Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාමරංගා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිව පිනවන රසවත් පලතුරු අතර කාමරංගාවලට හිමි වන්නේ සුවිශේෂී තැනක්. ශරීරය ප්‍රසාදනය කිරීමේ මනස ප්‍රබෝධවත් කිරීමේ මහඟු ගුණයක් පවතින කාමරංගා අයත් වන්නේ වාංගේරි කුලයට.

Averrnoa carambolo

කියන්නේ එහි උද්භිද විද්‍යාත්මක නාමය.

වසරේ ජූලි, අගෝස්තු, දෙසැම්බර් සහ ජනවාරි යන මාස කිහිපය තුළ පල හටගන්නා කාමරංගා ශාකය පැණි කාමරංගා සහ ඇඹුල් කාමරංගා වශයෙන් ප්‍රභේද දෙකකින් හඳුන්වනවා. දාර සහිත පලතුරක් වන කාමරංගා අමුවෙන් කොළ පැහැති පලතුරක්. නමුත් ඉදුණු පසු රන්වන් කහ පැහැයක් ගන්නා මේ පලතුර එයටම ආවේණික මිහිරි රසින් යුත් රසායනික සංයෝගයකින් සමන්විතයි.

පුරාණයේ රජවරුන් අතීතයේ විවිධ පලතුරු පානයන් භාවිත කරලා යුද ජයග්‍රහණය ලබන්න කාය ශක්තිය අපේක්ෂා කරලා තිබෙනවා. ඒ අතර රජවරුන් බහුල වශයෙන් භාවිත කළ පලතුරක් තමයි කාමරංගා කියන්නේ. ශරීරය පුෂ්ටිමත් කිරීමටත්, නව ජීවයක් ලබාගැනීමටත් භාවිත කළ හැකි කාමරංගා පලතුර පිළිබඳ අපේ දේශීය ආයුර්වේදයේ ඉපැරැණි ග්‍රන්ථවල පවා සඳහන් වෙනවා.

ඇත්තටම කාමරංගා කියන්නේ නිකම්ම නිකම් සාමාන්‍ය පලතුරක් නෙවෙයි. අපේ දේශීය ආයුර්වේද ශාස්ත්‍රයට අනුව වටිනා ඔෟෂධයක්. රෝග රැසක් සඳහා ගුණදෙන ඔෟෂධයක් වන කාමරංගා දේශීය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට අනුව පීිත ඵල, රුජාකර, ධාරා ඵල ආදී නම්වලිනුත් හඳුන්වනවා. විශේෂ ගුණ සපිරි කාමරංගා රෝග රැසක් සුව කිරීම සඳහා යෝග්‍ය ඔෟෂධයක් වුණත් සමාජයේ මුල් බැසගත් විවිධ මිථ්‍යා මත පවතිනවා. ඉන් එකක් තමයි කාමරංගා ආහාරයට ගත්තොත් රුධිරය සහිතව මල පිට වෙනවා යන මිථ්‍යා මතය. ඇත්ත වශයෙන් එම මතය වැරැදියි. කාමරංගා කියන්නේ අතුරු ආබාධ නැති හොඳ රසවත් ගුණවත් පලතුරක්. නමුත් එක් දෙයක් මෙහිදී සිතට ගත යුතුයි. දියවැඩියාව රෝගයෙන් පෙළෙන පුද්ගලයන් කාමරංගා වැඩි වශයෙන් ආහාරයට ගැනීමත්, සීනි සමඟ කාමරංගා ආහාරයට ගැනීමත් උචිත නෑ.

සාමාන්‍ය ජීවිතයේදී අපි ජෑම්, කෝඩියල්, සිරප් වගේම අච්චාරු, සලාද, වෑන්ජන සෑදීමට කාමරංගා ගෙඩි භාවිත කරනවා. නමුත් මෙම ශාකයේ පවතින ඔෟෂධීය ගුණ සහ විවිධ රෝගවලදී කාමරංගා ඔෟෂධය භාවිත කරන ආකාරය පිළිබඳ ඔබට අවබෝධයක් ලැබේවි

විස නසන කාමරංගා

අතීතයේ මිනිස්සු ශාක, සත්ත්ව, ඛනිජ ආදී ද්‍රව්‍ය මඟින් හෙළ වෙදකම කිරීමේදී ඇතැම් ඔෟෂධ විස තත්ත්වයකට පරිවර්තනය වීමේ අවදානමක් තිබුණා. එවන් අවස්ථාවලදී ශරීරයේ හටගත් එම විස තත්ත්වය මකන්න අතීත වෙදැදුරන් භාවිත කළ ප්‍රධානතම ඔෟෂධයක් තමයි කාමරංගා

අද සමාජයේ අප ගන්නා වතුර, එළවළු, පලතුරු වැනි දෑවල අඩංගු විස තත්ත්වයන් නිසා උදරය, ආමාශය, වකුගඩු ආශ්‍රිතව විස හටගැනීමේ අවදානමක් පවතිනවා. එවන් විස තත්ත්වයකදී දිනකට ඇඹුල් කාමරංගා ගෙඩියක් බැගින් දිනපතා ආහාරයට ගත්තොත් ශරීරයේ තැන්පත් වී පවතින අහිතකර විස විනාශ වෙනවා.

වැහැරුණු සිරුර පුෂ්ටිමත් කරන්න

ඇතැම් අයට වයස් භේදයකින් තොරව විවිධ ලෙඩ රෝග වැලැඳුණු පසු සති කිහිපයක් එක්තැන් වී සිටීම නිසා ශරීරය දුර්වල වෙන්න පුළුවන්. පුෂ්ටිමත් ශරීරය දිරාපත් වන ස්වභාවයකට පත්වෙන්න පුළුවන්. එවන් අවස්ථාවලදී කෘශ ශරීරයෙන් නහර ඉල්පී පෙනෙන ස්වභාවයක් මතු වෙනවා. එය හොඳ නෑ. මොකද නහර ගැටගැසීම් ඇති වී රුධිර සම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිකතා ඇති වී තව තවත් රෝගියා දුර්වල වීමට ඉඩ තිබෙනවා. එවන් දුර්වල රෝගීන් ප්‍රාණවත් කිරීමටත්, ශරීරය කෘශ අය මහත් කිරීමටත්, නහර පද්ධතියේ ප්‍රතිප්‍රාණයක් ඇති කිරීමටත්, අධ්‍යාපන ක්‍රියාවල නිරත වන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කිරීමටත් සුදුසු අතුරුපසක් වගේ ඔෟෂධයක් කාමරංගාවලින් සාදා ගන්න පුළුවන්. එය සාදාගන්නේ මෙහෙමයි. මුලින්ම ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් පෙති කපා හොඳින් වියළා ගන්න. තාරකා පෙති සේ අලංකාර ලෙස වියළාගත් කාමරංගා පෙති, සීනි උණු කර පැණි පදමට සාදාගත් සීනි පැණියකට මිශ්‍ර කර ඒ තුළ සතියක් පමණ පැසීමට ඉඩ හැර වීදුරු බෝතලයකට දමා වසා තබන්න. ඉන්පසු දිනකට දෙවරක් බැගින් දිනපතා මේ ඔෟෂධීය අතුරුපස ආහාරයට ගන්න. එය ඔබට ඉතාමත්ම ගුණදායක ආහාරයක් වේවි. මෙම ඔෟෂධීය අතුරුපස බොහෝ කාලයක් කිසිදු අහිතකර බවකින් තොරව තබා ගන්නත් ඔබට පුළුවන්.

කොන්දෙ අමාරුවට හා හන්දිපත් රුදාවට

අද බහුතරයක් ලංකාවේ ඉන්න කාන්තාවන්ට වැලැඳී පවතින රෝගයක් තමයි කොන්ද අමාරුව. හන්දිපත් වේදනාව. ඒ වගේම ස්නායු ආබාධ නිසා ශරීරය පණනැති වීම්, ශරීරයේ අඩක් හිරිවැටීම් වැනි අවදානම් තත්ත්වයන් පවා හටගත් උදවිය ඉන්නවා. මේවා කාන්තාවන්ටම පමණක් සීමා වුණු රෝග ලක්ෂණ නෙවෙයි. පිරිමි අය අතරත් මේ රෝග නිසා පීඩාවිඳින අය සිටිනවා. එවන් හන්දිපත් වේදනා, කොන්දෙ අමාරු, ස්නායු රෝග සහ ශරීරය හිරිවැටීම් ඇති අය දිනපතා කාමරංගා යුෂ වීදුරුවක් ගෙන එයට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර පානය කරන්න. පුරා සති දෙකක් පමණ දෛනිකව මෙය කළොත් ඔබේ ශරීරයේ පෙර සඳහන් කළ රෝග තත්ත්වයන් සමනය වේවි.

හෙම්බිරිස්සාවටත්

සෙමටත් හොඳයි

ඇතැම් අවස්ථාවල වැසිබර කාලගුණ තත්ත්වය හේතුවෙන් හෝ දේශගුණය වෙනස්වීම හේතුවෙන් සෙම තත්ත්වයත් සමඟ තද සෙම්ප්‍රතිශ්‍යා හටගැනීමේ අවදානමක් පවතිනවා. එවිට උගුර වේදනාව, නාසය බරවීම, සොටු දියර ගැලීම නිසා ඔබේ කායික සුවයට මෙන්ම මානසික සුවයටත් බලපෑමක් ඇති වෙන්න පුළුවන්.

ඔබට දවස අසහනකාරී ලෙස ගතකරන්නට එමඟින් සිදුවෙනවා. එවන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකදී ඇඹුල් කාමරංගා ආහාරයට ගන්නවා නම් ශරීරයේ රැඳී පවතින සෙම විශාල වශයෙන් බැහැර වෙනවා.

අර්ශස් නසන කාමරංගා

රුධිරය වහනය වන අර්ශස් රෝගය නිසා අද බහුතරයක් පිරිස දැඩි පීඩාවකටත් මානසික ව්‍යාධියටත් පත්ව සිටිනවා. ඉදුණු හෝ අමු කාමරංගා ගෙඩියක් අරගෙන සියුම්ව ගලේ අඹරා ඒ මිශ්‍රණය රුධිරය වහනය වන අර්ශස් ගෙඩිවල ආලේප කරන්න. දින කිහිපයක් මේ ප්‍රතිකාරය කළොත් ඔබට අර්ශස් රෝගය නිශ්චිතවම සුව කර ගන්නත් පුළුවන්.

මලකඩ විස නසන කාමරංගා ප්‍රලේහය

අවි ආයුධවලින් රැකීරක්ෂා කරන අයගේ අත් පා කැපීම් තුවාලවලට ලක්වෙනවා. කැපීම් තුවාල සිදුවූ අවස්ථාවේ අයිස් වතුර ස්වල්පයක් දමා රුධිරය පිටවීම වැළැක්වූවාම රෙදි කඩකින් ආවරණය කළාම සියල්ල නිම වෙන්නේ නෑ. මොකද මල බැඳුණු ආයුධවලින් කුඩා තුවාලයක් සිදු වුවත් එය පිටගැස්ම රෝගය දක්වා ඔඩු දුවන්න පුළුවන්. මල බැඳුණු ආයුධකියන් සිදුවුණු එවන් කැපීමකදී මලකඩ විස නැති කර තුවාලය ඉක්මනින් සුව කරන්න ඔෟෂධයක් කාමරංගාවලින් සාදාගන්න පුළුවන්. එහි නම තමයි කාමරංගා ලවණ ප්‍රලේහය. එය සාදන්නේ මෙහෙමයි. ඉදුණු කාමරංගා ගෙඩියක් අරගෙන වෙන් නොවෙන්න හරි මැදින් අඩක් දෙකට පලන්න. ඉන් පසු ඒ පැල්මට ලුණු කැට ස්වල්පයක් දමා කෙසෙල් කොළයක කාමරංගා ගෙඩිය ඔතා උණු අළු පල්ලේ එය තම්බා ගන්න. කෙසෙල් කොළය දැවී යන පදනමට තැම්බුණු කාමරංගා ගෙඩිය තෙත් ගතියෙන් මිදී වියළි දර කැබැල්ලක් වැනි පදනම එනවා. ඉන් පසු එය අඹරා හොඳින් කුඩුකර නිවුණු පසු යකඩ ආයුධයෙන් තුවාලය සිදුවුණු ස්ථානයේ ආලේප කරන්න. අඹරා ගත් එම චූර්ණය සුළං නොවදින ඇසුරුමකට දමා තබා දින කිහිපයක් එසේ ආලේප කරන්න. මලකඩ විස විනාශ කොට එමඟින් තුවාලයත් ඉක්මනින් සුව කරගන්න ඔබට පුළුවන්.

මානසික රෝග නසන්නත් කාමරංගාවලට පුළුවන්

කාමරංගා ඔෟෂධය මඟින් පක්ෂාගාත රෝගය සුව කරන්නත් මානසික ආකූලතා දුරු කරන්නත් පුළුවන් බව පර්යේෂණ මට්ටමෙන් තහවුරු කරගත් දෙයක්. ඒ අනුව ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් අරගෙන අඩක් වන පරිදි මැදින් පලා ඒ හිඩැසට ලුණු ස්වල්පය බැගින් දමා අව්වේ වියළා ගන්න. ඉන්පසු අව්වේ අඩක් තම්බා ගත් කාමරංගා අව පැහැ ගැන්වෙන පදමට ආ පසුව එය වීදුරු බෝතලයකට දමා සතියක් පමණ නිසොල්මනේ තබන්න. ඉන්පසු එය ලුණු දෙහි මෙන් රසවත් පදමට ආ පසු බත් හෝ වෙනත් ආහාර සමඟ ඔබට දෛනික අතුරු ආහාරයක් ලෙස එය ආහාරයට ගන්න පුළුවන්. මනස නිරවුල් කිරීමේ විශේෂ ගුණයක් වගේම පක්ෂාගාත වැනි රෝග සුව කිරීමටත් හැකි ඔෟෂධීය රසායනික ගුණයක් කාරමංගා සතුව පවතිනවා. එබැවින් ඉහත සඳහන් කළ රෝග සඳහා මෙන්ම සාමාන්‍ය අය සඳහාත් ඒ ඔෟෂධීය අතුරු ආහාරය සුදුසුයි.

ආහාර රුචිය වැඩි කරන්න

බොහෝ දෙනකුට දිනපතා කාර්යබහුල ජීවිතයේ ආහාර පමා වී ගැනීම නිසා කලක් ගතවන විට බඩගින්න දැනෙන්නෙ නෑ. කෑම අරුචිය නිසා පීඩාවට පත්ව සිටින අයට කෑම රුචිය වැඩි කරන්නත් උෂ්ණ අධික කාලවලදී ශරීර දාහය නිවාලන්නත් සුදුසු ඔෟෂධීය රසවත් පලතුරු පානයක් කාමරංගා වලින් සාදාගන්න පුළුවන්.

ප්‍රථමයෙන් කළ යුත්තේ හොඳින් ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් අරගෙන හොඳින් පිරිසුදු කර කුඩා කැබලිවලට කපාගෙන බ්ලෙන්ඩර් කරගෙන එහි යුෂ මිරිකා වීදුරුවකට දමා ගන්න. එයට අවශ්‍ය ප්‍රමාණයට වතුර ස්වල්පයක් මිශ්‍ර කර සීනි ස්වල්පයක් එක් කර (දියවැඩියා රෝගීන්ට සීනි නුසුදුසුය.) ලුණු සහ දෙහි ස්වල්පය බැගින් එයට මිශ්‍ර කර හොඳින් කලවම් කරන්න. ශීතකරණයට දමා හෝ සාමාන්‍ය ලෙස එසේ සාදාගත් ඔෟෂධීය පලතුරු බීම පානය ඔබට රසවිඳිය හැකිය. එමඟින් කෑම රුචිය වැඩිකරනවා සේම ශරීර දාහයද දුරු කර හරියි.

බෙහෙත් බඩු කඩෙන් ගන්න පුළුවන් ඔසු

කාමරංගා ඔෟෂධයද ඇතුළත් විවධ ඔසු වර්ග ඔබට දේශීය ඔෟෂධ ශාලාවලින් ලබා ගන්න පුළුවන්. ඉහත සඳහන් කළ සියලු රෝග සඳහා වුවත් එකී ඔෟෂධ නියමිත මාත්‍රාවට ඔබට ලබාගන්න පුළුවන්. ඒ අතර වාත රාක්ෂ්‍ය තෛල, සත්තවාදී තෛල ර්ණීර්ථීච් මට්ටමෙන් තිබෙන කාරමංගා ඔසු සම්පාදිත ඔෟෂධ අතරින් කිහිපයක්.

නාසය බරවීම, සොටු දියර ගැලීම නිසා ඔබේ කායික සුවයට මෙන්ම මානසික සුවයටත් බලපෑමක් ඇති වෙන්න පුළුවන්.

ඔබට දවස අසහනකාරී ලෙස ගතකරන්නට එමඟින් සිදුවෙනවා. එවන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකදී ඇඹුල් කාමරංගා ආහාරයට ගන්නවා නම් ශරීරයේ රැඳී පවතින සෙම විශාල වශයෙන් බැහැර වෙනවා.

අර්ශස් නසන කාමරංගා

රුධිරය වහනය වන අර්ශස් රෝගය නිසා අද බහුතරයක් පිරිස දැඩි පීඩාවකටත් මානසික ව්‍යාධියටත් පත්ව සිටිනවා. ඉදුණු හෝ අමු කාමරංගා ගෙඩියක් අරගෙන සියුම්ව ගලේ අඹරා ඒ මිශ්‍රණය රුධිරය වහනය වන අර්ශස් ගෙඩිවල ආලේප කරන්න. දින කිහිපයක් මේ ප්‍රතිකාරය කළොත් ඔබට අර්ශස් රෝගය නිශ්චිතවම සුව කර ගන්නත් පුළුවන්.

මලකඩ විස නසන කාමරංගා ප්‍රලේහය

අවි ආයුධවලින් රැකීරක්ෂා කරන අයගේ අත් පා කැපීම් තුවාලවලට ලක්වෙනවා. කැපීම් තුවාල වූ අවස්ථාවේ අයිස් වතුර ස්වල්පයක් දමා රුධිරය පිටවීම වැළැක්වූවාම රෙදි කඩකින් ආවරණය කළාම සියල්ල නිම වෙන්නේ නෑ. මොකද මල බැඳුණු ආයුධවලින් කුඩා තුවාලයක් වුවත් එය පිටගැස්ම රෝගය දක්වා ඔඩු දුවන්න පුළුවන්. මල බැඳුණු ආයුධයකින් සිදුවුණු එවන් කැපීමකදී මලකඩ විස නැති කර තුවාලය ඉක්මනින් සුව කරන්න ඔෟෂධයක් කාමරංගාවලින් සාදාගන්න පුළුවන්. එහි නම තමයි කාමරංගා ලවණ ප්‍රලේහය. එය සාදන්නේ මෙහෙමයි. ඉදුණු කාමරංගා ගෙඩියක් අරගෙන වෙන් නොවෙන්න හරි මැදින් අඩක් දෙකට පළන්න. ඉන් පසු ඒ පැළුමට ලුණු කැට ස්වල්පයක් දමා කෙසෙල් කොළයක කාමරංගා ගෙඩිය ඔතා උණු අළු පල්ලේ එය තම්බා ගන්න. කෙසෙල් කොළය දැවී යන පදනමට තැම්බුණු කාමරංගා ගෙඩිය තෙත් ගතියෙන් මිදී වියළි දර කැබැල්ලක් වැනි පදනම එනවා. ඉන් පසු එය අඹරා හොඳින් කුඩුකර නිවුණු පසු යකඩ ආයුධයෙන් තුවාලය සිදුවුණු ස්ථානයේ ආලේප කරන්න. අඹරා ගත් එම චූර්ණය සුළං නොවදින ඇසුරුමකට දමා තබා දින කිහිපයක් එසේ ආලේප කරන්න. මලකඩ විස විනාශ කොට එමඟින් තුවාලයත් ඉක්මනින් සුව කරගන්න ඔබට පුළුවන්.

මානසික රෝග නසන්නත් කාමරංගාවලට පුළුවන්

කාමරංගා ඔෟෂධය මඟින් පක්ෂාඝාත රෝගය සුව කරන්නත් මානසික ආකූලතා දුරු කරන්නත් පුළුවන් බව පර්යේෂණ මට්ටමෙන් තහවුරු කරගත් දෙයක්. ඒ අනුව ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් අරගෙන අඩක් වන පරිදි මැදින් පළා ඒ හිඩැසට ලුණු ස්වල්පය බැගින් දමා අව්වේ වියළා ගන්න. ඉන්පසු අව්වේ අඩක් තම්බා ගත් කාමරංගා අව පැහැ ගැන්වෙන පදමට ආ පසුව එය වීදුරු බෝතලයකට දමා සතියක් පමණ නිසොල්මනේ තබන්න. ඉන්පසු එය ලුණු දෙහි මෙන් රසවත් පදමට ආ පසු බත් හෝ වෙනත් ආහාර සමඟ ඔබට දෛනික අතුරු ආහාරයක් ලෙස එය ආහාරයට ගන්න පුළුවන්. මනස නිරවුල් කිරීමේ විශේෂ ගුණයක් වගේම පක්ෂාඝාත වැනි රෝග සුව කිරීමටත් හැකි ඔෟෂධීය රසායනික ගුණයක් කාමරංගා සතුව පවතිනවා. එබැවින් ඉහත සඳහන් කළ රෝග සඳහා මෙන්ම සාමාන්‍ය අය සඳහාත් ඒ

ඔෟෂධීය අතුරු ආහාරය සුදුසුයි.

ආහාර රුචිය වැඩි කරන්න

බොහෝ දෙනකුට දිනපතා කාර්යබහුල ජීවිතයේ ආහාර පමා වී ගැනීම නිසා කලක් ගතවන විට බඩගින්න දැනෙන්නෙ නෑ. කෑම අරුචිය නිසා පීඩාවට පත්ව සිටින අයට කෑම රුචිය වැඩි කරන්නත් උෂ්ණ අධික කාලවලදී ශරීර දාහය නිවාලන්නත් සුදුසු ඔෟෂධීය රසවත් පලතුරු පානයක් කාමරංගාවලින් සාදාගන්න පුළුවන්.

ප්‍රථමයෙන් කළ යුත්තේ හොඳින් ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් අරගෙන හොඳින් පිරිසුදු කර කුඩා කැබලිවලට කපාගෙන බ්ලෙන්ඩර් කරගෙන එහි යුෂ මිරිකා වීදුරුවකට දමා ගන්න. එයට අවශ්‍ය ප්‍රමාණයට වතුර ස්වල්පයක් මිශ්‍ර කර සීනි ස්වල්පයක් එක් කර (දියවැඩියා රෝගීන්ට සීනි නුසුදුසුය.) ලුණු සහ දෙහි ස්වල්පය බැගින් එයට මිශ්‍ර කර හොඳින් කලවම් කරන්න. ශීතකරණයට දමා හෝ සාමාන්‍ය ලෙස එසේ සාදාගත් ඔෟෂධීය පලතුරු බීම පානය ඔබට රසවිඳිය හැකිය. එමඟින් කෑම රුචිය වැඩිකරනවා සේම ශරීර දාහයද දුරු කර හරියි.

බෙහෙත් බඩු කඩෙන් ගන්න පුළුවන් ඔසු

කාමරංගා ඔෟෂධයද ඇතුළත් විවිධ ඔසු වර්ග ඔබට දේශීය ඔෟෂධ ශාලාවලින් ලබා ගන්න පුළුවන්. ඉහත සඳහන් කළ සියලු රෝග සඳහා වුවත් එකී ඔෟෂධ නියමිත මාත්‍රාවට ඔබට ලබාගන්න පුළුවන්. ඒ අතර වාත රාක්ෂ්‍ය තෛල, සත්තවාදී තෛල ර්ණීර්ථීච් මට්ටමෙන් තිබෙන කාමරංගා ඔසු සම්පාදිත ඔෟෂධ අතරින් කිහිපයක්.

[QUOTE="DJLik, post: 17225929, member: 1513"] [CENTER][SIZE="3"]දිව පිනවන රසවත් පලතුරු අතර කාමරංගාවලට හිමි වන්නේ සුවිශේෂී තැනක්. ශරීරය ප්‍රසාදනය කිරීමේ මනස ප්‍රබෝධවත් කිරීමේ මහඟු ගුණයක් පවතින කාමරංගා අයත් වන්නේ වාංගේරි කුලයට. Averrnoa carambolo කියන්නේ එහි උද්භිද විද්‍යාත්මක නාමය. [IMG]http://i62.tinypic.com/2lng3sw.jpg[/IMG] වසරේ ජූලි, අගෝස්තු, දෙසැම්බර් සහ ජනවාරි යන මාස කිහිපය තුළ පල හටගන්නා කාමරංගා ශාකය පැණි කාමරංගා සහ ඇඹුල් කාමරංගා වශයෙන් ප්‍රභේද දෙකකින් හඳුන්වනවා. දාර සහිත පලතුරක් වන කාමරංගා අමුවෙන් කොළ පැහැති පලතුරක්. නමුත් ඉදුණු පසු රන්වන් කහ පැහැයක් ගන්නා මේ පලතුර එයටම ආවේණික මිහිරි රසින් යුත් රසායනික සංයෝගයකින් සමන්විතයි. පුරාණයේ රජවරුන් අතීතයේ විවිධ පලතුරු පානයන් භාවිත කරලා යුද ජයග්‍රහණය ලබන්න කාය ශක්තිය අපේක්ෂා කරලා තිබෙනවා. ඒ අතර රජවරුන් බහුල වශයෙන් භාවිත කළ පලතුරක් තමයි කාමරංගා කියන්නේ. ශරීරය පුෂ්ටිමත් කිරීමටත්, නව ජීවයක් ලබාගැනීමටත් භාවිත කළ හැකි කාමරංගා පලතුර පිළිබඳ අපේ දේශීය ආයුර්වේදයේ ඉපැරැණි ග්‍රන්ථවල පවා සඳහන් වෙනවා. [IMG]http://i61.tinypic.com/714it2.jpg[/IMG] ඇත්තටම කාමරංගා කියන්නේ නිකම්ම නිකම් සාමාන්‍ය පලතුරක් නෙවෙයි. අපේ දේශීය ආයුර්වේද ශාස්ත්‍රයට අනුව වටිනා ඔෟෂධයක්. රෝග රැසක් සඳහා ගුණදෙන ඔෟෂධයක් වන කාමරංගා දේශීය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට අනුව පීිත ඵල, රුජාකර, ධාරා ඵල ආදී නම්වලිනුත් හඳුන්වනවා. විශේෂ ගුණ සපිරි කාමරංගා රෝග රැසක් සුව කිරීම සඳහා යෝග්‍ය ඔෟෂධයක් වුණත් සමාජයේ මුල් බැසගත් විවිධ මිථ්‍යා මත පවතිනවා. ඉන් එකක් තමයි කාමරංගා ආහාරයට ගත්තොත් රුධිරය සහිතව මල පිට වෙනවා යන මිථ්‍යා මතය. ඇත්ත වශයෙන් එම මතය වැරැදියි. කාමරංගා කියන්නේ අතුරු ආබාධ නැති හොඳ රසවත් ගුණවත් පලතුරක්. නමුත් එක් දෙයක් මෙහිදී සිතට ගත යුතුයි. දියවැඩියාව රෝගයෙන් පෙළෙන පුද්ගලයන් කාමරංගා වැඩි වශයෙන් ආහාරයට ගැනීමත්, සීනි සමඟ කාමරංගා ආහාරයට ගැනීමත් උචිත නෑ. සාමාන්‍ය ජීවිතයේදී අපි ජෑම්, කෝඩියල්, සිරප් වගේම අච්චාරු, සලාද, වෑන්ජන සෑදීමට කාමරංගා ගෙඩි භාවිත කරනවා. නමුත් මෙම ශාකයේ පවතින ඔෟෂධීය ගුණ සහ විවිධ රෝගවලදී කාමරංගා ඔෟෂධය භාවිත කරන ආකාරය පිළිබඳ ඔබට අවබෝධයක් ලැබේවි විස නසන කාමරංගා අතීතයේ මිනිස්සු ශාක, සත්ත්ව, ඛනිජ ආදී ද්‍රව්‍ය මඟින් හෙළ වෙදකම කිරීමේදී ඇතැම් ඔෟෂධ විස තත්ත්වයකට පරිවර්තනය වීමේ අවදානමක් තිබුණා. එවන් අවස්ථාවලදී ශරීරයේ හටගත් එම විස තත්ත්වය මකන්න අතීත වෙදැදුරන් භාවිත කළ ප්‍රධානතම ඔෟෂධයක් තමයි කාමරංගා [IMG]http://i59.tinypic.com/eb20s2.jpg[/IMG] අද සමාජයේ අප ගන්නා වතුර, එළවළු, පලතුරු වැනි දෑවල අඩංගු විස තත්ත්වයන් නිසා උදරය, ආමාශය, වකුගඩු ආශ්‍රිතව විස හටගැනීමේ අවදානමක් පවතිනවා. එවන් විස තත්ත්වයකදී දිනකට ඇඹුල් කාමරංගා ගෙඩියක් බැගින් දිනපතා ආහාරයට ගත්තොත් ශරීරයේ තැන්පත් වී පවතින අහිතකර විස විනාශ වෙනවා. වැහැරුණු සිරුර පුෂ්ටිමත් කරන්න ඇතැම් අයට වයස් භේදයකින් තොරව විවිධ ලෙඩ රෝග වැලැඳුණු පසු සති කිහිපයක් එක්තැන් වී සිටීම නිසා ශරීරය දුර්වල වෙන්න පුළුවන්. පුෂ්ටිමත් ශරීරය දිරාපත් වන ස්වභාවයකට පත්වෙන්න පුළුවන්. එවන් අවස්ථාවලදී කෘශ ශරීරයෙන් නහර ඉල්පී පෙනෙන ස්වභාවයක් මතු වෙනවා. එය හොඳ නෑ. මොකද නහර ගැටගැසීම් ඇති වී රුධිර සම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිකතා ඇති වී තව තවත් රෝගියා දුර්වල වීමට ඉඩ තිබෙනවා. එවන් දුර්වල රෝගීන් ප්‍රාණවත් කිරීමටත්, ශරීරය කෘශ අය මහත් කිරීමටත්, නහර පද්ධතියේ ප්‍රතිප්‍රාණයක් ඇති කිරීමටත්, අධ්‍යාපන ක්‍රියාවල නිරත වන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කිරීමටත් සුදුසු අතුරුපසක් වගේ ඔෟෂධයක් කාමරංගාවලින් සාදා ගන්න පුළුවන්. එය සාදාගන්නේ මෙහෙමයි. මුලින්ම ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් පෙති කපා හොඳින් වියළා ගන්න. තාරකා පෙති සේ අලංකාර ලෙස වියළාගත් කාමරංගා පෙති, සීනි උණු කර පැණි පදමට සාදාගත් සීනි පැණියකට මිශ්‍ර කර ඒ තුළ සතියක් පමණ පැසීමට ඉඩ හැර වීදුරු බෝතලයකට දමා වසා තබන්න. ඉන්පසු දිනකට දෙවරක් බැගින් දිනපතා මේ ඔෟෂධීය අතුරුපස ආහාරයට ගන්න. එය ඔබට ඉතාමත්ම ගුණදායක ආහාරයක් වේවි. මෙම ඔෟෂධීය අතුරුපස බොහෝ කාලයක් කිසිදු අහිතකර බවකින් තොරව තබා ගන්නත් ඔබට පුළුවන්. කොන්දෙ අමාරුවට හා හන්දිපත් රුදාවට අද බහුතරයක් ලංකාවේ ඉන්න කාන්තාවන්ට වැලැඳී පවතින රෝගයක් තමයි කොන්ද අමාරුව. හන්දිපත් වේදනාව. ඒ වගේම ස්නායු ආබාධ නිසා ශරීරය පණනැති වීම්, ශරීරයේ අඩක් හිරිවැටීම් වැනි අවදානම් තත්ත්වයන් පවා හටගත් උදවිය ඉන්නවා. මේවා කාන්තාවන්ටම පමණක් සීමා වුණු රෝග ලක්ෂණ නෙවෙයි. පිරිමි අය අතරත් මේ රෝග නිසා පීඩාවිඳින අය සිටිනවා. එවන් හන්දිපත් වේදනා, කොන්දෙ අමාරු, ස්නායු රෝග සහ ශරීරය හිරිවැටීම් ඇති අය දිනපතා කාමරංගා යුෂ වීදුරුවක් ගෙන එයට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර පානය කරන්න. පුරා සති දෙකක් පමණ දෛනිකව මෙය කළොත් ඔබේ ශරීරයේ පෙර සඳහන් කළ රෝග තත්ත්වයන් සමනය වේවි. හෙම්බිරිස්සාවටත් සෙමටත් හොඳයි ඇතැම් අවස්ථාවල වැසිබර කාලගුණ තත්ත්වය හේතුවෙන් හෝ දේශගුණය වෙනස්වීම හේතුවෙන් සෙම තත්ත්වයත් සමඟ තද සෙම්ප්‍රතිශ්‍යා හටගැනීමේ අවදානමක් පවතිනවා. එවිට උගුර වේදනාව, නාසය බරවීම, සොටු දියර ගැලීම නිසා ඔබේ කායික සුවයට මෙන්ම මානසික සුවයටත් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඔබට දවස අසහනකාරී ලෙස ගතකරන්නට එමඟින් සිදුවෙනවා. එවන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකදී ඇඹුල් කාමරංගා ආහාරයට ගන්නවා නම් ශරීරයේ රැඳී පවතින සෙම විශාල වශයෙන් බැහැර වෙනවා. අර්ශස් නසන කාමරංගා රුධිරය වහනය වන අර්ශස් රෝගය නිසා අද බහුතරයක් පිරිස දැඩි පීඩාවකටත් මානසික ව්‍යාධියටත් පත්ව සිටිනවා. ඉදුණු හෝ අමු කාමරංගා ගෙඩියක් අරගෙන සියුම්ව ගලේ අඹරා ඒ මිශ්‍රණය රුධිරය වහනය වන අර්ශස් ගෙඩිවල ආලේප කරන්න. දින කිහිපයක් මේ ප්‍රතිකාරය කළොත් ඔබට අර්ශස් රෝගය නිශ්චිතවම සුව කර ගන්නත් පුළුවන්. මලකඩ විස නසන කාමරංගා ප්‍රලේහය අවි ආයුධවලින් රැකීරක්ෂා කරන අයගේ අත් පා කැපීම් තුවාලවලට ලක්වෙනවා. කැපීම් තුවාල සිදුවූ අවස්ථාවේ අයිස් වතුර ස්වල්පයක් දමා රුධිරය පිටවීම වැළැක්වූවාම රෙදි කඩකින් ආවරණය කළාම සියල්ල නිම වෙන්නේ නෑ. මොකද මල බැඳුණු ආයුධවලින් කුඩා තුවාලයක් සිදු වුවත් එය පිටගැස්ම රෝගය දක්වා ඔඩු දුවන්න පුළුවන්. මල බැඳුණු ආයුධකියන් සිදුවුණු එවන් කැපීමකදී මලකඩ විස නැති කර තුවාලය ඉක්මනින් සුව කරන්න ඔෟෂධයක් කාමරංගාවලින් සාදාගන්න පුළුවන්. එහි නම තමයි කාමරංගා ලවණ ප්‍රලේහය. එය සාදන්නේ මෙහෙමයි. ඉදුණු කාමරංගා ගෙඩියක් අරගෙන වෙන් නොවෙන්න හරි මැදින් අඩක් දෙකට පලන්න. ඉන් පසු ඒ පැල්මට ලුණු කැට ස්වල්පයක් දමා කෙසෙල් කොළයක කාමරංගා ගෙඩිය ඔතා උණු අළු පල්ලේ එය තම්බා ගන්න. කෙසෙල් කොළය දැවී යන පදනමට තැම්බුණු කාමරංගා ගෙඩිය තෙත් ගතියෙන් මිදී වියළි දර කැබැල්ලක් වැනි පදනම එනවා. ඉන් පසු එය අඹරා හොඳින් කුඩුකර නිවුණු පසු යකඩ ආයුධයෙන් තුවාලය සිදුවුණු ස්ථානයේ ආලේප කරන්න. අඹරා ගත් එම චූර්ණය සුළං නොවදින ඇසුරුමකට දමා තබා දින කිහිපයක් එසේ ආලේප කරන්න. මලකඩ විස විනාශ කොට එමඟින් තුවාලයත් ඉක්මනින් සුව කරගන්න ඔබට පුළුවන්. මානසික රෝග නසන්නත් කාමරංගාවලට පුළුවන් කාමරංගා ඔෟෂධය මඟින් පක්ෂාගාත රෝගය සුව කරන්නත් මානසික ආකූලතා දුරු කරන්නත් පුළුවන් බව පර්යේෂණ මට්ටමෙන් තහවුරු කරගත් දෙයක්. ඒ අනුව ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් අරගෙන අඩක් වන පරිදි මැදින් පලා ඒ හිඩැසට ලුණු ස්වල්පය බැගින් දමා අව්වේ වියළා ගන්න. ඉන්පසු අව්වේ අඩක් තම්බා ගත් කාමරංගා අව පැහැ ගැන්වෙන පදමට ආ පසුව එය වීදුරු බෝතලයකට දමා සතියක් පමණ නිසොල්මනේ තබන්න. ඉන්පසු එය ලුණු දෙහි මෙන් රසවත් පදමට ආ පසු බත් හෝ වෙනත් ආහාර සමඟ ඔබට දෛනික අතුරු ආහාරයක් ලෙස එය ආහාරයට ගන්න පුළුවන්. මනස නිරවුල් කිරීමේ විශේෂ ගුණයක් වගේම පක්ෂාගාත වැනි රෝග සුව කිරීමටත් හැකි ඔෟෂධීය රසායනික ගුණයක් කාරමංගා සතුව පවතිනවා. එබැවින් ඉහත සඳහන් කළ රෝග සඳහා මෙන්ම සාමාන්‍ය අය සඳහාත් ඒ ඔෟෂධීය අතුරු ආහාරය සුදුසුයි. ආහාර රුචිය වැඩි කරන්න බොහෝ දෙනකුට දිනපතා කාර්යබහුල ජීවිතයේ ආහාර පමා වී ගැනීම නිසා කලක් ගතවන විට බඩගින්න දැනෙන්නෙ නෑ. කෑම අරුචිය නිසා පීඩාවට පත්ව සිටින අයට කෑම රුචිය වැඩි කරන්නත් උෂ්ණ අධික කාලවලදී ශරීර දාහය නිවාලන්නත් සුදුසු ඔෟෂධීය රසවත් පලතුරු පානයක් කාමරංගා වලින් සාදාගන්න පුළුවන්. ප්‍රථමයෙන් කළ යුත්තේ හොඳින් ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් අරගෙන හොඳින් පිරිසුදු කර කුඩා කැබලිවලට කපාගෙන බ්ලෙන්ඩර් කරගෙන එහි යුෂ මිරිකා වීදුරුවකට දමා ගන්න. එයට අවශ්‍ය ප්‍රමාණයට වතුර ස්වල්පයක් මිශ්‍ර කර සීනි ස්වල්පයක් එක් කර (දියවැඩියා රෝගීන්ට සීනි නුසුදුසුය.) ලුණු සහ දෙහි ස්වල්පය බැගින් එයට මිශ්‍ර කර හොඳින් කලවම් කරන්න. ශීතකරණයට දමා හෝ සාමාන්‍ය ලෙස එසේ සාදාගත් ඔෟෂධීය පලතුරු බීම පානය ඔබට රසවිඳිය හැකිය. එමඟින් කෑම රුචිය වැඩිකරනවා සේම ශරීර දාහයද දුරු කර හරියි. බෙහෙත් බඩු කඩෙන් ගන්න පුළුවන් ඔසු කාමරංගා ඔෟෂධයද ඇතුළත් විවධ ඔසු වර්ග ඔබට දේශීය ඔෟෂධ ශාලාවලින් ලබා ගන්න පුළුවන්. ඉහත සඳහන් කළ සියලු රෝග සඳහා වුවත් එකී ඔෟෂධ නියමිත මාත්‍රාවට ඔබට ලබාගන්න පුළුවන්. ඒ අතර වාත රාක්ෂ්‍ය තෛල, සත්තවාදී තෛල ර්ණීර්ථීච් මට්ටමෙන් තිබෙන කාරමංගා ඔසු සම්පාදිත ඔෟෂධ අතරින් කිහිපයක්. නාසය බරවීම, සොටු දියර ගැලීම නිසා ඔබේ කායික සුවයට මෙන්ම මානසික සුවයටත් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඔබට දවස අසහනකාරී ලෙස ගතකරන්නට එමඟින් සිදුවෙනවා. එවන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකදී ඇඹුල් කාමරංගා ආහාරයට ගන්නවා නම් ශරීරයේ රැඳී පවතින සෙම විශාල වශයෙන් බැහැර වෙනවා. අර්ශස් නසන කාමරංගා රුධිරය වහනය වන අර්ශස් රෝගය නිසා අද බහුතරයක් පිරිස දැඩි පීඩාවකටත් මානසික ව්‍යාධියටත් පත්ව සිටිනවා. ඉදුණු හෝ අමු කාමරංගා ගෙඩියක් අරගෙන සියුම්ව ගලේ අඹරා ඒ මිශ්‍රණය රුධිරය වහනය වන අර්ශස් ගෙඩිවල ආලේප කරන්න. දින කිහිපයක් මේ ප්‍රතිකාරය කළොත් ඔබට අර්ශස් රෝගය නිශ්චිතවම සුව කර ගන්නත් පුළුවන්. මලකඩ විස නසන කාමරංගා ප්‍රලේහය අවි ආයුධවලින් රැකීරක්ෂා කරන අයගේ අත් පා කැපීම් තුවාලවලට ලක්වෙනවා. කැපීම් තුවාල වූ අවස්ථාවේ අයිස් වතුර ස්වල්පයක් දමා රුධිරය පිටවීම වැළැක්වූවාම රෙදි කඩකින් ආවරණය කළාම සියල්ල නිම වෙන්නේ නෑ. මොකද මල බැඳුණු ආයුධවලින් කුඩා තුවාලයක් වුවත් එය පිටගැස්ම රෝගය දක්වා ඔඩු දුවන්න පුළුවන්. මල බැඳුණු ආයුධයකින් සිදුවුණු එවන් කැපීමකදී මලකඩ විස නැති කර තුවාලය ඉක්මනින් සුව කරන්න ඔෟෂධයක් කාමරංගාවලින් සාදාගන්න පුළුවන්. එහි නම තමයි කාමරංගා ලවණ ප්‍රලේහය. එය සාදන්නේ මෙහෙමයි. ඉදුණු කාමරංගා ගෙඩියක් අරගෙන වෙන් නොවෙන්න හරි මැදින් අඩක් දෙකට පළන්න. ඉන් පසු ඒ පැළුමට ලුණු කැට ස්වල්පයක් දමා කෙසෙල් කොළයක කාමරංගා ගෙඩිය ඔතා උණු අළු පල්ලේ එය තම්බා ගන්න. කෙසෙල් කොළය දැවී යන පදනමට තැම්බුණු කාමරංගා ගෙඩිය තෙත් ගතියෙන් මිදී වියළි දර කැබැල්ලක් වැනි පදනම එනවා. ඉන් පසු එය අඹරා හොඳින් කුඩුකර නිවුණු පසු යකඩ ආයුධයෙන් තුවාලය සිදුවුණු ස්ථානයේ ආලේප කරන්න. අඹරා ගත් එම චූර්ණය සුළං නොවදින ඇසුරුමකට දමා තබා දින කිහිපයක් එසේ ආලේප කරන්න. මලකඩ විස විනාශ කොට එමඟින් තුවාලයත් ඉක්මනින් සුව කරගන්න ඔබට පුළුවන්. මානසික රෝග නසන්නත් කාමරංගාවලට පුළුවන් කාමරංගා ඔෟෂධය මඟින් පක්ෂාඝාත රෝගය සුව කරන්නත් මානසික ආකූලතා දුරු කරන්නත් පුළුවන් බව පර්යේෂණ මට්ටමෙන් තහවුරු කරගත් දෙයක්. ඒ අනුව ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් අරගෙන අඩක් වන පරිදි මැදින් පළා ඒ හිඩැසට ලුණු ස්වල්පය බැගින් දමා අව්වේ වියළා ගන්න. ඉන්පසු අව්වේ අඩක් තම්බා ගත් කාමරංගා අව පැහැ ගැන්වෙන පදමට ආ පසුව එය වීදුරු බෝතලයකට දමා සතියක් පමණ නිසොල්මනේ තබන්න. ඉන්පසු එය ලුණු දෙහි මෙන් රසවත් පදමට ආ පසු බත් හෝ වෙනත් ආහාර සමඟ ඔබට දෛනික අතුරු ආහාරයක් ලෙස එය ආහාරයට ගන්න පුළුවන්. මනස නිරවුල් කිරීමේ විශේෂ ගුණයක් වගේම පක්ෂාඝාත වැනි රෝග සුව කිරීමටත් හැකි ඔෟෂධීය රසායනික ගුණයක් කාමරංගා සතුව පවතිනවා. එබැවින් ඉහත සඳහන් කළ රෝග සඳහා මෙන්ම සාමාන්‍ය අය සඳහාත් ඒ ඔෟෂධීය අතුරු ආහාරය සුදුසුයි. ආහාර රුචිය වැඩි කරන්න බොහෝ දෙනකුට දිනපතා කාර්යබහුල ජීවිතයේ ආහාර පමා වී ගැනීම නිසා කලක් ගතවන විට බඩගින්න දැනෙන්නෙ නෑ. කෑම අරුචිය නිසා පීඩාවට පත්ව සිටින අයට කෑම රුචිය වැඩි කරන්නත් උෂ්ණ අධික කාලවලදී ශරීර දාහය නිවාලන්නත් සුදුසු ඔෟෂධීය රසවත් පලතුරු පානයක් කාමරංගාවලින් සාදාගන්න පුළුවන්. ප්‍රථමයෙන් කළ යුත්තේ හොඳින් ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් අරගෙන හොඳින් පිරිසුදු කර කුඩා කැබලිවලට කපාගෙන බ්ලෙන්ඩර් කරගෙන එහි යුෂ මිරිකා වීදුරුවකට දමා ගන්න. එයට අවශ්‍ය ප්‍රමාණයට වතුර ස්වල්පයක් මිශ්‍ර කර සීනි ස්වල්පයක් එක් කර (දියවැඩියා රෝගීන්ට සීනි නුසුදුසුය.) ලුණු සහ දෙහි ස්වල්පය බැගින් එයට මිශ්‍ර කර හොඳින් කලවම් කරන්න. ශීතකරණයට දමා හෝ සාමාන්‍ය ලෙස එසේ සාදාගත් ඔෟෂධීය පලතුරු බීම පානය ඔබට රසවිඳිය හැකිය. එමඟින් කෑම රුචිය වැඩිකරනවා සේම ශරීර දාහයද දුරු කර හරියි. බෙහෙත් බඩු කඩෙන් ගන්න පුළුවන් ඔසු කාමරංගා ඔෟෂධයද ඇතුළත් විවිධ ඔසු වර්ග ඔබට දේශීය ඔෟෂධ ශාලාවලින් ලබා ගන්න පුළුවන්. ඉහත සඳහන් කළ සියලු රෝග සඳහා වුවත් එකී ඔෟෂධ නියමිත මාත්‍රාවට ඔබට ලබාගන්න පුළුවන්. ඒ අතර වාත රාක්ෂ්‍ය තෛල, සත්තවාදී තෛල ර්ණීර්ථීච් මට්ටමෙන් තිබෙන කාමරංගා ඔසු සම්පාදිත ඔෟෂධ අතරින් කිහිපයක්. [IMG]http://i59.tinypic.com/v3n7lu.jpg[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom