Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කාමයේ වරදවා හැසිරීමේ විපාක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා නරකයෙන් පසුව කාමයේ වරදවා හැසිරුණ පුද්ගලයා උපදින්නේ උස්සාද නරකය නම් අපායෙය්. මෙහිදී එම නරකයට නිරිසත්වයා වැටුණු වහාම පුරුෂ ශුක්රානුවක හැඩය ගත් පනුවන් මහා රාශියක් විසින් ඔහුගේ සිරුර වසා ගනු ලබනවා. මෙම පණුවන් නිරිසතාගේ ශරීරය සිදුරු කරගෙන ඇතුළු වී ශරීරය ඇතුලත කා දමනවා. දහස් ගණනක් පනුවන් සිරුර විදගෙන ඇතුළු වී ඇතුලතින් කා දමද්දී නිරිසතා මහත් වූ වේදනාවකට පත් වෙනවා.

එසේම උස්සාද නරකයේ උපත ලැබූ නිරිසත්වයා නිරන්තරව පුරුෂ ලිංගයක් බඳු හිසක් ඇති මාලුවෙක්ගෙන් පහර කෑමට ලක් වෙන්න පුළුවන්. මෙම මාළුවා නිරිසත්වයාගේ ඇඟ මස් කඩා කමින් ඔහුට මහත් වූ වේදනා ගෙන එනවා. එසේම ඇතැම් නිරීසත්වයන් උස්සාද නරකයේ ගොඩබිම ඇවිද යද්දී ඔවුන් පසුපස හඹා විත් ඇඟ මස් කඩා කමින් පීඩා කරන බල්ලන් රැලක් මගින් මහත් පීඩා විඳිනවා. මෙම බල්ලන් ඇතැම් විට පුරුෂ ලිංගයට සමාන හිසක් හෝ ස්ත්‍රී ලිංගයට සමාන හිසක් දරමින් පැමිණෙනවා. තමන් මිනිස් ලොව සිටියදී කාමයේ වරදවා හැසිරුණු ආකාරය අනුව කර්මානුරූපව එම යමලොව සත්වයන්ගේ සවභාවය වෙනස් වෙමින් පීඩා කරනවා. මෙලෙස නිරිසතාගේ ශරීරයේ මස් ගැලවී සියල්ල කැබලි වී යනතෙක් මෙම යමලොව සත්වයන් ඔහුට වධ හිංසා පමුණුවනවා.

උස්සාද නරකයේ උපත ලබන ඇතැම් නිරිසත්වයින් කර්මානුරූපව ඉතා විශාල පුරුෂ ලිංගයක් සහිතව උපත ලබනවා. මෙම පුරුෂ ලිංගය ඉතා දිගු මෙන්ම යකඩ කඳක් මෙන් අධික බරකින්ද යුක්ත වෙනවා. මේ අධික බර නිසා මෙලෙස උපත ලැබූ නිරිසත්වයාට එම ලිංගය ඇදගෙන පසුපසට ඇවිදින්නය් සිදු වෙන්නේ. මෙවන් නිරිසත්වයෙක් දකින යමපල්ලන් මුවහත් දත් ඇති බලු රැලක් බවට තම ස්වරූපය වෙනස් කර ගන්නවා. මෙම බලු රැළ නිරිසත්වයා පසුපස හඹා විත් ඔහුගේ ඇති විශාල පුරුෂ ලිංගය මුවහත් දත් මගින් සපා සිදුරු කර එහි මස් කඩා කන්නට පටන් ගන්නවා. නිරිසත්වයාට වේදනාවෙන් මිරිකෙමින් එම බලු රැලෙන් මිදීමට ඔහුගේ බරැති පුරුෂ ලිංගයත් ඇදගෙන පසුපසට දුවන්නට සිදු වෙනවා....

තවත් සමහර අවස්ථා වල යමපල්ලන් විසින් නිරිසත්වයාගේ පුරුෂ ලිංගය ලණුවක එක කෙළවරක බඳිනු ලබනවා. අනික් කෙලවර යමලොව බලු වෙසින් සිටින යමපල්ලකුගේ ගෙලේ බඳිනවා. ඉන්පසු මෙම සුනඛයා ඉතා වේගයෙන් නිරිසතාවත් ඇදගෙන දුවන්න පටන් ගන්නවා. පුරුෂ ලිංගයෙන් බැඳී ඇදී යන මෙම නිරිසත්වයා ඉතාමත් වේදනාවට පත් වෙනවා...

මෙලෙස මහා නරකයේ හා උස්සාද නරකයේ මහත් වේදනා විඳින කාමයේ වරදවා හැසිරුණු සත්වයන් ඉන්පසුව යමලෝක නම් නරකයේ උප්පත්තිය ලබනවා. එහිදීත් ඔවුන්ට කර්මානුරූපව මහත් වූ වධ වේදනා විඳින්නට සිදු වෙනවා. මෙලෙස මහත් වූ කාලයක් වධ වේදනා විඳින නිරිසත්වයාගේ අකුසල කර්මය ක්‍රමයෙන් ක්ෂය වීමත් එක්ක ඔහුට අපායගාමී ජීවිතයෙන් මිදෙන්න පුළුවන්. නමුත් කාමයේ වරදවා හැසිරීම කියන්නේ එතෙකින් නිම වෙන සරල අකුසලයක් නෙමේ. අපායගාමි ජීවිතයෙන් එලියට වැටුණු සත්වයා ඉන් පසුව ප්‍රේත හා තිරිසන් යෝනියේ ඉපදිලා තව තවත් දුක් විඳින්න සිද්ධ වෙනවා...

කල්ප ගණනාවක් අපායේ පව් ගෙව්වාට පසු කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයා ප්‍රේත ලෝකයේ ප්‍රේත උපතක් කරා තමය් ගමන් කරන්නේ. වෙනත් ප්‍රේතයන්ගේ ලිංගික අවයව වලින් වැස්සෙන කිළුටු ශ්‍රාවයන් ආහාර කොට ගන්නා ප්‍රේතයෙක් ලෙස පරදාර සේවනයේ යෙදුනු පුද්ගලයා උපත ලබනවා. එසේම තමන් මිනිස් ලොව සිටියදී කාම රතියට ඇලි සිටි ස්වභාවය අනුව වෙනස් ශරීර ස්වභාව ඇති ප්‍රේතයෙක් ලෙසත් උපත ලබන්න පුළුවන්.
සමහර ස්ත්‍රී ප්‍රේතයන් ඉතා විශාල පුරුෂ ලිංගයක් තම මුඛය තුල පිහිටන ලෙසින් උප්පත්තිය ලබනවා. යකඩ කන්දක් මෙන් මහත් බරකින් යුක්ත වන මෙම පුරුෂ ලිංගය ඇදගෙන ගමන් කිරීමට මෙම ප්‍රේතියන්ට සිදු වෙනවා ....
එසේම ඇතැම් පුරුෂ ප්‍රේතයන් ඉන්නවා, ඔවුන්ගේ ලිංගික අවයවය නිරන්තර ගින්නෙන් දැවෙමින් තිබෙන්නේ. ගිනිගෙන දැවෙන අවයවක් සමග මහත් කාලයක් වේදනා විඳීමට මෙම ප්‍රේතයන්ට සිදු වෙනවා ...

සතුන් සමග ලිංගික ක්‍රියා වල යෙදීමෙන් සතුටු වන විකෘති කාම ආශාවන් ඇති ඇතැම් පුද්ගලයන් ඉන්නවා. ඔවුන්ගේත් නියත නවාතැන වෙන්නේ මේ ප්‍රේත යෝනියම තමය්. ඔවුන් මරණින් පසු "අසුර කාය" නම් වන ප්‍රේත නිකායක උපත ලබනවා. මෙහිදී ඔවුන්ට පිහිටන්නේ මිනිස් ලොව සිටිදී ලිංගික සබඳතා පැවැත්වූ සත්වයාගේ විකෘති රූපයක්. යමෙක් සුනඛයන් හා ලිංගික ආශ්වාදය ලැබුවේ නම් බලු ඔලුවක් ඇති ප්‍රේතයෙක් ලෙස ඔහු අසුර කායේ උපත ලබනවා. සවරූපය කුමක් වුවත් ඔවුන් කුණු වී නිරන්තර පනුවන් ගැවෙසෙන ලිංගික අවයවයක් සහිතවය් උපත ලබන්නේ.

ප්‍රේත නිකායක හෝ අසුර කාය නිකායේ උපත ලබා කල්ප ගණනාවක් කර්මය ගෙවන සත්වයාට ඉන් පසුව තිරිසන් යෝනියේ උපතක් කරා යන්න පුළුවන්. දෙව් මිනිස් ලෝක වල උපතක් තවමත් පිළිබඳව මෙම සත්වයාට තවමත් කිසිම බලාපොරොත්තුවක් තියන්න බැහැ.

ප්‍රේත ලෝකයෙන් චුත වන සත්වයා ඉන් පසුව ඉතාම ප්‍රාථමික මට්ටමේ සත්වයෙක් ලෙස උපත ලබනවා. අසුචි වලක පණුවෙක් ලෙස හෝ වෙනත් පිළිකුල් සහගත තැනක ඉහඳ පණුවෙක් ලෙස ඔහුට උපත ලබන්න සිදුවෙනවා. ලිංගික සම්බන්ධතා වලදී ආශාවෙන් වැළඳ ගන්න කුණු සැරව හා තෙත් බවට ඇති ආශාවන් තමය් මෙවන් ආකාරයක් උපතක් ලබන්න හේතු වෙන්නේ....

සමහර විට සුනඛයෙක් ලෙස සුනඛ උපතක් ලැබෙන්න පුළුවන්. බහු ලිංගික සේවනයට පුරුදු කල ආශාව මෙවන් සුනඛ උප්පත්තියක් ලැබීමට හේතු වෙනවා....

[QUOTE="asliyanage, post: 25921979, member: 8764"] [TABLE] [TR] [TD]මහා නරකයෙන් පසුව කාමයේ වරදවා හැසිරුණ පුද්ගලයා උපදින්නේ උස්සාද නරකය නම් අපායෙය්. මෙහිදී එම නරකයට නිරිසත්වයා වැටුණු වහාම පුරුෂ ශුක්රානුවක හැඩය ගත් පනුවන් මහා රාශියක් විසින් ඔහුගේ සිරුර වසා ගනු ලබනවා. මෙම පණුවන් නිරිසතාගේ ශරීරය සිදුරු කරගෙන ඇතුළු වී ශරීරය ඇතුලත කා දමනවා. දහස් ගණනක් පනුවන් සිරුර විදගෙන ඇතුළු වී ඇතුලතින් කා දමද්දී නිරිසතා මහත් වූ වේදනාවකට පත් වෙනවා. [/TD] [TD][IMG alt="Picture"]https://sasarasadapahara.weebly.com/uploads/1/8/5/2/18526374/2610428_orig.jpg[/IMG][/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD]එසේම උස්සාද නරකයේ උපත ලැබූ නිරිසත්වයා නිරන්තරව පුරුෂ ලිංගයක් බඳු හිසක් ඇති මාලුවෙක්ගෙන් පහර කෑමට ලක් වෙන්න පුළුවන්. මෙම මාළුවා නිරිසත්වයාගේ ඇඟ මස් කඩා කමින් ඔහුට මහත් වූ වේදනා ගෙන එනවා. එසේම ඇතැම් නිරීසත්වයන් උස්සාද නරකයේ ගොඩබිම ඇවිද යද්දී ඔවුන් පසුපස හඹා විත් ඇඟ මස් කඩා කමින් පීඩා කරන බල්ලන් රැලක් මගින් මහත් පීඩා විඳිනවා. මෙම බල්ලන් ඇතැම් විට පුරුෂ ලිංගයට සමාන හිසක් හෝ ස්ත්‍රී ලිංගයට සමාන හිසක් දරමින් පැමිණෙනවා. තමන් මිනිස් ලොව සිටියදී කාමයේ වරදවා හැසිරුණු ආකාරය අනුව කර්මානුරූපව එම යමලොව සත්වයන්ගේ සවභාවය වෙනස් වෙමින් පීඩා කරනවා. මෙලෙස නිරිසතාගේ ශරීරයේ මස් ගැලවී සියල්ල කැබලි වී යනතෙක් මෙම යමලොව සත්වයන් ඔහුට වධ හිංසා පමුණුවනවා.[/TD] [TD][IMG alt="Picture"]https://sasarasadapahara.weebly.com/uploads/1/8/5/2/18526374/8598436_orig.jpg[/IMG][/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD]උස්සාද නරකයේ උපත ලබන ඇතැම් නිරිසත්වයින් කර්මානුරූපව ඉතා විශාල පුරුෂ ලිංගයක් සහිතව උපත ලබනවා. මෙම පුරුෂ ලිංගය ඉතා දිගු මෙන්ම යකඩ කඳක් මෙන් අධික බරකින්ද යුක්ත වෙනවා. මේ අධික බර නිසා මෙලෙස උපත ලැබූ නිරිසත්වයාට එම ලිංගය ඇදගෙන පසුපසට ඇවිදින්නය් සිදු වෙන්නේ. මෙවන් නිරිසත්වයෙක් දකින යමපල්ලන් මුවහත් දත් ඇති බලු රැලක් බවට තම ස්වරූපය වෙනස් කර ගන්නවා. මෙම බලු රැළ නිරිසත්වයා පසුපස හඹා විත් ඔහුගේ ඇති විශාල පුරුෂ ලිංගය මුවහත් දත් මගින් සපා සිදුරු කර එහි මස් කඩා කන්නට පටන් ගන්නවා. නිරිසත්වයාට වේදනාවෙන් මිරිකෙමින් එම බලු රැලෙන් මිදීමට ඔහුගේ බරැති පුරුෂ ලිංගයත් ඇදගෙන පසුපසට දුවන්නට සිදු වෙනවා....[/TD] [TD][IMG alt="Picture"]https://sasarasadapahara.weebly.com/uploads/1/8/5/2/18526374/937294_orig.jpg[/IMG][/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD]තවත් සමහර අවස්ථා වල යමපල්ලන් විසින් නිරිසත්වයාගේ පුරුෂ ලිංගය ලණුවක එක කෙළවරක බඳිනු ලබනවා. අනික් කෙලවර යමලොව බලු වෙසින් සිටින යමපල්ලකුගේ ගෙලේ බඳිනවා. ඉන්පසු මෙම සුනඛයා ඉතා වේගයෙන් නිරිසතාවත් ඇදගෙන දුවන්න පටන් ගන්නවා. පුරුෂ ලිංගයෙන් බැඳී ඇදී යන මෙම නිරිසත්වයා ඉතාමත් වේදනාවට පත් වෙනවා... මෙලෙස මහා නරකයේ හා උස්සාද නරකයේ මහත් වේදනා විඳින කාමයේ වරදවා හැසිරුණු සත්වයන් ඉන්පසුව යමලෝක නම් නරකයේ උප්පත්තිය ලබනවා. එහිදීත් ඔවුන්ට කර්මානුරූපව මහත් වූ වධ වේදනා විඳින්නට සිදු වෙනවා. මෙලෙස මහත් වූ කාලයක් වධ වේදනා විඳින නිරිසත්වයාගේ අකුසල කර්මය ක්‍රමයෙන් ක්ෂය වීමත් එක්ක ඔහුට අපායගාමී ජීවිතයෙන් මිදෙන්න පුළුවන්. නමුත් කාමයේ වරදවා හැසිරීම කියන්නේ එතෙකින් නිම වෙන සරල අකුසලයක් නෙමේ. අපායගාමි ජීවිතයෙන් එලියට වැටුණු සත්වයා ඉන් පසුව ප්‍රේත හා තිරිසන් යෝනියේ ඉපදිලා තව තවත් දුක් විඳින්න සිද්ධ වෙනවා... කල්ප ගණනාවක් අපායේ පව් ගෙව්වාට පසු කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයා ප්‍රේත ලෝකයේ ප්‍රේත උපතක් කරා තමය් ගමන් කරන්නේ. වෙනත් ප්‍රේතයන්ගේ ලිංගික අවයව වලින් වැස්සෙන කිළුටු ශ්‍රාවයන් ආහාර කොට ගන්නා ප්‍රේතයෙක් ලෙස පරදාර සේවනයේ යෙදුනු පුද්ගලයා උපත ලබනවා. එසේම තමන් මිනිස් ලොව සිටියදී කාම රතියට ඇලි සිටි ස්වභාවය අනුව වෙනස් ශරීර ස්වභාව ඇති ප්‍රේතයෙක් ලෙසත් උපත ලබන්න පුළුවන්. සමහර ස්ත්‍රී ප්‍රේතයන් ඉතා විශාල පුරුෂ ලිංගයක් තම මුඛය තුල පිහිටන ලෙසින් උප්පත්තිය ලබනවා. යකඩ කන්දක් මෙන් මහත් බරකින් යුක්ත වන මෙම පුරුෂ ලිංගය ඇදගෙන ගමන් කිරීමට මෙම ප්‍රේතියන්ට සිදු වෙනවා .... එසේම ඇතැම් පුරුෂ ප්‍රේතයන් ඉන්නවා, ඔවුන්ගේ ලිංගික අවයවය නිරන්තර ගින්නෙන් දැවෙමින් තිබෙන්නේ. ගිනිගෙන දැවෙන අවයවක් සමග මහත් කාලයක් වේදනා විඳීමට මෙම ප්‍රේතයන්ට සිදු වෙනවා ... [TABLE] [TR] [TD][IMG alt="Picture"]https://sasarasadapahara.weebly.com/uploads/1/8/5/2/18526374/3603623_orig.jpg[/IMG] [/TD] [TD][IMG alt="Picture"]https://sasarasadapahara.weebly.com/uploads/1/8/5/2/18526374/1807066_orig.jpg[/IMG] [/TD] [TD][IMG alt="Picture"]https://sasarasadapahara.weebly.com/uploads/1/8/5/2/18526374/1223999_orig.jpg[/IMG] [/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD]සතුන් සමග ලිංගික ක්‍රියා වල යෙදීමෙන් සතුටු වන විකෘති කාම ආශාවන් ඇති ඇතැම් පුද්ගලයන් ඉන්නවා. ඔවුන්ගේත් නියත නවාතැන වෙන්නේ මේ ප්‍රේත යෝනියම තමය්. ඔවුන් මරණින් පසු "අසුර කාය" නම් වන ප්‍රේත නිකායක උපත ලබනවා. මෙහිදී ඔවුන්ට පිහිටන්නේ මිනිස් ලොව සිටිදී ලිංගික සබඳතා පැවැත්වූ සත්වයාගේ විකෘති රූපයක්. යමෙක් සුනඛයන් හා ලිංගික ආශ්වාදය ලැබුවේ නම් බලු ඔලුවක් ඇති ප්‍රේතයෙක් ලෙස ඔහු අසුර කායේ උපත ලබනවා. සවරූපය කුමක් වුවත් ඔවුන් කුණු වී නිරන්තර පනුවන් ගැවෙසෙන ලිංගික අවයවයක් සහිතවය් උපත ලබන්නේ.[/TD] [TD][IMG alt="Picture"]https://sasarasadapahara.weebly.com/uploads/1/8/5/2/18526374/9649068_orig.jpg[/IMG] [/TD] [/TR] [/TABLE] ප්‍රේත නිකායක හෝ අසුර කාය නිකායේ උපත ලබා කල්ප ගණනාවක් කර්මය ගෙවන සත්වයාට ඉන් පසුව තිරිසන් යෝනියේ උපතක් කරා යන්න පුළුවන්. දෙව් මිනිස් ලෝක වල උපතක් තවමත් පිළිබඳව මෙම සත්වයාට තවමත් කිසිම බලාපොරොත්තුවක් තියන්න බැහැ. ප්‍රේත ලෝකයෙන් චුත වන සත්වයා ඉන් පසුව ඉතාම ප්‍රාථමික මට්ටමේ සත්වයෙක් ලෙස උපත ලබනවා. අසුචි වලක පණුවෙක් ලෙස හෝ වෙනත් පිළිකුල් සහගත තැනක ඉහඳ පණුවෙක් ලෙස ඔහුට උපත ලබන්න සිදුවෙනවා. ලිංගික සම්බන්ධතා වලදී ආශාවෙන් වැළඳ ගන්න කුණු සැරව හා තෙත් බවට ඇති ආශාවන් තමය් මෙවන් ආකාරයක් උපතක් ලබන්න හේතු වෙන්නේ.... සමහර විට සුනඛයෙක් ලෙස සුනඛ උපතක් ලැබෙන්න පුළුවන්. බහු ලිංගික සේවනයට පුරුදු කල ආශාව මෙවන් සුනඛ උප්පත්තියක් ලැබීමට හේතු වෙනවා.... [/TD] [/TR] [/TABLE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom