Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාමරංගා සහ ගිරවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර්ජාලය මඟින් පසුගිය සතියක 'කාමරංගා කන්න එපා' යැයි සඳහන් ව තිබුණි. ඒ, වෛද්‍යවරයකු කර ඇතැයි කියන පර්යේෂණයක් අනුව ය. කාමරංගා පලතුර අනුභවයෙන් වකුගඩු රෝගය හෙවත් වකුගඩු ප්‍රදාහය වැළදෙන බවත්, දැනටමත් එමඟින් වකුගඩු ආසාදනවලට ලක්වූ රෝගීන් සිටින බවත් එහි ම විය. එහෙත් මා කළ විශේෂ පර්යේෂණ මඟින් කාමරංගා හා බිලිං අනුභවයෙන්, පියයුරු පිළිකා සුව කරන ගුණය ඇති බව තහවුරු විය.මා විසින් අවුරුදු 17ක් තිස්සේ කරන ලද පර්යේෂණයක් අනුව රෝගීන් 30 දෙනකුට (පියයුරු පිළිකා වැළඳුන) බිලිං හා කාමරංගා සතියට දින 3 බැගින් හෝ වැඩි වාර ගණනක්, දිනකට ගෙඩි 3 බැගින් ආහාරයට ලබා දීමෙන් කරන ලද පර්යේෂණයෙන් ද මේ බව තහවුරු විය. දෙවැනි අදියරේ සිටින පිළිකා රෝගීන්ට නියමිත ආයු කාලය අවුරුදු 4-5 ලෙස පොත්වල සඳහන් වුව ද, මාගේ රෝගීන් 30 දෙනාම අවුරුදු 50ට වඩා ජීවත් වූ බවත්, තිදෙනෙක් අවුරුදු 17ක් ජීවත් වූ බවත්, තවමත් ජීවත්වන බවත් දක්වනු කැමැත්තෙමි.

ඔවුන් කිසිකෙනෙක් හට වකුගඩු ප්‍රදාහය හෝ ඒ සම්බන්ධ වෙනත් රෝගයක් වැළඳුනේ නැත. මම කුඩා කළ සිට මාගේ යහළුවන් මෙන් බිලිං, කාමරංගා නිතර අනුභව කරන අතර, අපට කිසිවකුට වකුගඩු රෝග වැළඳුනේ නැත.

මීයන්ට බිලිං ආහාරයට ගැනීමෙන් Renal tubular necrosis ඇතිවුණු බව පෙන්වා දී ඇති නමුත්, තවම එය මිනිසුන්ට වැළඳෙන බව සොයාගෙන නැත. පර්යේෂණ මඟින් ඔප්පු කර නැත. කෙසේ වෙතත් , ඇතැම් සඟරා ද පළකර තිබුණේ කාමරංගා ආහාරයට ගැනීම නුසුදුසු බව ය. මේ හේතු නිසා මිනිසුන් නොමඟ යැවේ. මේ නිසා, වගකීමෙන් තොරව මෙවැනි පළ කිරීම් කර , මිනිසුන් නිකරුනේ බියවැද්දීම නොකළ යුතු ය. කාමරංගාවල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ගුණය සිරුරට ඉතා හොඳ ය. එය විස සහිත දෙයක් නම්, අනාදිමත් කාලයක සිට අපගේ පැරැණි මුතුන්මිත්තන්ගේ සිට දේශීය ජනතාව ඒවා ආහාරයට ගන්නේ නැත. ඒ අනුව, බිලිං සහ කාමරංගා යනු පෝෂණමය හා ඖෂධීය වටිනාකමක් සහිත හෙළ ඔසුවකි.

එහි පෝෂණමය හා ඖෂධීය වටිනාකම හා ඉන් කෑම වට්ටෝරු 50ක් නමැති මාගේ ග්‍රන්ථය ද තව නොබෝ දිනකින් එළි දැක්වේ. ඉන් කියැවෙන්නේ ද මේ හෙළ ඔසු ශාකයේ වැදගත්කම ය. එහෙත්, වකුගඩු රෝගීන්ට පමණක් මෙය දිනපතා ආහාරයට ගැනීම අනුමත කළ නොහැකි ය. වකුගඩු රෝගීන්ට කාමරංගාවල අඩංගු ඔක්සයිඩ් අහිතකර විය හැකි ය. කෙසේ වෙතත්, අන්තර්ජාලයේ පළ කර තිබූ ආකාරයට, එය කිසිසේත්ම කිසිම අයෙකුට කෑමට සුදුසු නැති බව නම් අසත්‍ය ප්‍රකාශයකි.

තොරතුරු - වෛද්‍ය සෙලී ප්‍රනාන්දු

ආහාර හා පෝෂණ විශේෂඥ

පවුල් සෞඛ්‍ය කාර්යාංශය

source

[QUOTE="Prime HD, post: 22367465, member: 556619"] [SIZE="4"]අන්තර්ජාලය මඟින් පසුගිය සතියක 'කාමරංගා කන්න එපා' යැයි සඳහන් ව තිබුණි. ඒ, වෛද්‍යවරයකු කර ඇතැයි කියන පර්යේෂණයක් අනුව ය. කාමරංගා පලතුර අනුභවයෙන් වකුගඩු රෝගය හෙවත් වකුගඩු ප්‍රදාහය වැළදෙන බවත්, දැනටමත් එමඟින් වකුගඩු ආසාදනවලට ලක්වූ රෝගීන් සිටින බවත් එහි ම විය. එහෙත් මා කළ විශේෂ පර්යේෂණ මඟින් කාමරංගා හා බිලිං අනුභවයෙන්, පියයුරු පිළිකා සුව කරන ගුණය ඇති බව තහවුරු විය.මා විසින් අවුරුදු 17ක් තිස්සේ කරන ලද පර්යේෂණයක් අනුව රෝගීන් 30 දෙනකුට (පියයුරු පිළිකා වැළඳුන) බිලිං හා කාමරංගා සතියට දින 3 බැගින් හෝ වැඩි වාර ගණනක්, දිනකට ගෙඩි 3 බැගින් ආහාරයට ලබා දීමෙන් කරන ලද පර්යේෂණයෙන් ද මේ බව තහවුරු විය. දෙවැනි අදියරේ සිටින පිළිකා රෝගීන්ට නියමිත ආයු කාලය අවුරුදු 4-5 ලෙස පොත්වල සඳහන් වුව ද, මාගේ රෝගීන් 30 දෙනාම අවුරුදු 50ට වඩා ජීවත් වූ බවත්, තිදෙනෙක් අවුරුදු 17ක් ජීවත් වූ බවත්, තවමත් ජීවත්වන බවත් දක්වනු කැමැත්තෙමි. ඔවුන් කිසිකෙනෙක් හට වකුගඩු ප්‍රදාහය හෝ ඒ සම්බන්ධ වෙනත් රෝගයක් වැළඳුනේ නැත. මම කුඩා කළ සිට මාගේ යහළුවන් මෙන් බිලිං, කාමරංගා නිතර අනුභව කරන අතර, අපට කිසිවකුට වකුගඩු රෝග වැළඳුනේ නැත. මීයන්ට බිලිං ආහාරයට ගැනීමෙන් Renal tubular necrosis ඇතිවුණු බව පෙන්වා දී ඇති නමුත්, තවම එය මිනිසුන්ට වැළඳෙන බව සොයාගෙන නැත. පර්යේෂණ මඟින් ඔප්පු කර නැත. කෙසේ වෙතත් , ඇතැම් සඟරා ද පළකර තිබුණේ කාමරංගා ආහාරයට ගැනීම නුසුදුසු බව ය. මේ හේතු නිසා මිනිසුන් නොමඟ යැවේ. මේ නිසා, වගකීමෙන් තොරව මෙවැනි පළ කිරීම් කර , මිනිසුන් නිකරුනේ බියවැද්දීම නොකළ යුතු ය. කාමරංගාවල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ගුණය සිරුරට ඉතා හොඳ ය. එය විස සහිත දෙයක් නම්, අනාදිමත් කාලයක සිට අපගේ පැරැණි මුතුන්මිත්තන්ගේ සිට දේශීය ජනතාව ඒවා ආහාරයට ගන්නේ නැත. ඒ අනුව, බිලිං සහ කාමරංගා යනු පෝෂණමය හා ඖෂධීය වටිනාකමක් සහිත හෙළ ඔසුවකි. එහි පෝෂණමය හා ඖෂධීය වටිනාකම හා ඉන් කෑම වට්ටෝරු 50ක් නමැති මාගේ ග්‍රන්ථය ද තව නොබෝ දිනකින් එළි දැක්වේ. ඉන් කියැවෙන්නේ ද මේ හෙළ ඔසු ශාකයේ වැදගත්කම ය. එහෙත්, වකුගඩු රෝගීන්ට පමණක් මෙය දිනපතා ආහාරයට ගැනීම අනුමත කළ නොහැකි ය. වකුගඩු රෝගීන්ට කාමරංගාවල අඩංගු ඔක්සයිඩ් අහිතකර විය හැකි ය. කෙසේ වෙතත්, අන්තර්ජාලයේ පළ කර තිබූ ආකාරයට, එය කිසිසේත්ම කිසිම අයෙකුට කෑමට සුදුසු නැති බව නම් අසත්‍ය ප්‍රකාශයකි. තොරතුරු - වෛද්‍ය සෙලී ප්‍රනාන්දු ආහාර හා පෝෂණ විශේෂඥ පවුල් සෞඛ්‍ය කාර්යාංශය[/SIZE] [URL="http://dinamina.lk/2017/10/16/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/42817"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom