Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කාමයේ වරදවා හැසිරීමේ විපාක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිසා ඇතුළු සෑම සත්වයෙක්ම සැප විඳින්න ආස කරනවා සැපයට ලොල් බවක් දක්වනවා. මේ ලෝකයේ විඳින විවිධ සැප අතරින් ස්ත්‍රී පුරුෂ එක්වීමකින් ලැබෙන සැපයට මිනිසා ඉතාම ගිජුය්. ගැහැණියෙක් හෝ මිනිසෙක් වේවා මේ කාමයේ සැපය වැඩියෙන් හොයන්න යද්දී ඔහු හෝ ඇයට එක සහකරුවෙක් හෝ සහකාරියකගෙන් සැහීමකට පත් වෙන්න බැරුව යනවා.
එවන් පුද්ගලයෙක් ලිංගික සහකරුවන් හෝ සහකාරියන් ගොඩක් ඇතිකරගන්නවා. එහෙම නැත්තන් කම් සැපය වින්දනය කරන්න විවිධ ක්‍රම හා උපායන් හොයා ගන්නවා.
ඇතැම් විවාහ වෙච්ච පුද්ගලයන් ඉන්නවා, විවාහයෙන් පසුව පවා ඔවුන් රාත්‍රී සමාජ ශාලා වලට යනවා. ගණිකා නිවාස සොයාගෙන යනවා. කම් සැප හොයන එක ඔවුන් විවාහ උනා කියල නවත්තන්න ලෑස්ති නෑ. ඒ වගේම ඇතැම් විවාහ වෙච්ච කාන්තාවන් ඉන්නවා, විවාහයෙන් පසුව පවා ඔවුන් වෙනත් පුරුෂයන් ඇසුරු කරනවා, වෙනත් පුරුෂයන් එක්ක ලිංගික සම්බන්දකම් පවත්වල සතුටු වෙනවා. විවාහ උනා කියල කම් සැප හොයන එක නවතන්න ඔවුන් ලෑස්ති නෑ.

මේ වගේ ක්‍රියාවන් නිසා ගොඩක් වෙලාවට ගැටළු සහගත තත්වයන් තමය් නිර්මාණය වෙන්නේ. පවුලක් නම් නිරන්තර අඬදබර ඇති වෙනවා, අසමගිය ඇති වෙනවා. තවදුරටත් එකිනෙකා විස්වාස කරන්න බැරි තත්වයක් ඇතිවෙනවා. ඒ වගේම ගත සිත දෙකම ලෙඩ වෙනවා. සමාජ රෝග, ඒඩ්ස් වැනි මාරාන්තික රෝග උනත් ඇති වෙන්න පුළුවන්. ගැටලුකාරී තත්වයේ උච්චතම අවස්ථා වලදී ලේ වැගිරීම් හා ඝාතන පවා ඇති වෙන්න පුළුවන්. සැමියාගේ අනිසි කාම සේවනයන් හමුවේ පීඩනයට පත්වෙච්ච බිරිඳක් තමා විසින්ම හෝ වෙනත් අයෙක් යොදවල සැමියාව මරා දමන්න ඉඩ තියෙනවා. ඒ වගේම වැරදි කාම සේවනයට වැටිච්ච සැමියෙක් තම බිරිඳ කරදරයක් කොට සලකල ඇයව තමා විසින්ම හෝ වෙනත් අයෙකු යොදවල මරණයට පත් කරන්න ඉඩ තියනවා.

මේ ගැටළු පවුල් මට්ටමට සීමා වෙන්නේත් නෑ, සමාජ ප්‍රශ්නයක් විදියට පැතිරෙන්නත් පුළුවන්. තම දෙමාපියන්ගේ වැරදි දකින දරුවන් එම වැරදි ආදර්ශයට ගන්නවා. ඔවුන් ඉතා ඉක්මනින් තමන් ඒ දැක්ක වැරදි පාරේ ගමන් කරන්න පටන් ගන්නවා. ඉතා කුඩා වයසේදීම ඔවුන් රාත්‍රී සමාජ ශාලා වල ගැවසීම, මත්පැන් හා මත්ද්‍රව්‍ය ගැනීම වගේ දේවල් වලට හුරුවෙනවා. ඒ වගේම ඔවුන් ඉතා කුඩා වයස් වලදීම ලිංගික සම්බන්ධතා අත්හදා බලන්න යොමු වෙනවා. ලිංගික අත්හදා බැලීම් වැරදීමෙන් හට ගන්න දරු කළල ඔවුන්ට ගබ්සා කරන්න පවා සිදුවෙන්න පුළුවන්. එවන් පසුබිමක් සහිත පුද්ගලයෙක් වැඩිහිටියෙක් බවට පත් උනාම තමාගේ කුඩා වියේ පුරුදු අතාරින්න ඔහුට ඉතා අපහසු වෙනවා. ඒ විදියට නැවත නැවතත් චක්‍රීයව මේ පාපී ක්‍රියාවලිය සිදුවෙනවා.

නිරන්තරව කාමයේ වරදවා හැසිරෙන කාමයන්ට ඇලිච්ච පුද්ගලයාගේ හිත පාපී ජාගර ස්වභාවයක් ගන්නවා. ඔහුගේ මරණ මංචකයේදී ඔහු විසින් කරන ලද ක්‍රියාවන් ඔහුට සිහි වෙන්න පටන් ගන්නවා. චිත්‍රපටයක් වගේ ඔහු විසින් වැරදි කාමයේ යෙදුනු හැටි ඔහු ඉදිරියේ දර්ශනය වෙනවා. මේ දේවල් සිහි වීමත් එක්කම ඔහුගේ සිත අඳුරු වෙනවා, දුක් සහිත පාපී සිතුව්ලි සමග ඔහුගේ මරණය සිද්ද වෙනවා. මරණින් මතු කෙලින්ම මහා නරකයේ තුන් වන කොටසේ නිරී සත්වයෙක් ලෙස ඔහු උපත ලබනවා.

විවාහ වීමෙන් පසුව වෙනත් ස්ත්‍රීන් හෝ පුරුෂයන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් මහා නරකයේ තුන් වන කොටසේ තමය් උප්පත්තිය ලබන්නේ. මෙහිදී මෙම නිරිසත්වයින් අල්ලා ගන්නා යමපල්ලන් ඔවුන්ව ගිනි ගනිමින් පැසෙන උණු අම්ලයක් පිරුනු කටාරමකට විසිකරනවා. මෙම අම්ලයේ ගිලුණු නිරිසත්වයෙන්ගේ ශරීර වේගයෙන් දිරාපත් වෙන්න පටන් ගන්නවා. සම මස් හා ඇටකටු පවා දිරාපත් වී දියවී යනවා. මෙලෙස මෙම කටාරමේ මහත් වේදනාවක් විඳින නිරීසත්වයා ශරීරය සම්පූර්ණයෙන් දිරාපත් වීමත් සමග මරණයට පත් වෙනවා.

අම්ල කටාරමේ දිරාපත් වී මියයන නිරිසත්වයා නැවත උපත ලබන්නේ මහා නරකයේමය්. මෙහිදී එම නිරිසත්වයා අල්ලා ගන්නා යමපල්ලන් විසින් ඔහුගේ ලිංගික අවයවය තියුණු ආයුධයකින් කපා දමනවා. කපා දමන වාරයක් පාසා නැවතත් මෙම ලිංගික අවයවය හට ගන්නවා. හට ගන්නා වාරයක් පාසා යමපල්ලන් විසින් එය කපා දමනු ලබනවා. මෙලෙස නිරිසත්වයාට අනන්ත වාරයක් තම ලිංගික අවයවය කපා දැමීමේ වේදනාව විඳින්නට සිදු වෙනවා.

ඉන් පසුව මෙම නිරීසත්වයාට කර්මානුරූපව ස්ත්‍රී ලිංගික අවයවයක් හට ගන්නවා. මෙහිදී යමපල්ලන් විසින් ඉතා විශාල ගිනියම් යකඩ දණ්ඩක් මොහුගේ ස්ත්‍රී ලිංගයට ඇතුළු කරවනවා. මෙම දණ්ඩේ හැමතැනම විශාල යකඩ උල් හා ඉතාම මුවහත් තල රාශියක් පිහිටනවා. මෙම දණ්ඩ නිරිසත්වයාට ඇතුළු කිරීමේදී ඔහුගේ ශරීරය ඇතුල දරුණු ලෙස කැපී යනවා. එසේම මෙම දණ්ඩේ ඇති උල් අගින් ශරීරය දිය කල හැකි අම්ලයක් වහනය වෙනවා. මෙලෙස නිරිසතාගේ ශරීරය දියවී යන තෙක් යමපල්ලන් ඔහුගේ ස්ත්‍රී ලිංගික අවයවයට මුවහත් තල සහිත දණ්ඩ ඇතුළු කරවනු ලබනවා. ශරීරය ඇතුලතින් කැපී යමින් මහත් වේදනා විඳින්නට නිරිසතාට සිදු වෙනවා.

මෙලෙස වේදනා විඳ මියයන නිරිසත්වයා නැවතත් මහා නරකයේම උපත ලබනවා. මෙහිදී එම නිරිසත්වයා වට කරගන්නා යමපල්ලන් විසින් පුරුෂ ලිංගයක හැඩය ඇති පොලු වලින් නිරිසත්වයාට පහර දෙනු ලබනවා. මෙම පහර දීම මිය යනතෙක් සිදුවෙනවා. එසේම ඇතැම් නිරිසත්වයින් උපත ලබන්නේ ස්ත්‍රී ලිංගික අවයව ඇතුව. මෙවන් නිරිසත්වයන් වට කර ගන්නා යමපල්ලන් එම අවයව තුලට මුවහත් කඩු හා වෙනත් ආයුධ දමමින් මාරාන්තික වේදනා ඇති කරවනවා. නිරිසත්වයා වේදනාවෙන් මිය යන තෙක් එම වධහිංසා සිදුවනවා. මෙයට සමාන විවිධ ක්‍රම මගින් මහා නරකයේදී නිරිසත්වයා වේදනාවට පත් කරනු ලබනවා .....

[QUOTE="asliyanage, post: 25921958, member: 8764"] [TABLE] [TR] [TD]මිනිසා ඇතුළු සෑම සත්වයෙක්ම සැප විඳින්න ආස කරනවා සැපයට ලොල් බවක් දක්වනවා. මේ ලෝකයේ විඳින විවිධ සැප අතරින් ස්ත්‍රී පුරුෂ එක්වීමකින් ලැබෙන සැපයට මිනිසා ඉතාම ගිජුය්. ගැහැණියෙක් හෝ මිනිසෙක් වේවා මේ කාමයේ සැපය වැඩියෙන් හොයන්න යද්දී ඔහු හෝ ඇයට එක සහකරුවෙක් හෝ සහකාරියකගෙන් සැහීමකට පත් වෙන්න බැරුව යනවා. එවන් පුද්ගලයෙක් ලිංගික සහකරුවන් හෝ සහකාරියන් ගොඩක් ඇතිකරගන්නවා. එහෙම නැත්තන් කම් සැපය වින්දනය කරන්න විවිධ ක්‍රම හා උපායන් හොයා ගන්නවා. ඇතැම් විවාහ වෙච්ච පුද්ගලයන් ඉන්නවා, විවාහයෙන් පසුව පවා ඔවුන් රාත්‍රී සමාජ ශාලා වලට යනවා. ගණිකා නිවාස සොයාගෙන යනවා. කම් සැප හොයන එක ඔවුන් විවාහ උනා කියල නවත්තන්න ලෑස්ති නෑ. ඒ වගේම ඇතැම් විවාහ වෙච්ච කාන්තාවන් ඉන්නවා, විවාහයෙන් පසුව පවා ඔවුන් වෙනත් පුරුෂයන් ඇසුරු කරනවා, වෙනත් පුරුෂයන් එක්ක ලිංගික සම්බන්දකම් පවත්වල සතුටු වෙනවා. විවාහ උනා කියල කම් සැප හොයන එක නවතන්න ඔවුන් ලෑස්ති නෑ.[/TD] [TD][IMG alt="Picture"]https://sasarasadapahara.weebly.com/uploads/1/8/5/2/18526374/2468400_orig.jpg[/IMG][/TD] [/TR] [/TABLE] මේ වගේ ක්‍රියාවන් නිසා ගොඩක් වෙලාවට ගැටළු සහගත තත්වයන් තමය් නිර්මාණය වෙන්නේ. පවුලක් නම් නිරන්තර අඬදබර ඇති වෙනවා, අසමගිය ඇති වෙනවා. තවදුරටත් එකිනෙකා විස්වාස කරන්න බැරි තත්වයක් ඇතිවෙනවා. ඒ වගේම ගත සිත දෙකම ලෙඩ වෙනවා. සමාජ රෝග, ඒඩ්ස් වැනි මාරාන්තික රෝග උනත් ඇති වෙන්න පුළුවන්. ගැටලුකාරී තත්වයේ උච්චතම අවස්ථා වලදී ලේ වැගිරීම් හා ඝාතන පවා ඇති වෙන්න පුළුවන්. සැමියාගේ අනිසි කාම සේවනයන් හමුවේ පීඩනයට පත්වෙච්ච බිරිඳක් තමා විසින්ම හෝ වෙනත් අයෙක් යොදවල සැමියාව මරා දමන්න ඉඩ තියෙනවා. ඒ වගේම වැරදි කාම සේවනයට වැටිච්ච සැමියෙක් තම බිරිඳ කරදරයක් කොට සලකල ඇයව තමා විසින්ම හෝ වෙනත් අයෙකු යොදවල මරණයට පත් කරන්න ඉඩ තියනවා. මේ ගැටළු පවුල් මට්ටමට සීමා වෙන්නේත් නෑ, සමාජ ප්‍රශ්නයක් විදියට පැතිරෙන්නත් පුළුවන්. තම දෙමාපියන්ගේ වැරදි දකින දරුවන් එම වැරදි ආදර්ශයට ගන්නවා. ඔවුන් ඉතා ඉක්මනින් තමන් ඒ දැක්ක වැරදි පාරේ ගමන් කරන්න පටන් ගන්නවා. ඉතා කුඩා වයසේදීම ඔවුන් රාත්‍රී සමාජ ශාලා වල ගැවසීම, මත්පැන් හා මත්ද්‍රව්‍ය ගැනීම වගේ දේවල් වලට හුරුවෙනවා. ඒ වගේම ඔවුන් ඉතා කුඩා වයස් වලදීම ලිංගික සම්බන්ධතා අත්හදා බලන්න යොමු වෙනවා. ලිංගික අත්හදා බැලීම් වැරදීමෙන් හට ගන්න දරු කළල ඔවුන්ට ගබ්සා කරන්න පවා සිදුවෙන්න පුළුවන්. එවන් පසුබිමක් සහිත පුද්ගලයෙක් වැඩිහිටියෙක් බවට පත් උනාම තමාගේ කුඩා වියේ පුරුදු අතාරින්න ඔහුට ඉතා අපහසු වෙනවා. ඒ විදියට නැවත නැවතත් චක්‍රීයව මේ පාපී ක්‍රියාවලිය සිදුවෙනවා. [TABLE] [TR] [TD]නිරන්තරව කාමයේ වරදවා හැසිරෙන කාමයන්ට ඇලිච්ච පුද්ගලයාගේ හිත පාපී ජාගර ස්වභාවයක් ගන්නවා. ඔහුගේ මරණ මංචකයේදී ඔහු විසින් කරන ලද ක්‍රියාවන් ඔහුට සිහි වෙන්න පටන් ගන්නවා. චිත්‍රපටයක් වගේ ඔහු විසින් වැරදි කාමයේ යෙදුනු හැටි ඔහු ඉදිරියේ දර්ශනය වෙනවා. මේ දේවල් සිහි වීමත් එක්කම ඔහුගේ සිත අඳුරු වෙනවා, දුක් සහිත පාපී සිතුව්ලි සමග ඔහුගේ මරණය සිද්ද වෙනවා. මරණින් මතු කෙලින්ම මහා නරකයේ තුන් වන කොටසේ නිරී සත්වයෙක් ලෙස ඔහු උපත ලබනවා. [TABLE] [TR] [TD]විවාහ වීමෙන් පසුව වෙනත් ස්ත්‍රීන් හෝ පුරුෂයන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් මහා නරකයේ තුන් වන කොටසේ තමය් උප්පත්තිය ලබන්නේ. මෙහිදී මෙම නිරිසත්වයින් අල්ලා ගන්නා යමපල්ලන් ඔවුන්ව ගිනි ගනිමින් පැසෙන උණු අම්ලයක් පිරුනු කටාරමකට විසිකරනවා. මෙම අම්ලයේ ගිලුණු නිරිසත්වයෙන්ගේ ශරීර වේගයෙන් දිරාපත් වෙන්න පටන් ගන්නවා. සම මස් හා ඇටකටු පවා දිරාපත් වී දියවී යනවා. මෙලෙස මෙම කටාරමේ මහත් වේදනාවක් විඳින නිරීසත්වයා ශරීරය සම්පූර්ණයෙන් දිරාපත් වීමත් සමග මරණයට පත් වෙනවා.[/TD] [TD][IMG alt="Picture"]https://sasarasadapahara.weebly.com/uploads/1/8/5/2/18526374/5775580_orig.jpg[/IMG] [/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD]අම්ල කටාරමේ දිරාපත් වී මියයන නිරිසත්වයා නැවත උපත ලබන්නේ මහා නරකයේමය්. මෙහිදී එම නිරිසත්වයා අල්ලා ගන්නා යමපල්ලන් විසින් ඔහුගේ ලිංගික අවයවය තියුණු ආයුධයකින් කපා දමනවා. කපා දමන වාරයක් පාසා නැවතත් මෙම ලිංගික අවයවය හට ගන්නවා. හට ගන්නා වාරයක් පාසා යමපල්ලන් විසින් එය කපා දමනු ලබනවා. මෙලෙස නිරිසත්වයාට අනන්ත වාරයක් තම ලිංගික අවයවය කපා දැමීමේ වේදනාව විඳින්නට සිදු වෙනවා.[/TD] [TD][IMG alt="Picture"]https://sasarasadapahara.weebly.com/uploads/1/8/5/2/18526374/8929261_orig.jpg[/IMG] [/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD]ඉන් පසුව මෙම නිරීසත්වයාට කර්මානුරූපව ස්ත්‍රී ලිංගික අවයවයක් හට ගන්නවා. මෙහිදී යමපල්ලන් විසින් ඉතා විශාල ගිනියම් යකඩ දණ්ඩක් මොහුගේ ස්ත්‍රී ලිංගයට ඇතුළු කරවනවා. මෙම දණ්ඩේ හැමතැනම විශාල යකඩ උල් හා ඉතාම මුවහත් තල රාශියක් පිහිටනවා. මෙම දණ්ඩ නිරිසත්වයාට ඇතුළු කිරීමේදී ඔහුගේ ශරීරය ඇතුල දරුණු ලෙස කැපී යනවා. එසේම මෙම දණ්ඩේ ඇති උල් අගින් ශරීරය දිය කල හැකි අම්ලයක් වහනය වෙනවා. මෙලෙස නිරිසතාගේ ශරීරය දියවී යන තෙක් යමපල්ලන් ඔහුගේ ස්ත්‍රී ලිංගික අවයවයට මුවහත් තල සහිත දණ්ඩ ඇතුළු කරවනු ලබනවා. ශරීරය ඇතුලතින් කැපී යමින් මහත් වේදනා විඳින්නට නිරිසතාට සිදු වෙනවා.[/TD] [TD][IMG alt="Picture"]https://sasarasadapahara.weebly.com/uploads/1/8/5/2/18526374/5125318_orig.jpg[/IMG] [/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD]මෙලෙස වේදනා විඳ මියයන නිරිසත්වයා නැවතත් මහා නරකයේම උපත ලබනවා. මෙහිදී එම නිරිසත්වයා වට කරගන්නා යමපල්ලන් විසින් පුරුෂ ලිංගයක හැඩය ඇති පොලු වලින් නිරිසත්වයාට පහර දෙනු ලබනවා. මෙම පහර දීම මිය යනතෙක් සිදුවෙනවා. එසේම ඇතැම් නිරිසත්වයින් උපත ලබන්නේ ස්ත්‍රී ලිංගික අවයව ඇතුව. මෙවන් නිරිසත්වයන් වට කර ගන්නා යමපල්ලන් එම අවයව තුලට මුවහත් කඩු හා වෙනත් ආයුධ දමමින් මාරාන්තික වේදනා ඇති කරවනවා. නිරිසත්වයා වේදනාවෙන් මිය යන තෙක් එම වධහිංසා සිදුවනවා. මෙයට සමාන විවිධ ක්‍රම මගින් මහා නරකයේදී නිරිසත්වයා වේදනාවට පත් කරනු ලබනවා .....[/TD] [/TR] [/TABLE] [/TD] [/TR] [/TABLE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom