෑදෑයන් විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, වංශ පරම්පරාවේ අය විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, ශිලාදි ගුණ ධර්ම ආරක්ෂා කරමින් සිටින ස්ත්‍රිය, තම ස්වාමියා විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය සහ අවම වශයෙන් විවාහ වීමට ගිවිස ගෙන සිටින ස්ත්‍රිය ඒ අතර වෙයි. සමලිංගිකත්වය ගැන කතා කිරීමේදී ත්‍රිපිටකයේදී එය හඳුන්වා ඇත්තේ මිච්ඡා ධම්ම ලෙසයි. දීඝ නිකායේ අට්ඨ කතාවේදී මිච්ඡා ධම්ම කියන වචනය මෙලෙස විස්තර කර තිබෙනවා. පුරිසානං පුරිසේසු ඉත්ථිනංච ඉත්ථිසු ඡන්දරාගෝ. පුරුෂයන් කෙරෙහි පුරුෂයන්ටද, ස්ත්‍රීන් කෙරෙහි ස්ත්‍රීන්ටද ඇති වන කාමය මිච්ඡා ධම්ම නම් වේ. මිච්ඡා ධම්ම යනු වැරදි හැසිරීමයි. ඒ අනුව පැහැදිලි වන්නේ සමලිංගිකත්වය යනු විරුද්ධ ලිංගිකත්වයට වඩා පහත් දෙයක් බවයි. කාම මිත්‍යාචාරය මිනිස්කම වනසන පවක්. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ මෙහෙම සඳහන් වෙනවා. ''යො සබ්බ ලහුසො කාමෙසු මිච්චාචාරස්ස විපා කෝ මනුස්ස භූතස්ස සපත්ත වෙර සංවත්තනිකො හොති'' මේ පව්කම කළ අය මෙලොවත් වැන සෙනවා. සතර අපායේ උපදිනවා. යම් කිසි පිනකින් මිනිසත් බව ලැබුවොත් සතුරන් බහුල කොට දුක්කරදර බහුල කොට ඇති වෙනවා. සංයුක්ත නිකායේ වේළුද්වාරෙය්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමට අවශ්‍ය කරන ත්‍රිකෝටිපාරිශුද්ධියක් පුනචපරං ගහපතයො අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති. යොඛොමෙ දාරෙසු චාරිත්තං ආපඡ්ජෙය්‍ය, න මෙ තං අස්ස පියං මනාපං අහඤ්ෙච්ච ඛො පන පරස්ස දාරෙසු චාරිත්තං ආපඡ්ජෙය්‍යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං, යො ඛො ම්යායං ධම්මෝ අප්පියෝ අමනාපෝ පරස්ස පෙසො ධම්මෝ අප්පියෝ අමනාපො යො ඛො ම්යායං ධම්මෝ අප්පියෝ අමනාපො තථාහං පරන්තෙන සංයොජෙය්‍යන්ති සො ඉතිපටිසංඛාය අත්තනාච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසුමිච්ඡාචාරා වේරමණියා සමාදපෙති කාමෙසු මිච්ඡාචාරා වේරමණියා ච වණ්ණං භාසති, එවමස්සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති. යමෙක් මාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ නම් මට එය ප්‍රියමනාප නොවන්නේය. මමත් අනුන්ගේ අඹුව කෙරෙහි හැසිරීමට යන්නේ නම් ඒ අඹුවගේ සැමියා මාහටද අප්‍රිය අමනාප වන්නේය. ඒ නිසා යම් දහමක් මට අප්‍රිය අමනාප වේ නම් අනුන්ටද මා හටද ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම අනුන්ට ඒ සමග යොදන්නෙම්දැයි මෙසේ නුවණින් සලකා කාමයේ වරදවා හැසිරීමෙන් වැළකුණේය. ලෝවැඩ සඟරාවේ මෙසේ සදහන් වේ. අසු කොට ගත නොතබති ආදර ය වද කොට මැරුවත් නැත එ විචාර ය ලගු කොට නොසිතමි පව් පරදාර ය නිරයට ඇදගෙන යන එම පා රය කාමමිත්‍යාචාරය අකුශලය සුළු කොට නොසලකන්න. එපා කියා එහි විස්තර කෙරේ. මහා නිද්දෙස පාලියේ සත්වයාගේ කාම ගතිය මෙසේ සඳහන් වෙනවා. එනම්, ''ප්‍රජාව කාමෙසු (කාමයන්හි) රත්තා (ඇලුණුහුය) ගිද්ධා (ගුඡවාග්‍රය) ගථිතා ඉතා (අලුණුහුය) මුච්ජිතා (සිහිනැති වූවාහුය) අජෙCධාපන්නා (බැසගත්තාහුය) ලග්නා (ඇලුණුහුය) ලග්ගිතා (ඇවුරුණාහුය) පළිබුද්ධා (කිළිටිනුවාහුය) මේ සමාන වචන යොදා තිබෙන්නේ එක අදහසක් පිණිසම නොවේ. එ ඒ වචනවලට ඉතා සියුම් අර්ථ තිබෙනවා. එසේම සමාන වචන එකළඟ පාවිච්චි කිරීමෙන් එහි කාමයේ බරපතලකම හැඟවෙනවා. සංස්කෘත සාහිත්‍යයේ විශිෂ්ට කවියකු වන අශ්වඝෝෂ හාමුදුරුවන් ස්වකීය සෞන්දරනන්ද මහා කාව්‍යයේ එකොළොස් වැනි පරිච්ඡේදයේදී කාම නමැති ගින්න ගැන මෙහෙම කියනවා. "තෘප්තිර්නාස්ති ධනෛරග්නෙර් නාම්භසා ලවණාම්භසඃ නාපි කාමෙඃ සතෘෂ්ණස්වි තස්මාත් කාමාන තෘප්තයේ" ගින්නට දරවලින් තෘප්තියක් නැහැ. සයුරට ජලයෙන් තෘප්තියක් නැහැ. තෘෂ්ණා සහිතයාට කාමයෙන් තෘප්තියක් නැහැ. ඒනිසා කාමය තෘප්තිය පිණිස පවතින්නේ නෑ. == කාම මිථ්‍යාචාරයෙහි ආදීනව == කාම මිථ්‍යාචාරයෙහි යෙදුන අය මෙලොවදී ලෝකයාගේ නොයෙකුත් නින්දා අපහාස ලබයි. අනුන්ගේ තාඩන පීඩනවලට නීතියේ රැහැනට අසුවී අප්‍රමාණ දුකට පත්වෙයි. ඒ වගේම මරණින් මතු නරකයේ සහ තිිරිසන් අපායෙහි ඉපිද අනන්ත දුකට ගොදුරු වෙයි. මිනිසත් බව ලැබූ විට ද සිය ගණන් ආත්මභාවයන්හි නපුංසකව උපදියි. කාම මිථ්‍යාචාරය නපුංසකව ඉපදීමට ප්‍රධාන හේතුවයි. පුරුෂාත්ම ලබා සිටියදී කාම මිථ්‍යාචාරය කළේ නම් ස්ත්‍රි ආත්ම භාවවල උපදිති. ස්ත්‍රීහු එම ආත්මභාව වලින් නො මිදෙති. මහජනයා අපි‍්‍රය කරන විරූපී ශරීර ඇතිව උපදියි. එනිසා අප තේරුම් ගත යුතුයි බුදුදහම වඩාත් අගය කරන්නේ බ්‍රහ්මචාරි ජීවිතය බව. ඒ කාමයන්ගෙන් වියුක්ත ව සිටීම නිවනට උපාකරි වන නිසයි. අබ්‍රහ්මචාරි ජීවිතයක කාමය උද්දීපනය වන කිසිදු කිි්රයාවකට ඉඩක් නැත. උපරිම කාමයෙහි වරදවා හැසිරීම වශයෙන් ගෙන කාමේසු මිච්ඡාචාරා සිල් පදයෙන් ගිහියා වළක්වා ඇත. ගිහියන්ට අබ්‍රහ්මචාරි ව කටයුතු කිරීම අවම වශයෙන් උපෝසථ දිනහිදීවත් වෙන් කළ යුතු බවත්, සෑම දිනකම කාමය වරදවා හැසිරීමෙන් වෙන් විය යුතු බවත් බුදු දහම විසින් ගිහියාට උපදෙස් දෙයි. පැවිද්දා තම ජීවිත කාලයම අබ්‍රහ්මචරියාවෙන් වැළකිය යුතුය. එය පැවිිද්දාගේ නිවන් මඟ වේගවත් කරයි. ඇස, කන, නාසය යන ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්නා විට රාගය උපදින අයුරින් ඒවා පරිහරණය නොකිරීමට කවුරුත් උත්සාහවන්ත විය යුතු අතර, එසේ රාගය උපද්දවන අයුරින් එකී ඉන්ද්රියයන් මෙහෙයවීමෙන් මෙවුන් දම් සේවනය කිරීමක් වෙයි. එය කාම රාගය ඇතිවීමට හේතුවයි. එය කාමමිථ්‍යාචාරය දක්වා ම විහිදී යාමට බොහෝ දුරට ඉඩ තිබේ. බ්‍රහ්මචාරීවීම යනුවෙන් අදහස් කරන්නේ කාමයෙහි නිවැරැදි හැසිීරීම සහ කාම රාගය ඇති වන්නා වූ සකලවිධ ක්‍රියාකාරකම් තුළින්ම වැළකී සිටීමයි. අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි යන සිල් පදයෙහි අරුත එයයි. කාම මිථ්‍යාචාරය යන ක්‍රියාවලිය විග්රහ කිරීමෙහිදී කාමය යනු මෛථුන ධර්ම සමාචාරයන්හි ඒකාන්ත වශයෙන් නින්දිත වූ ද, ළාමක වූද, හැසිරිම බව අටුවාවෙහි කාම මිථ්‍යාචාරය අර්ථ කථනයෙහි දක්වා ඇත. පුරුෂයෙක් ලෙස කාන්තාවක් ලෙසට වඩා වැඩි වාර ගණනක් පරදාර සේවනයේ යෙදුනු තැනැත්තෙක් වේ නම් මෙම ආත්මයේ ඔහු සමලිංගික ඇසුර ප්‍රිය කරන කාන්තාවක් ලෙස උපත ලබනවා. මේ කාන්තාව වඩාත් පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්ත වෙන අතර ස්ත්‍රීන් කෙරෙහි ලිංගික ආකර්ෂණයකින් යුක්ත වෙනවා තිරිසන් උපතක කල්ප ගණනක් පව් ගෙව්වට පස්සේ කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයට මිනිස් ලෝකේ මනුස්සයෙක් විදියට උප්පත්තිය ලබන්න ඉඩ ලැබෙන්න පුළුවන් කාමයේ වරදවා හැසිරීමේ කර්මය ගෙවා අවසාන වීමට ඉතාම ආසන්න වූ පසු එම තැනැත්තා උපත ලබන්නේ සිල්වත් ආගමානුකූල කාන්තාවක් ලෙසය. == කාම මිථ්‍යාචාරයෙන් වැළැකීමේ ආනිසංස == සතුරන් නැත්තෙකු වීම, සියලුු දෙනාම පි‍්‍රය කරන්නෙකු වීම. සිව් පසයෙන් කිසිවක් අඩු නැතිව ලබන්නෙකු වීම. සැප සේ නින්ද යාම, සැප සේ අවදි වීම, අපාය භය නැත්තෙකු වීම, කාන්තාවක හෝ නපුංසකයෙකු නොවී ඉපදීම, ක්‍රෝධය අඩු පුද්ගලයෙකු විම, සියල්ල පරීක්ෂා කර බලා කටයුතු කරන්නට හැකි කෙනෙකු වීම, සැක බිය නිසා කර නොබා ගත් පුද්ගලයෙකු වීම, පිරිපුන් ඉඳුරන් ඇත්තෙකුව ඉපදීම, සැකයට ලක් නොවන පුද්ගලයෙකු වීම, මහන්සි නොවී ධනය ලැබීමේ වාසනාවන්තයෙකු වීම. සැපවත් ජීවිතයක් ගත කරන්නෙකු වීම, පි‍්‍රයයන්ගෙන් වෙන් වන්නට සිදු නොවන්නෙකු වීම, මරණින් මතු සුගතිගාමි වීම. ධර්ම දානය පිණිසයි තෙරුවන් සරණයි.. උපුටා ගැනීම [URL="https://www.facebook.com/gautama.daruwo.7?hc_ref=ARQLcTSUndoBzZPgIglPakEpfcmfHXUZTh8Z5_KMf6rUrcLfhHv324E774ObXT1Etv4&fref=nf&__xts__%5B0%5D=68.ARAHTATyyAdUUs_r9IXyZXhXyLsbUcnYlMXnoQdSIh7GwcI5BvIHZiUSKJlWxXdR-iNu6IC5EA1b7z0ULfHzfEfKm0dNpydQcT0VbVprcC19bCtlK5uZAiCl5CucDLOcr_dmfsg&__tn__=CH-R"]Gautama Daruwo[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom